ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 24
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති පොතේ සාරාංශයක්

      • ඊසාක්ට බිරිඳක් හොයයි (1-58)

      • ඊසාක්ව හම්බ වෙන්න රෙබෙකා එයි (59-67)

උත්පත්ති 24:1

හරස් යොමු දැක්වීම්

  • +උත් 13:2

උත්පත්ති 24:2

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:2, 3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/1997, 30 පි.

උත්පත්ති 24:3

හරස් යොමු දැක්වීම්

  • +උත් 28:1; ද්වි 7:1, 3; 2කොරි 6:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 3 2016 14 පි.

උත්පත්ති 24:4

හරස් යොමු දැක්වීම්

  • +උත් 22:20-23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/1999, 7 පි.

    1/1/1997, 30 පි.

උත්පත්ති 24:5

හරස් යොමු දැක්වීම්

  • +උත් 11:27, 28; 15:7

උත්පත්ති 24:6

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 11:15

උත්පත්ති 24:7

හරස් යොමු දැක්වීම්

  • +උත් 12:1; හෙබ්‍රෙ 11:8
  • +හෙබ්‍රෙ 11:18
  • +උත් 13:14, 15; 26:3, 4; ද්වි 34:4; ක්‍රියා 7:4, 5
  • +මීකා 7:20; ලූක් 1:72, 73; හෙබ්‍රෙ 6:13, 14
  • +හෙබ්‍රෙ 1:7, 14
  • +උත් 12:5

උත්පත්ති 24:9

හරස් යොමු දැක්වීම්

  • +උත් 24:2, 3

උත්පත්ති 24:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2011, 16-17 පි.

    ‘ඒ සරුසාර දේශය’, 6-7 පි.

උත්පත්ති 24:12

පාදසටහන්

  • *

    හෝ, “නොසැලෙන ආදරයක් තියෙනවා.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/2000, 3 පි.

උත්පත්ති 24:14

පාදසටහන්

  • *

    හෝ, “නොසැලෙන ආදරයක් තියෙනවා.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/1997, 30 පි.

උත්පත්ති 24:15

හරස් යොමු දැක්වීම්

  • +උත් 22:23
  • +උත් 11:26
  • +උත් 11:29

උත්පත්ති 24:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 3 2016 12 පි.

උත්පත්ති 24:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 3 2016 12 පි.

උත්පත්ති 24:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 3 2016 12-13 පි.

    මුරටැඹ,

    2/1/2010, 24-25 පි.

    1/1/1997, 30 පි.

උත්පත්ති 24:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 3 2016 12-13 පි.

    මුරටැඹ,

    2/1/2010, 24-25 පි.

    1/1/1997, 30 පි.

උත්පත්ති 24:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 3 2016 12-13 පි.

උත්පත්ති 24:22

පාදසටහන්

  • *

    ෂෙකෙලයක් කියන්නේ ග්‍රෑම් 11.4ක්. උප. B14 බලන්න.

  • *

    ෂෙකෙලයක් කියන්නේ ග්‍රෑම් 11.4ක්. උප. B14 බලන්න.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/1997, 30-31 පි.

උත්පත්ති 24:24

හරස් යොමු දැක්වීම්

  • +උත් 22:23
  • +උත් 11:29

උත්පත්ති 24:27

පාදසටහන්

  • *

    හෝ, “නොසැලෙන ආදරයක්.”

උත්පත්ති 24:29

හරස් යොමු දැක්වීම්

  • +උත් 25:20; 29:10

උත්පත්ති 24:32

පාදසටහන්

  • *

    සමහරවිට මෙතන කතා කරන්නේ ලාබන් ගැන වෙන්න ඇති.

