ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 7
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හිතෝපදේශ පොතේ සාරාංශයක්

      • දෙවියන්ගේ ආඥාවලට කීකරු වෙලා ජීවිතේ රැකගන්න (1-5)

      • අද්දැකීම් අඩු තරුණයෙක්ව රවට්ටගනියි (6-27)

        • “මරන්න ගෙනියන ගොනෙක් වගේ” (22)

හිතෝපදේශ 7:1

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 10:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2006, 17 පි.

    11/15/2000, 28-29 පි.

හිතෝපදේශ 7:2

පාදසටහන්

  • *

    හෝ, “නීතිය.”

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 18:5; ද්වි 5:16; යෙසා 55:3; යොහ 12:50

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2000, 28-29 පි.

හිතෝපදේශ 7:3

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 2:10, 11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2000, 29 පි.

හිතෝපදේශ 7:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2000, 29 පි.

හිතෝපදේශ 7:5

පාදසටහන්

  • *

    මූ.අ., “නාඳුනන.” හිතෝ 2:16 බලන්න.

  • *

    මූ.අ., “විදේශික.” හිතෝ 2:16 බලන්න.

  • *

    හෝ, “වශී කරවන කතාවලට.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 23:27, 28
  • +හිතෝ 2:11, 16; 5:3; 6:23, 24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2000, 29 පි.

හිතෝපදේශ 7:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2000, 29 පි.

හිතෝපදේශ 7:7

පාදසටහන්

  • *

    හෝ, “අඥාන.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 6:32; 9:16, 17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 41 පාඩම

    මුරටැඹ,

    11/15/2000, 29 පි.

    11/1/2000, 15 පි.

හිතෝපදේශ 7:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 41 පාඩම

    මුරටැඹ,

    11/15/2000, 29 පි.

    11/1/2000, 14 පි.

හිතෝපදේශ 7:9

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 24:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 41 පාඩම

    මුරටැඹ,

    11/1/2000, 14 පි.

හිතෝපදේශ 7:10

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 4:30

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2000, 30 පි.

    11/1/2000, 14 පි.

හිතෝපදේශ 7:11

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 9:13-18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2000, 30 පි.

හිතෝපදේශ 7:12

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 23:27, 28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2000, 30 පි.

හිතෝපදේශ 7:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2000, 30 පි.

හිතෝපදේශ 7:14

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2000, 30 පි.

    11/1/2000, 14 පි.

හිතෝපදේශ 7:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2000, 30 පි.

හිතෝපදේශ 7:16

හරස් යොමු දැක්වීම්

  • +එස 27:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2000, 30 පි.

හිතෝපදේශ 7:17

හරස් යොමු දැක්වීම්

  • +සල 3:6; 4:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2014, 10 පි.

    11/15/2000, 30 පි.

හිතෝපදේශ 7:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2000, 30-31 පි.

    පිබිදෙව්!,

    6/8/1994, 12 පි.

හිතෝපදේශ 7:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2000, 30 පි.

හිතෝපදේශ 7:20

පාදසටහන්

  • *

    මූ.අ., “පුන්සඳ දකින දවසේදී.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2000, 30 පි.

හිතෝපදේශ 7:21

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 5:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2000, 30 පි.

    පිබිදෙව්!,

    6/8/1994, 12 පි.

හිතෝපදේශ 7:22

පාදසටහන්

  • *

    හෝ, “විලංගු දාලා.”

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 6:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 41 පාඩම

    මුරටැඹ,

    11/15/2000, 31 පි.

හිතෝපදේශ 7:23

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 5:8-11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 41 පාඩම

    මුරටැඹ,

    11/15/2000, 31 පි.

    11/1/2000, 14-15 පි.

හිතෝපදේශ 7:25

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 5:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 41 පාඩම

    මුරටැඹ,

    4/15/2011, 27 පි.

    11/15/2000, 31 පි.

හිතෝපදේශ 7:26

හරස් යොමු දැක්වීම්

  • +දේශ 7:26
  • +1කොරි 10:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 41 පාඩම

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

හිතෝ. 7:1හිතෝ 10:14
හිතෝ. 7:2ලෙවී 18:5; ද්වි 5:16; යෙසා 55:3; යොහ 12:50
හිතෝ. 7:3හිතෝ 2:10, 11
හිතෝ. 7:5හිතෝ 23:27, 28
හිතෝ. 7:5හිතෝ 2:11, 16; 5:3; 6:23, 24
හිතෝ. 7:7හිතෝ 6:32; 9:16, 17
හිතෝ. 7:9යෝබ් 24:15
හිතෝ. 7:10යෙරෙ 4:30
හිතෝ. 7:11හිතෝ 9:13-18
හිතෝ. 7:12හිතෝ 23:27, 28
හිතෝ. 7:14ලෙවී 19:5
හිතෝ. 7:16එස 27:7
හිතෝ. 7:17සල 3:6; 4:14
හිතෝ. 7:21හිතෝ 5:3
හිතෝ. 7:221කොරි 6:18
හිතෝ. 7:23හිතෝ 5:8-11
හිතෝ. 7:25හිතෝ 5:8
හිතෝ. 7:26දේශ 7:26
හිතෝ. 7:261කොරි 10:8
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
හිතෝපදේශ 7:1-27

හිතෝපදේශ

7 මගේ පුතේ, මං කියන දේවල් හිතේ තියාගන්න.

