ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එළිදරව් 12
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එළිදරව් පොතේ සාරාංශයක්

      • ස්ත්‍රිය, පිරිමි දරුවා සහ මකරා (1-6)

      • මිකායෙල් මකරාට විරුද්ධව යුද්ධ කරයි (7-12)

        • මකරාව පොළොවට හෙළයි (9)

        • එයාට ඉතුරු වෙලා තියෙන්නේ හරිම ටික කාලයක් කියලා යක්ෂයා දන්නවා (12)

      • මකරා ස්ත්‍රියට පීඩා කරයි (13-17)

එළිදරව් 12:1

පාදසටහන්

  • *

    හෝ, “සූර්යයා පැලඳගෙනයි.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 3:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 177-178 පි.

එළිදරව් 12:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 177-178 පි.

එළිදරව් 12:3

හරස් යොමු දැක්වීම්

  • +එළි 12:9; 20:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 178 පි.

    මුරටැඹ,

    9/1/2001, 6 පි.

එළිදරව් 12:4

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 38:7
  • +උත් 6:2; යූද් 6
  • +උත් 3:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2018, 23 පි.

    එළිදරව්, 178-179 පි.

එළිදරව් 12:5

පාදසටහන්

  • *

    මූ.අ., “උදුරගෙන.”

හරස් යොමු දැක්වීම්

  • +එළි 11:15
  • +ගීතා 2:9; 110:2; එළි 19:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 177, 179-180 පි.

එළිදරව් 12:6

හරස් යොමු දැක්වීම්

  • +එළි 12:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 32 පාඩම

    එළිදරව්, 179-180, 184 පි.

එළිදරව් 12:7

පාදසටහන්

  • *

    තේරුම, “දෙවියන්ට සමාන තවත් කෙනෙක් ඉන්නවාද?”

හරස් යොමු දැක්වීම්

  • +දානි 10:13; 12:1; යූද් 9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 121 ලිපිය

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 24 පාඩම

    එළිදරව්, 180-181 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 10 පි.

එළිදරව් 12:8

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “ඌව [ඒ කියන්නේ මකරාව] පැරැද්දුවා.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 24 පාඩම

    එළිදරව්, 180-181 පි.

එළිදරව් 12:9

හරස් යොමු දැක්වීම්

  • +එළි 12:3; 20:2
  • +මතෙ 4:1; යොහ 8:44; හෙබ්‍රෙ 2:14; යාකො 4:7; 1පේතෘ 5:8
  • +1ලේක 21:1; යෝබ් 1:6; සෙක 3:2; මතෙ 4:10; යොහ 13:27; රෝම 16:20; 2තෙස 2:9
  • +2කොරි 4:4; 11:14; එෆී 2:2; 1යොහ 5:19
  • +උත් 3:1; 2කොරි 11:3; එළි 12:14
  • +ලූක් 10:18; එළි 12:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 171 ලිපිය

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 24 පාඩම

    මුරටැඹ,

    5/15/2015, 9-10 පි.

    5/15/2009, 18 පි.

    2/15/2004, 16 පි.

    පිබිදෙව්!,

    8/2010, 20-21 පි.

    එළිදරව්, 180-181 පි.

    මැවුම්කරු, 177-178 පි.

එළිදරව් 12:10

හරස් යොමු දැක්වීම්

  • +රෝම 13:11; හෙබ්‍රෙ 9:28; 1පේතෘ 1:5
  • +එළි 11:15, 17
  • +යෝබ් 1:9; සෙක 3:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සරලව තේරුම්ගමු, 86 පි.

    බයිබලයේ ඉගැන්වීම්, 79-80 පි.

    මුරටැඹ,

    1/15/2006, 22 පි.

    4/15/1999, 17 පි.

    එළිදරව්, 181-183 පි.

