ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 24
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 රාජාවලිය පොතේ සාරාංශයක්

      • යෙහෝයාකිම් කැරලිගහයි. පස්සේ මැරෙයි (1-7)

      • යෙහෝයාකින් යූදාවල රජ වෙයි (8, 9)

      • බැබිලෝනියට මුලින්ම පිරිසක් ගෙනියයි (10-17)

      • ශෙදකියා යූදාවල රජ වෙයි; එයා කැරලිගහයි (18-20)

2 රාජාවලිය 24:1

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 25:1; 46:2; දානි 1:1; 3:1; 4:33

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දානියෙල්ගේ අනාවැකි, 31-32 පි.

2 රාජාවලිය 24:2

හරස් යොමු දැක්වීම්

  • +හබ 1:6
  • +ලෙවී 26:27, 28; ද්වි 28:15; 2රාජා 23:27

2 රාජාවලිය 24:3

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 21:11; 23:26
  • +ලෙවී 26:33; ද්වි 4:26

2 රාජාවලිය 24:4

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 21:16; යෙරෙ 2:34; 19:4
  • +යෙරෙ 15:1; විලා 3:42

2 රාජාවලිය 24:5

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 36:8

2 රාජාවලිය 24:6

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 22:18, 19; 36:30

2 රාජාවලිය 24:7

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 34:2, 5
  • +උත් 15:18; 1රාජා 4:21
  • +යෙරෙ 46:2

2 රාජාවලිය 24:8

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 24:1; 37:1
  • +2ලේක 36:8

2 රාජාවලිය 24:10

හරස් යොමු දැක්වීම්

  • +දානි 1:1

2 රාජාවලිය 24:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    11/2007, 16 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 6 පි.

2 රාජාවලිය 24:12

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 29:1, 2
  • +2ලේක 36:9, 10; යෙරෙ 24:1; එස 17:12
  • +යෙරෙ 52:28

2 රාජාවලිය 24:13

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 20:13, 17
  • +1රාජා 7:48-50; එස්රා 1:7; දානි 5:2

2 රාජාවලිය 24:14

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “පවුරු හදපු.”

හරස් යොමු දැක්වීම්

  • +දානි 1:3, 6
  • +යෙරෙ 24:1
  • +2රාජා 25:12

2 රාජාවලිය 24:15

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 25:27; 1ලේක 3:17
  • +යෙරෙ 22:24, 25

2 රාජාවලිය 24:16

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “පවුරු හදපු.”

2 රාජාවලිය 24:17

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 3:15
  • +2ලේක 36:10-12; යෙරෙ 37:1; 52:1

2 රාජාවලිය 24:18

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 23:31

2 රාජාවලිය 24:19

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 23:36, 37; යෙරෙ 24:8; 37:1, 2; 38:5, 6; එස 21:25

2 රාජාවලිය 24:20

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 23:27
  • +2ලේක 36:11, 13; යෙරෙ 27:12; 38:17; එස 17:12-15

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 රාජා. 24:1යෙරෙ 25:1; 46:2; දානි 1:1; 3:1; 4:33
2 රාජා. 24:2හබ 1:6
2 රාජා. 24:2ලෙවී 26:27, 28; ද්වි 28:15; 2රාජා 23:27
2 රාජා. 24:32රාජා 21:11; 23:26
2 රාජා. 24:3ලෙවී 26:33; ද්වි 4:26
2 රාජා. 24:42රාජා 21:16; යෙරෙ 2:34; 19:4
2 රාජා. 24:4යෙරෙ 15:1; විලා 3:42
2 රාජා. 24:52ලේක 36:8
2 රාජා. 24:6යෙරෙ 22:18, 19; 36:30
2 රාජා. 24:7ගණන් 34:2, 5
2 රාජා. 24:7උත් 15:18; 1රාජා 4:21
2 රාජා. 24:7යෙරෙ 46:2
2 රාජා. 24:8යෙරෙ 24:1; 37:1
2 රාජා. 24:82ලේක 36:8
2 රාජා. 24:10දානි 1:1
2 රාජා. 24:12යෙරෙ 29:1, 2
2 රාජා. 24:122ලේක 36:9, 10; යෙරෙ 24:1; එස 17:12
2 රාජා. 24:12යෙරෙ 52:28
2 රාජා. 24:132රාජා 20:13, 17
2 රාජා. 24:131රාජා 7:48-50; එස්රා 1:7; දානි 5:2
2 රාජා. 24:14දානි 1:3, 6
2 රාජා. 24:14යෙරෙ 24:1
2 රාජා. 24:142රාජා 25:12
2 රාජා. 24:152රාජා 25:27; 1ලේක 3:17
2 රාජා. 24:15යෙරෙ 22:24, 25
2 රාජා. 24:171ලේක 3:15
2 රාජා. 24:172ලේක 36:10-12; යෙරෙ 37:1; 52:1
2 රාජා. 24:182රාජා 23:31
2 රාජා. 24:192රාජා 23:36, 37; යෙරෙ 24:8; 37:1, 2; 38:5, 6; එස 21:25
2 රාජා. 24:202රාජා 23:27
2 රාජා. 24:202ලේක 36:11, 13; යෙරෙ 27:12; 38:17; එස 17:12-15
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 රාජාවලිය 24:1-20