උත්පත්ති 24:34

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:2, 3

උත්පත්ති 24:35

හරස් යොමු දැක්වීම්

  • +උත් 12:15, 16; 13:2; 24:1

උත්පත්ති 24:36

හරස් යොමු දැක්වීම්

  • +උත් 21:1, 2; රෝම 4:19; හෙබ්‍රෙ 11:11
  • +උත් 25:5

උත්පත්ති 24:37

හරස් යොමු දැක්වීම්

  • +උත් 24:2, 3; 28:1

උත්පත්ති 24:38

හරස් යොමු දැක්වීම්

  • +උත් 22:20-23
  • +උත් 24:4

උත්පත්ති 24:39

හරස් යොමු දැක්වීම්

  • +උත් 24:5

උත්පත්ති 24:40

හරස් යොමු දැක්වීම්

  • +උත් 48:15
  • +හෙබ්‍රෙ 1:7, 14
  • +උත් 11:25

උත්පත්ති 24:41

හරස් යොමු දැක්වීම්

  • +උත් 24:9

උත්පත්ති 24:43

හරස් යොමු දැක්වීම්

  • +උත් 24:16

උත්පත්ති 24:44

හරස් යොමු දැක්වීම්

  • +උත් 24:14

උත්පත්ති 24:45

හරස් යොමු දැක්වීම්

  • +උත් 24:15, 17

උත්පත්ති 24:46

හරස් යොමු දැක්වීම්

  • +උත් 24:18

උත්පත්ති 24:47

හරස් යොමු දැක්වීම්

  • +උත් 24:22, 23

උත්පත්ති 24:48

හරස් යොමු දැක්වීම්

  • +උත් 24:27

උත්පත්ති 24:49

පාදසටහන්

  • *

    මූ.අ., “මම වමටද දකුණටද හැරෙන්නේ කියලා.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 24:8

උත්පත්ති 24:50

පාදසටහන්

  • *

    හෝ, “හොඳක්වත් නරකක්වත් කියන්න අපිට බැහැ.”

උත්පත්ති 24:58

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 3 2016 14 පි.

    මුරටැඹ,

    10/15/2012, 29 පි.

    4/15/2004, 10 පි.

උත්පත්ති 24:59

පාදසටහන්

  • *

    මූ.අ., “එයාලාගේ නංගිවයි.”

  • *

    මූ.අ., “කිරි මවවයි.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 28:5
  • +උත් 35:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 3 2016 15 පි.

උත්පත්ති 24:60

පාදසටහන්

  • *

    මූ.අ., “දහස් වර දසදහසකගේ.”

  • *

    මූ.අ., “දොරටුව.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 22:15, 17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 151 පි.

උත්පත්ති 24:61

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 3 2016 15 පි.

උත්පත්ති 24:62

හරස් යොමු දැක්වීම්

  • +උත් 12:9; 20:1; ගණන් 13:22; විනි 1:9
  • +උත් 16:14; 25:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 3 2016 12 පි.

    ‘ඒ සරුසාර දේශය’, 6-7 පි.

උත්පත්ති 24:63

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 77:12; 143:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    9/8/2000, 20 පි.

උත්පත්ති 24:64

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 3 2016 15 පි.

    ‘ඒ සරුසාර දේශය’, 6-7 පි.

උත්පත්ති 24:65

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 3/2020, 3 පි.

    මුරටැඹ (පොදු),

    අංක 3 2016 15 පි.

උත්පත්ති 24:67

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 11:9
  • +උත් 26:8
  • +උත් 23:2, 19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පොදු),

