ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එළිදරව් 19
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එළිදරව් පොතේ සාරාංශයක්

      • නියම කරපු දඬුවම් ගැන යාහ්ට ප්‍රශංසා කරන්න (1-10)

        • බැටළු පැටියාගේ විවාහ උත්සවය (7-9)

      • සුදු අශ්වයා පිට ඉඳගෙන ඉන්න කෙනා (11-16)

      • දෙවියන්ගේ මහත් සන්ධ්‍යා භෝජනය (17, 18)

      • මෘගයාව පරාජය කරයි (19-21)

එළිදරව් 19:1

පාදසටහන්

  • *

    හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 150:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 125 ලිපිය

    එළිදරව්, 272 පි.

එළිදරව් 19:2

පාදසටහන්

  • *

    ග්‍රීක භාෂාවෙන් පෝර්නියා. “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:4; ගීතා 19:9; එළි 15:3
  • +ද්වි 32:43; 2රාජා 9:7; ගීතා 79:10; එළි 18:20, 24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 272 පි.

එළිදරව් 19:3

පාදසටහන්

  • *

    හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 117:1
  • +යෙසා 34:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 272-273 පි.

එළිදරව් 19:4

පාදසටහන්

  • *

    හෝ, “එසේම වේවා!”

  • *

    හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.

හරස් යොමු දැක්වීම්

  • +එළි 4:4
  • +එළි 4:6
  • +ගීතා 106:48

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 273-274 පි.

එළිදරව් 19:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 115:13
  • +ගීතා 134:1; 135:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 274 පි.

එළිදරව් 19:6

පාදසටහන්

  • *

    හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 113:1
  • +නික් 6:3
  • +ගීතා 97:1; යෙසා 52:7; එළි 11:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 274-275 පි.

    මුරටැඹ,

    5/1/1993, 25-26 පි.

එළිදරව් 19:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2014, 22 පි.

    2/15/2014, 8-12 පි.

    7/1/1995, 13-14 පි.

    5/1/1993, 26 පි.

    8/1/1991, 30 පි.

    එළිදරව්, 276-277 පි.

එළිදරව් 19:8

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 61:10; එෆී 5:25-27; එළි 14:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 276 පි.

එළිදරව් 19:9

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 22:2; 25:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2015, 19 පි.

    2/15/2014, 10-11 පි.

    එළිදරව්, 72, 277-278 පි.

එළිදරව් 19:10

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 10:25, 26; එළි 22:8, 9
  • +මතෙ 28:19, 20; ක්‍රියා 1:8
  • +මතෙ 4:10; යොහ 4:23
  • +ලූක් 24:27; ක්‍රියා 10:43; 1පේතෘ 1:10, 11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2009, 5 පි.

    එළිදරව්, 278-279 පි.

එළිදරව් 19:11

හරස් යොමු දැක්වීම්

  • +එළි 6:2
  • +එළි 1:5
  • +යොහ 1:14; එළි 3:14
  • +යෙසා 11:4, 5; හෙබ්‍රෙ 1:8, 9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2022, 17 පි.

    වැඩපොත සඳහා තොරතුරු, 12/2019, 3 පි.

    එළිදරව්, 280 පි.

එළිදරව් 19:12

හරස් යොමු දැක්වීම්

  • +එළි 1:13, 14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2009, 5 පි.

    එළිදරව්, 65, 280-281 පි.

එළිදරව් 19:13

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “ලේ ඉහපු.”

හරස් යොමු දැක්වීම්

  • +යොහ 1:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 281 පි.

එළිදරව් 19:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2022, 17 පි.

    වැඩපොත සඳහා තොරතුරු, 12/2019, 3 පි.

    මුරටැඹ,

    2/15/2014, 6-7 පි.

    2/15/2009, 5 පි.

    එළිදරව්, 281 පි.

එළිදරව් 19:15

හරස් යොමු දැක්වීම්

  • +2තෙස 2:8; එළි 1:13, 16
  • +ගීතා 2:9; එළි 2:26, 27
  • +යෝවෙ 3:13; එළි 14:19, 20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 282-284 පි.

    මුරටැඹ,

    8/1/1991, 3 පි.

එළිදරව් 19:16

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 28:18; ෆිලි 2:9-11; 1තිමෝ 6:15; එළි 17:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 284 පි.

