ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 25
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 රාජාවලිය පොතේ සාරාංශයක්

      • නෙබුකද්නෙෂර් යෙරුසලම වටලයි (1-7)

      • යෙරුසලමයි, දේවමාලිගාවයි විනාශ කරයි; දෙවෙනි පාරටත් පිරිසක්ව ගෙනියයි (8-21)

      • සෙනඟව බලාගන්න ගෙදලියාව පත් කරයි (22-24)

      • ගෙදලියාව මරයි. සෙනඟ ඊජිප්තුවට පලා යයි (25, 26)

      • බැබිලෝනියේදී යෙහෝයාකින්ව නිදහස් කරයි (27-30)

2 රාජාවලිය 25:1

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 27:8; 43:10; දානි 4:1
  • +2ලේක 36:17; යෙරෙ 34:2; එස 24:1, 2
  • +යෙසා 29:3; යෙරෙ 32:2, 28; 39:1; 52:4, 5; එස 4:1, 2; 21:21, 22

2 රාජාවලිය 25:3

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:26; ද්වි 28:53; යෙරෙ 37:21; 38:2; විලා 4:4; එස 4:16; 5:10, 12
  • +යෙරෙ 52:6-11

2 රාජාවලිය 25:4

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 21:4; 39:2, 4-7; එස 33:21
  • +එස 12:12

2 රාජාවලිය 25:6

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 21:7

2 රාජාවලිය 25:7

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 32:4, 5; එස 12:12, 13; 17:16

2 රාජාවලිය 25:8

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 40:1
  • +යෙරෙ 52:12-14; විලා 4:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2007, 11 පි.

2 රාජාවලිය 25:9

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 9:8; ගීතා 74:3; 79:1; යෙසා 64:11; යෙරෙ 7:14; විලා 1:10; 2:7; මීකා 3:12
  • +1රාජා 7:1
  • +යෙරෙ 34:22
  • +2ලේක 36:19

2 රාජාවලිය 25:10

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 1:3; යෙරෙ 39:8

2 රාජාවලිය 25:11

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 15:2; 39:9; 52:15, 30; එස 5:2

2 රාජාවලිය 25:12

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 39:10; 52:16

2 රාජාවලිය 25:13

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 7:15
  • +1රාජා 7:27
  • +1රාජා 7:23
  • +2රාජා 20:17; යෙරෙ 52:17-20

2 රාජාවලිය 25:15

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 7:48, 50
  • +2ලේක 24:14; 36:18; එස්රා 1:7, 10, 11; දානි 5:2

2 රාජාවලිය 25:16

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 7:47

2 රාජාවලිය 25:17

පාදසටහන්

  • *

    රියනක් කියන්නේ සෙ.මී. 44.5ක් (අඟල් 17.5ක්). උප. B14 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 7:15
  • +1රාජා 7:16, 20; යෙරෙ 52:21-23

2 රාජාවලිය 25:18

හරස් යොමු දැක්වීම්

  • +එස්රා 7:1
  • +යෙරෙ 21:1, 2; 29:25, 29
  • +යෙරෙ 52:24-27

2 රාජාවලිය 25:20

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 25:8; යෙරෙ 39:9; 40:1
  • +යෙරෙ 39:5

2 රාජාවලිය 25:21

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 34:2, 8; 1රාජා 8:65
  • +ද්වි 28:36, 64; 2රාජා 23:27; යෙරෙ 25:11

2 රාජාවලිය 25:22

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 40:5, 6
  • +යෙරෙ 39:13, 14
  • +2රාජා 22:8
  • +යෙරෙ 26:24

2 රාජාවලිය 25:23

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 40:7-9

2 රාජාවලිය 25:24

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 27:12

2 රාජාවලිය 25:25

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 40:15
  • +යෙරෙ 41:1, 2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මුළු ශුද්ධ ලියවිල්ල” (පාඩම් අංක 3), 3 පි.