    අංක 3 2016 15 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

උත්. 24:1උත් 13:2
උත්. 24:2උත් 15:2, 3
උත්. 24:3උත් 28:1; ද්වි 7:1, 3; 2කොරි 6:14
උත්. 24:4උත් 22:20-23
උත්. 24:5උත් 11:27, 28; 15:7
උත්. 24:6හෙබ්‍රෙ 11:15
උත්. 24:7උත් 12:1; හෙබ්‍රෙ 11:8
උත්. 24:7හෙබ්‍රෙ 11:18
උත්. 24:7උත් 13:14, 15; 26:3, 4; ද්වි 34:4; ක්‍රියා 7:4, 5
උත්. 24:7මීකා 7:20; ලූක් 1:72, 73; හෙබ්‍රෙ 6:13, 14
උත්. 24:7හෙබ්‍රෙ 1:7, 14
උත්. 24:7උත් 12:5
උත්. 24:9උත් 24:2, 3
උත්. 24:15උත් 22:23
උත්. 24:15උත් 11:26
උත්. 24:15උත් 11:29
උත්. 24:24උත් 22:23
උත්. 24:24උත් 11:29
උත්. 24:29උත් 25:20; 29:10
උත්. 24:34උත් 15:2, 3
උත්. 24:35උත් 12:15, 16; 13:2; 24:1
උත්. 24:36උත් 21:1, 2; රෝම 4:19; හෙබ්‍රෙ 11:11
උත්. 24:36උත් 25:5
උත්. 24:37උත් 24:2, 3; 28:1
උත්. 24:38උත් 22:20-23
උත්. 24:38උත් 24:4
උත්. 24:39උත් 24:5
උත්. 24:40උත් 48:15
උත්. 24:40හෙබ්‍රෙ 1:7, 14
උත්. 24:40උත් 11:25
උත්. 24:41උත් 24:9
උත්. 24:43උත් 24:16
උත්. 24:44උත් 24:14
උත්. 24:45උත් 24:15, 17
උත්. 24:46උත් 24:18
උත්. 24:47උත් 24:22, 23
උත්. 24:48උත් 24:27
උත්. 24:49උත් 24:8
උත්. 24:59උත් 28:5
උත්. 24:59උත් 35:8
උත්. 24:60උත් 22:15, 17
උත්. 24:62උත් 12:9; 20:1; ගණන් 13:22; විනි 1:9
උත්. 24:62උත් 16:14; 25:11
උත්. 24:63ගීතා 77:12; 143:5
උත්. 24:67හෙබ්‍රෙ 11:9
උත්. 24:67උත් 26:8
උත්. 24:67උත් 23:2, 19
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
  • 40
  • 41
  • 42
  • 43
  • 44
  • 45
  • 46
  • 47
  • 48
  • 49
  • 50
  • 51
  • 52
  • 53
  • 54
  • 55
  • 56
  • 57
  • 58
  • 59
  • 60
  • 61
  • 62
  • 63
  • 64
  • 65
  • 66
  • 67
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
උත්පත්ති 24:1-67

උත්පත්ති

24 ආබ්‍රහම් හිටියේ ගොඩක් වයසට ගිහින්. යෙහෝවා දෙවියන් එයාට හැම අතින්ම ආශීර්වාද කරලා තිබුණා.+ 2 ආබ්‍රහම් එයාගේ ගෙදර හැම දෙයක්ම බලාගත්ත, වයසින් වැඩිම සේවකයාට+ කතා කරලා මෙහෙම කිව්වා. “අනේ, ඔයාගේ අත මගේ කළවය යටින් තියලා 3 දිවුරලා මේ පොරොන්දුව දෙන්න. මං ඉන්න කානානිවරුන්ට අයිති මේ දේශයේ ගැහැනු ළමයි අතරින් මගේ පුතාට බිරිඳක් ගේන්නේ නෑ+ කියලා ස්වර්ගයෙත් පොළොවෙත් දෙවි වන යෙහෝවාගේ නාමයෙන් මට දිවුරලා පොරොන්දු වෙන්න. 4 ඔයා මගේ දේශයේ ඉන්න මගේ නෑදෑයන්+ ළඟට ගිහින් මගේ පුතා ඊසාක්ට බිරිඳක් හොයන්න.”