එළිදරව් 19:17

හරස් යොමු දැක්වීම්

  • +එස 39:4, 17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 284-285 පි.

එළිදරව් 19:18

හරස් යොමු දැක්වීම්

  • +එස 39:18, 20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 13, 284-285 පි.

එළිදරව් 19:19

හරස් යොමු දැක්වීම්

  • +එළි 16:14, 16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2020, 15 පි.

    මුරටැඹ,

    5/15/2015, 29-30 පි.

    3/15/2007, 4 පි.

    එළිදරව්, 285 පි.

එළිදරව් 19:20

හරස් යොමු දැක්වීම්

  • +එළි 16:13
  • +එළි 13:16, 17
  • +එළි 13:15
  • +මතෙ 10:28; 2පේතෘ 2:6; යූද් 7; එළි 20:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 76 ලිපිය

    මුරටැඹ (පාඩම්),

    5/2022, 10-11 පි.

    එළිදරව්, 285-286 පි.

එළිදරව් 19:21

හරස් යොමු දැක්වීම්

  • +එළි 2:16; 6:2
  • +එස 39:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 285-286 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එළි. 19:1ගීතා 150:6
එළි. 19:2ද්වි 32:4; ගීතා 19:9; එළි 15:3
එළි. 19:2ද්වි 32:43; 2රාජා 9:7; ගීතා 79:10; එළි 18:20, 24
එළි. 19:3ගීතා 117:1
එළි. 19:3යෙසා 34:10
එළි. 19:4එළි 4:4
එළි. 19:4එළි 4:6
එළි. 19:4ගීතා 106:48
එළි. 19:5ගීතා 115:13
එළි. 19:5ගීතා 134:1; 135:1
එළි. 19:6ගීතා 113:1
එළි. 19:6නික් 6:3
එළි. 19:6ගීතා 97:1; යෙසා 52:7; එළි 11:15
එළි. 19:8යෙසා 61:10; එෆී 5:25-27; එළි 14:4
එළි. 19:9මතෙ 22:2; 25:10
එළි. 19:10ක්‍රියා 10:25, 26; එළි 22:8, 9
එළි. 19:10මතෙ 28:19, 20; ක්‍රියා 1:8
එළි. 19:10මතෙ 4:10; යොහ 4:23
එළි. 19:10ලූක් 24:27; ක්‍රියා 10:43; 1පේතෘ 1:10, 11
එළි. 19:11එළි 6:2
එළි. 19:11එළි 1:5
එළි. 19:11යොහ 1:14; එළි 3:14
එළි. 19:11යෙසා 11:4, 5; හෙබ්‍රෙ 1:8, 9
එළි. 19:12එළි 1:13, 14
එළි. 19:13යොහ 1:1
එළි. 19:152තෙස 2:8; එළි 1:13, 16
එළි. 19:15ගීතා 2:9; එළි 2:26, 27
එළි. 19:15යෝවෙ 3:13; එළි 14:19, 20
එළි. 19:16මතෙ 28:18; ෆිලි 2:9-11; 1තිමෝ 6:15; එළි 17:14
එළි. 19:17එස 39:4, 17
එළි. 19:18එස 39:18, 20
එළි. 19:19එළි 16:14, 16
එළි. 19:20එළි 16:13
එළි. 19:20එළි 13:16, 17
එළි. 19:20එළි 13:15
එළි. 19:20මතෙ 10:28; 2පේතෘ 2:6; යූද් 7; එළි 20:14
එළි. 19:21එළි 2:16; 6:2
එළි. 19:21එස 39:4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එළිදරව් 19:1-21

යොහන්ට කරපු එළිදරව්ව

19 ඊටපස්සේ ස්වර්ගයෙන් මට ප්‍රබල හඬක් ඇහුණා. ඒක මහත් සමූහයකගේ හඬ වගේ. එයාලා මෙහෙම කිව්වා. “යාහ්ට ප්‍රශංසා වේවා!*+ ගැලවීම ලබා දෙන්නේ අපේ දෙවියන්. තේජසත් බලයත් අයිති ඔහුටයි. 2 මොකද ඔහු ලබා දෙන තීන්දු විශ්වාසවන්තයි, ධර්මිෂ්ඨයි.+ ලිංගික දුරාචාරයේ* යෙදිලා පොළොව දූෂණය කරපු මහා ගණිකාවට නියම කරපු දඬුවම ඔහු ක්‍රියාත්මක කළා. ඔහුගේ දාසයන්ගේ ලේ හලපු ඒ ගණිකාවට ඔහු දඬුවම් කරලා එයාලා වෙනුවෙන් යුක්තිය ඉටු කරලයි තියෙන්නේ.”+ 3 ඒත් එක්කම මට ඇහුණ හඬ දෙවෙනි පාරටත් මෙහෙම කිව්වා. “යාහ්ට ප්‍රශංසා වේවා!*+ මොකද ගණිකාවගෙන් නැඟෙන දුම සදහටම ඉහළට නඟිනවා.”+

