ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 කොරින්ති 6
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 කොරින්ති පොතේ සාරාංශයක්

      • සභාවේ අය එකිනෙකාට විරුද්ධව නඩු දායි (1-8)

      • දෙවියන්ගේ රාජ්‍යය උරුම වෙන්නේ නැති අය (9-11)

      • ඔයාලාගේ ශරීරවලින් දෙවියන්ට ගෞරවයක් ගේන්න (12-20)

        • “ලිංගික දුරාචාරයේ යෙදෙන්න එන පෙලඹීම්වලින් පැනලා දුවන්න” (18)

1 කොරින්ති 6:1

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 18:15-17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/1995, 30 පි.

1 කොරින්ති 6:2

හරස් යොමු දැක්වීම්

  • +එළි 2:26, 27; 20:4

1 කොරින්ති 6:3

හරස් යොමු දැක්වීම්

  • +රෝම 16:20

1 කොරින්ති 6:4

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 18:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/1995, 20 පි.

1 කොරින්ති 6:7

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 5:39, 40

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2002, 6 පි.

    3/15/1997, 21-22 පි.

    3/15/1996, 15 පි.

    5/1/1995, 30 පි.

1 කොරින්ති 6:9

පාදසටහන්

  • *

    හෝ, “අධර්මිෂ්ඨ අයට.”

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

  • *

    ඒ කියන්නේ බිරිඳට හරි සැමියාට හරි ද්‍රෝහි වෙන එක.

  • *

    මුල් භාෂාවේ මෙතන වචන දෙකක් පාවිච්චි කරලා තියෙනවා. එක වචනෙකින් තමන්ට සමලිංගික දේවල් කරන්න ඉඩහරින කෙනෙක්වත් අනිත් වචනෙන් ඒ වගේ ක්‍රියා තවත් කෙනෙක්ට කරන කෙනෙක්වත් අදහස් වෙනවා.

හරස් යොමු දැක්වීම්

  • +එෆී 5:5; එළි 22:15
  • +එළි 21:8
  • +කොලො 3:5
  • +හෙබ්‍රෙ 13:4
  • +රෝම 1:27; 1තිමෝ 1:9, 10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 31 පාඩම

    මුරටැඹ,

    5/1/2008, 21-22 පි.

    පිබිදෙව්!,

    7/8/1995, 20 පි.

1 කොරින්ති 6:10

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 5:11
  • +ද්වි 21:20, 21; හිතෝ 23:20; 1පේතෘ 4:3
  • +හෙබ්‍රෙ 12:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 31 පාඩම

    මුරටැඹ,

    5/1/2008, 21-22 පි.

1 කොරින්ති 6:11

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 22:16; හෙබ්‍රෙ 10:22
  • +එෆී 5:25, 26; 2තෙස 2:13
  • +රෝම 5:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 31 පාඩම

    මුරටැඹ,

    6/15/2010, 9-10 පි.

    4/15/2010, 9 පි.

1 කොරින්ති 6:12

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 10:23

1 කොරින්ති 6:13

පාදසටහන්

  • *

    ග්‍රීක භාෂාවෙන් පෝර්නියා. “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +රෝම 14:17
  • +1තෙස 4:3

1 කොරින්ති 6:14

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 2:24
  • +රෝම 8:11; එෆී 1:19, 20
  • +2කොරි 4:14

1 කොරින්ති 6:15

හරස් යොමු දැක්වීම්

  • +රෝම 12:4, 5; 1කොරි 12:18, 27; එෆී 4:15; 5:29, 30

1 කොරින්ති 6:16

හරස් යොමු දැක්වීම්

  • +උත් 2:24; මතෙ 19:4, 5

1 කොරින්ති 6:17

හරස් යොමු දැක්වීම්

  • +යොහ 17:20, 21

1 කොරින්ති 6:18

පාදසටහන්

  • *

    ග්‍රීක භාෂාවෙන් පෝර්නියා. “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +උත් 39:10-12; 1තෙස 4:3
  • +රෝම 1:24, 27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 41 පාඩම

    පිබිදෙව්!,

    9/2013, 5 පි.

    10/2009, 29 පි.

    මුරටැඹ,

    7/15/2008, 27 පි.

    6/15/2008, 10 පි.

    2/15/2004, 12-14 පි.

    9/1/1999, 12-13 පි.

    4/15/1993, 16-17 පි.

1 කොරින්ති 6:19

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 6:16
  • +1කොරි 3:16
  • +රෝම 14:8

1 කොරින්ති 6:20

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 7:23; හෙබ්‍රෙ 9:12; 1පේතෘ 1:18, 19
  • +මතෙ 5:16
  • +රෝම 12:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2005, 15-20 පි.