2 රාජාවලිය 25:26

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 42:14; 43:4, 7
  • +යෙරෙ 41:17, 18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මුළු ශුද්ධ ලියවිල්ල” (පාඩම් අංක 3), 3 පි.

2 රාජාවලිය 25:27

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 24:8, 12; යෙරෙ 24:1; මතෙ 1:11
  • +යෙරෙ 52:31-34

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2012, 5 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (1රාජා–2ලේක), 9 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 රාජා. 25:1යෙරෙ 27:8; 43:10; දානි 4:1
2 රාජා. 25:12ලේක 36:17; යෙරෙ 34:2; එස 24:1, 2
2 රාජා. 25:1යෙසා 29:3; යෙරෙ 32:2, 28; 39:1; 52:4, 5; එස 4:1, 2; 21:21, 22
2 රාජා. 25:3ලෙවී 26:26; ද්වි 28:53; යෙරෙ 37:21; 38:2; විලා 4:4; එස 4:16; 5:10, 12
2 රාජා. 25:3යෙරෙ 52:6-11
2 රාජා. 25:4යෙරෙ 21:4; 39:2, 4-7; එස 33:21
2 රාජා. 25:4එස 12:12
2 රාජා. 25:6යෙරෙ 21:7
2 රාජා. 25:7යෙරෙ 32:4, 5; එස 12:12, 13; 17:16
2 රාජා. 25:8යෙරෙ 40:1
2 රාජා. 25:8යෙරෙ 52:12-14; විලා 4:12
2 රාජා. 25:91රාජා 9:8; ගීතා 74:3; 79:1; යෙසා 64:11; යෙරෙ 7:14; විලා 1:10; 2:7; මීකා 3:12
2 රාජා. 25:91රාජා 7:1
2 රාජා. 25:9යෙරෙ 34:22
2 රාජා. 25:92ලේක 36:19
2 රාජා. 25:10නෙහෙ 1:3; යෙරෙ 39:8
2 රාජා. 25:11යෙරෙ 15:2; 39:9; 52:15, 30; එස 5:2
2 රාජා. 25:12යෙරෙ 39:10; 52:16
2 රාජා. 25:131රාජා 7:15
2 රාජා. 25:131රාජා 7:27
2 රාජා. 25:131රාජා 7:23
2 රාජා. 25:132රාජා 20:17; යෙරෙ 52:17-20
2 රාජා. 25:151රාජා 7:48, 50
2 රාජා. 25:152ලේක 24:14; 36:18; එස්රා 1:7, 10, 11; දානි 5:2
2 රාජා. 25:161රාජා 7:47
2 රාජා. 25:171රාජා 7:15
2 රාජා. 25:171රාජා 7:16, 20; යෙරෙ 52:21-23
2 රාජා. 25:18එස්රා 7:1
2 රාජා. 25:18යෙරෙ 21:1, 2; 29:25, 29
2 රාජා. 25:18යෙරෙ 52:24-27
2 රාජා. 25:202රාජා 25:8; යෙරෙ 39:9; 40:1
2 රාජා. 25:20යෙරෙ 39:5
2 රාජා. 25:21ගණන් 34:2, 8; 1රාජා 8:65
2 රාජා. 25:21ද්වි 28:36, 64; 2රාජා 23:27; යෙරෙ 25:11
2 රාජා. 25:22යෙරෙ 40:5, 6
2 රාජා. 25:22යෙරෙ 39:13, 14
2 රාජා. 25:222රාජා 22:8
2 රාජා. 25:22යෙරෙ 26:24
2 රාජා. 25:23යෙරෙ 40:7-9
2 රාජා. 25:24යෙරෙ 27:12
2 රාජා. 25:25යෙරෙ 40:15
2 රාජා. 25:25යෙරෙ 41:1, 2
2 රාජා. 25:26යෙරෙ 42:14; 43:4, 7
2 රාජා. 25:26යෙරෙ 41:17, 18
2 රාජා. 25:272රාජා 24:8, 12; යෙරෙ 24:1; මතෙ 1:11
2 රාජා. 25:27යෙරෙ 52:31-34
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 රාජාවලිය 25:1-30