දෙවෙනි රාජාවලිය

24 යෙහෝයාකිම් රජ පාලනය කරපු කාලේ බැබිලෝනියේ රජ වුණ නෙබුකද්නෙෂර්+ යෙරුසලමට විරුද්ධව ආවා. අවුරුදු තුනක් යෙහෝයාකිම් නෙබුකද්නෙෂර්ට යටත් වෙලා හිටියා. ඒත් ඊටපස්සේ එයා නෙබුකද්නෙෂර්ට විරුද්ධව කැරලිගැහුවා. 2 කල්දිවරුන්ගෙයි,+ සිරියානුවන්ගෙයි, මෝවබ්වරුන්ගෙයි, අම්මොන්වරුන්ගෙයි කොල්ලකරුවෝ යෙහෝයාකිම්ට විරුද්ධව එන්න පටන්ගත්තා. එහෙම කරන්න එයාලව පෙලඹුවේ යෙහෝවා දෙවියන්. ඔහු යූදා දේශය විනාශ කරන්න එයාලව දිගටම එව්වා. යෙහෝවා ඔහුගේ සේවකයන් වුණ අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් කියලා තිබුණ දේවල් ඒ විදිහටම ඉටු වුණා.+ 3 ඇත්තටම යූදා දේශයට මේ දේ වුණේ යෙහෝවා ඒක තීන්දු කරලා තිබුණ නිසයි. මනස්සේ කරපු වැරදි නිසා+ යූදා අයින්ම කරලා දාන්න දෙවියන් තීරණය කරලා තිබුණා.+ 4 ඒ විතරක් නෙමෙයි මනස්සේ අහිංසක මිනිස්සු ගොඩක් මරලා දාලා+ මුළු යෙරුසලමම ලේ විලක් කරලා තිබුණා. ඒ නිසා යෙහෝවා සමාව දෙන්න කැමති වුණේ නැහැ.+

5 යෙහෝයාකිම්ගේ ජීවිතේ අනිත් සිදුවීම් ගැන ඒ කියන්නේ එයා කරපු හැම දෙයක් ගැනම යූදාවල රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කරලා තියෙන ලියවිල්ලේ සඳහන් වෙනවා.+ 6 ඊටපස්සේ යෙහෝයාකිම් මැරුණා. එයාගේ මුතුන්මිත්තන් වගේ එයාවත් තැන්පත් කළා.+ එයාට පස්සේ එයාගේ පුතා වුණ යෙහෝයාකින් රජකමට පත් වුණා.

7 ඊජිප්තුවේ රජ යටත් කරගෙන තිබුණ හැම ප්‍රදේශයක්ම ඒ කියන්නේ ඊජිප්තු නිම්නයේ*+ ඉඳන් යුප්‍රටීස් ගඟ+ වෙන කල් තිබුණ ප්‍රදේශ බැබිලෝනියේ රජ යටත් කරගත්තා. ඒ නිසා ඊජිප්තුවේ රජ ආයේ කවදාවත් එයාගේ හමුදාව ඊජිප්තු දේශ සීමාවෙන් පිටට යැව්වේ නැහැ.+

8 යෙහෝයාකින්+ රජකමට පත් වෙද්දී එයාට වයස අවුරුදු 18යි. එයා යෙරුසලමේ ඉඳන් මාස තුනක් පාලනය කළා.+ එයාගේ අම්මාගේ නම නෙහෂ්තා. එයා යෙරුසලමේ කෙනෙක් වුණ එල්නාතාන්ගේ දුව. 9 යෙහෝයාකින් එයාගේ තාත්තා වගේම යෙහෝවා වැරදියි කියලා සලකන දේවල් දිගටම කළා. 10 ඒ කාලේදී බැබිලෝනියේ රජ වුණ නෙබුකද්නෙෂර්ගේ සේවකයන් ඇවිත් යෙරුසලම වැටලුවා.+ 11 එයාලා යෙරුසලම වටලගෙන ඉද්දී බැබිලෝනියේ රජ වුණ නෙබුකද්නෙෂර් එයාලා ළඟට ආවා.