4 වැඩිමහල්ලෝ 24දෙනායි,+ ජීවීන් හතරදෙනායි+ සිංහාසනයේ ඉඳගෙන ඉන්න දෙවියන් ඉස්සරහා වැඳ වැටිලා ඔහුට නමස්කාර කරමින් මෙහෙම කිව්වා. “ආමෙන්!* යාහ්ට ප්‍රශංසා වේවා!”*+

5 ඒ වගේම සිංහාසනයෙන් ආපු කටහඬක් මෙහෙම කිව්වා. “දෙවියන්ට ගරුබිය පෙන්නන හැම තරාතිරමකම ඉන්න+ ඔහුගේ සියලු දාසයෙනි, අපේ දෙවියන්ට දිගටම ප්‍රශංසා කරන්න.”+

6 ඊටපස්සේ මට තවත් ප්‍රබල හඬක් ඇහුණා. ඒක මහත් සමූහයකගේ හඬ වගේ. වේගයෙන් ගලාගෙන යන දිය දහරා ගණනාවකින් එන හඬ වගේ. ඒ වගේම මහත් ගිගුරුම් ගණනාවකින් එන හඬ වගේ. එයාලා මෙහෙම කිව්වා. “යාහ්ට ප්‍රශංසා වේවා!*+ මොකද සියලු බලැති+ තැනැත්තා වන අපේ දෙවි යෙහෝවා* රජකම් කරන්න පටන් අරන්!+ 7 අපි සතුටු වෙමු. සතුටින් කෑගහමු. ඔහුගේ තේජස ගැන කියලා ඔහුට ප්‍රශංසා කරමු. මොකද බැටළු පැටියාගේ විවාහ උත්සවය පටන්ගන්න වෙලාව ඇවිත්. ඔහුගේ මනාලියත් දැන් ලෑස්ති වෙලයි ඉන්නේ. 8 පිරිසිදු, දීප්තිමත් වටිනා ලිනන් ඇඳුම්වලින් සැරසිලා ඉන්න දැන් මනාලියට අවසර ලැබිලා තියෙනවා. ඒ වටිනා ලිනන්වලින් නියෝජනය වෙන්නේ ශුද්ධ තැනැත්තන්ගේ ධර්මිෂ්ඨ ක්‍රියා.”+

9 එතකොට දේවදූතයා මට මෙහෙම කිව්වා. “මේක ලියාගන්න. බැටළු පැටියාගේ විවාහ උත්සවයේ+ සන්ධ්‍යා භෝජනයට ආරාධනා කරපු අයට හුඟක් සතුටු වෙන්න පුළුවන්.” “දෙවියන් කියන ඒ දේවල් විශ්වාසවන්තයි” කියලත් ඔහු මට කිව්වා. 10 මම ඔහුගේ කකුල් ළඟ වැටිලා ඔහුට නමස්කාර කරන්න හදද්දී ඔහු මට මෙහෙම කිව්වා. “එහෙම කරන්න එපා! පරෙස්සම් වෙන්න!+ යේසුස් ගැන සාක්ෂියක් දරන්න+ පත් කරලා තියෙන ඔයායි, ඔයාගේ සහෝදරයනුයි වගේම මාත් නිකම්ම දාසයෙක් විතරයි. දෙවියන්ට නමස්කාර කරන්න.+ මොකද අනාවැකි කියලා තියෙන්නේ යේසුස් ගැන සත්‍යය එළිදරව් කරන්නයි.”+

