ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගණන් කතාව පොතේ සාරාංශයක්

      • කූඩාරම් ගැහුවේ කඳවුරේ එක පැත්තක ගෝත්‍ර තුනක් තියෙන විදිහටයි (1-34)

        • යූදා ගෝත්‍රයට අයිති කඳවුර තිබුණේ නැඟෙනහිර පැත්තේ (3-9)

        • රූබෙන් ගෝත්‍රයට අයිති කඳවුර තිබුණේ දකුණු පැත්තේ (10-16)

        • ලෙවී ගෝත්‍රය හිටියේ මැද (17)

        • එෆ්‍රායිම් ගෝත්‍රයට අයිති කඳවුර තිබුණේ බස්නාහිර පැත්තේ (18-24)

        • දාන් ගෝත්‍රයට අයිති කඳවුර තිබුණේ උතුරු පැත්තේ (25-31)

        • ලියාපදිංචි කරපු පුරුෂයන්ගේ මුළු ගාණ (32-34)

ගණන් කතාව 2:2

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:52

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2004, 24 පි.

ගණන් කතාව 2:3

පාදසටහන්

  • *

    මුල් භාෂාවේ තමන් අයිති හමුදා බළඇණියට අනුව කියන අදහස ඇතුළත් වෙනවා.

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 7:12; 10:14; රූත් 4:20; මතෙ 1:4

ගණන් කතාව 2:4

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:27

ගණන් කතාව 2:5

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 7:11, 18; 10:15

ගණන් කතාව 2:6

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:29

ගණන් කතාව 2:7

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 7:11, 24; 10:16

ගණන් කතාව 2:8

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:31

ගණන් කතාව 2:9

පාදසටහන්

  • *

    හෝ, “බළඇණිවල.”

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 10:14

ගණන් කතාව 2:10

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:20
  • +ගණන් 7:11, 30; 10:18

ගණන් කතාව 2:11

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:21

ගණන් කතාව 2:12

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 7:11, 36; 10:19

ගණන් කතාව 2:13

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:23

ගණන් කතාව 2:14

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 7:11, 42; 10:20

ගණන් කතාව 2:15

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:25

ගණන් කතාව 2:16

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 10:18

ගණන් කතාව 2:17

පාදසටහන්

  • *

    ඒ කියන්නේ ගෝත්‍ර තුනක් තියෙන කඳවුර.

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:51
  • +1කොරි 14:33, 40

ගණන් කතාව 2:18

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 7:11, 48; 10:22

ගණන් කතාව 2:19

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:33

ගණන් කතාව 2:20

හරස් යොමු දැක්වීම්

  • +උත් 48:20
  • +ගණන් 7:11, 54; 10:23

ගණන් කතාව 2:21

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:35

ගණන් කතාව 2:22

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 7:11, 60; 10:24

ගණන් කතාව 2:23

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:37

ගණන් කතාව 2:24

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 10:22

ගණන් කතාව 2:25

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 7:11, 66; 10:25

ගණන් කතාව 2:26

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:39

ගණන් කතාව 2:27

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 7:11, 72; 10:26

ගණන් කතාව 2:28

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:41

ගණන් කතාව 2:29

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 7:11, 78; 10:27

ගණන් කතාව 2:30

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:43

ගණන් කතාව 2:31

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 10:25

ගණන් කතාව 2:32

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:5; නික් 38:26; ගණන් 1:46; 14:29; 26:51, 64

ගණන් කතාව 2:33

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:15
  • +ගණන් 1:47; 26:62, 63

