ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 කොරින්ති 7
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 කොරින්ති පොතේ සාරාංශයක්

      • විවාහ වෙලා නැති අයට සහ විවාහක අයට මඟ පෙන්වීම් (1-16)

      • කැඳවද්දී හිටපු තත්වයේම දිගටම ජීවත් වෙන්න (17-24)

      • අවිවාහක අය සහ වැන්දඹුවන් (25-40)

        • තනිකඩව ඉන්න එකේ ප්‍රයෝජන (32-35)

        • “විවාහ වෙන්න ඕනෙ ස්වාමීන්ගේ අනුගාමිකයෙක් එක්ක විතරයි” (39)

1 කොරින්ති 7:1

පාදසටහන්

  • *

    මූ.අ., “කාන්තාවක් අල්ලන එකෙන් වැළකෙන එකත්.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/1996, 10-11 පි.

    පිබිදෙව්!,

    8/8/1996, 7 පි.

1 කොරින්ති 7:2

පාදසටහන්

  • *

    ග්‍රීක භාෂාවෙන් පෝර්නියා. “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 5:18, 19
  • +උත් 2:24; හෙබ්‍රෙ 13:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පවුලේ සන්තෝෂය, 156-157 පි.

1 කොරින්ති 7:3

පාදසටහන්

  • *

    ඒ කියන්නේ ලිංගික අවශ්‍යතා.

හරස් යොමු දැක්වීම්

  • +නික් 21:10; 1කොරි 7:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2011, 17 පි.

    10/15/1996, 16 පි.

    පවුලේ සන්තෝෂය, 157 පි.

1 කොරින්ති 7:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/1996, 16 පි.

1 කොරින්ති 7:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 139 ලිපිය

    මුරටැඹ,

    1/15/2015, 27 පි.

    10/15/2011, 17 පි.

    10/15/1996, 16 පි.

    පවුලේ සන්තෝෂය, 157-158 පි.

1 කොරින්ති 7:6

පාදසටහන්

  • *

    හෝ, “ආඥා විදිහට.”

1 කොරින්ති 7:7

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 19:10, 11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/1996, 11 පි.

1 කොරින්ති 7:8

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 7:39, 40; 9:5

1 කොරින්ති 7:9

හරස් යොමු දැක්වීම්

  • +1තෙස 4:4, 5; 1තිමෝ 5:11, 14

1 කොරින්ති 7:10

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 5:32; 19:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2018, 13 පි.

    මුරටැඹ,

    12/15/2000, 28 පි.

1 කොරින්ති 7:11

හරස් යොමු දැක්වීම්

  • +මාක් 10:11; ලූක් 16:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2018, 13 පි.

    මුරටැඹ,

    5/15/2012, 10-11 පි.

    12/15/2000, 28 පි.

1 කොරින්ති 7:12

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 7:25, 40

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/1996, 21-22 පි.

1 කොරින්ති 7:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2018, 13-14 පි.

1 කොරින්ති 7:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    8/2016, 16 පි.

    මුරටැඹ,

    7/1/2006, 26-28 පි.

1 කොරින්ති 7:15

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 12:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    8/2016, 16-17 පි.

    මුරටැඹ,

    5/15/2012, 11-12 පි.

    12/15/2000, 28 පි.

1 කොරින්ති 7:16

හරස් යොමු දැක්වීම්

  • +1පේතෘ 3:1, 2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/1995, 10-11 පි.

1 කොරින්ති 7:17

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 7:7

1 කොරින්ති 7:18

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 21:20
  • +ක්‍රියා 10:45; 15:1, 24; ගලා 5:2

1 කොරින්ති 7:19

හරස් යොමු දැක්වීම්

  • +ගලා 6:15; කොලො 3:11
  • +දේශ 12:13; යෙරෙ 7:23; රෝම 2:25; ගලා 5:6; 1යොහ 5:3

1 කොරින්ති 7:20

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 7:17

1 කොරින්ති 7:21

හරස් යොමු දැක්වීම්

  • +ගලා 3:28

1 කොරින්ති 7:22

පාදසටහන්

  • *

    මූ.අ., “නිදහස් වුණ කෙනෙක් වෙනවා.”

