ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හෙබ්‍රෙව් 2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හෙබ්‍රෙව් පොතේ සාරාංශයක්

      • වැඩි අවධානයක් දෙන්න (1-4)

      • හැම දෙයක්ම යේසුස් යටතට පත් කළා (5-9)

      • යේසුස් සහ ඔහුගේ සහෝදරයෝ (10-18)

        • පුතුන්ව ගලවගන්න ප්‍රධාන තැනැත්තා (10)

        • දයාවන්ත උත්තම පූජකයෙක් (17)

හෙබ්‍රෙව් 2:1

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 8:15
  • +ගීතා 73:2; හෙබ්‍රෙ 3:12; 2පේතෘ 3:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 60 පාඩම

    මුරටැඹ (පාඩම්),

    11/2018, 9-10 පි.

    මුරටැඹ,

    12/15/2013, 9 පි.

    4/1/2004, 11-12 පි.

    9/15/2002, 10-12 පි.

    1/1/1998, 6-8 පි.

හෙබ්‍රෙව් 2:2

හරස් යොමු දැක්වීම්

  • +ගලා 3:19
  • +ද්වි 4:3; යූද් 5

හෙබ්‍රෙව් 2:3

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 10:28, 29
  • +මාක් 1:14

හෙබ්‍රෙව් 2:4

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 2:22
  • +1කොරි 12:11

හෙබ්‍රෙව් 2:5

පාදසටහන්

  • *

    හෝ, “ජනාවාස වුණ පොළොව.”

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 17:31; 2පේතෘ 3:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2009, 11 පි.

    4/1/1994, 6-7 පි.

හෙබ්‍රෙව් 2:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 144:3

හෙබ්‍රෙව් 2:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 8:4-6
  • +මතෙ 28:18; 1කොරි 15:27; එෆී 1:22
  • +1පේතෘ 3:22
  • +ගීතා 110:1

හෙබ්‍රෙව් 2:9

පාදසටහන්

  • *

    හෝ, “ලබන්න නොවටිනා කරුණාව.” “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ෆිලි 2:7
  • +එළි 5:9
  • +යෙසා 53:5, 8; රෝම 5:17; 1තිමෝ 2:5, 6

හෙබ්‍රෙව් 2:10

හරස් යොමු දැක්වීම්

  • +රෝම 8:18, 19; 2කොරි 6:18
  • +ලූක් 24:26; හෙබ්‍රෙ 5:8
  • +ක්‍රියා 5:31; හෙබ්‍රෙ 12:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/1998, 12-13, 19 පි.

හෙබ්‍රෙව් 2:11

හරස් යොමු දැක්වීම්

  • +යොහ 17:19; හෙබ්‍රෙ 10:14
  • +යොහ 20:17
  • +මතෙ 12:50; රෝම 8:29

හෙබ්‍රෙව් 2:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 22:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2007, 21 පි.

    7/1/1997, 17 පි.

හෙබ්‍රෙව් 2:13

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 8:17
  • +යෙසා 8:18

හෙබ්‍රෙව් 2:14

හරස් යොමු දැක්වීම්

  • +යොහ 1:14
  • +යෝබ් 1:19
  • +උත් 3:15; ලූක් 10:18; යොහ 8:44; 1යොහ 3:8; එළි 12:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2015, 10 පි.

    3/15/2011, 25 පි.

    10/15/2008, 31-32 පි.

    1/15/2006, 27 පි.

    7/1/2003, 30 පි.

    9/1/1999, 5 පි.

    2/1/1993, 6 පි.

හෙබ්‍රෙව් 2:15

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 25:8; රෝම 8:20, 21; 1කොරි 15:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දෙවිට නමස්කාර කරන්න, 88-89 පි.

හෙබ්‍රෙව් 2:16

හරස් යොමු දැක්වීම්

  • +ගලා 3:29

හෙබ්‍රෙව් 2:17

පාදසටහන්

  • *

    හෝ, “දෙවියන්ගේ අනුමැතිය ලබාගන්න.”

හරස් යොමු දැක්වීම්

  • +ෆිලි 2:7
  • +රෝම 5:10
  • +රෝම 3:25; 1යොහ 2:1, 2; 4:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2007, 21 පි.

    2/1/2007, 20-21 පි.