5 එතකොට සේවකයා ආබ්‍රහම්ගෙන් මෙහෙම ඇහුවා. “ඒ කාන්තාව මාත් එක්ක මේ දේශයට එන්න අකමැති වුණොත් මං මොකද කරන්නේ? ඔයාගේ දේශයට ඔයාගේ පුතාව එක්කගෙන යන්නද?”+ 6 ආබ්‍රහම් එයාට මෙහෙම කිව්වා. “මොනම හේතුවක් හින්දවත් මගේ පුතාව ඒ දේශයට එක්කගෙන යන්න එපා.+ 7 ස්වර්ගයේ දෙවි වන යෙහෝවා මගේ තාත්තාගේ ගෙදරින් සහ මගේ නෑදෑයන්ගේ දේශයෙන් මාව පිටතට ගෙනල්ලා,+ ‘ඔයාගෙන් පැවතෙන අයට+ මම මේ දේශය දෙනවා’+ කියලා මට දිවුරලා පොරොන්දු වුණා.+ ඒ නිසා දෙවියන් ඔහුගේ දූතයාව ඔයාට ඉදිරියෙන් යවයි.+ ඔයා අනිවාර්යයෙන්ම මගේ පුතාට ඒ දේශයෙන් බිරිඳක් හොයාගනියි.+ 8 ඒත් එයා ඔයා එක්ක එන්න අකමැති වුණොත් මට දුන්න මේ දිවුරුමෙන් ඔයා නිදහස්. හැබැයි මගේ පුතාව නං එහෙට එක්කගෙන යන්න එපා.” 9 ඉතින් සේවකයා එයාගේ ස්වාමියා වුණ ආබ්‍රහම්ගේ කළවය යටින් අත තියලා ඒ ඉල්ලීම ඉටු කරනවා කියලා දිවුරලා පොරොන්දු වුණා.+

10 ඊටපස්සේ සේවකයා එයාගේ ස්වාමියාට අයිති ඔටුවන් දහදෙනෙක් ගමනට ලෑස්ති කරගත්තා. එයා ලෑස්ති කරගත්ත ඔටුවනුයි, ස්වාමියාට අයිති වටිනා දේවලින් තෑගියි අරගෙන මෙසපොතේමියාවේ නාහෝර් නගරෙට යන්න පිටත් වුණා. 11 එයා ඒ නගරෙට කිට්ටුව තිබුණ ළිඳක් ළඟට ආවා. එයා ඔටුවන්ට එතන ටිකක් ඉඳගන්න ඉඩහැරියා. ඒ වෙද්දී හවස් වෙලා තිබුණා. සාමාන්‍යයෙන් ඒ වෙලාවට තමයි වතුර අදින්න කාන්තාවන් නගරෙන් එළියට එන්නේ. 12 ඒ වෙලාවේ සේවකයා මෙහෙම යාච්ඤා කළා. “යෙහෝවා, මගේ ස්වාමියා වන ආබ්‍රහම්ගේ දෙවියනි, අනේ, මගේ මේ ඉල්ලීම ඉටු කරලා මගේ ස්වාමියාට ඔයා ගොඩක් ආදරෙයි* කියලා පෙන්නන්න. 13 නගරයේ ඉන්න තරුණියන් වතුර අදින්න දැන් මේ ළිඳ ළඟට එයි. 14 එයාලාගෙන් එක් කෙනෙක්ගෙන් මං අහන්නම් ‘ඔයාගේ කළය ඇල කරලා මට වතුර ටිකක් බොන්න දෙන්න පුළුවන්ද’ කියලා. එතකොට එයා, ‘බොන්න. මම ඔයාගේ ඔටුවන්ටත් වතුර ඇදලා දෙන්නම්’ කියලා කිව්වොත් ඔයාගේ සේවකයා වන ඊසාක්ට ඔයා තෝරලා දෙන තරුණිය එයායි කියලා මට දැනගන්න පුළුවන් වෙයි. ඒ විදිහට වුණොත් මගේ ස්වාමියාට ඔයා ගොඩක් ආදරෙයි* කියලා මම දැනගන්නවා.”