හරස් යොමු දැක්වීම්

  • +යොහ 8:36; ෆිලෙ 15, 16

1 කොරින්ති 7:23

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 6:19, 20; හෙබ්‍රෙ 9:12; 1පේතෘ 1:18, 19

1 කොරින්ති 7:25

පාදසටහන්

  • *

    ඒ කියන්නේ කවදාවත් ලිංගික සම්බන්ධකම් පවත්වලා නැති අය.

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 7:12, 40

1 කොරින්ති 7:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/1996, 11 පි.

1 කොරින්ති 7:27

හරස් යොමු දැක්වීම්

  • +මලා 2:16; මතෙ 19:6; එෆී 5:33

1 කොරින්ති 7:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 184 ලිපිය

    මුරටැඹ (පාඩම්),

    7/2020, 3 පි.

    මුරටැඹ (පාඩම්),

    6/2017, 4-6 පි.

    මුරටැඹ,

    1/15/2015, 18-19 පි.

    10/15/2011, 15 පි.

    4/15/2008, 20 පි.

    5/1/2007, 19 පි.

    9/15/2006, 28-29 පි.

    2/15/1999, 4 පි.

    10/15/1996, 19 පි.

    6/15/1995, 30 පි.

1 කොරින්ති 7:29

හරස් යොමු දැක්වීම්

  • +රෝම 13:11; 1පේතෘ 4:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    8/2016, 17 පි.

    මුරටැඹ,

    7/15/2008, 27 පි.

    7/15/2000, 30-31 පි.

    10/1/1999, 9 පි.

    10/15/1996, 19 පි.

    10/1/1992, 19-20 පි.

1 කොරින්ති 7:31

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    8/2016, 17 පි.

    මුරටැඹ,

    10/15/2015, 19-20 පි.

    11/15/2011, 19 පි.

    11/15/2010, 24 පි.

    1/15/2008, 17-19 පි.

    10/1/2007, 19 පි.

    2/1/2004, 18-19 පි.

    2/1/2003, 6 පි.

    10/15/1996, 19 පි.

    පිබිදෙව්!,

    2/8/2001, 11 පි.

1 කොරින්ති 7:32

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 42 පාඩම

    මුරටැඹ,

    10/15/1996, 12-14 පි.

1 කොරින්ති 7:33

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 5:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 42 පාඩම

    මුරටැඹ,

    7/15/2008, 27 පි.

    10/15/1996, 16 පි.

1 කොරින්ති 7:34

පාදසටහන්

  • *

    හෝ, “සිතුවිලිත්.”

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 5:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2008, 27 පි.

    10/15/1996, 16-17 පි.

1 කොරින්ති 7:35

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/1996, 12-14 පි.

    6/15/1995, 29-30 පි.

    10/1/1992, 18 පි.

1 කොරින්ති 7:36

පාදසටහන්

  • *

    මේකෙන් අදහස් කරන්නේ ලිංගික හැඟීම් ප්‍රබලව තියෙන යෞවන වයස.

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 19:12; 1කොරි 7:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 42 පාඩම

    මුරටැඹ,

    7/15/2000, 31 පි.

    2/15/1999, 5 පි.

    10/15/1996, 14 පි.

    10/1/1992, 10 පි.

    පවුලේ සන්තෝෂය, 15-16 පි.

    පිබිදෙව්!,

    1/8/1995, 16 පි.

1 කොරින්ති 7:37

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 19:10, 11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2011, 17 පි.

1 කොරින්ති 7:38

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 7:32

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 42 පාඩම

    මුරටැඹ,

    11/15/2012, 20 පි.

    10/15/2011, 17 පි.

    6/15/1995, 29-30 පි.

    10/1/1992, 18 පි.