දෙවෙනි රාජාවලිය

25 ශෙදකියා පාලනය කරපු නමවෙනි අවුරුද්දේ දහවෙනි මාසේ දහවෙනිදා බැබිලෝනියේ රජ වුණ නෙබුකද්නෙෂර්+ එයාගේ මුළු හමුදාවත් එක්ක යෙරුසලමට විරුද්ධව සටන් කරන්න ආවා.+ එයා යෙරුසලමට විරුද්ධව සටන් කරන්න කඳවුරු බැඳගෙන නගරය වටලන්න ඒක වටේට පවුරක් ගොඩනැඟුවා.+ 2 ශෙදකියා පාලනය කරපු 11වෙනි අවුරුද්ද වෙන කල්ම බැබිලෝනියේ හමුදාව යෙරුසලම වටලගෙන හිටියා. 3 හතරවෙනි මාසේ නමවෙනිදා වෙද්දී සාගතය කොච්චර දරුණු වුණාද+ කියනවා නම් දේශයේ හිටපු මිනිස්සුන්ට කන්න කිසිම දෙයක් හොයාගන්න බැරි වුණා.+ 4 කල්දිවරු නගරයේ පවුර කඩාගෙන ඇතුළට ආවා.+ ඒකට කලින් එදා රෑම නගරයේ හිටපු සෙබළු හැමෝම රජගේ උයන ළඟ, තාප්ප දෙක අතරේ තිබුණ දොරටුවෙන් පැනලා ගියා. ඒ වෙද්දී කල්දිවරු නගරය වටලගෙනයි හිටියේ. ශෙදකියා රජත් අරබා නිම්නයට යන පාරෙන් පැනලා ගියා.+ 5 ඒත් කල්දිවරුන්ගේ හමුදාව ශෙදකියා පස්සේ එළවගෙන ගිහිල්ලා යෙරිකෝවට කිට්ටුවෙන් තියෙන පාළුකරයේදී එයාව අල්ලගත්තා. ශෙදකියාගේ හමුදාව එයාව අත්හැරලා දාලා ඒ මේ අත දිව්වා. 6 කල්දිවරුන්ගේ හමුදාව ශෙදකියාව අල්ලගෙන+ රිබ්ලාවල හිටපු බැබිලෝනියේ රජ ළඟට එයාව අරගෙන ගියා. එහෙදී එයාට දෙන්න ඕනෙ දඬුවම තීරණය කළා. 7 එයාලා ශෙදකියා ඉස්සරහම එයාගේ පුතාලව මරලා දැම්මා. ඊටපස්සේ නෙබුකද්නෙෂර් ශෙදකියාගේ ඇස් අන්ධ කරලා එයාට තඹ විලංගු දාලා එයාව බැබිලෝනියට අරන් ගියා.+

