ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 87
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • සියොන්, සැබෑ දෙවියන්ගේ නුවර

        • සියොන්වල ඉපදුණ අය (4-6)

ගීතාවලිය 87:පෙර සටහන

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 20:19

ගීතාවලිය 87:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 48:1

ගීතාවලිය 87:2

පාදසටහන්

  • *

    මූ.අ., “දොරටුවලට.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 78:68; 132:13

ගීතාවලිය 87:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 48:2; යෙසා 60:14

ගීතාවලිය 87:4

පාදසටහන්

  • *

    හෝ, “පිළිගන්න.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 89:10; යෙසා 30:7

ගීතාවලිය 87:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    1/2020, 26 පි.

    මුරටැඹ (පාඩම්),

    1/2016, 26 පි.

    මුරටැඹ,

    7/15/2006, 12 පි.

ගීතාවලිය 87:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 46:4
  • +1ලේක 15:16
  • +ගීතා 150:4

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 87:පෙර සටහන2ලේක 20:19
ගීතා. 87:1ගීතා 48:1
ගීතා. 87:2ගීතා 78:68; 132:13
ගීතා. 87:3ගීතා 48:2; යෙසා 60:14
ගීතා. 87:4ගීතා 89:10; යෙසා 30:7
ගීතා. 87:7ගීතා 46:4
ගීතා. 87:71ලේක 15:16
ගීතා. 87:7ගීතා 150:4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 87:1-7

ගීතාවලිය

කෝරාගේ පුතුන් රචනා කරපු ගීයක්.+

87 දෙවියන්ගේ නුවරේ අත්තිවාරම පිහිටලා තියෙන්නේ ශුද්ධ කඳුවලයි.+

 2 යාකොබ්ගේ සියලුම කූඩාරම්වලට වඩා

යෙහෝවා සියොන් කන්දට* ප්‍රිය කරනවා.+

 3 සැබෑ දෙවියන්ගේ නුවර ගැන පුදුමාකාර දේවල් කතා වෙනවා.+ (සීලාහ්)

 4 මාව හඳුනන* අය අතරේ රාහබ්+ සහ බැබිලෝනිය ඉන්නවා.

පිලිස්තිය, තීර් සහ කූෂ් කියන ජාතීනුත් ඒ අතරේ ඉන්නවා.

“ඔවුන් සියොන්වල ඉපදුණ අය” කියලා මිනිසුන් කතා වෙනවා.

 5 සියොන් ගැන මෙහෙමත් කතා වෙනවා.

“ඒ ජාතීන්ට අයිති හැම කෙනෙක්ම ඉපදුණේ එහෙදී.”

උසස්ම දෙවියන් ඒ නුවර ශක්තිමත්ව පිහිටුවනවා.

 6 යෙහෝවා මිනිසුන්ගේ නම් එකිනෙක සටහන් කරද්දී,

“මේ කෙනා ඉපදුණේ එහෙදී” කියලා කියයි. (සීලාහ්)

 7 “හැම යහපත් දෙයක්ම මට ලැබෙන්නේ ඔබෙන්”+ කියලා

ගයන අයත්+ නටන අයත්+ කියයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න