1 කොරින්ති 7:39

හරස් යොමු දැක්වීම්

  • +රෝම 7:2
  • +උත් 24:2, 3; ද්වි 7:3, 4; නෙහෙ 13:25, 26; 2කොරි 6:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    9/2022, 4 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 42 පාඩම

    දෙවියන්ගේ ආදරය ලබාගනිමු, 134-135 පි.

    මුරටැඹ,

    3/15/2015, 30-32 පි.

    1/15/2015, 31-32 පි.

    10/15/2011, 15 පි.

    3/15/2008, 8 පි.

    7/1/2004, 30-31 පි.

    8/15/2001, 30 පි.

    5/15/2001, 20-21 පි.

    5/1/1991, 14 පි.

    පිබිදෙව්!,

    10/8/1999, 19 පි.

    8/8/1999, 21-23 පි.

    2/8/1998, 20 පි.

1 කොරින්ති 7:40

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/1997, 6 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 කොරි. 7:2හිතෝ 5:18, 19
1 කොරි. 7:2උත් 2:24; හෙබ්‍රෙ 13:4
1 කොරි. 7:3නික් 21:10; 1කොරි 7:5
1 කොරි. 7:7මතෙ 19:10, 11
1 කොරි. 7:81කොරි 7:39, 40; 9:5
1 කොරි. 7:91තෙස 4:4, 5; 1තිමෝ 5:11, 14
1 කොරි. 7:10මතෙ 5:32; 19:6
1 කොරි. 7:11මාක් 10:11; ලූක් 16:18
1 කොරි. 7:121කොරි 7:25, 40
1 කොරි. 7:15හෙබ්‍රෙ 12:14
1 කොරි. 7:161පේතෘ 3:1, 2
1 කොරි. 7:171කොරි 7:7
1 කොරි. 7:18ක්‍රියා 21:20
1 කොරි. 7:18ක්‍රියා 10:45; 15:1, 24; ගලා 5:2
1 කොරි. 7:19ගලා 6:15; කොලො 3:11
1 කොරි. 7:19දේශ 12:13; යෙරෙ 7:23; රෝම 2:25; ගලා 5:6; 1යොහ 5:3
1 කොරි. 7:201කොරි 7:17
1 කොරි. 7:21ගලා 3:28
1 කොරි. 7:22යොහ 8:36; ෆිලෙ 15, 16
1 කොරි. 7:231කොරි 6:19, 20; හෙබ්‍රෙ 9:12; 1පේතෘ 1:18, 19
1 කොරි. 7:251කොරි 7:12, 40
1 කොරි. 7:27මලා 2:16; මතෙ 19:6; එෆී 5:33
1 කොරි. 7:29රෝම 13:11; 1පේතෘ 4:7
1 කොරි. 7:331තිමෝ 5:8
1 කොරි. 7:341තිමෝ 5:5
1 කොරි. 7:36මතෙ 19:12; 1කොරි 7:28
1 කොරි. 7:37මතෙ 19:10, 11
1 කොරි. 7:381කොරි 7:32
1 කොරි. 7:39රෝම 7:2
1 කොරි. 7:39උත් 24:2, 3; ද්වි 7:3, 4; නෙහෙ 13:25, 26; 2කොරි 6:14
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
  • 40
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 කොරින්ති 7:1-40