8 පස්වෙනි මාසේ හත්වෙනිදා ඒ කියන්නේ බැබිලෝනියේ රජ වුණ නෙබුකද්නෙෂර් පාලනය කරපු 19වෙනි අවුරුද්දේ බැබිලෝනියේ රජගේ සේවකයෙක් සහ ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා වුණ නෙබුෂරදාන්+ යෙරුසලමට ආවා.+ 9 එයා යෙහෝවා දෙවියන්ගේ ගෘහයයි,+ රජමාලිගාවයි,+ යෙරුසලමේ තිබුණ හැම ගෙයක්මයි,+ ප්‍රසිද්ධ හැමෝගෙම ගෙවලුයි ගිනි තියලා විනාශ කළා.+ 10 ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා එක්ක හිටපු කල්දිවරුන්ගේ මුළු හමුදාවම එකතු වෙලා යෙරුසලම වටේ තිබුණ පවුර සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැම්මා.+ 11 නගරයේ ඉතුරු වෙලා හිටපු හැමෝවමයි, බැබිලෝනියේ රජට යටත් වුණ අයවයි, දේශයේ ඉතුරු වෙලා හිටපු අනිත් හැමෝවමයි ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා වුණ නෙබුෂරදාන් වහලුන් විදිහට අරන් ගියා.+ 12 ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා දේශයේ හිටපු දුප්පත්ම මිනිස්සුන්ගෙන් සමහරදෙනෙක්ව දේශයේ නවත්තලා ගියා. එයා එයාලට අණ කළා මිදිවතුවලයි, කෙත්වතුවලයි වැඩ කරන්න කියලා.+ 13 කල්දිවරු යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ තිබුණ තඹ කුලුනුයි,+ යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ තිබුණ කරත්තයි,+ මුහුද+ කියලා හඳුන්වපු ලොකු තඹ භාජනෙයි කෑලිවලට කපලා ඒවාවල තිබුණ තඹ බැබිලෝනියට අරන් ගියා.+ 14 අළු දාන්න තිබුණ භාජන, පහන් තිර නිවලා දාන්න පාවිච්චි කරපු උපකරණ, සවල්, කුසලාන සහ ගෘහයේ පාවිච්චි කරන්න තිබුණ අනිත් හැම තඹ භාජනයක්මත් එයාලා අරන් ගියා. 15 ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා පිරිසිදු රත්තරන්වලිනුයි,+ රිදීවලිනුයි+ හදලා තිබුණ ගිනි අඟුරු දාන භාජන සහ බඳුනුත් අරගෙන ගියා. 16 යෙහෝවා දෙවියන්ගේ ගෘහය වෙනුවෙන් සලමොන් හදපු කුලුනු දෙකෙයි, මුහුද කියලා හඳුන්වපු ලොකු භාජනෙයි, කරත්තවලයි මනින්න බැරි තරම් තඹ ප්‍රමාණයක් තිබුණා.+ 17 ඒ එක කුලුනක උස රියන්* 18යි.+ කුලුන මුදුනේ තිබුණ වැඩ දාපු කොටස තඹවලින් හදලා තිබුණා. ඒ කොටසේ උස රියන් තුනයි. ඒ කොටස සරසපු දැල සහ ඒකේ තිබුණ දෙළුම් ගෙඩිත් තඹවලින් හදලා තිබුණා.+ අනිත් කුලුනත් හදලා තිබුණේ ඒ විදිහටමයි.

18 ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා නායක පූජක සෙරායාවත්+ එයාගේ උදව්වට හිටපු පූජක ශෙපනියාවත්+ දොරටු පාලකයන් තුන්දෙනාවත් අරන් ගියා.+ 19 සෙබළුන්ට අණ දුන්න රජගේ නිලධාරියෙක්වත්, රජට කිට්ටුවෙන් හිටපු පස්දෙනෙක්වත් නගරයේදී එයා අල්ලගත්තා. හමුදාවට සෙනඟව බඳවගත්ත හමුදාපතිගේ ලේකම්වත් නගරයේ ඉතුරු වෙලා හිටපු සාමාන්‍ය මිනිස්සු 60දෙනෙක්වත් එයා අල්ලගත්තා. 20 ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා වුණ නෙබුෂරදාන්+ එයාලව රිබ්ලාවල හිටපු බැබිලෝනියේ රජ ළඟට අරගෙන ගියා.+ 21 බැබිලෝනියේ රජ එයාලව හමාත් දේශයේ+ රිබ්ලාවලදී මරලා දැම්මා. ඒ විදිහට යූදාවල මිනිස්සුන්ව එයාලාගේ දේශයෙන් අයින්ම කරලා දැම්මා.+

