ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

විනිශ්චයකරුවෝ පොතේ සාරාංශයක්

      • යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ව සෝදිසි කරයි (1-6)

      • පළවෙනි විනිශ්චයකරු ඔත්නියෙල් (7-11)

      • ඒහුද් එග්ලොන් රජව මරයි (12-30)

      • ෂම්ගර් විනිශ්චයකරු (31)

විනිශ්චයකරුවෝ 3:1

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 8:2; විනි 2:10

විනිශ්චයකරුවෝ 3:3

පාදසටහන්

  • *

    හෝ, “හමාත්වල දේශ සීමාව.”

හරස් යොමු දැක්වීම්

  • +විනි 1:18, 19
  • +යොෂු 13:1, 4; විනි 1:31
  • +ගණන් 34:2, 8; යොෂු 13:1, 5
  • +යොෂු 13:1, 6
  • +යොෂු 9:1, 2

විනිශ්චයකරුවෝ 3:4

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:33; විනි 2:21, 22

විනිශ්චයකරුවෝ 3:5

හරස් යොමු දැක්වීම්

  • +විනි 1:29; ගීතා 106:34

විනිශ්චයකරුවෝ 3:6

හරස් යොමු දැක්වීම්

  • +නික් 34:15, 16; ගණන් 25:1, 2; ද්වි 7:3, 4; 1රාජා 11:1, 4

විනිශ්චයකරුවෝ 3:7

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 31:16; විනි 2:11; 10:6
  • +නික් 34:13; ද්වි 12:3; 16:21

විනිශ්චයකරුවෝ 3:8

පාදසටහන්

  • *

    මූ.අ., “ආරම්නාහරායිම්වල.”

විනිශ්චයකරුවෝ 3:9

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:30; විනි 10:10, 15
  • +1ලේක 4:13
  • +විනි 2:16, 18; 3:15

විනිශ්චයකරුවෝ 3:10

පාදසටහන්

  • *

    මූ.අ., “ආරම්වල.”

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 11:16, 17; විනි 6:34; 11:29; 14:5, 6; 15:14; 1සාමු 11:6; 16:13; 2ලේක 15:1

විනිශ්චයකරුවෝ 3:12

හරස් යොමු දැක්වීම්

  • +විනි 2:19
  • +උත් 19:36, 37

විනිශ්චයකරුවෝ 3:13

හරස් යොමු දැක්වීම්

  • +උත් 19:36, 38; විනි 11:4, 5
  • +නික් 17:8; විනි 6:3
  • +ද්වි 34:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/1997, 29 පි.

විනිශ්චයකරුවෝ 3:14

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:48

විනිශ්චයකරුවෝ 3:15

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 78:34
  • +විනි 3:9
  • +උත් 49:27
  • +විනි 4:1
  • +විනි 20:15, 16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2004, 29-30 පි.

    3/15/1997, 29 පි.

විනිශ්චයකරුවෝ 3:16

පාදසටහන්

  • *

    සාමාන්‍ය රියනකට වඩා දිගින් අඩු රියනක් වෙන්න ඇති. ඒ කියන්නේ සෙ.මී. 38ක් (අඟල් 15ක්) විතර. උප. B14 බලන්න.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2004, 30 පි.

    3/15/1997, 29-30 පි.

විනිශ්චයකරුවෝ 3:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/1997, 30 පි.

විනිශ්චයකරුවෝ 3:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2004, 30 පි.

    3/15/1997, 30 පි.

විනිශ්චයකරුවෝ 3:19

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “ගල් වළවල්.”

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 4:19; 5:8, 9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2004, 30 පි.

    3/15/1997, 30 පි.

විනිශ්චයකරුවෝ 3:20

පාදසටහන්

  • *

    රස්නේ කාලෙට ඉන්න හදලා තිබුණ කාමරයක්.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2004, 30 පි.

    3/15/1997, 30 පි.

විනිශ්චයකරුවෝ 3:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2005, 26 පි.

    3/15/1997, 30 පි.

විනිශ්චයකරුවෝ 3:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2004, 30 පි.

