ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 24
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • තේජවත් රජ දොරටුවෙන් ඇතුල් වෙයි

        • ‘පොළොව අයිති යෙහෝවාටයි’ (1)

ගීතාවලිය 24:පෙර සටහන

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/1/2009, 29 පි.

ගීතාවලිය 24:1

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 29:11; යෝබ් 41:11; 1කොරි 10:26

ගීතාවලිය 24:2

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:9; යෝබ් 38:11; ගීතා 136:6; යෙරෙ 5:22

ගීතාවලිය 24:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 15:1-5

ගීතාවලිය 24:4

පාදසටහන්

  • *

    මූ.අ., “පිරිසිදු දෑත් තියෙන.”

  • *

    ඒ කියන්නේ දෙවියන්ගේ නමින්.

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 22:21; යෙසා 33:15, 16; මතෙ 5:8
  • +ගීතා 34:12, 13; මලා 3:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    4/2017, 4 පි.

ගීතාවලිය 24:5

පාදසටහන්

  • *

    හෝ, “දෙවියන් ඔහුට යුක්තිය ඉටු කරයි.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 128:1-5
  • +යෙසා 12:2

ගීතාවලිය 24:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 118:19; 122:2
  • +2සාමු 6:15; ගීතා 48:1-3

ගීතාවලිය 24:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 93:1
  • +නික් 15:3; 1සාමු 17:47; 2ලේක 20:15; යෙසා 42:13

ගීතාවලිය 24:9

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 118:19

ගීතාවලිය 24:10

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 29:11

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 24:11ලේක 29:11; යෝබ් 41:11; 1කොරි 10:26
ගීතා. 24:2උත් 1:9; යෝබ් 38:11; ගීතා 136:6; යෙරෙ 5:22
ගීතා. 24:3ගීතා 15:1-5
ගීතා. 24:42සාමු 22:21; යෙසා 33:15, 16; මතෙ 5:8
ගීතා. 24:4ගීතා 34:12, 13; මලා 3:5
ගීතා. 24:5ගීතා 128:1-5
ගීතා. 24:5යෙසා 12:2
ගීතා. 24:7ගීතා 118:19; 122:2
ගීතා. 24:72සාමු 6:15; ගීතා 48:1-3
ගීතා. 24:8ගීතා 93:1
ගීතා. 24:8නික් 15:3; 1සාමු 17:47; 2ලේක 20:15; යෙසා 42:13
ගීතා. 24:9ගීතා 118:19
ගීතා. 24:101ලේක 29:11
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 24:1-10

ගීතාවලිය

දාවිත් රචනා කරපු ගීතයක්.

24 පොළොවත් ඒකේ තියෙන හැම දේමත් අයිති යෙහෝවාටයි.+

භූමියත් ඒකේ ඉන්න හැම ජීවියෙක්මත් අයිති ඔහුටයි.

 2 ඔහු මුහුදට ඉහළින් නොසෙල්වෙන විදිහට පොළොව පිහිටෙව්වා.+

ගංගාවන්ට ඉහළින් ඒක ස්ථිරව පිහිටෙව්වා.

 3 යෙහෝවා දෙවියන්ගේ කන්දට නඟින්න පුළුවන් කාටද?+

ඔහුගේ ශුද්ධස්ථානයට ඇතුල් වෙන්න පුළුවන් කාටද?

 4 ඒ, පිරිසිදු හිතක් තියෙන, නිර්දෝෂ ජීවිතයක් ගත කරන* කෙනාටයි.+

මගේ නමින්* බොරු පොරොන්දු දෙන්නේ නැති,

බොරුවට දිවුරන්නේ නැති කෙනාටයි.+

 5 ඔහුට යෙහෝවාගේ ආශීර්වාදය තියෙනවා.+

ගැලවීම දෙන ඔහුගේ දෙවියන් ඔහුව සලකන්නේ ධර්මිෂ්ඨ කෙනෙක් විදිහටයි.*+

 6 දෙවියන්ගෙන් මඟ පෙන්වීම් පතන්නේ ඒ වගේ අයයි.

යාකොබ්ගේ දෙවියන්ගේ හිත සතුටු කරන්න උත්සාහ කරන්නේ ඔවුනුයි. (සීලාහ්)

 7 “දොරටුවෙනි, නැඟිට ඉහළටම එසවෙන්න!+

අතීතයේ ඉඳන් පැවතෙන දොරටුවෙනි, විවෘත වෙන්න!

තේජවත් රජුට ඇතුල් වෙන්න ඉඩ සලසා දෙන්න!”+

 8 “මේ තේජවත් රජු කවුද?”

“ඒ, ශක්තියෙන් සහ බලයෙන් උසස් යෙහෝවා දෙවියනුයි.+

බලවත්ම සටන්කරු වන යෙහෝවායි.”+

 9 “දොරටුවෙනි, නැඟිට ඉහළටම එසවෙන්න!+

අතීතයේ ඉඳන් පැවතෙන දොරටුවෙනි, විවෘත වෙන්න!

තේජවත් රජුට ඇතුල් වෙන්න ඉඩ සලසා දෙන්න!”

10 “මේ තේජවත් රජු කවුද?”

“ඒ, ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවායි.

තේජවත් රජු ඔහුයි.”+ (සීලාහ්)

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න