ගණන් කතාව 2:34

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 2:2
  • +ගණන් 10:28

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගණන්. 2:2ගණන් 1:52
ගණන්. 2:3ගණන් 7:12; 10:14; රූත් 4:20; මතෙ 1:4
ගණන්. 2:4ගණන් 1:27
ගණන්. 2:5ගණන් 7:11, 18; 10:15
ගණන්. 2:6ගණන් 1:29
ගණන්. 2:7ගණන් 7:11, 24; 10:16
ගණන්. 2:8ගණන් 1:31
ගණන්. 2:9ගණන් 10:14
ගණන්. 2:10ගණන් 1:20
ගණන්. 2:10ගණන් 7:11, 30; 10:18
ගණන්. 2:11ගණන් 1:21
ගණන්. 2:12ගණන් 7:11, 36; 10:19
ගණන්. 2:13ගණන් 1:23
ගණන්. 2:14ගණන් 7:11, 42; 10:20
ගණන්. 2:15ගණන් 1:25
ගණන්. 2:16ගණන් 10:18
ගණන්. 2:17ගණන් 1:51
ගණන්. 2:171කොරි 14:33, 40
ගණන්. 2:18ගණන් 7:11, 48; 10:22
ගණන්. 2:19ගණන් 1:33
ගණන්. 2:20උත් 48:20
ගණන්. 2:20ගණන් 7:11, 54; 10:23
ගණන්. 2:21ගණන් 1:35
ගණන්. 2:22ගණන් 7:11, 60; 10:24
ගණන්. 2:23ගණන් 1:37
ගණන්. 2:24ගණන් 10:22
ගණන්. 2:25ගණන් 7:11, 66; 10:25
ගණන්. 2:26ගණන් 1:39
ගණන්. 2:27ගණන් 7:11, 72; 10:26
ගණන්. 2:28ගණන් 1:41
ගණන්. 2:29ගණන් 7:11, 78; 10:27
ගණන්. 2:30ගණන් 1:43
ගණන්. 2:31ගණන් 10:25
ගණන්. 2:32උත් 15:5; නික් 38:26; ගණන් 1:46; 14:29; 26:51, 64
ගණන්. 2:33ගණන් 3:15
ගණන්. 2:33ගණන් 1:47; 26:62, 63
ගණන්. 2:34ගණන් 2:2
ගණන්. 2:34ගණන් 10:28
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගණන් කතාව 2:1-34

ගණන් කතාව

2 යෙහෝවා දෙවියන් මෝසෙස්ට සහ ආරොන්ට මෙහෙම කිව්වා. 2 “ඊශ්‍රායෙල් සෙනඟ කඳවුරේ තමන්ට නියම කරපු තැන, තම තමන්ගේ පෙළපත නියෝජනය කරන ලකුණ ළඟ කූඩාරම් ගසාගත යුතුයි. ඔවුන් හමු වීමේ කූඩාරමට මුහුණ ලා ඒක වටේට කඳවුරු බැඳගෙන සිටිය යුතුයි. එක පැත්තක ගෝත්‍ර තුන ගාණේ කූඩාරම් ගසාගත යුතුයි.+

3 “තම තමන්ගේ කණ්ඩායම්වලට අනුව* නැඟෙනහිර පැත්තේ කූඩාරම් ගහගෙන ඉන්න ගෝත්‍ර තුනෙන් ප්‍රධාන ගෝත්‍රය වෙන්නේ යූදා ගෝත්‍රයයි. යූදා ගෝත්‍රයේ අධිපතියා වෙන්නේ අමිනදාබ්ගේ පුතා වන නාෂොන්.+ 4 ඔහුගේ බළඇණියේ හිටපු ලියාපදිංචි කරපු පුරුෂයන්ගේ මුළු ගාණ 74,600යි.+ 5 යූදා ගෝත්‍රය ළඟ ඉසකාර් ගෝත්‍රයේ අය කඳවුරු බැඳගෙන සිටිය යුතුයි. ඉසකාර් ගෝත්‍රයේ අධිපතියා වෙන්නේ ෂුවර්ගේ පුතා වන නෙතනෙල්.+ 6 ඔහුගේ බළඇණියේ හිටපු ලියාපදිංචි කරපු පුරුෂයන්ගේ මුළු ගාණ 54,400යි.+ 7 සෙබ්‍යූලන් ගෝත්‍රයේ අයත් යූදා ගෝත්‍රය ළඟ කඳවුරු බැඳගත යුතුයි. සෙබ්‍යූලන් ගෝත්‍රයේ අධිපතියා වෙන්නේ හේලොන්ගේ පුතා වන එලියාබ්.+ 8 ඔහුගේ බළඇණියේ හිටපු ලියාපදිංචි කරපු පුරුෂයන්ගේ මුළු ගාණ 57,400යි.+