පළවෙනි කොරින්ති

7 මම දැන් කතා කරන්න යන්නේ ඔයාලා ලියලා එවපු කාරණා ගැන. පුරුෂයෙක් තනිකඩව ඉන්න එකත් කාන්තාවක් එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වන්නේ නැතුව ඉන්න එකත්* හොඳ දෙයක්. 2 ඒත් ලිංගික දුරාචාරය* දැන් සමාජයේ සාමාන්‍ය දෙයක් වෙලා තියෙන නිසා එක් එක් පුරුෂයාට බිරිඳක් ඉන්න එකත්+ එක් එක් කාන්තාවට සැමියෙක් ඉන්න එකත්+ හොඳයි. 3 ස්වාමිපුරුෂයා තමන්ගේ බිරිඳගේ අවශ්‍යතා* ඉටු කරලා දෙන්න ඕනේ. බිරිඳ තමන්ගේ සැමියාගේ අවශ්‍යතා ඉටු කරලා දෙන්න ඕනේ.+ 4 බිරිඳකට තමන්ගේ ශරීරය ගැන සම්පූර්ණ අයිතියක් නැහැ. එයාගේ ශරීරය ගැන අයිතිය තියෙන්නේ සැමියාට. ඒ වගේම ස්වාමිපුරුෂයෙක්ටත් තමන්ගේ ශරීරය ගැන සම්පූර්ණ අයිතියක් නැහැ. එයාගේ ශරීරය ගැන අයිතිය තියෙන්නේ බිරිඳට. 5 එකිනෙකාට තියෙන ඒ අවශ්‍යතාව ඉටු කරලා දෙන එක පැහැරහරින්න එපා. යම් කාලෙකට ඒකෙන් වැළකෙන්න තීරණය කළොත් ඒ තීරණය ගන්න කලින් සැමියායි, බිරිඳයි දෙන්නාම ඒකට එකඟ වෙන්න ඕනේ. එහෙම තීරණය කරන එකෙන් යාච්ඤා කරන්න වැඩි කාලයක් දෙන්න පුළුවන් වෙයි. ඒත් ඊටපස්සේ ඒ දෙන්නා ආයෙත් එකට එකතු වෙන්න ඕනේ. නැත්නම් ඒ දෙන්නාට තමන්ව පාලනය කරගන්න බැරි වෙයි. එතකොට එකිනෙකාට ද්‍රෝහි වෙන්න එයාලව පොලඹවන්න සාතන් ඒක අවස්ථාවක් කරගනියි. 6 මම මේ දේවල් ඔයාලට කියන්නේ ඔයාලට අවසර තියෙන්නේ මොන වගේ දේවල් කරන්නද කියලා පෙන්නලා දෙන්නයි. ඒත් මේවා අනිවාර්යයෙන්ම කරන්න ඕනෙ දේවල් විදිහට* සලකන්න එපා. 7 හැම පුරුෂයෙක්ම මං වගේ තනිකඩව ඉන්නවා නම් මං කැමතියි. ඒත් දෙවියන්ගෙන් හැම කෙනෙක්ටම එකම තෑග්ග ලැබෙන්නේ නැහැ.+ ඒ නිසයි අපෙන් සමහරු විවාහ වෙලා දෙවියන්ට සේවය කරන්නේ. තවත් අය තනිකඩව ඉඳලා සේවය කරන්නේ.

8 විවාහ වෙලා නැති අයටයි, වැන්දඹුවන්ටයි මං මේ දේ කියන්න කැමතියි. එයාලත් දිගටම මං ඉන්න විදිහට හිටියොත් ඒක එයාලට හොඳයි.+ 9 ඒත් එයාලට තමන්වම පාලනය කරගන්න එක අමාරුයි නම් එයාලට විවාහ වෙන්න පුළුවන්. මොකද ලිංගික ආශාවන් අමාරුවෙන් පාලනය කරගෙන ඉන්නවාට වඩා විවාහ වෙන එක හොඳයි.+

10 දැනටමත් විවාහ වෙලා ඉන්න අයට මේ උපදෙස් දෙන්න මං කැමතියි. ඇත්තටම මේ උපදෙස් ස්වාමීන්ගෙන් ලැබෙන ඒවා. බිරිඳක් එයාගේ සැමියාගෙන් වෙන් වෙන එක සුදුසු නැහැ.+ 11 ඒත් බිරිඳක් වෙන් වුණොත් එයා විවාහ නොවී ඉන්න ඕනේ. එහෙම නැත්නම් සැමියා එක්ක ආයේ සමාදාන වෙන්න ඕනේ. ස්වාමිපුරුෂයෙකුත් එයාගේ බිරිඳගෙන් වෙන් වෙන එක සුදුසු නැහැ.+

