ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • සෙකරියා 4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

සෙකරියා පොතේ සාරාංශයක්

      • 5වෙනි දර්ශනය: පහන් රුක සහ ඔලීව ගස් දෙක (1-14)

        • ‘මගේ බලයෙන් මිසක් මිනිසුන්ගේ ශක්තියෙන් නෙවෙයි’ (6)

        • සුළුවෙන් පටන්ගත්ත වැඩක් කවදාවත් පහත් කරන්න එපා (10)

සෙකරියා 4:2

පාදසටහන්

  • *

    පේන විදිහට ඒ නළ හත, ඉහළින් තියෙන භාජනයට සම්බන්ධ කරලයි තියෙන්නේ.

හරස් යොමු දැක්වීම්

  • +නික් 25:31; 1රාජා 7:48, 49
  • +නික් 25:37

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    3/2022, 15 පි.

සෙකරියා 4:3

හරස් යොමු දැක්වීම්

  • +සෙක 4:11, 14; එළි 11:3, 4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    3/2022, 15 පි.

    එළිදරව්, 164 පි.

සෙකරියා 4:6

හරස් යොමු දැක්වීම්

  • +විනි 6:34; 15:14
  • +1සාමු 17:45; හොෂෙ 1:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    3/2022, 15 පි.

    මුරටැඹ,

    4/15/2006, 23 පි.

සෙකරියා 4:7

පාදසටහන්

  • *

    හෝ, “තැනිතලාවක් කරනවා.”

හරස් යොමු දැක්වීම්

  • +එස්රා 3:2; හග් 1:1
  • +යෙසා 40:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2006, 23-24, 25-26 පි.

සෙකරියා 4:9

හරස් යොමු දැක්වීම්

  • +එස්රා 3:8, 10; 5:14, 16
  • +එස්රා 6:14; සෙක 6:12

සෙකරියා 4:10

පාදසටහන්

  • *

    මූ.අ., “ගල, ලෝහ කැබැල්ල.”

  • *

    මෙතන කතා කරන්නේ පහන් හත ගැන හෝ යෙහෝවාගේ ඇස් ගැන වෙන්න පුළුවන්.

හරස් යොමු දැක්වීම්

  • +එස්රා 3:12; හග් 2:3
  • +2ලේක 16:9; හිතෝ 15:3; යෙරෙ 16:17; එළි 5:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2022, 15 පි.

    3/2022, 16-17 පි.

    එළිදරව්, 164-165 පි.

සෙකරියා 4:11

හරස් යොමු දැක්වීම්

  • +සෙක 4:2, 3

සෙකරියා 4:14

හරස් යොමු දැක්වීම්

  • +හග් 2:4; එළි 11:3, 4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    3/2022, 18 පි.

    එළිදරව්, 164 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

සෙක. 4:2නික් 25:31; 1රාජා 7:48, 49
සෙක. 4:2නික් 25:37
සෙක. 4:3සෙක 4:11, 14; එළි 11:3, 4
සෙක. 4:6විනි 6:34; 15:14
සෙක. 4:61සාමු 17:45; හොෂෙ 1:7
සෙක. 4:7එස්රා 3:2; හග් 1:1
සෙක. 4:7යෙසා 40:4
සෙක. 4:9එස්රා 3:8, 10; 5:14, 16
සෙක. 4:9එස්රා 6:14; සෙක 6:12
සෙක. 4:10එස්රා 3:12; හග් 2:3
සෙක. 4:102ලේක 16:9; හිතෝ 15:3; යෙරෙ 16:17; එළි 5:6
සෙක. 4:11සෙක 4:2, 3
සෙක. 4:14හග් 2:4; එළි 11:3, 4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
සෙකරියා 4:1-14

සෙකරියා

4 මාත් එක්ක කතා කරකර හිටපු දේවදූතයා ආයෙත් ඇවිත් මගේ අවධානය එයා වෙතට ගත්තා. එයා එහෙම කළේ නිදාගෙන ඉන්න කෙනෙක්ව ඇහැරවනවා වගේ. 2 ඊටපස්සේ එයා මගෙන් ඇහුවා “ඔයාට පේන්නේ මොකක්ද” කියලා.

