ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 91
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • දෙවියන්ගේ රහස් ස්ථානයේදී ලැබෙන රැකවරණය

        • කුරුලු දඩයක්කරුගෙන් බේරගනියි (3)

        • දෙවියන්ගේ පියාපත් සෙවණේ රැකවරණය ලබාගනියි (4)

        • දහසක් ඇද වැටුණත් ඔබට අනතුරක් නැහැ (7)

        • ආරක්ෂා කරන්න කියලා දෙවියන් ඔහුගේ දූතයන්ට අණ දෙයි (11)

ගීතාවලිය 91:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 27:5; 31:20; 32:7
  • +ගීතා 57:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2010, 26-27 පි.

    1/15/2010, 9-10 පි.

    7/15/2006, 13 පි.

    11/15/2001, 16 පි.

ගීතාවලිය 91:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 18:2; හිතෝ 18:10
  • +හිතෝ 3:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2010, 9-10 පි.

    11/15/2001, 16 පි.

ගීතාවලිය 91:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2010, 9-10 පි.

    10/1/2007, 26 පි.

    11/15/2001, 16 පි.

ගීතාවලිය 91:4

පාදසටහන්

  • *

    හෝ, “ඔබට ළං වෙන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ.”

  • *

    හෝ, “බැම්මක්.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:4; ද්වි 32:11; රූත් 2:12
  • +ගීතා 57:3; 86:15
  • +උත් 15:1; ගීතා 84:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/2002, 12 පි.

    11/15/2001, 17 පි.

    6/15/2001, 26 පි.

    4/15/2000, 7 පි.

ගීතාවලිය 91:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 121:4, 6; යෙසා 60:2
  • +ගීතා 64:2, 3; යෙසා 54:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2001, 17-18 පි.

ගීතාවලිය 91:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2010, 10 පි.

    11/15/2001, 17-18 පි.

ගීතාවලිය 91:7

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2001, 18-19 පි.

ගීතාවලිය 91:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2001, 18-19 පි.

ගීතාවලිය 91:9

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “බලකොටුව; ආරක්ෂිත ස්ථානය.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 71:3; 90:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2001, 19 පි.

ගීතාවලිය 91:10

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 12:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2001, 19 පි.

ගීතාවලිය 91:11

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 6:17; ගීතා 34:7; මතෙ 18:10
  • +නික් 23:20; හෙබ්‍රෙ 1:7, 14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2010, 10 පි.

    11/15/2001, 19 පි.

ගීතාවලිය 91:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:24; මතෙ 4:6; ලූක් 4:10, 11
  • +යෙසා 63:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2001, 19 පි.

ගීතාවලිය 91:13

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 10:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2011, 26-27 පි.

    10/1/2007, 26 පි.

    11/15/2001, 19-20 පි.

ගීතාවලිය 91:14

පාදසටහන්

  • *

    මූ.අ., “මට එකතු වුණ.”

  • *

    හෝ, “පිළිගන්න.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 18:2
  • +ගීතා 9:10; හිතෝ 18:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 174 ලිපිය

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 14 පාඩම

    මුරටැඹ,

    2/15/2014, 17 පි.

    7/1/2010, 3 පි.

    11/15/2001, 20 පි.

ගීතාවලිය 91:15

හරස් යොමු දැක්වීම්

  • +රෝම 10:13; හෙබ්‍රෙ 5:7
  • +ගීතා 138:7; යෙසා 43:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2001, 20 පි.

ගීතාවලිය 91:16

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 21:1, 4; හිතෝ 3:1, 2
  • +යෙසා 45:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2001, 20 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 91:1ගීතා 27:5; 31:20; 32:7
ගීතා. 91:1ගීතා 57:1
ගීතා. 91:2ගීතා 18:2; හිතෝ 18:10
ගීතා. 91:2හිතෝ 3:5
ගීතා. 91:4නික් 19:4; ද්වි 32:11; රූත් 2:12
ගීතා. 91:4ගීතා 57:3; 86:15
ගීතා. 91:4උත් 15:1; ගීතා 84:11
ගීතා. 91:5ගීතා 121:4, 6; යෙසා 60:2
ගීතා. 91:5ගීතා 64:2, 3; යෙසා 54:17
ගීතා. 91:7නික් 12:13
ගීතා. 91:9ගීතා 71:3; 90:1
ගීතා. 91:10හිතෝ 12:21
ගීතා. 91:112රාජා 6:17; ගීතා 34:7; මතෙ 18:10
ගීතා. 91:11නික් 23:20; හෙබ්‍රෙ 1:7, 14
ගීතා. 91:12ගීතා 37:24; මතෙ 4:6; ලූක් 4:10, 11
ගීතා. 91:12යෙසා 63:9
ගීතා. 91:13ලූක් 10:19
ගීතා. 91:14ගීතා 18:2
ගීතා. 91:14ගීතා 9:10; හිතෝ 18:10
ගීතා. 91:15රෝම 10:13; හෙබ්‍රෙ 5:7
ගීතා. 91:15ගීතා 138:7; යෙසා 43:2
ගීතා. 91:16ගීතා 21:1, 4; හිතෝ 3:1, 2
ගීතා. 91:16යෙසා 45:17
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 91:1-16