12 අනිත් අයට මං මේ දේ කියනවා. මේක ස්වාමීන් කියපු දෙයක් නෙමෙයි,+ මම කියන දෙයක්. හිතන්න, ස්වාමීන් ගැන විශ්වාසයක් නැති බිරිඳක් ඉන්න සහෝදරයෙක් ගැන. එයාගේ බිරිඳ දිගටම එයාත් එක්ක ජීවත් වෙන්න කැමති නම් එයා බිරිඳගෙන් වෙන් වෙන එක සුදුසු නැහැ. 13 ඒ වගේම හිතන්න, ස්වාමීන් ගැන විශ්වාසයක් නැති සැමියෙක් ඉන්න කාන්තාවක් ගැන. එයාගේ සැමියා දිගටම එයාත් එක්ක ජීවත් වෙන්න කැමති නම් එයා සැමියාගෙන් වෙන් වෙන එක සුදුසු නැහැ. 14 මොකද ඒ සැමියාට ස්වාමීන් ගැන විශ්වාසයක් නැතත් එයාගේ බිරිඳ නිසා එයාගේ විවාහය ශුද්ධ දෙයක් විදිහට සලකනවා. ඒ වගේ තමයි සහෝදරයෙක් එක්ක විවාහ වෙලා ඉන්න, ස්වාමීන් ගැන විශ්වාසයක් නැති බිරිඳකගේ විවාහයත්. ඒ සහෝදරයා නිසා ඒ විවාහයත් ශුද්ධ දෙයක් විදිහට සලකනවා. ඒක එහෙම වුණේ නැත්නම් එයාලාගේ දරුවන්ව ශුද්ධ අය විදිහට සලකන්න බැහැ. ඒත් දැන් ඒ දරුවන්ව ශුද්ධ අය විදිහට සලකනවා. 15 හිතන්න, ස්වාමීන් ගැන විශ්වාසයක් නැති කෙනා වෙන් වෙන්න තීරණය කරනවා කියලා. ඒකට ඉඩ දෙන්න. එහෙම දෙයක් වුණොත් සහෝදරයා නැත්නම් සහෝදරිය ඒ කෙනා එක්ක දිගටම ජීවත් වෙන්න බැඳිලා නැහැ. දෙවියන් ඔයාලට සමාදානය දීලයි තියෙන්නේ.+ 16 ස්වාමීන් ගැන විශ්වාසයක් නැති ඔයාගේ සැමියා එක්ක ඔයා දිගටම ජීවත් වුණොත් සමහරවිට එයාව ගලවගන්න ඔයාට පුළුවන් වෙයි.+ ස්වාමීන් ගැන විශ්වාසයක් නැති ඔයාගේ බිරිඳ එක්ක ඔයා දිගටම ජීවත් වුණොත් එයාව ගලවගන්න සමහරවිට ඔයාට පුළුවන් වෙයි.