12 ඉතින් යූදාවල රජ වුණ යෙහෝයාකින් එයාගේ අම්මායි, සේවකයනුයි, අධිපතීනුයි, උසස් නිලධාරීනුයි+ එක්ක බැබිලෝනියේ රජ ළඟට ගිහින් එයාට යටත් වුණා.+ බැබිලෝනියේ රජ පාලනය කරපු අටවෙනි අවුරුද්දේදී එයා යෙහෝයාකින්ව වහලෙක් විදිහට අරගෙන ගියා.+ 13 එයා යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ සහ රජමාලිගාවේ තිබුණ හැම වස්තුවක්ම අරන් ගියා.+ ඊශ්‍රායෙල්වරුන්ගේ රජ වුණ සලමොන් යෙහෝවා දෙවියන්ගේ ගෘහය වෙනුවෙන් හදපු රත්තරන් භාණ්ඩ හැම එකක්ම එයා කෑලිවලට කැපුවා.+ මේ හැම දෙයක්ම යෙහෝවා කියලා තිබුණ විදිහටම වුණා. 14 නෙබුකද්නෙෂර් යෙරුසලමෙන් 10,000දෙනෙක්ව වහලුන් විදිහට අරන් ගියා. අධිපතීන්,+ යුද්දෙට දක්ෂ අය, විවිධ කර්මාන්ත කරපු අය වගේම ලෝහවලින් වැඩ කරපු*+ හැමෝම ඇතුළුව යෙරුසලමේ හිටපු හැමෝවම එයා වහලුන් විදිහට අරන් ගියා. දේශයේ ඉතුරු වුණේ දුප්පත් අය විතරයි.+ 15 නෙබුකද්නෙෂර් යෙහෝයාකින්ව+ වහලෙක් විදිහට බැබිලෝනියට අරගෙන ගියා.+ යෙහෝයාකින් රජගේ අම්මාවත්, එයාගේ භාර්යාවන්වත්, උසස් නිලධාරීන්වත්, දේශයේ හිටපු වංශවත් අයවත් යෙරුසලමේ ඉඳන් බැබිලෝනියට වහලුන් විදිහට අරන් ගියා. 16 ඒ විතරක් නෙමෙයි බැබිලෝනියේ රජ වහලුන් විදිහට යුද්ධයට දක්ෂ පුරුෂයෝ 7,000කුත් විවිධ කර්මාන්ත කරපු අය වගේම ලෝහවලින් වැඩ කරපු* 1,000කුත් අරගෙන ගියා. එයාලා හැමෝම යුද්දෙට හොඳින් පුහුණු කරපු හරිම දක්ෂ අය. 17 බැබිලෝනියේ රජ යෙහෝයාකින්ගේ බාප්පා+ වුණ මත්තනියාව යූදාවල රජ විදිහට පත් කරලා එයාගේ නම ශෙදකියා+ කියලා වෙනස් කළා.

18 ශෙදකියා රජකමට පත් වෙද්දී එයාට වයස අවුරුදු 21යි. එයා යෙරුසලමේ ඉඳලා අවුරුදු 11ක් පාලනය කළා. එයාගේ අම්මාගේ නම හමුතල්.+ එයා ලිබ්නාවල කෙනෙක් වුණ යෙරෙමියාගේ දුව. 19 ශෙදකියා යෙහෝයාකිම් වගේම යෙහෝවා වැරදියි කියලා සලකන දේවල් දිගටම කළා.+ 20 යෙරුසලමේ සහ යූදා දේශයේ මේ හැම දෙයක්ම සිද්ධ වුණේ යෙහෝවා එයාලා එක්ක කේන්තියෙන් හිටපු නිසයි. අන්තිමේදී ඔහු එයාලව අයින්ම කරලා දැම්මා.+ ඒ කාලේදී ශෙදකියා බැබිලෝනියේ රජට විරුද්ධව කැරලිගැහුවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න