    4/1/1992, 23-28 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 කොරි. 6:1මතෙ 18:15-17
1 කොරි. 6:2එළි 2:26, 27; 20:4
1 කොරි. 6:3රෝම 16:20
1 කොරි. 6:4මතෙ 18:17
1 කොරි. 6:7මතෙ 5:39, 40
1 කොරි. 6:9එෆී 5:5; එළි 22:15
1 කොරි. 6:9එළි 21:8
1 කොරි. 6:9කොලො 3:5
1 කොරි. 6:9හෙබ්‍රෙ 13:4
1 කොරි. 6:9රෝම 1:27; 1තිමෝ 1:9, 10
1 කොරි. 6:101කොරි 5:11
1 කොරි. 6:10ද්වි 21:20, 21; හිතෝ 23:20; 1පේතෘ 4:3
1 කොරි. 6:10හෙබ්‍රෙ 12:14
1 කොරි. 6:11ක්‍රියා 22:16; හෙබ්‍රෙ 10:22
1 කොරි. 6:11එෆී 5:25, 26; 2තෙස 2:13
1 කොරි. 6:11රෝම 5:18
1 කොරි. 6:121කොරි 10:23
1 කොරි. 6:13රෝම 14:17
1 කොරි. 6:131තෙස 4:3
1 කොරි. 6:14ක්‍රියා 2:24
1 කොරි. 6:14රෝම 8:11; එෆී 1:19, 20
1 කොරි. 6:142කොරි 4:14
1 කොරි. 6:15රෝම 12:4, 5; 1කොරි 12:18, 27; එෆී 4:15; 5:29, 30
1 කොරි. 6:16උත් 2:24; මතෙ 19:4, 5
1 කොරි. 6:17යොහ 17:20, 21
1 කොරි. 6:18උත් 39:10-12; 1තෙස 4:3
1 කොරි. 6:18රෝම 1:24, 27
1 කොරි. 6:192කොරි 6:16
1 කොරි. 6:191කොරි 3:16
1 කොරි. 6:19රෝම 14:8
1 කොරි. 6:201කොරි 7:23; හෙබ්‍රෙ 9:12; 1පේතෘ 1:18, 19
1 කොරි. 6:20මතෙ 5:16
1 කොරි. 6:20රෝම 12:1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 කොරින්ති 6:1-20

පළවෙනි කොරින්ති

6 සහෝදරයෙක් එක්ක ප්‍රශ්නයක් ඇති වුණාම+ ඔයාලා යන්නේ උසාවියටද? අධර්මිෂ්ඨ මිනිස්සු ඉස්සරහටද? ඔයාලා ඒ වගේ දෙයක් කරන්නේ කොහොමද? සභාවේ ඉන්න ශුද්ධ තැනැත්තන් ඉස්සරහට නේද ඔයාලා යන්න ඕනේ? 2 ඔයාලා දන්නවා ශුද්ධ තැනැත්තන් තමයි ඉස්සරහට මේ ලෝකේ විනිශ්චය කරන්නේ කියලා.+ ඉතින් ඔයාලා ලෝකේ විනිශ්චය කරන්න යනවා නම් මේ පොඩි පොඩි ප්‍රශ්න විසඳගන්න ඔයාලට බැරිද? 3 අපි දේවදූතයන්වත් විනිශ්චය කරන්න යනවා+ කියලා ඔයාලා දන්නේ නැද්ද? එහෙමනම් දැන් ඇති වෙන සාමාන්‍ය ප්‍රශ්න ඔයාලට විසඳගන්න බැරි ඇයි? 4 මේ ජීවිතේ ඇති වෙන ප්‍රශ්නයක් විසඳගන්න ඔයාලට උදව් ඕනෙ කියලා හිතන්න.+ ඒ වගේ වෙලාවට ඇයි ඔයාලා සභාවට අයිති නැති විනිශ්චයකරුවන් ළඟට ඒ නඩුව අරගෙන යන්නේ? 5 මං මේ දේවල් කියන්නේ ඔයාලාගේ හිතේ ඔයාලා ගැනම ලැජ්ජාවක් ඇති කරන්නයි. සහෝදරයන් අතරේ ඇති වෙන ප්‍රශ්න විනිශ්චය කරන්න තරම් බුද්ධියක් තියෙන එක් කෙනෙක්වත් සභාවේ නැද්ද? 6 සහෝදරයන්ගේ උදව් ගන්නවා වෙනුවට ඔයාලා ඔයාලාගේ සහෝදරයන්ව උසාවියට අරගෙන යනවා. සභාවට අයිති නැති අය ඉස්සරහට නඩුව අරගෙන යනවා.

7 ඔයාලාගේ සහෝදරයෙක්ට විරුද්ධව නඩු කියන එකෙන් වෙන්නේ ඔයාලා ඔයාලටම ලැජ්ජා කරගන්න එක. වෙච්ච අසාධාරණේ ඉවසන එක ඊට වඩා හොඳ නැද්ද?+ වෙච්ච පාඩුව දරාගන්න එක හොඳ නැද්ද? 8 ඒත් ඔයාලා මොනවාද කරන්නේ? ඔයාලාගෙම සහෝදරයන්ට අසාධාරණකම් කරනවා, වංචා කරනවා.