9 “යූදා ගෝත්‍රයට අයිති කඳවුරේ* ලියාපදිංචි කරපු පුරුෂයන්ගේ මුළු ගාණ එක්ලක්ෂ අසූහයදාස් හාරසීයයි. මුලින්ම පිටත් වෙන්න ඕනෙ ඒ අයයි.+

10 “තම තමන්ගේ කණ්ඩායම්වලට අනුව දකුණු පැත්තේ කූඩාරම් ගහගෙන ඉන්න ගෝත්‍ර තුනෙන් ප්‍රධාන එක වෙන්නේ රූබෙන් ගෝත්‍රයයි.+ රූබෙන් ගෝත්‍රයේ අධිපතියා ෂෙදෙවුර්ගේ පුතා වන එලිෂූර්.+ 11 ඔහුගේ බළඇණියේ හිටපු ලියාපදිංචි කරපු පුරුෂයන්ගේ මුළු ගාණ 46,500යි.+ 12 රූබෙන් ගෝත්‍රය ළඟ සිමියොන් ගෝත්‍රයේ අය කඳවුරු බැඳගෙන සිටිය යුතුයි. සිමියොන් ගෝත්‍රයේ අධිපතියා වෙන්නේ ෂුරිෂද්දයිගේ පුතා වන ෂෙලුමියෙල්.+ 13 ඔහුගේ බළඇණියේ හිටපු ලියාපදිංචි කරපු පුරුෂයන්ගේ මුළු ගාණ 59,300යි.+ 14 ගාද් ගෝත්‍රයේ අයත් රූබෙන් ගෝත්‍රය ළඟ කඳවුරු බැඳගත යුතුයි. ගාද් ගෝත්‍රයේ අධිපතියා වෙන්නේ රුවෙල්ගේ පුතා වන එලියාසාෆ්.+ 15 ඔහුගේ බළඇණියේ හිටපු ලියාපදිංචි කරපු පුරුෂයන්ගේ මුළු ගාණ 45,650යි.+

16 “රූබෙන් ගෝත්‍රයට අයිති කඳවුරේ ලියාපදිංචි කරපු පුරුෂයන්ගේ මුළු ගාණ එක්ලක්ෂ පනස්එක්දාස් හාරසිය පනහයි. දෙවෙනියට පිටත් වෙන්න ඕනෙ ඒ අයයි.+

17 “හමු වීමේ කූඩාරම වෙනත් තැනකට අරන් යද්දී+ ලෙවීවරුන් ගමන් කරන්න ඕනෙ අනිත් ගෝත්‍ර මැද්දෙන්.

“ඊශ්‍රායෙල්වරු ගමන් කරන්න ඕනෙ ඔවුන් කඳවුරු බැඳගෙන ඉන්න පිළිවෙළට අනුවයි.+ පිටත්ව යද්දී හැම කෙනෙක්ම ඉන්න ඕනෙ කඳවුරේ* තමන්ට නියම කරපු තැන, තමන්ගේ ගෝත්‍රය එක්කයි.

18 “තම තමන්ගේ කණ්ඩායම්වලට අනුව බස්නාහිර පැත්තේ කූඩාරම් ගහගෙන ඉන්න ගෝත්‍ර තුනෙන් ප්‍රධාන එක වෙන්නේ එෆ්‍රායිම් ගෝත්‍රයයි. එෆ්‍රායිම් ගෝත්‍රයේ අධිපතියා වෙන්නේ අමිහුද්ගේ පුතා වන එලිෂාමා.+ 19 ඔහුගේ බළඇණියේ හිටපු ලියාපදිංචි කරපු පුරුෂයන්ගේ මුළු ගාණ 40,500යි.+ 20 එෆ්‍රායිම් ගෝත්‍රය ළඟ මනස්සේ ගෝත්‍රයේ+ අය කඳවුරු බැඳගෙන සිටිය යුතුයි. මනස්සේ ගෝත්‍රයේ අධිපතියා වෙන්නේ පෙදාෂුර්ගේ පුතා වන ගමාලියෙල්.+ 21 ඔහුගේ බළඇණියේ හිටපු ලියාපදිංචි කරපු පුරුෂයන්ගේ මුළු ගාණ 32,200යි.+ 22 බෙන්ජමින් ගෝත්‍රයේ අයත් එෆ්‍රායිම් ගෝත්‍රය ළඟ කඳවුරු බැඳගත යුතුයි. බෙන්ජමින් ගෝත්‍රයේ අධිපතියා වෙන්නේ ගිඩියොනිගේ පුතා වන අබිදාන්.+ 23 ඔහුගේ බළඇණියේ හිටපු ලියාපදිංචි කරපු පුරුෂයන්ගේ මුළු ගාණ 35,400යි.+