විනිශ්චයකරුවෝ 3:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2004, 30-31 පි.

    3/15/1997, 30 පි.

විනිශ්චයකරුවෝ 3:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2004, 30-31 පි.

    3/15/1997, 30-31 පි.

විනිශ්චයකරුවෝ 3:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/1997, 31 පි.

විනිශ්චයකරුවෝ 3:26

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “ගල් වළවල්.”

හරස් යොමු දැක්වීම්

  • +විනි 3:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/1997, 31 පි.

විනිශ්චයකරුවෝ 3:27

හරස් යොමු දැක්වීම්

  • +විනි 7:24
  • +විනි 6:34; 1සාමු 13:3

විනිශ්චයකරුවෝ 3:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2004, 31 පි.

විනිශ්චයකරුවෝ 3:29

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:7
  • +ලෙවී 26:7, 8

විනිශ්චයකරුවෝ 3:30

හරස් යොමු දැක්වීම්

  • +විනි 3:11

විනිශ්චයකරුවෝ 3:31

හරස් යොමු දැක්වීම්

  • +විනි 5:6
  • +විනි 15:3, 15; 1සාමු 17:47, 50
  • +යොෂු 13:1, 2

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

විනි. 3:1ද්වි 8:2; විනි 2:10
විනි. 3:3විනි 1:18, 19
විනි. 3:3යොෂු 13:1, 4; විනි 1:31
විනි. 3:3ගණන් 34:2, 8; යොෂු 13:1, 5
විනි. 3:3යොෂු 13:1, 6
විනි. 3:3යොෂු 9:1, 2
විනි. 3:4නික් 23:33; විනි 2:21, 22
විනි. 3:5විනි 1:29; ගීතා 106:34
විනි. 3:6නික් 34:15, 16; ගණන් 25:1, 2; ද්වි 7:3, 4; 1රාජා 11:1, 4
විනි. 3:7ද්වි 31:16; විනි 2:11; 10:6
විනි. 3:7නික් 34:13; ද්වි 12:3; 16:21
විනි. 3:9ද්වි 4:30; විනි 10:10, 15
විනි. 3:91ලේක 4:13
විනි. 3:9විනි 2:16, 18; 3:15
විනි. 3:10ගණන් 11:16, 17; විනි 6:34; 11:29; 14:5, 6; 15:14; 1සාමු 11:6; 16:13; 2ලේක 15:1
විනි. 3:12විනි 2:19
විනි. 3:12උත් 19:36, 37
විනි. 3:13උත් 19:36, 38; විනි 11:4, 5
විනි. 3:13නික් 17:8; විනි 6:3
විනි. 3:13ද්වි 34:3
විනි. 3:14ද්වි 28:48
විනි. 3:15ගීතා 78:34
විනි. 3:15විනි 3:9
විනි. 3:15උත් 49:27
විනි. 3:15විනි 4:1
විනි. 3:15විනි 20:15, 16
විනි. 3:19යොෂු 4:19; 5:8, 9
විනි. 3:26විනි 3:19
විනි. 3:27විනි 7:24
විනි. 3:27විනි 6:34; 1සාමු 13:3
විනි. 3:29ද්වි 28:7
විනි. 3:29ලෙවී 26:7, 8
විනි. 3:30විනි 3:11
විනි. 3:31විනි 5:6
විනි. 3:31විනි 15:3, 15; 1සාමු 17:47, 50
විනි. 3:31යොෂු 13:1, 2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
විනිශ්චයකරුවෝ 3:1-31