ගීතාවලිය

91 උසස්ම දෙවියන්ගේ රහස් ස්ථානයේ ඉන්න කෙනාට+

සියලු බලැති තැනැත්තාගේ සෙවණේ රැකවරණය ලැබෙනවා.+

 2 මම යෙහෝවාට මෙහෙම කියනවා.

“මගේ රැකවරණයත් මගේ බලකොටුවත් ඔබයි.+

මං විශ්වාස කරන මගේ දෙවියනුත් ඔබයි.”+

 3 ඔහු ඔබව කුරුලු දඩයක්කරුගේ දැලෙන් බේරගන්නවා.

මාරාන්තික වසංගතයෙන් ඔබව ගලවගන්නවා.

 4 ඔහුගේ පියාපත්වලින් ඔහු ඔබව වසාගන්නවා.*

ඔබ ඔහු ළඟට ගිහින් ඔහුගේ පියාපත් සෙවණේ රැකවරණය ලබාගන්නවා.+

ඔහුගේ විශ්වාසවන්තකම+ ඔබට විශාල පලිහක්+ සහ

සුරක්ෂිත පවුරක්* වගේ වෙනවා.

 5 රාත්‍රියේ සිද්ධ වෙන කිසිම භයානක දේකටවත්+

දවාලේ විදින ඊගසටවත් ඔබ බය වෙන්නේ නැහැ.+

 6 ගන අඳුරේ පැතිරිලා යන වසංගතය නිසාවත්

මහ දවාලේ හැම දෙයක්ම නැති නාස්ති කරන විනාශය නිසාවත්

ඔබට බයක් දැනෙන්නේ නැහැ.

 7 දහසක් ඔබ ළඟ ඇද වැටෙයි.

දසදහසක් ඔබේ දකුණු පැත්තේ වැටෙයි.

ඒත් ඔබට නම් ඒ වගේ දෙයක් වෙන්නේ නැහැ.+

 8 දුෂ්ටයන් ඔබේ ඇස් පනාපිටම දඬුවම් ලබද්දී

ඔබට තියෙන්නේ ඒ දිහා බලන් ඉන්න විතරයි.

 9 මොකද ඔබ “යෙහෝවා දෙවියන් මගේ රැකවරණය” කියලා කිව්වා.

එහෙම කියලා උසස්ම දෙවියන්ව ඔබේ වාසස්ථානය* කරගත්තා.+

10 කිසි විපතක් ඔබ පිටට එන්නේ නැහැ.+

කිසි පීඩාවක් ඔබේ කූඩාරම ළඟටවත් එන්නේ නැහැ.

11 මොකද දෙවියන් ඔහුගේ දූතයන්ට+ ඔබට උදව් කරන්න කියලා අණක් දෙයි.

ඔබ තියන හැම පියවරකදීම ඔබව ආරක්ෂා කරන්න කියලා ඔහු ඔවුන්ට කියයි.+

12 ඔවුන් කිසිම අවස්ථාවක ඔබේ පය ගලක වදින්න දෙන්නේ නැතුව+

ඔවුන්ගේ අත්වලින් ඔබව උසුලන් යයි.+

13 ඔබ තරුණ සිංහයාවත් නාගයාවත් පාගලා දානවා.

කේශර සිංහයාවත් විශාල සර්පයාවත් ඔබේ කකුලෙන් පොඩි කරලා දානවා.+

14 දෙවියන් මෙහෙම කිව්වා. “ඔහු මට හුඟක් ආදරේ* නිසා මං ඔහුව බේරගන්නවා.+

ඔහු මගේ නම ගැන හොඳින් දන්න* නිසා මං ඔහුව ආරක්ෂා කරනවා.+

15 ඔහු මට හඬගසයි. මමත් ඔහුට උත්තර දෙනවා.+

විපත්ති කාලයේදී මම ඔහුත් එක්කම ඉන්නවා.+

ඔහුව බේරගෙන ඔහුව ගෞරවයට පත් කරනවා.

16 මම ඔහුගේ ආයු කාලය වැඩි කරලා ඔහුට ආශීර්වාද කරනවා.+

මං ඔහුව ගලවන විදිහ ඔහුට දකින්න සලස්වනවා.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න