හෙබ්‍රෙව් 2:18

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 4:15
  • +හෙබ්‍රෙ 7:25; එළි 3:10

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

හෙබ්‍රෙ. 2:1ලූක් 8:15
හෙබ්‍රෙ. 2:1ගීතා 73:2; හෙබ්‍රෙ 3:12; 2පේතෘ 3:17
හෙබ්‍රෙ. 2:2ගලා 3:19
හෙබ්‍රෙ. 2:2ද්වි 4:3; යූද් 5
හෙබ්‍රෙ. 2:3හෙබ්‍රෙ 10:28, 29
හෙබ්‍රෙ. 2:3මාක් 1:14
හෙබ්‍රෙ. 2:4ක්‍රියා 2:22
හෙබ්‍රෙ. 2:41කොරි 12:11
හෙබ්‍රෙ. 2:5ක්‍රියා 17:31; 2පේතෘ 3:13
හෙබ්‍රෙ. 2:6ගීතා 144:3
හෙබ්‍රෙ. 2:8ගීතා 8:4-6
හෙබ්‍රෙ. 2:8මතෙ 28:18; 1කොරි 15:27; එෆී 1:22
හෙබ්‍රෙ. 2:81පේතෘ 3:22
හෙබ්‍රෙ. 2:8ගීතා 110:1
හෙබ්‍රෙ. 2:9ෆිලි 2:7
හෙබ්‍රෙ. 2:9එළි 5:9
හෙබ්‍රෙ. 2:9යෙසා 53:5, 8; රෝම 5:17; 1තිමෝ 2:5, 6
හෙබ්‍රෙ. 2:10රෝම 8:18, 19; 2කොරි 6:18
හෙබ්‍රෙ. 2:10ලූක් 24:26; හෙබ්‍රෙ 5:8
හෙබ්‍රෙ. 2:10ක්‍රියා 5:31; හෙබ්‍රෙ 12:2
හෙබ්‍රෙ. 2:11යොහ 17:19; හෙබ්‍රෙ 10:14
හෙබ්‍රෙ. 2:11යොහ 20:17
හෙබ්‍රෙ. 2:11මතෙ 12:50; රෝම 8:29
හෙබ්‍රෙ. 2:12ගීතා 22:22
හෙබ්‍රෙ. 2:13යෙසා 8:17
හෙබ්‍රෙ. 2:13යෙසා 8:18
හෙබ්‍රෙ. 2:14යොහ 1:14
හෙබ්‍රෙ. 2:14යෝබ් 1:19
හෙබ්‍රෙ. 2:14උත් 3:15; ලූක් 10:18; යොහ 8:44; 1යොහ 3:8; එළි 12:9
හෙබ්‍රෙ. 2:15යෙසා 25:8; රෝම 8:20, 21; 1කොරි 15:26
හෙබ්‍රෙ. 2:16ගලා 3:29
හෙබ්‍රෙ. 2:17ෆිලි 2:7
හෙබ්‍රෙ. 2:17රෝම 5:10
හෙබ්‍රෙ. 2:17රෝම 3:25; 1යොහ 2:1, 2; 4:10
හෙබ්‍රෙ. 2:18හෙබ්‍රෙ 4:15
හෙබ්‍රෙ. 2:18හෙබ්‍රෙ 7:25; එළි 3:10
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
හෙබ්‍රෙව් 2:1-18

හෙබ්‍රෙව්වරුන්ට

2 ඒ නිසයි අපි අහපු දේවල්වලට සාමාන්‍යයෙන් දෙනවාටත් වඩා වැඩි අවධානයක් දෙන්න ඕනේ.+ එහෙම කළේ නැත්නම් අපිව සත්‍ය මාර්ගයෙන් ඈතට ගහගෙන යයි.+ 2 දේවදූතයන් මාර්ගයෙන් කියපු වචන+ වෙනස් වුණෙත් නැත්නම් හැම වරදකටම සහ අකීකරු වෙලා කරපු හැම දේකටම ලැබෙන්න ඕනෙ දඬුවමත් ලැබුණා නම්+ 3 මෙච්චර ශ්‍රේෂ්ඨ ගැලවීමක් ගණන් ගන්නේ නැතුව ඉඳලා අපිට දඬුවමෙන් බේරෙන්න පුළුවන් කියලා හිතනවාද?+ ඒ ගැලවීම ගැන මුලින්ම කියන්න පටන්ගත්තේ අපේ ස්වාමීන්.+ ඔහු කියපු දේවල් අහපු අය ඒ පණිවිඩය ඇත්තක් කියලා අපිට ස්ථිර කළා. 4 එයාලා දීපු සාක්ෂිය ඇත්තක් කියලා දෙවියනුත් පෙන්නුවා. ඔහු ඒක කළේ ආශ්චර්යයන් සහ පුදුම හිතෙන දේවල් කරලයි.+ ලකුණු පෙන්නලයි. ඒ වගේම තමන්ගේ කැමැත්තට එකඟව ඔහුගේ බලයත් එක් එක් කෙනාට බෙදලා දීලයි.+

