ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 23
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • “යෙහෝවා මගේ එඬේරායි”

        • “මට කිසි දේකින් හිඟයක් ඇති වෙන්නේ නැහැ” (1)

        • “ඔහු මාව ප්‍රාණවත් කරනවා” (3)

        • “මගේ කුසලානය පිරිලා ඉතිරිලා ගිහින්” (5)

ගීතාවලිය 23:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 80:1; යෙරෙ 23:3; එස 34:12; 1පේතෘ 2:25
  • +ගීතා 34:9; 84:11; මතෙ 6:33; ෆිලි 4:19; හෙබ්‍රෙ 13:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    1/2024, 28-30 පි.

    බයිබලයෙන් උත්තර, 125 ලිපිය

    මුරටැඹ (පාඩම්),

    1/2022, 3-4 පි.

    මුරටැඹ,

    5/1/2011, 31 පි.

    6/1/2009, 29 පි.

    11/1/2005, 16-17 පි.

ගීතාවලිය 23:2

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “නිසසල පොකුණුවලට.”

හරස් යොමු දැක්වීම්

  • +එස 34:13, 14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2005, 17-18 පි.

    9/15/2002, 32 පි.

ගීතාවලිය 23:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 19:7; 51:12
  • +ගීතා 31:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    1/2024, 30 පි.

    මුරටැඹ,

    2/15/2011, 24 පි.

    11/1/2005, 17-18 පි.

ගීතාවලිය 23:4

පාදසටහන්

  • *

    හෝ, “සැනසීමක් ලැබෙනවා.”

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 38:17
  • +ගීතා 3:6; 27:1; යෙසා 41:10
  • +යෙසා 43:2; රෝම 8:31

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    1/2024, 30-31 පි.

    බයිබලයෙන් උත්තර, 189 ලිපිය

    බයිබල් පද පැහැදිලි කිරීමක්, 11 ලිපිය

    මුරටැඹ,

    11/1/2005, 18-19 පි.

    1998 පිබිදෙව්!,

    4/8/1998, 21-24 පි.

ගීතාවලිය 23:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 22:26; 31:19
  • +ලූක් 7:46; යාකො 5:14
  • +ගීතා 16:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2005, 20 පි.

ගීතාවලිය 23:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 103:17
  • +ගීතා 15:1-5; 27:4; 65:4; 122:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2005, 20 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 23:1ගීතා 80:1; යෙරෙ 23:3; එස 34:12; 1පේතෘ 2:25
ගීතා. 23:1ගීතා 34:9; 84:11; මතෙ 6:33; ෆිලි 4:19; හෙබ්‍රෙ 13:5
ගීතා. 23:2එස 34:13, 14
ගීතා. 23:3ගීතා 19:7; 51:12
ගීතා. 23:3ගීතා 31:3
ගීතා. 23:4යෝබ් 38:17
ගීතා. 23:4ගීතා 3:6; 27:1; යෙසා 41:10
ගීතා. 23:4යෙසා 43:2; රෝම 8:31
ගීතා. 23:5ගීතා 22:26; 31:19
ගීතා. 23:5ලූක් 7:46; යාකො 5:14
ගීතා. 23:5ගීතා 16:5
ගීතා. 23:6ගීතා 103:17
ගීතා. 23:6ගීතා 15:1-5; 27:4; 65:4; 122:1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 23:1-6

ගීතාවලිය

දාවිත් රචනා කරපු ගීයක්.

23 යෙහෝවා මගේ එඬේරායි.+

මට කිසි දේකින් හිඟයක් ඇති වෙන්නේ නැහැ.+

 2 ඔහු සරු තණබිම්වල මට ලගින්න ඉඩහරිනවා.

මට විවේකයෙන් ඉන්න සිසිල් දිය ගලා බහින තැන්වලට* මාව ගෙනියනවා.+

 3 ඔහු මාව ප්‍රාණවත් කරනවා.+ ධර්මිෂ්ඨ මාවත්වල මාව එක්කන් යනවා.

එහෙම කරන්නේ ඔහුගේ නම ගෞරවයට පත් කරන්නයි.+

 4 අඳුරු නිම්නයක් මැදින් ගමන් කළත්+

මම කිසිම දේකට බය වෙන්නේ නැහැ.+

මොකද ඔබ මාත් එක්කම ඉන්නවා.+

ඔබේ කෙවිටත් සැරයටියත් නිසා මට ලොකු ආරක්ෂාවක් දැනෙනවා.*

 5 මගේ සතුරන් ඉස්සරහා ඔබ මට කෑම මේසයක් පිළියෙල කරනවා.+

ඔබ මගේ හිසට තෙල් වක් කරන නිසා මට දැනෙන්නේ මොන තරම් සනීපයක්ද!+

මගේ කුසලානය පිරිලා ඉතිරිලා ගිහින්.+

 6 ඔබේ යහපත්කම, ඔබේ නොසැලෙන ආදරය මං හැම දවසකම අද්දකිනවා.+

යෙහෝවා දෙවියනි, මගේ එකම ආශාව ජීවත් වෙන තාක් කල් ඔබේ ගෘහයේ ඉන්න එකයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න