9 ඔයාලා දන්නේ නැද්ද වැරදි දේවල් කරන අයට* දෙවියන්ගේ රාජ්‍යය උරුම වෙන්නේ නැහැ+ කියලා? රැවටෙන්න එපා! ලිංගික දුරාචාරයේ* යෙදෙන අයටවත්+ රූපවලට නමස්කාර කරන අයටවත්+ අනාචාරයේ* යෙදෙන අයටවත්+ සමලිංගික* අයටවත්+ 10 හොරුන්ටවත් කෑදර අයටවත්+ බේබද්දන්ටවත්+ අනිත් අයට නින්දා කරන අයටවත් හොර බොරු වංචා කරන අයටවත් දෙවියන්ගේ රාජ්‍යය උරුම වෙන්නේ නැහැ.+ 11 ඒත් ඔයාලාගෙන් සමහරදෙනෙක් කලින් ඒ වගේ දේවල් කළා. දැන් ඔයාලව හෝදලා පවිත්‍ර කරලයි තියෙන්නේ.+ ශුද්ධ අය විදිහට ඔයාලව වෙන් කරලයි තියෙන්නේ.+ ඒ වගේම ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ නමින් සහ දෙවියන්ගේ බලය මාර්ගයෙන් ඔයාලව ධර්මිෂ්ඨ අය විදිහට ප්‍රකාශ කරලයි තියෙන්නේ.+

12 ඕනෙම දෙයක් කරන්න මට අවසර තියෙනවා. ඒත් ඒ හැම එකක්ම ප්‍රයෝජනවත් කියලා කියන්න බැහැ.+ ඕනෙම දෙයක් කරන්න මට අවසර තියෙනවා. ඒත් ඒ කිසිම දේකට මං වහල් වෙන්නේ නැහැ. 13 කෑම තියෙන්නේ බඩ වෙනුවෙන්. බඩ තියෙන්නේ කෑම වෙනුවෙන්. ඒත් ඒ දෙකම දෙවියන් නැති කරනවා.+ ශරීරය හදලා තියෙන්නේ ලිංගික දුරාචාරයේ* යෙදෙන්න නෙමෙයි. ස්වාමීන් වෙනුවෙන් සේවය කරන්න.+ ස්වාමීන් ශරීරයට අවශ්‍ය දේ ලබා දෙනවා. 14 දෙවියන් ස්වාමීන්ව නැවත නැඟිට්ටෙව්වා.+ ඒ වගේ ඔහු අපිවත් ඔහුගේ බලය පාවිච්චි කරලා+ මරණයෙන් නැඟිට්ටවයි.+

15 ඔයාලාගේ ශරීර අයිති ක්‍රිස්තුස්ට කියලා ඔයාලා දැනන් හිටියේ නැද්ද?+ ක්‍රිස්තුස්ට අයිති දෙයක් අරගෙන ගණිකාවකට සම්බන්ධ කරන එක හරිද? කවදාවත් එහෙම වෙන්න බැහැ. 16 කෙනෙක් ගණිකාවක් එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වද්දී ඒ දෙන්නා එක ශරීරයක් වගේ වෙනවා කියලා ඔයාලා දැනන් හිටියේ නැද්ද? මොකද දෙවියන් මෙහෙම කියලා තියෙනවා. “එයාලා දෙන්නා එක් කෙනෙක් වගේ වෙනවා.”+ 17 ඒත් කෙනෙක් ස්වාමීන් එක්ක එකට බැඳිලා ඉන්නවා නම් ඒ කෙනා හිතන්නේ ස්වාමීන් හිතන විදිහටමයි.+ 18 ලිංගික දුරාචාරයේ* යෙදෙන්න එන පෙලඹීම්වලින් පැනලා දුවන්න.+ වෙන කිසිම වරදක් නිසා කෙනෙක්ගේ ශරීරය ඒ තරම් අපවිත්‍ර වෙන්නේ නැහැ. ලිංගික දුරාචාරයේ යෙදෙන කෙනෙක් කරන්නේ තමන්ගේ ශරීරයට විරුද්ධව බරපතළ වරදක්.+ 19 ඔයාලාගේ ශරීර දේවමාලිගාවක් වගේ+ කියලා ඔයාලා දන්නේ නැද්ද? ඒ මාලිගාව තියෙන්නේ දෙවියන්ගේ බලයට වැඩ කරන්න. ඒ බලය දෙවියන් ඔයාලා එක් එක් කෙනාට දීලා තියෙනවා.+ ඔයාලා අයිති ඔයාලට නෙමෙයි.+ 20 මොකද දෙවියන් ඔයාලව මිල දීලා ගත්තේ හරිම වටින දෙයක් දීලයි.+ ඉතින්, දෙවියන්ට ගෞරවයක් ගේන්න+ ඔයාලාගේ ශරීර පාවිච්චි කරන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න