17 අපි එක් එක් කෙනාට විවිධ තත්වයන්වල ජීවත් වෙන්න යෙහෝවා* ඉඩහැරලා තියෙනවා. දෙවියන් කෙනෙක්ව කැඳවද්දී ඒ කෙනා හිටපු තත්වයේම එයා දිගටම ජීවත් වෙන්න ඕනේ.+ ඒක තමයි මම හැම සභාවකටම දෙන මඟ පෙන්වීම. 18 දෙවියන් කෙනෙක්ව කැඳවද්දී ඒ කෙනා හිටියේ චර්මච්ඡේදනය වෙලා නම්+ එයා දිගටම චර්මච්ඡේදනය වුණ කෙනෙක් විදිහට හිටපුදෙන්. කෙනෙක්ව කැඳවද්දී එයා චර්මච්ඡේදනය වෙලා හිටියේ නැත්නම් එයා දිගටම ඒ තත්වයේම හිටපුදෙන්.+ 19 කෙනෙක් චර්මච්ඡේදනය වෙලාද නැද්ද කියන එක වැදගත් නැහැ.+ වැදගත් වෙන්නේ කෙනෙක් දෙවියන්ගේ ආඥාවලට කීකරු වෙනවාද නැද්ද කියන එකයි.+ 20 කෙනෙක්ව කැඳවද්දී ඒ කෙනා හිටපු තත්වයේම එයා දිගටම ජීවත් වෙන්න ඕනේ.+ 21 ඔයාව කැඳවද්දී ඔයා හිටියේ දාසයෙක් විදිහට නම් ඒ ගැන ඕනෑවට වඩා කරදර වෙන්න එපා.+ ඒත් ඔයාට නිදහස් වෙන්න අවස්ථාවක් ලැබුණොත් ඒකෙන් ප්‍රයෝජන ගන්න. 22 කෙනෙක්ව ස්වාමීන් කැඳවද්දී එයා හිටියේ දාසයෙක් විදිහට නම් එයා නිදහස් වෙනවා.* එයාව අයිති ස්වාමීන්ට.+ කෙනෙක්ව ස්වාමීන් කැඳවද්දී එයා හිටියේ නිදහස් කෙනෙක් විදිහට නම් එයා ක්‍රිස්තුස්ගේ දාසයෙක් වෙනවා. 23 ඔයාලව මිල දීලා ගත්තේ හරිම වටින දෙයක් දීලයි.+ ඉතින් මිනිස්සුන්ගේ දාසයන් වෙන එක නතර කරන්න. 24 සහෝදරයෙනි, දෙවියන් ඔයාලව කැඳවද්දී ඔයාලා හිටපු තත්වයේම දිගටම ජීවත් වෙන්න.

25 විවාහ වෙලා නැති අය* ගැන ආඥාවක් මට ස්වාමීන්ගෙන් ලැබිලා නැහැ. ඒත් ස්වාමීන්ගේ දයාව අද්දැකලා තියෙන, විශ්වාසවන්ත කෙනෙක් වන මම මගේ අදහස+ ඔයාලට කියන්න කැමතියි. 26 මට හිතෙන්නේ මේ අමාරු කාලේ කෙනෙක් ඉන්න විදිහටම ඉන්න එක තමයි හොඳම දේ කියලා. 27 ඔයාට බිරිඳක් ඉන්නවාද? එහෙමනම් එයාගෙන් නිදහස් වෙන්න හදන්න එපා.+ ඔයාට දැන් බිරිඳක් නැද්ද? එහෙමනම් බිරිඳක් හොයන එක නතර කරන්න. 28 ඒත් ඔයා විවාහ වුණොත් ඔයා කරන්නේ වරදක් නෙමෙයි. කලින් විවාහ වෙලා නැති කෙනෙක් විවාහ වෙන්න තීරණය කළොත් ඒ කෙනාත් වරදක් කරන්නේ නැහැ. හැබැයි විවාහ වෙන අයට ජීවිතේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. මම උත්සාහ කරන්නේ ඒ වගේ ප්‍රශ්නවලින් ඔයාලව බේරගන්නයි.