15 එයා යාච්ඤා කරලා ඉවර වෙන්නත් කලින් රෙබෙකා කළයක් උරහිසේ තියාගෙන නගරෙන් එළියට ආවා. රෙබෙකාගේ තාත්තාගේ නම බෙතුයෙල්.+ බෙතුයෙල් කියන්නේ ආබ්‍රහම්ගේ අයියා වුණ නාහෝර්ගෙයි,+ එයාගේ බිරිඳ වුණ මිල්කාගෙයි+ පුතා. 16 රෙබෙකා හරිම ලස්සන තරුණියක්. එයා කන්‍යාවක්. එයා දිය උල්පත තිබුණ තැනට බැහැලා ගිහින් එයාගේ කළයට වතුර පුරවගෙන උඩට ආවා. 17 සේවකයා එයා ළඟට දුවගෙන ගිහිල්ලා “ඔයාගේ කළයෙන් මට වතුර උගුරක් දෙන්න පුළුවන්ද” කියලා ඇහුවා. 18 එයා “බොන්න මගේ ස්වාමීනි” කියලා ඉක්මනින් එයාගේ කළය පහත් කරලා සේවකයාට බොන්න දුන්නා. 19 රෙබෙකා එයාට වතුර බොන්න දුන්නාට පස්සේ “ඔයාගේ ඔටුවන්ටත් ඇති වෙන කල් බොන්න මම වතුර ඇදලා දෙන්නම්” කියලා කිව්වා. 20 එහෙම කියලා එයා ඉක්මනට සත්තුන්ට වතුර දාන දියඔරුවට වතුර වක් කරලා ආයෙත් ළිඳ ළඟට දුවලා ගියා. ඔය විදිහට එයා ආයේ ආයේ ළිඳට ගිහිල්ලා වතුර ඇදලා ඔක්කොම ඔටුවන්ට බොන්න දුන්නා. 21 ඒ වෙන දේවල් අදහාගන්න බැරුව සේවකයා පුදුම වෙලා බලාගෙන හිටියා. යෙහෝවා තමන්ගේ ගමන සාර්ථක කළාද නැද්ද කියලා එයා කල්පනා කළා.

22 ඔටුවන් වතුර බීලා ඉවර වුණාට පස්සේ ඒ සේවකයා තරුණියගේ නහයට දාන්න ෂෙකෙල්* භාගයක් බර රත්තරන් මුද්දකුයි, එයාගේ අත්වලට දාන්න ෂෙකෙල්* දහයක් බර රත්තරන් වළලු දෙකකුයි අතට අරගෙන 23 මෙහෙම ඇහුවා. “ඔයාගේ තාත්තා කවුද? අපිට අද රෑ ඉන්න ඔයාගේ තාත්තාගේ ගෙදර ඉඩ තියෙනවාද?” 24 එතකොට ඒ තරුණිය මෙහෙම කිව්වා. “මම බෙතුයෙල්ගේ+ දුව. මගේ සීයා නාහෝර්.+ ආච්චි මිල්කා. 25 අපි ළඟ සත්තුන්ට දෙන්න ඕනෙ තරම් කෑම තියෙනවා. පිදුරුත් තියෙනවා. රෑට නවතින්න තැනකුත් තියෙනවා.” 26 එතකොට සේවකයා යෙහෝවා ඉස්සරහා දණින් වැටිලා 27 මෙහෙම කිව්වා. “මගේ ස්වාමියා වන ආබ්‍රහම්ගේ දෙවි යෙහෝවාට ප්‍රශංසා වේවා! ඔහු මගේ ස්වාමියාට ආදරේ* පෙන්නන්න අමතක කළේ නෑ. මගේ ස්වාමියාට වුණ පොරොන්දු ඔහු ඒ විදිහටම ඉටු කළා. මගේ ස්වාමියාගේ සහෝදරයන්ගේ ගෙදරට යන්න යෙහෝවා මට මඟ පෙන්නුවා.”