එළිදරව් 12:11

පාදසටහන්

  • *

    ග්‍රීක භාෂාවෙන් සීකී. “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +1පේතෘ 1:18, 19
  • +ක්‍රියා 1:8; 2තිමෝ 1:8; එළි 1:9
  • +1යොහ 2:14
  • +මතෙ 16:25; ලූක් 14:26; ක්‍රියා 20:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/1/2007, 31 පි.

    එළිදරව්, 181-183 පි.

එළිදරව් 12:12

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 57:20; 60:2; එළි 17:15
  • +මතෙ 24:34; රෝම 16:20; 2තිමෝ 3:1; 2පේතෘ 3:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 24 පාඩම

    සරලව තේරුම්ගමු, 86-87 පි.

    බයිබලයේ ඉගැන්වීම්, 80 පි.

    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!, 22 පි.

    එළිදරව්, 181-183 පි.

    මුරටැඹ,

    10/15/2001, 6 පි.

    10/1/1999, 4 පි.

    4/1/1996, 17-18 පි.

    11/1/1995, 19 පි.

    මැවුම්කරු, 177-178 පි.

එළිදරව් 12:13

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 10:18
  • +උත් 3:15; එළි 12:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 183-184 පි.

එළිදරව් 12:14

පාදසටහන්

  • *

    ඒ කියන්නේ කාලවල් තුනහමාරකට.

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:4; යෙසා 40:31
  • +උත් 3:1; 2කොරි 11:3
  • +එළි 12:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 32 පාඩම

    එළිදරව්, 183-184 පි.

එළිදරව් 12:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2020, 6 පි.

    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!, 150-151 පි.

    එළිදරව්, 184-185 පි.

එළිදරව් 12:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2022, 6 පි.

    සාක්ෂියක් දෙමු, 187 පි.

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    12/2019, 8 පි.

    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!, 151 පි.

    මුරටැඹ,

    1/15/2009, 32 පි.

    3/1/1991, 10 පි.

    එළිදරව්, 185-186 පි.

එළිදරව් 12:17

හරස් යොමු දැක්වීම්

  • +උත් 3:15
  • +මතෙ 24:9; ක්‍රියා 1:8; එළි 1:9; 6:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2022, 5-6, 16 පි.

    එළිදරව්, 11-12, 183, 185-186, 279 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එළි. 12:1උත් 3:15
එළි. 12:3එළි 12:9; 20:2
එළි. 12:4යෝබ් 38:7
එළි. 12:4උත් 6:2; යූද් 6
එළි. 12:4උත් 3:15
එළි. 12:5එළි 11:15
එළි. 12:5ගීතා 2:9; 110:2; එළි 19:15
එළි. 12:6එළි 12:14
එළි. 12:7දානි 10:13; 12:1; යූද් 9
එළි. 12:9එළි 12:3; 20:2
එළි. 12:9මතෙ 4:1; යොහ 8:44; හෙබ්‍රෙ 2:14; යාකො 4:7; 1පේතෘ 5:8
එළි. 12:91ලේක 21:1; යෝබ් 1:6; සෙක 3:2; මතෙ 4:10; යොහ 13:27; රෝම 16:20; 2තෙස 2:9
එළි. 12:92කොරි 4:4; 11:14; එෆී 2:2; 1යොහ 5:19
එළි. 12:9උත් 3:1; 2කොරි 11:3; එළි 12:14
එළි. 12:9ලූක් 10:18; එළි 12:13
එළි. 12:10රෝම 13:11; හෙබ්‍රෙ 9:28; 1පේතෘ 1:5
එළි. 12:10එළි 11:15, 17
එළි. 12:10යෝබ් 1:9; සෙක 3:1
එළි. 12:111පේතෘ 1:18, 19
එළි. 12:11ක්‍රියා 1:8; 2තිමෝ 1:8; එළි 1:9
එළි. 12:111යොහ 2:14
එළි. 12:11මතෙ 16:25; ලූක් 14:26; ක්‍රියා 20:24
එළි. 12:12යෙසා 57:20; 60:2; එළි 17:15
එළි. 12:12මතෙ 24:34; රෝම 16:20; 2තිමෝ 3:1; 2පේතෘ 3:3
එළි. 12:13ලූක් 10:18
එළි. 12:13උත් 3:15; එළි 12:1
එළි. 12:14නික් 19:4; යෙසා 40:31
එළි. 12:14උත් 3:1; 2කොරි 11:3
එළි. 12:14එළි 12:6
එළි. 12:17උත් 3:15
එළි. 12:17මතෙ 24:9; ක්‍රියා 1:8; එළි 1:9; 6:9
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එළිදරව් 12:1-17