විනිශ්චයකරුවෝ

3 යෙහෝවා දිගටම කානාන් දේශයේ ජීවත් වෙන්න ඉඩහැරපු ජාතීන්ගේ විස්තර පහළින් තියෙනවා. ඔහු එහෙම කළේ කානාන් දේශයේදී කිසිම යුද්දෙකට සම්බන්ධ වුණේ නැති ඊශ්‍රායෙල්වරු ඔහුට කීකරු වෙනවාද කියලා සෝදිසි කරලා බලන්නයි.+ 2 ඒ ජාතීන්ට ඉන්න ඉඩහැරපු එකෙන් යුද්ධ කරලා කිසිම අද්දැකීමක් තිබුණේ නැති ඊශ්‍රායෙල්වරුන්ට ඒ අද්දැකීම ලබාගන්න අවස්ථාව ලැබුණා. 3 ඒ ජාතීන් නම්: පිලිස්තිවරුන්+ සහ එයාලාගේ අධිපතීන් පස්දෙනා, කානානිවරුන් හැමෝම, සීදොන්වරු+ සහ බාල්හෙර්මොන් කන්දේ ඉඳන් ලේබෝහමාත්*+ වෙන කල් විහිදිලා යන ලෙබනොන්+ කඳුකරයේ ජීවත් වුණ හිවීයවරු.+ 4 ඒ ජාතීන්ට දේශයේ ඉන්න ඉඩ දුන්නේ මෝසෙස් මාර්ගයෙන් ඊශ්‍රායෙල්වරුන්ගේ පියවරුන්ට යෙහෝවා දීපු ආඥාවලට එයාලා කීකරු වෙනවාද කියලා සෝදිසි කරලා බලන්නයි.+ 5 ඊශ්‍රායෙල්වරු දිගටම කානානිවරුන්,+ හිත්තීවරුන්, අමෝරිවරුන්, පෙරිස්සිවරුන්, හිවීයවරුන් සහ යෙබූසිවරුන් අතරේ ජීවත් වුණා. 6 ඊශ්‍රායෙල්වරු ඒ ජාතීන් අතරේ හිටපු තරුණියන්ව විවාහ කරගත්තා. ඒ වගේම එයාලාගේ දුවලව ඒ ජාතීන්ගේ පුතාලට විවාහ කරලා දුන්නා. එයාලා ඒ ජාතීන් නමස්කාර කරපු දෙවිවරුන්ට නමස්කාර කරන්නත් පටන්ගත්තා.+

7 ඒ විදිහට ඊශ්‍රායෙල්වරු යෙහෝවා වැරදියි කියලා සලකන දේවල් කළා. එයාලා එයාලාගේ දෙවි වන යෙහෝවාව අමතක කරලා බාල්ගේ රූප+ සහ නමස්කාර කරන්න ඉදි කරපු කණු*+ ඉස්සරහා වැඳ වැටුණා. 8 යෙහෝවාට ඊශ්‍රායෙල් සෙනඟ එක්ක හොඳටම කේන්ති ගියා. ඉතින් ඔහු එයාලව මෙසපොතේමියාවේ* රජ වුණ කූෂාන්රිෂාතයිම්ගේ අතට භාර දුන්නා. ඒ නිසා ඊශ්‍රායෙල්වරුන්ට අවුරුදු අටක් කූෂාන්රිෂාතයිම් යටතේ ඉන්න වුණා. 9 ඊශ්‍රායෙල්වරු යෙහෝවාගේ උදව් ඉල්ලලා ඔහුට කන්නලව් කළා.+ ඉතින් යෙහෝවා එයාලව බේරගන්න කාලෙබ්ගේ මල්ලි වුණ කෙනෂ්ගේ පුතා ඔත්නියෙල්ව+ පත් කළා.+ 10 යෙහෝවා ඔහුගේ බලය ඔත්නියෙල්ට දුන්නා.+ ඉතින් එයා ඊශ්‍රායෙල් සෙනඟ වෙනුවෙන් විනිශ්චයකරුවෙක් විදිහට සේවය කළා. ඔත්නියෙල් මෙසපොතේමියාවේ* රජ වුණ කූෂාන්රිෂාතයිම්ට විරුද්ධව සටන් කරන්න ගියාම යෙහෝවා ඒ රජව එයාට යටත් කරලා දුන්නා. ඒ නිසා ඒ රජව පරාජය කරන්න එයාට පුළුවන් වුණා. 11 ඊටපස්සේ අවුරුදු 40ක් පුරා දේශයේ සාමකාමී වාතාවරණයක් තිබුණා. කාලයක් ගියාට පස්සේ කෙනෂ්ගේ පුතා වුණ ඔත්නියෙල් මැරුණා.