28 තරුණිය ගෙදරට දුවගෙන ගිහිල්ලා අම්මාටයි, අනිත් අයටයි වෙච්ච හැම දෙයක්ම කිව්වා. 29 රෙබෙකාට ලාබන්+ කියලා අයියා කෙනෙක් හිටියා. එයා ඒ මනුස්සයාව හම්බ වෙන්න නගරෙන් පිටත තිබුණ ළිඳ ළඟට දුවගෙන ගියා. 30 රෙබෙකාගේ අත්වල තිබ්බ වළලුයි, නහයට දාලා තිබ්බ මුද්දයි දැක්ක ලාබන් “ඒ මනුස්සයා මේ මේ දේවල් කිව්වා” කියලා නංගි කියපු දේවල් ඇහුව ගමන්ම තමයි එයාව හම්බ වෙන්න දුවගෙන ගියේ. ඒ මනුස්සයා ළිඳ ළඟ හිටපු ඔටුවන් ගාව වාඩි වෙලා හිටියා. 31 ලාබන් එයාට මෙහෙම කිව්වා. “ඔයාට යෙහෝවාගේ ආශීර්වාදය තියෙනවා. ඔයා මෙතනට වෙලා ඉන්න ඕනෙ නෑ, අපේ ගෙදරට එන්න. ඔයාට නවතින්න තැනක් මම ලෑස්ති කළා. ඔටුවන්ටත් ඉන්න තැනක් තියෙනවා.” 32 ඉතින් ඒ මනුස්සයා ගෙදරට ගියා. ඊටපස්සේ එයා* ඔටුවන්ව ලිහලා උන්ට කෑමයි, පිදුරුයි දුන්නා. එයා ඒ මනුස්සයාටයි, එයාත් එක්ක හිටපු අනිත් මිනිස්සුන්ටයි කකුල් හෝදන්න වතුරත් දුන්නා. 33 ඊටපස්සේ එයාට කන්න කෑම එයා ඉස්සරහා තිබ්බා. හැබැයි ඒ මනුස්සයා කිව්වා “කන්න කලින් මං ආපු කාරණේ කියන්න ඕනෙ” කියලා. ඉතින් ලාබන් කිව්වා “කියන්නකෝ බලන්න” කියලා.

34 එතකොට එයා මෙහෙම කිව්වා. “මම ආබ්‍රහම්ගේ සේවකයෙක්.+ 35 යෙහෝවා දෙවියන් මගේ ස්වාමියාට ගොඩක් ආශීර්වාද කරලා තියෙනවා. දෙවියන් එයාව හැම අතින්ම පොහොසත් කරලා තියෙනවා. එයාට ගොඩක් බැටළුවන්, ගවයන්, ඔටුවන්, බූරුවන්, රන් රිදී සහ සේවක සේවිකාවන් ඉන්නවා.+ 36 මගේ ස්වාමියාගේ බිරිඳ වුණ සාරාට එයාගේ මහලු වයසේදී පුතෙක් හම්බ වුණා.+ මගේ ස්වාමියා එයාට තියෙන හැම දෙයක්ම දෙන්නේ ඒ පුතාටයි.+ 37 ඉතින් මගේ ස්වාමියා මට මෙහෙම කිව්වා. ‘මං ඉන්න කානානිවරුන්ට අයිති මේ දේශයේ ගැහැනු ළමයි අතරින් මගේ පුතාට බිරිඳක් ගේන්නේ නෑ කියලා මට දිවුරලා පොරොන්දු වෙන්න.+ 38 ඔයා මගේ තාත්තාගේ නෑදෑයන්+ ළඟට ගිහිල්ලා මගේ පුතා ඊසාක්ට බිරිඳක් හොයාගෙන එන්න ඕනේ.’+ 39 ඒ වෙලාවේ මං මගේ ස්වාමියාගෙන් මෙහෙම ඇහුවා. ‘ඒ කාන්තාව මාත් එක්ක එන්න අකමැති වුණොත් මං මොකද කරන්නේ?’+ 40 එතකොට මගේ ස්වාමියා මට මෙහෙම කිව්වා. ‘මම හැමදාම සේවය කරපු යෙහෝවා දෙවියන්+ ඔහුගේ දූතයාව ඔයාත් එක්ක එවලා+ ඔයාගේ ගමන අනිවාර්යයෙන්ම සාර්ථක කරයි. ඔයා මගේ තාත්තාගේ නෑදෑයන්+ ළඟට ගිහිල්ලා මගේ පුතාට බිරිඳක් හොයාගෙන එන්න. 41 ඔයාට මගේ නෑදෑයන්ව හම්බ වුණාට පස්සේ එයාලාගේ දුවව භාර දෙන්න එයාලා අකමැති වුණොත් මට දුන්න පොරොන්දුවෙන් ඔයා නිදහස්.’+