යොහන්ට කරපු එළිදරව්ව

12 ඊටපස්සේ ස්වර්ගයේ මහත් ලකුණක් පේන්න තිබුණා. එතන ස්ත්‍රියක්+ හිටියා. එයා සූර්යයාගෙන් සැරසිලයි* හිටියේ. එයාගේ පාද යට සඳ තිබුණා. එයාගේ හිසේ තාරකා 12ක් තිබුණ ඔටුන්නකුත් තිබුණා. 2 එයාට දරුවෙක් ලැබෙන්නයි හිටියේ. දරුවා ලැබෙන්න ළං වෙලා තිබුණ නිසා එයා ලොකු වේදනාවකින් කෑගගහා හිටියා.

3 ස්වර්ගයේ තවත් ලකුණක් දකින්න තිබුණා. බලන්න! ගින්දර පාට මහා මකරෙක්+ හිටියා. ඌට හිස් හතකුත් අං දහයකුත් තිබුණා. උගේ හිස් මත ඔටුනු හතකුත් තිබුණා. 4 ඌ තමන්ගේ වලිගයෙන් ස්වර්ගයේ තියෙන තාරකාවලින් තුනෙන් එකක්+ පොළොවට ඇදලා දැම්මා.+ ඒ වගේම ඌ දරුවා බිහි කරන්න ලෑස්ති වෙලා හිටපු ස්ත්‍රිය ඉස්සරහට+ වෙලා බලාගෙන හිටියා. මොකද ඌට ඕනෙ වුණේ ස්ත්‍රිය දරුවාව බිහි කරපු ගමන්ම දරුවාව ගිලලා දාන්නයි.

5 ඒ ස්ත්‍රිය පුතෙක්ව බිහි කළා.+ ඒ පුතා එඬේරෙක් වගේ යකඩ සැරයටියකින් හැම ජාතියකම අයව පාලනය කරන්න+ නියමිතයි. ඒ ස්ත්‍රියගේ දරුවාව දෙවියන් ළඟටත් ඔහුගේ සිංහාසනය ළඟටත් ඉක්මනින්ම අරන්* ගියා. 6 ඊටපස්සේ ඒ ස්ත්‍රිය පාළුකරයට පලා ගියා. දෙවියන් එතන එයාට තැනක් ලෑස්ති කරලයි තිබුණේ. එහෙදී එයාව දවස් 1,260ක් පෝෂණය+ කරන්න නියම කරලා තිබුණා.

7 ස්වර්ගයේ යුද්ධයක් ඇති වුණා. මිකායෙල්*+ සහ ඔහුගේ දූතයෝ මකරාට විරුද්ධව යුද්ධ කළා. මකරා සහ උගේ දූතයන් යුද්ධ කළත්, 8 එයාලා ජය ගත්තේ නැහැ.* ඒකෙන් පස්සේ එයාලට ස්වර්ගයේ ඉන්න කොහොමටවත් ඉඩ දුන්නේ නැහැ. 9 ඒ විදිහට ඒ මහත් මකරාව+ පහතට හෙළුවා. ඒ මකරා තමයි යක්ෂයා+ කියලත් සාතන්+ කියලත් හඳුන්වන පොළොවේ ඉන්න හැමෝවම නොමඟ යවන+ මුල් සර්පයා.+ ඌව පොළොවට හෙළුවා.+ උගේ දූතයොත් ඌත් එක්කම පහතට හෙළුවා. 10 ඊටපස්සේ ස්වර්ගයෙන් ආපු හඬක් ශබ්ද නඟලා මෙහෙම කියනවා මට ඇහුණා.