24 “එෆ්‍රායිම් ගෝත්‍රයට අයිති කඳවුරේ ලියාපදිංචි කරපු පුරුෂයන්ගේ මුළු ගාණ එක්ලක්ෂ අටදාස් එකසීයයි. තුන්වෙනියට පිටත් වෙන්න ඕනෙ ඒ අයයි.+

25 “තම තමන්ගේ කණ්ඩායම්වලට අනුව උතුරු පැත්තේ කූඩාරම් ගහගෙන ඉන්න ගෝත්‍ර තුනෙන් ප්‍රධාන එක වෙන්නේ දාන් ගෝත්‍රයයි. දාන් ගෝත්‍රයේ අධිපතියා වෙන්නේ අමිෂද්දයිගේ පුතා වන අහියේසෙර්.+ 26 ඔහුගේ බළඇණියේ හිටපු ලියාපදිංචි කරපු පුරුෂයන්ගේ මුළු ගාණ 62,700යි.+ 27 දාන් ගෝත්‍රය ළඟ ආෂෙර් ගෝත්‍රයේ අය කඳවුරු බැඳගෙන සිටිය යුතුයි. ආෂෙර් ගෝත්‍රයේ අධිපතියා වෙන්නේ ඔක්‍රාන්ගේ පුතා වන පගියෙල්.+ 28 ඔහුගේ බළඇණියේ හිටපු ලියාපදිංචි කරපු පුරුෂයන්ගේ මුළු ගාණ 41,500යි.+ 29 නෆ්තලී ගෝත්‍රයේ අයත් දාන් ගෝත්‍රය ළඟ කඳවුරු බැඳගත යුතුයි. නෆ්තලී ගෝත්‍රයේ අධිපතියා වෙන්නේ ඒනාන්ගේ පුතා වන අහිරා.+ 30 ඔහුගේ බළඇණියේ හිටපු ලියාපදිංචි කරපු පුරුෂයන්ගේ මුළු ගාණ 53,400යි.+

31 “දාන් ගෝත්‍රයට අයිති කඳවුරේ ලියාපදිංචි කරපු පුරුෂයන්ගේ මුළු ගාණ එක්ලක්ෂ පනස්හත්දාස් හයසීයයි. අන්තිමටම පිටත් වෙන්න ඕනෙ+ ඒ ගෝත්‍ර තුනට අයිති අයයි.”

32 තම තමන්ගේ පෙළපත් අනුව ඊශ්‍රායෙල් සෙනඟ අතරින් ලියාපදිංචි කළේ ඒ අයවයි. කඳවුරුවල හිටපු, හමුදා සේවය වෙනුවෙන් ලියාපදිංචි කරපු පුරුෂයන්ගේ මුළු ගාණ හයලක්ෂ තුන්දාස් පන්සිය පනහයි.+ 33 යෙහෝවා මෝසෙස්ට අණ කරපු විදිහට ඊශ්‍රායෙල් සෙනඟ එක්ක+ ලෙවීවරුන්ව ලියාපදිංචි කළේ නැහැ.+ 34 යෙහෝවා දෙවියන් මෝසෙස්ට අණ කරපු හැම දෙයක්ම ඊශ්‍රායෙල් සෙනඟ කළා. දෙවියන් කියපු විදිහටම එයාලා ගෝත්‍ර තුන ගාණේ+ තම තමන්ගේ පවුල්වලටත් පෙළපත්වලටත් අනුව කඳවුරු බැඳගත්තා. එයාලා පිටත් වෙලා ගියෙත්+ ඒ අනුපිළිවෙළටමයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න