11 ඊටපස්සේ මං දැක්කා ස්වර්ගය විවෘත වෙලා තියෙනවා. බලන්න! සුදු අශ්වයෙක්+ ඉන්නවා මං දැක්කා. ඒ අශ්වයා පිට ඉඳගෙන හිටිය කෙනාව හඳුන්වන්නේ විශ්වාසවන්ත,+ සැබෑ+ තැනැත්තා විදිහටයි. ඔහු විනිශ්චය කරන්නෙත් යුද්ධ කරන්නෙත් ධර්මිෂ්ඨකම පදනම් කරගෙන.+ 12 ඔහුගේ ඇස් ගිනිදලු වගේ.+ ඔහුගේ හිස මත හුඟක් ඔටුනු තියෙනවා. ඔහු මත නමක් ලියලා තියෙනවා. ඔහු ඇරෙන්න වෙන කිසිම කෙනෙක් ඒ නම දන්නේ නැහැ. 13 ඔහු ඇඳගෙන ඉන්නේ ලේ පැල්ලම් තියෙන* ඇඳුමක්. ඔහුව හඳුන්වන්නේ දෙවියන්ගේ ‘වචනය’+ කියන නමින්. 14 ඒ වගේම ස්වර්ගයේ ඉන්න සේනාවන් සුදු අශ්වයන් පිට නැඟලා ඔහුගේ පිටිපස්සෙන් ආවා. එයාලා ඇඳගෙන හිටියේ පිරිසිදු, සුදු, වටිනා ලිනන් ඇඳුම්. 15 ඔහුගේ කටින් ගොඩක් තියුණු, දිග කඩුවක් නික්මෙනවා.+ ඒ කඩුවෙන් තමයි ඔහු ජාතීන්ට පහර දෙන්නේ. ඔහු එඬේරෙක් වගේ යකඩ සැරයටියකින් එයාලව පාලනය කරයි.+ ඔහු සියලු බලැති දෙවියන්ගේ මහත් කෝපය නියෝජනය කරන මිදි පාගන තැනට ගිහින් මිදි පාගනවා.+ 16 ඔහුගේ කළවා ප්‍රදේශය මත වැටිලා තියෙන පිට වස්ත්‍රයේ නමක් ලියලා තියෙනවා. ඒ තමයි රජවරුන්ගේ රජ, ස්වාමිවරුන්ගේ ස්වාමීන්+ කියන නම.

17 ඉර මැද හිටගෙන ඉන්න දේවදූතයෙක්වත් මං දැක්කා. ඔහු හයියෙන් කෑගහලා අහසේ පියාසර කරන හැම කුරුල්ලෙක්ටම මෙහෙම කිව්වා. “එන්න, ඇවිත් දෙවියන්ගේ මහත් සන්ධ්‍යා භෝජනයට රැස් වෙන්න.+ 18 එතකොට රජවරුන්ගෙත් හමුදාපතීන්ගෙත් ශක්තිමත් මිනිස්සුන්ගෙත් අශ්වයන්ගෙත් උන් පිට ඉන්න අසරුවන්ගෙත් දාසයන්ගෙත් නිදහස් පුරවැසියන්ගෙත් හැම තරාතිරමකම ඉන්න මිනිස්සුන්ගෙත් මස් කන්න ඔයාලට පුළුවන්.”+

19 ඊටපස්සේ, මෘගයාත් පොළොවේ රජවරුත් එයාලාගේ හමුදාත් රැස් වෙලා ඉන්නවා මං දැක්කා. එයාලා රැස් වෙලා හිටියේ අශ්වයා පිට ඉඳගෙන හිටපු කෙනාටත් ඔහුගේ සේනාවටත් විරුද්ධව යුද්ධ කරන්නයි.+ 20 මෘගයාවයි, බොරු අනාගතවක්තෘවරයාවයි අල්ලගත්තා.+ ඒ බොරු අනාගතවක්තෘවරයා තමයි මෘගයා ඉස්සරහා ලකුණු පෙන්නලා මෘගයාගේ ලකුණ ලබපු අයවත්+ මෘගයාගේ රූපයට නමස්කාර කරපු අයවත්+ නොමඟ යැව්වේ. ඒ දෙන්නාව අල්ලගෙන ගෙන්දගම්වලින් දැවෙන ගිනිවිලට+ පණපිටින්ම වීසි කළා. 21 ඉතුරු වෙලා හිටපු අය, අශ්වයා පිට ඉඳගෙන හිටිය කෙනාගේ කටින් නික්මෙන දිග කඩුවෙන් මැරුම් කෑවා.+ හැම කුරුල්ලෙක්ම ඇවිත් මැරුණ අයගේ මස් ඇති වෙන්න කෑවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න