මගේ ආඥා නිධානයක් වගේ රැකගන්න.+

 2 මගේ ආඥාවලට කීකරු වෙලා ජීවිතේ රැකගන්න.+

මගේ උපදෙස්* ඔයාගේ ඇහේ කලු ඉංගිරියාව වගේ ආරක්ෂා කරන්න.

 3 ඒවා ඔයාගේ ඇඟිලිවල බැඳගන්න.

හිත කියන පුවරුවේ ලියාගන්න.+

 4 ප්‍රඥාවට “ඔයා මගේ සහෝදරිය” කියලත්

තේරුම්ගැනීමේ හැකියාවට “ඔයා මගේ නෑදෑයෙක්” කියලත් කියන්න.

 5 එතකොට නරක* ස්ත්‍රියට ඔයා අහු වෙන්නේ නැහැ.+

අනාචාරයේ යෙදෙන* ස්ත්‍රියගේ චාටු බස්වලට* ඔයා රැවටෙන්නෙත් නැහැ.+

 6 මං මගේ ගෙදර ජනේලේ ළඟ ඉඳන්,

 7 අද්දැකීම් අඩු තරුණයන් දිහා බලාගෙන හිටියා.

සිහිකල්පනාව නැතුව වැඩ කරන*+ තරුණයෙක් එයාලා අතරේ ඉන්නවා මං දැක්කා.

 8 එයා පාර දිගේ ගිහින් ඒ ස්ත්‍රිය ඉන්න පාරට හැරිලා

එයාගේ ගෙවල් පැත්තට ඇවිදගෙන ගියා.

 9 එයා එහෙට ගියේ හවස් වරුවේ අඳුර වැටීගෙන එද්දියි.+

රෑ, ගන අඳුර පැතිරීගෙන එද්දියි.

10 එතකොටම එයාව හම්බ වෙන්න ස්ත්‍රියක් ආවා.

එයා ගණිකාවක් වගේ ඇඳගෙන හිටපු,+ කපටි ස්ත්‍රියක්.

11 එයා කටකාර, හිතුවක්කාර ස්ත්‍රියක්.+

කොයි වෙලාවකවත් ගෙදර ඉන්නේ නැති කෙනෙක්.

12 වෙලාවකට එයා ඉන්නේ එළියේ.

තව වෙලාවක එයා ප්‍රධාන හන්දිවල ඇවිදිනවා.

හැම පාරකම මුල්ලට වෙලා බලාගෙන ඉන්නවා.+

13 එයා දුවලා ගිහින් ඒ තරුණයාව බදාගෙන සිපගත්තා.

එයා කිසි ලැජ්ජා බයක් නැතුව මෙහෙම කිව්වා.

14 “මට අද හවුල් පූජා ඔප්පු කරන්න යන්න වුණා.+

මගේ භාර ඔක්කොම මං අද ඉටු කළා.

15 ඒකයි මං ඔයාව හම්බ වෙන්න ආවේ.

මම ඔයාව හොයාගෙන ආවා.

16 මගේ ඇඳ ලස්සන ඇතිරිලිවලින් සරසලයි තියෙන්නේ.

ඊජිප්තුවෙන් ගෙනාපු පාට පාට ලිනන් රෙදි+ ඒකට අතුරලයි තියෙන්නේ.

17 මං මගේ ඇඳ සුවඳ ලාටු, අගිල් සහ කුරුඳුවලින් සුවඳවත් කළා.+

18 එන්න, අපි උදේ වෙන කල් ආදරේ කරමු.

එළිය වැටෙන කල් ආදරෙන් මත් වෙලා ඉමු.

19 මගේ සැමියා ගෙදර නැහැ.

එයා දුර ගමනක් ගිහින්.

20 එයා ගියේ සල්ලි මල්ලකුත් අරගෙන.

එයා ආයෙත් එන්නේ මාසේ මැද.”*

21 ඒ ස්ත්‍රිය එයාගේ මායම්වලින් තරුණයාව රවට්ටගත්තා.+

චාටු කතාවලින් එයාව වශී කරගත්තා.

22 එකපාරටම එයා ඒ ස්ත්‍රිය පස්සේ යන්න පටන්ගත්තා.

හරියට මරන්න ගෙනියන ගොනෙක් වගෙත්

දඬුකඳේ ගහලා* දඬුවම් කරන්න අරන් යන මෝඩයෙක් වගෙත් එයා ස්ත්‍රිය පස්සේ ගියා.+

23 එයා හදිස්සියේම උගුලකට අහු වෙන කුරුල්ලෙක් වගේ.

එයාගේ ජීවිතේ තියෙන්නේ අනතුරේ කියලා එයා දන්නේ නැහැ.+

අන්තිමේදී ඊතලයක් එයාගේ අක්මාව පසාරු කරගෙන ගියා.

24 ඉතින් මගේ පුතාලා, මට සවන් දෙන්න.

මං කියන දේ හොඳට හිතට ගන්න.

25 ඒ ස්ත්‍රිය කරන කියන දේවලට හිත ඇදිලා යන්න දෙන්න එපා.

එයා පස්සේ යන්නත් එපා.+

26 මොකද එයා නිසා හුඟදෙනෙක්ගේ ජීවිත නැති වෙලා තියෙනවා.+

ගණන් කරන්න බැරි තරම් දෙනෙක් එයාගේ අතින් මැරුම් කාලා තියෙනවා.+

27 එයාගේ ගෙදර බැහැගෙන යන්නේ මිනී වළටයි.

මිනී වළේ ගැඹුරුම තැන්වලටයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න