5 අපි මේ කතා කරන, ඉස්සරහට එන්න තියෙන ලෝකේ*+ දෙවියන් යටත් කරලා දුන්නේ දේවදූතයන්ට නෙමෙයි. 6 කෙනෙක් එක අවස්ථාවක මේ දේ ගැන සාක්ෂි දුන්නා. “මිනිසාව ඔබ සිහි කරන්න තරම් ඔහු කවුද? ඔබේ රැකවරණය ලබන්න තරම් ඔහු වටිනවාද?+ 7 ඔබ ඔහුව නිර්මාණය කරද්දී ඔහුට දුන්නේ දේවදූතයන්ට වඩා ටිකක් අඩු තත්වයක්. ඊටපස්සේ ඔබ තේජස සහ ගෞරවය කියන ඔටුන්න ඔහුට පැලඳෙව්වා. ඔබ නිර්මාණය කරපු හැම දෙයක්ම බලාගන්න ඔහුව පත් කළා. 8 ඔබ හැම දෙයක්ම ඔහුගේ පාදවලට යටත් කළා.”+ හැම දෙයක්ම ඔහු යටතට පත් කරපු නිසා+ දෙවියන් ඔහුට යටත් කරලා දුන්නේ නැති කිසිම දෙයක් නැහැ.+ ඇත්ත, හැම දෙයක්ම ඔහු යටතේ තියෙනවා කියලා අපිට තාම පේන්නේ නැහැ.+ 9 ඒත් දේවදූතයන්ට වඩා ටිකක් අඩු තත්වයක් දුන්න යේසුස්ව අපි දකිනවා.+ දුක් විඳලා මරණය අද්දැක්ක නිසා ඔහුට තේජස සහ ගෞරවය කියන ඔටුන්න දැන් පලඳවලයි තියෙන්නේ.+ හැම කෙනෙක්ම වෙනුවෙනුයි ඔහු මරණය අද්දැක්කේ. ඔහු එහෙම කළේ දෙවියන් පෙන්නපු මහත් කරුණාව* නිසයි.+

10 හැම දෙයක්ම පවතින්නේ දෙවියන්ට ගෞරවයක් ගේන්නයි. ඒ වගේම හැම දෙයක්ම පවතින්නේ ඔහු නිසයි. ඉතින් ඔහු තීරණය කළා පුතුන් හුඟදෙනෙක්ව ගෞරවයට පත් කරන්න+ ප්‍රධාන තැනැත්තා දුක් විඳින්න අවශ්‍යයි+ කියලා. ඒ විදිහට ඒ පුතුන්ව ගලවගන්න ඒ තැනැත්තා සුදුසු කෙනෙක් වුණා.+ 11 ශුද්ධ තත්වයකට පත් වෙන අයගෙත් එයාලව ශුද්ධ තත්වයකට ගේන කෙනාගෙත්+ තාත්තා එක් කෙනෙක්.+ ඒ නිසා එයාලට සහෝදරයන් කියලා කතා කරන්න යේසුස් ලැජ්ජා වෙන්නේ නැහැ.+ 12 ඔහු මෙහෙම කියනවා. “මම මගේ සහෝදරයන්ට ඔබේ නම ගැන කියලා දෙනවා. සභාව මැද මම ගී ගයලා ඔබට ප්‍රශංසා කරනවා.”+ 13 ඔහු මෙහෙමත් කියනවා. “මම දෙවියන් ගැන විශ්වාසය තියනවා.”+ ඒ වගේම ඔහු මෙහෙමත් කියනවා “මං දිහාත් යෙහෝවා* මට දුන්න දරුවන් දිහාත් බලන්න!”+

14 ඒ “දරුවන්” ලේ ඇට මස් නහර තියෙන අය නිසා ඔහුත් ලේ ඇට මස් නහර තියෙන කෙනෙක් වුණා.+ එහෙම වුණේ ඔහුගේ මරණය මාර්ගයෙන් මරණය ගේන්න හැකියාව තියෙන කෙනාව+ ඒ කියන්නේ යක්ෂයාව නැති කරලා දාන්නයි.+ 15 ඒ වගේම මරණයට තියෙන බය නිසා මුළු ජීවිත කාලේ පුරාම වහලුන් වෙලා ඉන්න හැමෝවම නිදහස් කරන්නයි.+ 16 ඇත්තටම ඔහු ආවේ දේවදූතයන්ට උදව් කරන්න නෙමෙයි. ආබ්‍රහම්ගෙන් පැවතෙන අයට උදව් කරන්නයි.+ 17 ඉතින් ඔහුට සිද්ධ වුණා හැම අතින්ම ඔහුගේ “සහෝදරයන්ට” සමාන වෙන්න.+ එහෙම කරපු නිසා දෙවියන්ට සේවය කරද්දී දයාවන්ත, කීකරු උත්තම පූජකයෙක් වෙන්න ඔහුට පුළුවන් වුණා. ඒ වගේම මිනිස්සුන්ගේ පව් වෙනුවෙන්+ පූජාවක් ඔප්පු කරලා මිනිස්සුන්ට දෙවියන් එක්ක සමාදාන වෙන්න* අවස්ථාව+ දෙන්නත් ඒකෙන් ඔහුට පුළුවන් වුණා. 18 ඔහු පීඩාවලට මූණ දෙද්දී දුක් වින්ද නිසා+ පීඩාවලට මූණ දෙන අයට උදව් කරන්න ඔහුට පුළුවන්.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න