12 ඊශ්‍රායෙල්වරු ආයෙත් යෙහෝවා වැරදියි කියලා සලකන දේවල් කරන්න පටන්ගත්තා.+ ඉතින් යෙහෝවා මෝවබ්වල+ රජ වුණ එග්ලොන්ට එයාලව යටත් කරගන්න ඉඩහැරියා. එහෙම වුණේ යෙහෝවා වැරදියි කියලා සලකන දේවල් එයාලා කරපු නිසයි. 13 එග්ලොන් අම්මොන්වරුන්ගේ+ සහ අමලෙක්වරුන්ගේ+ සහය ලබාගෙන ඊශ්‍රායෙල්වරුන්ට පහර දීලා තාල වර්ගයේ ගස්වලට ප්‍රසිද්ධ නගරය අල්ලගත්තා.+ 14 ඊශ්‍රායෙල්වරු අවුරුදු 18ක් පුරා මෝවබ්වල රජ වුණ එග්ලොන් යටතේ හිටියා.+ 15 ඊශ්‍රායෙල්වරු යෙහෝවාගේ උදව් ඉල්ලලා ඔහුට කන්නලව් කළා.+ ඉතින් යෙහෝවා එයාලව බේරගන්න+ බෙන්ජමින්+ ගෝත්‍රයට අයිති ගෙරාගේ පුතා වුණ ඒහුද්ව+ පත් කළා. ඒහුද් වමත හුරු කෙනෙක්.+ දවසක් ඊශ්‍රායෙල්වරු මෝවබ්වල රජ වුණ එග්ලොන්ට ගෙවන්න ඕනෙ කප්පම ඒහුද් අතේ යැව්වා. 16 ඒහුද් රියනක්* දිග, දෙපැත්ත කැපෙන, හොඳට මුවහත් කඩුවක් හදාගෙන තිබුණා. ඇඳුමෙන් වැහෙන විදිහට එයා ඒක එයාගේ දකුණු කළවයේ බැඳගත්තා. 17 ඊටපස්සේ එයා මෝවබ්වල රජ වුණ එග්ලොන් ළඟට ගිහින් කප්පම ගෙව්වා. එග්ලොන් ගොඩක් මහත කෙනෙක්.

18 ඒහුද් කප්පම රජට දුන්නාට පස්සේ කප්පම අරන් ආපු අනිත් මිනිස්සුත් එක්ක පිටත් වෙලා ගියා. 19 ගිල්ගාල්වල+ කැටයම් කරපු ගල් රූප* තියෙන තැනට ආවාට පස්සේ ඒහුද් හැරිලා ආපහු රජ ළඟට ගියා. එයා රජට මෙහෙම කිව්වා. “රජතුමනි, ඔබතුමාට රහසිගත පණිවිඩයක් කියන්න තියෙනවා.” එතකොට රජ “හැමෝම මෙතනින් යන්න” කියලා අණ කළා. ඉතින් සේවකයන් හැමෝම එතනින් ඉවත් වෙලා ගියා. 20 ඒ වෙලාවේ රජ හිටියේ උඩුමහල් කාමරේ* තනියම. රජ ළඟට ගිහින් ඒහුද් මෙහෙම කිව්වා. “ඔබතුමාට කියන්න මට දෙවියන්ගෙන් පණිවිඩයක් ලැබිලා තියෙනවා.” ඒක ඇහුවාම රජ සිංහාසනයෙන් නැඟිට්ටා. 21 එතකොට ඒහුද් එයාගේ දකුණු කළවයේ බැඳගෙන හිටපු කඩුව වමතින් ඇදලා අරගෙන රජගේ බඩට ඇන්නා. 22 කඩුව ඒකේ මිටත් එක්කම රජගේ බඩ ඇතුළටම ගියා. ඒහුද් කඩුව ආපහු ඇදලා ගත්තේ නැහැ. ඒ හින්දා කඩුව බඩේ තිබුණ තෙල්වලින් සම්පූර්ණයෙන්ම වැහිලා ගියා. රජගේ ශරීරයෙන් මලපහත් පිට වුණා. 23 ඒහුද් උඩුමහල් කාමරේ තිබුණ දොරට ඇතුල් පැත්තෙන් අගුලු දාලා කාමරෙන් එළියට යන්න තිබුණ තැනකින් පැනලා ගියා. 24 ඒහුද් එතනින් ගියාට පස්සේ රජව හොයාගෙන ආපු සේවකයෝ දැක්කා උඩුමහල් කාමරේ දොරට අගුල් දාලා තියෙනවා කියලා. ඉතින් එයාලා හිතුවා රජ උඩුමහල් කාමරේ මලපහ කරනවා ඇති කියලා. 25 එයාලා සෑහෙන වේලාවක් බලාගෙන හිටියා. ඒත් රජ උඩුමහල් කාමරේ දොර අරින පාටක් නැහැ කියලා පෙනුණාම එයාලා කලබල වුණා. ඉතින් එයාලා කාමරේ යතුර ගෙනල්ලා දොර ඇරියා. එතකොට එයාලා දැක්කා එයාලාගේ ස්වාමියා මැරිලා බිම වැටිලා ඉන්නවා.

