ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • යෙහෝවා සහ ඔහුගේ අභිෂේක ලත් තැනැත්තා

        • යෙහෝවා ජාතීන් දිහා බලලා හිනා වෙයි (4)

        • යෙහෝවා ඔහු තෝරගත්ත කෙනාව රජකමට පත් කරයි (6)

        • පුතාට ගෞරව කරන්න (12)

ගීතාවලිය 2:1

පාදසටහන්

  • *

    මූ.අ., “කොඳුරන්නේ.”

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 4:25-28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2006, 17, 31 පි.

    7/15/2004, 16-17 පි.

ගීතාවලිය 2:2

පාදසටහන්

  • *

    හෝ, “ඔහුගේ ක්‍රිස්තුස්ටත්.”

  • *

    හෝ, “කුමන්ත්‍රණය කරනවා.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 89:20; යෙසා 61:1
  • +මතෙ 27:1, 2; ලූක් 23:10, 11; එළි 19:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 146 ලිපිය

    මුරටැඹ,

    7/15/2004, 16-17 පි.

    6/1/2003, 18-19 පි.

    දැනුම, 36-38 පි.

ගීතාවලිය 2:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2004, 17 පි.

ගීතාවලිය 2:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2004, 17-18 පි.

ගීතාවලිය 2:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2004, 18 පි.

ගීතාවලිය 2:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 45:6; එස 21:27; දානි 7:13, 14; එළි 19:16
  • +2සාමු 5:7; එළි 14:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2004, 18 පි.

ගීතාවලිය 2:7

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 3:16, 17; මාක් 1:9-11; රෝම 1:4
  • +ක්‍රියා 13:33; හෙබ්‍රෙ 1:5; 5:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 146 ලිපිය

    මුරටැඹ,

    5/15/2006, 17 පි.

    7/15/2004, 18 පි.

ගීතාවලිය 2:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 72:8; හෙබ්‍රෙ 1:2; එළි 11:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2004, 18-19 පි.

ගීතාවලිය 2:9

හරස් යොමු දැක්වීම්

  • +එළි 12:5; 19:15
  • +දානි 2:44; එළි 2:26, 27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2004, 19 පි.

ගීතාවලිය 2:10

පාදසටහන්

  • *

    හෝ, “අනතුරු ඇඟවීම හිතට ගන්න.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2004, 19 පි.

    3/1/2003, 12-13 පි.

ගීතාවලිය 2:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2004, 19 පි.

ගීතාවලිය 2:12

පාදසටහන්

  • *

    මූ.අ., “පුතාව සිපගන්න.”

හරස් යොමු දැක්වීම්

  • +ෆිලි 2:9-11
  • +යොහ 3:36

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2006, 17-18 පි.

    7/15/2004, 19-20 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 2:1ක්‍රියා 4:25-28
ගීතා. 2:2ගීතා 89:20; යෙසා 61:1
ගීතා. 2:2මතෙ 27:1, 2; ලූක් 23:10, 11; එළි 19:19
ගීතා. 2:6ගීතා 45:6; එස 21:27; දානි 7:13, 14; එළි 19:16
ගීතා. 2:62සාමු 5:7; එළි 14:1
ගීතා. 2:7මතෙ 3:16, 17; මාක් 1:9-11; රෝම 1:4
ගීතා. 2:7ක්‍රියා 13:33; හෙබ්‍රෙ 1:5; 5:5
ගීතා. 2:8ගීතා 72:8; හෙබ්‍රෙ 1:2; එළි 11:15
ගීතා. 2:9එළි 12:5; 19:15
ගීතා. 2:9දානි 2:44; එළි 2:26, 27
ගීතා. 2:12ෆිලි 2:9-11
ගීතා. 2:12යොහ 3:36
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 2:1-12

ගීතාවලිය

2 ජාතීන් කේන්තියෙන් ඇවිස්සිලා ඉන්නේ ඇයි?

සෙනඟ කිසි වැඩකට නැති දේවල් සැලසුම්* කරන්නේ ඇයි?+

 2 යෙහෝවාටත් ඔහුගේ අභිෂේක ලත් තැනැත්තාටත්*+ විරුද්ධව

පොළොවේ රජවරු යුද්ධ කරන්න සැරසිලා ඉන්නවා.

උසස් නිලධාරීනුත් එකට රැස් වෙලා ඉන්නවා.*+

 3 “ඔවුන් දාලා තියෙන මේ විලංගු අපි කඩලා දාමු.

අපිව බැඳලා තියෙන මේ ලණු ගලවලා වීසි කරමු” කියලා ඒ නායකයෝ කියනවා.

 4 ස්වර්ගයේ සිංහාසනයේ ඉන්න තැනැත්තා ඒක අහලා සිනාසෙයි.

යෙහෝවා දෙවියන් ඔවුන්ට සමච්චල් කරයි.

 5 ඒ කාලයේදී ඔහු ඔවුන්ට කේන්තියෙන් කතා කරයි.

ඔහුගේ දැවෙන උදහස දැකලා ඔවුන් බයෙන් වෙවුලයි.

 6 දෙවියන් ඔවුන්ට මෙහෙම කියයි.

“මම තෝරගත්ත තැනැත්තාව මම රජකමට පත් කළා.+

ඔහු පාලනය කරන්නේ මගේ ශුද්ධ කන්ද වන සියොන්+ ඉඳලයි.”

 7 යෙහෝවාගේ තීරණය මම දැන් දැනුම් දෙන්නම්.

ඔහු මට මෙහෙම කිව්වා. “ඔබ මගේ පුතා.+

අද ඉඳන් ඔබේ තාත්තා මමයි.+

 8 මගෙන් ඉල්ලන්න. මම ජාතීන්ව ඔබට උරුමයක් විදිහට දෙන්නම්.

පොළොවේ ඈත කෙළවර දක්වා තියෙන හැම දෙයක්මත් ඔබට දෙන්නම්.+

 9 ඔබ ඔවුන්ව යකඩ යෂ්ටියකින් විනාශ කරනවා.+

මැටි බඳුනක් කුඩු කරනවා වගේ ඔබ ඔවුන්ව විනාශ කරනවා.”+

10 ඒ නිසා රජවරුනි, අවබෝධයෙන් වැඩ කරන්න.

පොළොවේ විනිශ්චයකරුවෙනි, වැරදි පිළි අරන් හරි මඟට එන්න.*

11 ගරුබියක් ඇතුව යෙහෝවාට සේවය කරන්න.

ගැඹුරු ගෞරවයක් පෙන්වලා ඔහු ඉස්සරහා සතුටු වෙන්න.

12 දෙවියන්ගේ පුතාට ගෞරව කරන්න.*+

එහෙම නොකළොත් ඔහුගේ කේන්තිය ඇවිස්සිලා,

ඔහු ඔබව විනාශ කරලා දායි.+

මොකද ඔහුගේ කෝපය ඉක්මනින් ඇවිළෙනවා.

ඒත් රැකවරණය හොයාගෙන ඔහු ළඟට යන හැමෝම ඉන්නේ සතුටින්.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න