මම මෙහෙම කිව්වා. “තනිකරම රත්තරන්වලින් හදපු පහන් රුකක්+ මට පේනවා. ඒකට ඉහළින් භාජනයක් තියෙනවා. ඒ පහන් රුක උඩ පහන් හතක්+ තියෙනවා. ඒ පහන් හතට නළ හතක්* සම්බන්ධ කරලයි තියෙන්නේ. 3 පහන් රුක දෙපැත්තේ ඔලීව ගස් දෙකක්+ තියෙනවා. ඒ කියන්නේ පහන් රුකට ඉහළින් තියෙන භාජනයට දකුණු පැත්තෙන් එක ගහකුත් වම් පැත්තෙන් තව ගහකුත් තියෙනවා.”

4 එතකොට මාත් එක්ක කතා කරකර හිටපු දේවදූතයාගෙන් මම මෙහෙම ඇහුවා. “මගේ ස්වාමීනි, මේ පේන දේවල්වල තේරුම මොකක්ද?” 5 ඒ වෙලාවේ දේවදූතයා මගෙන් ඇහුවා “ඔයා මේ දේවල්වල තේරුම දන්නේ නැද්ද” කියලා.

“නැහැ මගේ ස්වාමීනි” කියලා මම කිව්වා.

6 එතකොට දේවදූතයා මට මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියන් සෙරුබාබෙල්ට දෙන පණිවිඩය මේකයි. ‘“මේ හැම දේම ඉටු වෙන්නේ මගේ බලයෙන්+ මිසක් මිනිසුන්ගේ ශක්තියෙන්වත් යුද බලයෙන්වත් නෙවෙයි.”+ එහෙම කියන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවායි. 7 සෙරුබාබෙල්+ ඉස්සරහා විශාල කන්දක් තියලා තිබුණත් ඒක සමතලා කරලා දානවා.*+ එයා මගේ ගෘහයේ ඉහළින්ම තියන ප්‍රධාන ගල අරන් එයි. එයා ගල අරන් එද්දී සෙනඟ කෑගගහා මෙහෙම කියයි. “මේක මොන තරම් පුදුම දෙයක්ද! ඒක හිතාගන්නවත් බැහැ!”’”

8 යෙහෝවා මට මෙහෙමත් කිව්වා. 9 “මේ ගෘහයේ අත්තිවාරම දැම්මේ සෙරුබාබෙල්.+ ඒකේ වැඩ ඉවර කරන්නෙත් එයාමයි.+ (එතකොට මාව එව්වේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියලා ඔයාලා දැනගනියි.) 10 සුළුවෙන් පටන්ගත්ත වැඩක් කවදාවත් පහත් කරන්න එපා.+ මොකද ඉස්සරහට සෙරුබාබෙල්ගේ අතේ තියෙන ලඹය* දැකලා සෙනඟ සතුටු වෙයි. ‘ඔයාලා මේ* දකින්නේ මුළු පොළොවම සෝදිසි කරලා බලන+ යෙහෝවා දෙවියන්ගේ ඇස් හතයි.’”

11 ඊටපස්සේ මම දේවදූතයාගෙන් ඇහුවා “පහන් රුකට දකුණු පැත්තෙන් සහ වම් පැත්තෙන් තියෙන ඔලීව ගස් දෙකෙන්+ අදහස් වෙන්නේ මොකක්ද” කියලා. 12 මම එයාගෙන් මෙහෙමත් ඇහුවා. “රත්තරන්වලින් හදපු නළ දෙකකින් රත්තරන් පාට දියරයක් ගලාගෙන එනවා මට පේනවා. ඒ නළ දෙක ඔලීව ගස් දෙකේ අතු දෙකකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ ඔලීව අතු දෙකෙන් අදහස් කරන්නේ මොකක්ද?”

13 එතකොට එයා මගෙන් මෙහෙම ඇහුවා. “ඔයා මේ දේවල්වල තේරුම දන්නේ නැද්ද?”

“නැහැ මගේ ස්වාමීනි” කියලා මම කිව්වා.

14 එයා මෙහෙම කිව්වා. “ඒවාවලින් නියෝජනය වෙන්නේ අභිෂේක කරලා තියෙන දෙන්නාවයි. එයාලා මුළු පොළොවටම අධිපති දෙවියන් ළඟ හිටගෙන ඉන්නවා.”+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න