26 සේවකයන් රජ දොර අරින කල් බලාගෙන හිටපු වෙලාවේ ඒහුද්ට පුළුවන් වුණා එතනින් පිටත් වෙලා යන්න. එයා කැටයම් කරපු ගල් රූප*+ තිබුණ තැන පහු කරලා කරදරයක් නැතුව සෙයිරාවලට ආවා. 27 එයා එතනට ඇවිත් මුළු එෆ්‍රායිම් කඳුකරයටම+ ඇහෙන්න හොරණෑවක් පිම්බා.+ ඊටපස්සේ ඒ පළාතේ හිටපු ඊශ්‍රායෙල්වරු එක්ක එයා කඳුකරයෙන් බැහැලා ආවා. එයාලට ඉස්සරහින්ම ඒහුද් ගමන් කළා. 28 ඒහුද් එයාලට මෙහෙම කිව්වා. “යෙහෝවා ඔයාලාගේ සතුරන් වන මෝවබ් ජාතිකයන්ව ඔයාලාගේ අතට භාර දීලයි තියෙන්නේ. ඉතින් දැන් මාත් එක්ක එන්න.” ඊශ්‍රායෙල්වරු එයාත් එක්ක ගිහිල්ලා යොර්දාන් ගඟේ තිබුණ තොටුපොළවල් ඔක්කොම අල්ලගත්තා. එහෙම කළේ මෝවබ්වරුන්ට පැනලා යන්න බැරි වෙන්නයි. ඒ තොටුපොළවල්වලින් එගොඩ වෙන්න එයාලා කාටවත් ඉඩ දුන්නේ නැහැ. 29 ඒ වෙලාවේ එයාලා මෝවබ්වරු 10,000ක්ව මරලා දැම්මා.+ මැරුණ ඒ හැමෝම එඩිතර, හැඩිදැඩි මිනිස්සු. එයාලා ඒ එක් කෙනෙක්වවත් ඉතුරු කළේ නැහැ.+ 30 එදා ඊශ්‍රායෙල්වරු මෝවබ්වරුන්ව යටත් කරගත්තා. ඊටපස්සේ අවුරුදු 80ක් පුරා දේශයේ සාමකාමී වාතාවරණයක් තිබුණා.+

31 ඊළඟට විනිශ්චයකරු විදිහට සේවය කළේ අනාත්ගේ පුතා වුණ ෂම්ගර්.+ එයා උල් කරපු කෙවිටකින්+ පහර දීලා පිලිස්තිවරු 600දෙනෙක්ව මරලා දැම්මා.+ ඒ විදිහට එයා ඊශ්‍රායෙල්වරුන්ව බේරගත්තා.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න