42 “මම අද ළිඳ ළඟට ආවාට පස්සේ මෙහෙම යාච්ඤා කළා. ‘යෙහෝවා, මගේ ස්වාමියා වන ආබ්‍රහම්ගේ දෙවියනි, ඔයා මගේ ගමන සාර්ථක කරනවා නං මේ දේ ඉටු කරලා දෙන්න. 43 වතුර අදින්න මේ ළිඳ ළඟට එන එක තරුණියක්ගෙන්+ මං අහන්නම් “ඔයාගේ කළයෙන් මට වතුර ටිකක් බොන්න දෙන්න පුළුවන්ද” කියලා. 44 එතකොට ඒ තරුණිය “බොන්න. මම ඔයාගේ ඔටුවන්ටත් වතුර ඇදලා දෙන්නම්” කියලා කිව්වොත් යෙහෝවා දෙවියනි, ඔයා මගේ ස්වාමියාගේ පුතාට තෝරලා දෙන තරුණිය එයායි.’+

45 “මම මගේ හිතින් යාච්ඤා කරලා ඉවර වෙන්නත් කලින් පුදුම දෙයක් වුණා. රෙබෙකා කළයක් උරහිසේ තියාගෙන නගරෙන් එළියට ආවා. එයා දිය උල්පත තිබුණ තැනට බැහැලා ගිහින් වතුර අදින්න පටන්ගත්තා. ඊටපස්සේ මම එයාගෙන් මෙහෙම ඇහුවා ‘මට බොන්න වතුර ටිකක් දෙන්න පුළුවන්ද?’+ 46 එයා ඉක්මනින්ම එයාගේ උරහිසේ තිබුණ කළය පහත් කරලා ‘බොන්න.+ මම ඔයාගේ ඔටුවන්ටත් වතුර ඇදලා දෙන්නම්’ කියලා මට කිව්වා. මම වතුර බිව්වාට පස්සේ එයා ඔටුවන්ටත් බොන්න වතුර දුන්නා. 47 ඊටපස්සේ ‘ඔයාගේ තාත්තා කවුද’ කියලා මම එයාගෙන් ඇහුවා. එයා කිව්වා ‘මම බෙතුයෙල්ගේ දුව. මගේ සීයා නාහෝර්. ආච්චි මිල්කා.’ ඊටපස්සේ මම එයාගේ නහයට මුද්දකුයි, අත්වලට වළලුයි දැම්මා.+ 48 ඊටපස්සේ මම මගේ ස්වාමියා වන ආබ්‍රහම්ගේ දෙවි යෙහෝවා+ ඉස්සරහා දණින් වැටිලා ඔහුට ප්‍රශංසා කළා. මගේ ස්වාමියාගේ පුතාට එයාගේ අයියාගේ දුවව තෝරගන්න යෙහෝවා තමයි මට මඟ පෙන්නුවේ. 49 ඔයාලා මගේ ස්වාමියාට ආදරෙයි, එයාට විශ්වාසවන්තයි කියලා පෙන්නන්න කැමතිද කියලා දැන් මට කියන්න. ඔයාලාගේ උත්තරේට අනුව ඊළඟට කරන දේ* තීරණය කරන්න මට පුළුවන්.”+

50 එතකොට ලාබන් සහ බෙතුයෙල් මෙහෙම කිව්වා. “මේක යෙහෝවාගේ මඟ පෙන්වීමෙන් වෙච්ච දෙයක්. ඒ හින්දා මේ ගැන තීරණයක් ගන්න අපිට අයිතියක් නැහැ.* 51 රෙබෙකාව අපි ඔයාට භාර දෙනවා. යෙහෝවා කියපු විදිහටම එයාව ඔයාගේ ස්වාමියාගේ පුතා ළඟට එක්කගෙන ගිහින් පුතාට විවාහ කරලා දෙන්න.” 52 ඒක අහපු ගමන්ම ආබ්‍රහම්ගේ සේවකයා දණින් වැටිලා යෙහෝවාට ස්තුති කළා. 53 ඊටපස්සේ එයා ඇඳුම්, රත්තරන් සහ රිදීවලින් හදපු ආභරණ අරගෙන රෙබෙකාට දුන්නා. එයාගේ අයියාට සහ අම්මාටත් වටිනා දේවල් තෑගි විදිහට දුන්නා. 54 පස්සේ ඒ සේවකයායි, එයා එක්ක හිටපු කට්ටියයි කාලා බීලා එදා රෑ එහේ හිටියා.