“බලන්න, අපේ දෙවියන් මිනිස්සුන්ට ගැලවීම ලබා දීලා.+ ඔහුගේ බලය තහවුරු වෙලා. ඔහුගේ රාජ්‍යයත් පිහිටුවලයි තියෙන්නේ.+ ඔහු ක්‍රිස්තුස් විදිහට තෝරපු කෙනා ඔහුගේ බලය පාවිච්චි කරලා පාලනය කරන්න පටන් අරන්. මොකද අපේ දෙවියන් ඉස්සරහා අපේ සහෝදරයන්ට රෑ දවල් දෙකේම චෝදනා කරන කෙනාව+ පහතට හෙළලයි තියෙන්නේ. 11 එයාලා බැටළු පැටියාගේ ලේ මාර්ගයෙනුත්+ එයාලා සාක්ෂි දරපු පණිවිඩය මාර්ගයෙනුත්+ එයාව පරාජය කරලා ජය ගත්තා.+ මැරෙන්න වෙනවා කියලා දැන දැනත් එයාලා එයාලාගේ ජීවිත* ගැනවත් හිතන්නේ නැතුව+ මැරෙන්න වුණත් ලෑස්ති වෙලා හිටියා. 12 ඒ නිසා ස්වර්ගයත් එහේ ඉන්න හැමෝමත් සතුටු වෙන්න! ඒත් පොළොවටත් මුහුදටත් මොන තරම් දරුණු විපතකට+ මුහුණ දෙන්න වෙයිද! මොකද යක්ෂයා ඔයාලා ළඟට බැහැලා ඇවිත් ඉන්නේ හරිම කේන්තියෙන්. එයා කේන්තියෙන් ඉන්නේ එයාට ඉතුරු වෙලා තියෙන්නේ හරිම ටික කාලයක්+ කියලා එයා දන්න නිසයි.”

13 තමන්ව පොළොවට දාලා+ කියලා මකරා තේරුම්ගත්තාම පිරිමි දරුවාව බිහි කරපු ස්ත්‍රියට ඌ පීඩා කරන්න+ පටන්ගත්තා. 14 ඒත් ඒ ස්ත්‍රියට ලොකු රාජාලියෙක්ගේ පියාපත් දෙකක්+ දුන්නා. ඒ නිසා එයාට පුළුවන් වුණා පාළුකරයේ එයාට වෙන් කරලා තිබුණ තැනට පියාඹලා යන්න. එහෙදී එයාව සර්පයාගෙන් ඈත් කරලා+ කාලයකටත් කාලවල් දෙකකටත් කාල භාගයකටත්*+ එයාව පෝෂණය කරන්න නියම කරලා තිබුණා.

15 සර්පයා උගේ කටින් ගංගාවක් තරම් විශාල ජල කන්දරාවක් පිට කළා. එහෙම කළේ ඒ ගංගාවෙන් ස්ත්‍රියව සම්පූර්ණයෙන්ම යට කරලා දාන්නයි. 16 ඒත් පොළොව ස්ත්‍රියගේ උදව්වට ආවා. පොළොව කට ඇරලා මකරාගේ කටින් පිට වුණ ගංගාව ගිලලා දැම්මා. 17 එතකොට මකරාට ස්ත්‍රිය එක්ක ඇති වුණේ ලොකු කේන්තියක්. ඒ නිසා ස්ත්‍රියගෙන් පැවතෙන අයගෙන් ඉතුරු වෙලා ඉන්න අයට+ විරුද්ධව යුද්ධ කරන්න ඌ පිටත් වෙලා ගියා. දෙවියන්ගේ ආඥා පිළිපදින ඒ අයට තමයි යේසුස් ගැන සාක්ෂි දරන කාර්යය+ භාර දීලා තියෙන්නේ.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න