29 සහෝදරයෙනි, මං කියන්න හදන්නේ මේකයි. තව වැඩි කාලයක් ඉතුරු වෙලා නැහැ.+ ඉතින් විවාහ වෙලා ඉන්න අය දැන් ඉඳන් විවාහ වෙලා නැති අය වගේ ජීවත් වෙන එක හොඳයි. 30 අඬන අය අඬන්නේ නැති අය වගෙත් සතුටු වෙන අය සතුටු වෙන්නේ නැති අය වගෙත් දේවල් මිල දීලා ගන්න අය කිසිම දෙයක් අයිති නැති අය වගෙත් ජීවත් වෙන්න ඕනේ. 31 මේ ලෝකේ තියෙන දේවල්වලින් ප්‍රයෝජන ගන්න අය ඒකට වහල් වෙන්න හොඳ නැහැ. මොකද අපි දැන් දකින ලෝකය නෙමෙයි ඊළඟ මොහොතේ තියෙන්නේ. ඒක වෙනස් වෙනවා. 32 මං කැමති නැහැ ඔයාලා දේවල් ගැන කරදර වෙනවා දකින්න. විවාහ වෙලා නැති පුරුෂයෙක් ගැන හිතන්න. ස්වාමීන්ට කරන සේවය ගැන තමයි එයා හැම තිස්සේම කල්පනා කරන්නේ. එයාගේ මනසේ නිතරම දුවන්නේ ස්වාමීන්ව සතුටු කරන්න එයාට පුළුවන් කොහොමද කියන එකයි. 33 ඒත් විවාහ වෙලා ඉන්න පුරුෂයෙක් හැම තිස්සේම කරදර වෙන්නේ මේ ලෝකේ දේවල් ගැන.+ මොකද එයාගේ මනසේ දුවන්නේ බිරිඳව සතුටු කරන්නේ කොහොමද කියන එක. 34 ඉතින් එයාගේ අවධානය හැම තිස්සේම තියෙන්නේ දෙකට බෙදිලා. දැනට අවිවාහක එහෙම නැත්නම් කලින් කවදාවත් විවාහ වෙලා නැති කාන්තාවක් හැම තිස්සේම කල්පනා කරන්නේ ස්වාමීන්ට කරන සේවය ගැන.+ ඒ නිසා එයාගේ ශරීරය වගේම මනසත්* ශුද්ධයි. ඒත් විවාහ වෙලා ඉන්න කාන්තාවක් හැම තිස්සේම කරදර වෙන්නේ මේ ලෝකේ දේවල් ගැන. මොකද එයාගේ මනසේ දුවන්නේ සැමියාව සතුටු කරන්නේ කොහොමද කියන එක. 35 මං මේ දේවල් කියන්නේ ඔයාලාගෙම හොඳට මිසක් තහංචි දාලා ඔයාලව බැඳලා තියන්න නෙමෙයි. හරි දේ කරන්න ඔයාලට උදව් කරන්නයි මට ඕනේ. එතකොට මනස එහේ මෙහේ දුවන්නේ නැතුව ස්වාමීන්ට කරන සේවයට සම්පූර්ණ අවධානය දෙන්න ඔයාලට පුළුවන්.

36 ඒත් තමන්ට දැනෙන ලිංගික හැඟීම් පාලනය කරගන්න බැහැ කියලා විවාහ වෙලා නැති කෙනෙක්ට හැඟෙනවා නම්, ඒ වෙද්දී එයා ඉන්නේ යෞවන වයස* පහු කරලා නම් එයා විවාහ වෙන එක තමයි හොඳම දේ. ඒක වරදක් නෙමෙයි.+ 37 ඒත් විවාහ වෙන්න තමන්ට කිසිම අවශ්‍යතාවක් නැහැ කියලා කෙනෙක්ට ස්ථිරයි නම්, ආශාවන් පාලනය කරගෙන දිගටම තනිකඩව ඉන්න එයා අධිෂ්ඨානයක් අරන් තියෙනවා නම් ඒකෙන් එයාට යහපතක් වෙයි.+ 38 ඉතින් කෙනෙක් විවාහ වුණොත් ඒකෙන් එයාට යහපතක් වෙයි. ඒත් විවාහ වෙන්නේ නැතුව ඉන්න කෙනාට ඊට වඩා යහපතක් වෙයි.+

39 ස්වාමිපුරුෂයා ජීවත් වෙලා ඉන්න කාලේ පුරාම බිරිඳ නීතියෙන් එයාට බැඳිලා ඉන්නවා.+ සැමියා මැරුණොත් කැමති කෙනෙක් එක්ක විවාහ වෙන්න එයාට නිදහස තියෙනවා. ඒත් එයා විවාහ වෙන්න ඕනෙ ස්වාමීන්ගේ අනුගාමිකයෙක් එක්ක විතරයි.+ 40 මට හිතෙන්නේ නම් එයා විවාහ වෙන්නේ නැතුව හිටියොත් එයාට වැඩි සතුටක් අද්දකින්න පුළුවන් කියලයි. මට විශ්වාසයි දෙවියන්ගේ බලය මට මඟ පෙන්නනවා කියලා.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න