එයා පහුවෙනිදා උදේ නැඟිටලා මෙහෙම කිව්වා. “මගේ ස්වාමියා ළඟට ආපහු යන්න මට ඉඩ දෙන්න.” 55 එතකොට රෙබෙකාගේ අයියායි, අම්මායි මෙහෙම කිව්වා. “එයාට අපිත් එක්ක අඩුම ගාණේ තව දවස් දහයක්වත් ඉන්න දෙන්න. ඊටපස්සේ එයාව එක්කගෙන යන්න.” 56 ඒත් සේවකයා එයාලට මෙහෙම කිව්වා. “යෙහෝවා මගේ ගමනට ආශීර්වාද කරලා තියෙන නිසා මාව ප්‍රමාද කරන්න එපා. මගේ ස්වාමියා ළඟට යන්න මට ඉඩ දෙන්න.” 57 එතකොට එයාලා කිව්වා “අපි රෙබෙකාට කතා කරලා මේ ගැන එයාගෙන් අහමු” කියලා. 58 එයාලා රෙබෙකාට එන්න කියලා “ඔයා දැන්ම යන්න කැමතිද” කියලා එයාගෙන් ඇහුවා. එතකොට එයා “මම කැමතියි” කියලා කිව්වා.

59 ඉතින් එයාලා රෙබෙකාවයි,*+ එයාව පොඩි කාලේ ඉඳලා බලාගත්ත සේවිකාවවයි,*+ ආබ්‍රහම්ගේ සේවකයාවයි, එයා එක්ක හිටපු කට්ටියවයි පිටත් කරලා යැව්වා. 60 එයාලා රෙබෙකාට මෙහෙම ආශීර්වාද කළා. “රෙබෙකා, ඔයාට ලක්ෂ ගාණකගේ* අම්මා වෙන්න ලැබේවා! ඔයාගෙන් පැවතෙන අයට එයාලාගේ සතුරන්ගේ නගර* අයිති කරගන්න ලැබේවා!”+ 61 රෙබෙකායි, එයාගේ සේවිකාවනුයි ඔටුවන්ගේ පිටේ නැඟලා ආබ්‍රහම්ගේ සේවකයා එක්ක ගියා. ඒ විදිහට සේවකයා රෙබෙකාව එක්කගෙන ගියා.

62 නෙගෙබ් පළාතේ+ ජීවත් වුණ ඊසාක් බෙයර්ලහයිරොයි+ පැත්තේ ඉඳන් ආවා. 63 කළුවර වැටීගෙන එන වෙලාවේ ඊසාක් එළිමහනේ ඇවිද ඇවිද කල්පනා කරකර හිටියා.+ එතකොට එයා දැක්කා දුර ඈත ඉඳලා ඔටුවන් එනවා. 64 ඊසාක්ව දැක්ක ගමන්ම රෙබෙකා ඔටුවාගේ පිටෙන් බිමට බැස්සා. 65 එයා සේවකයාගෙන් ඇහුවා “අපිව හම්බ වෙන්න එන අර කෙනා කවුද” කියලා. සේවකයා “ඒ මගේ ස්වාමියා” කියලා උත්තර දුන්නා. එතකොට රෙබෙකා එයාගේ සළුවෙන් ඔළුව වහගත්තා. 66 සේවකයා එයා කරපු හැම දෙයක්ම ඊසාක්ට කිව්වා. 67 ඊටපස්සේ ඊසාක් රෙබෙකාව එයාගේ බිරිඳ විදිහට භාර අරන් එයාගේ අම්මා වුණ සාරාගේ කූඩාරමට එයාව එක්කගෙන ගියා.+ ඊසාක්ට රෙබෙකා ගැන ලොකු ආදරයක් ඇති වුණා.+ ඒ විදිහට අම්මා නැති වෙච්ච දුක දරාගන්න ඊසාක්ට පුළුවන් වුණා.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න