22 බැබිලෝනියේ රජ වුණ නෙබුකද්නෙෂර් යූදා දේශයේ නතර කරලා ගිය සෙනඟගේ+ වැඩ බලන්න ගෙදලියාව+ පත් කළා. ගෙදලියා කියන්නේ ෂාපාන්ගේ+ පුතා වුණ අහිකාම්ගේ+ පුතා. 23 බැබිලෝනියේ රජ ගෙදලියාව පත් කළා කියලා හමුදාපතීන්ටයි, එයාලාගේ සෙබළුන්ටයි ආරංචි වුණ ගමන්ම එයාලා මිෂ්පාවල හිටපු ගෙදලියාව හම්බ වෙන්න ගියා. නෙතනියාගේ පුතා වුණ ඉෂ්මායෙල්, කාරියාගේ පුතා වුණ යෝහානාන්, නෙටොෆාවල කෙනෙක් වුණ තන්හුමෙත්ගේ පුතා සෙරායා, මයකාවල කෙනෙක්ගේ පුතෙක් වුණ යයෂනියා සහ එයාලාගේ සෙබළු තමයි ගෙදලියාව හම්බ වෙන්න ගියේ.+ 24 එතකොට ගෙදලියා එයාලයි, එයාලාගේ සෙබළුයි ඉස්සරහා දිවුරලා මෙහෙම කිව්වා. “කල්දිවරුන්ට සේවය කරන්න බය වෙන්න එපා. මේ දේශයේ ඉඳන් බැබිලෝනියේ රජට සේවය කරන්න. ඔයාලා එහෙම කළොත් ඔයාලට කිසි කරදරයක් වෙන්නේ නැහැ.”+

25 හත්වෙනි මාසේදී ඉෂ්මායෙල්+ තව මිනිස්සු දහදෙනෙක් එක්ක ඇවිල්ලා ගෙදලියාට පහර දීලා එයාව මරලා දැම්මා. ගෙදලියා එක්ක මිෂ්පාවල හිටපු යුදෙව්වන්වත් කල්දිවරුන්වත් එයාලා මරලා දැම්මා.+ ඉෂ්මායෙල් කියන්නේ රජ පවුලට අයිති කෙනෙක්. එයා එලිෂාමාගේ පුතා වුණ නෙතනියාගේ පුතා. 26 ඒ සිද්ධියෙන් පස්සේ හමුදාපතීන් ඇතුළුව ලොකු කුඩා හැම කෙනෙක්ම ඊජිප්තුවට ගියා.+ මොකද එයාලට කල්දිවරුන් ගැන ලොකු බයක් ඇති වුණා.+

27 යූදාවල රජකම් කරපු යෙහෝයාකින්+ බැබිලෝනියේ වහලෙක් විදිහට හිටපු 37වෙනි අවුරුද්දේ 12වෙනි මාසේ 27වෙනිදා බැබිලෝනියේ රජ වුණ එවිල්මෙරොදක් යෙහෝයාකින්ව හිරෙන් නිදහස් කළා.+ ඒ අවුරුද්දේ තමයි එවිල්මෙරොදක් රජකමට පත් වුණේ. 28 එවිල්මෙරොදක් යෙහෝයාකින්ට කරුණාව පෙන්නලා බැබිලෝනියේ හිරකරුවන් විදිහට හිටපු අනිත් රජවරුන්ට වඩා එයාට ගෞරවයෙන් සැලකුවා. 29 ඉතින් යෙහෝයාකින් හිරකරුවෙක් විදිහට ඇඳන් හිටපු ඇඳුම් අයින් කරලා අලුත් ඇඳුම් ඇන්දා. එදා ඉඳන් එයා කෑම කෑවේ රජගේ මේසයෙන්. එයා මැරෙන කල්ම ඒ අවස්ථාව එයාට ලැබුණා. 30 එයා ජීවත් වුණ හැම දවසකම රජගේ කෑමවලින් පංගුවක් එයාට ලැබුණා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න