ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 7
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ලෙවී කතාව පොතේ සාරාංශයක්

      • පූජා සම්බන්ධයෙන් දුන්න මඟ පෙන්වීම් (1-21)

        • වන්දි පූජාව (1-10)

        • හවුල් පූජාව (11-21)

      • තෙල්වත් ලේවත් කන්න අවසර නැහැ (22-27)

      • පූජකයන්ට අයිති කොටස (28-36)

      • පූජා ගැන දුන්න මඟ පෙන්වීම් අවසන් (37, 38)

ලෙවී කතාව 7:1

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 5:6; 6:6; 14:2, 12; 19:20, 21; ගණන් 6:12

ලෙවී කතාව 7:2

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 9:22
  • +ලෙවී 3:1, 2; 5:9

ලෙවී කතාව 7:3

හරස් යොමු දැක්වීම්

  • +නික් 29:13, 14; ලෙවී 3:9, 17; 4:8, 9; 8:18, 20

ලෙවී කතාව 7:4

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 3:3, 4

ලෙවී කතාව 7:5

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 3:14-16

ලෙවී කතාව 7:6

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 5:13; 6:14, 16; ගණන් 18:9
  • +ලෙවී 2:3

ලෙවී කතාව 7:7

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 6:25, 26; 14:13

ලෙවී කතාව 7:8

හරස් යොමු දැක්වීම්

  • +නික් 29:14; ලෙවී 1:6

ලෙවී කතාව 7:9

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 6:20, 21; 1ලේක 23:29
  • +ලෙවී 2:3-7; ගණන් 18:9; 1කොරි 9:13

ලෙවී කතාව 7:10

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 14:21
  • +ලෙවී 5:11; ගණන් 5:15

ලෙවී කතාව 7:11

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 3:1; 7:20; 22:21; 1කොරි 10:16

ලෙවී කතාව 7:12

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 22:29; 2ලේක 29:31

ලෙවී කතාව 7:14

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 6:25, 26; 10:14; ගණන් 18:8

ලෙවී කතාව 7:15

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 22:29, 30

ලෙවී කතාව 7:16

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 22:21
  • +ලෙවී 22:23; ද්වි 12:5, 6

ලෙවී කතාව 7:17

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:5, 6

ලෙවී කතාව 7:18

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:7, 8

ලෙවී කතාව 7:20

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 19:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 11/2020, 1-2 පි.

ලෙවී කතාව 7:21

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 12:2, 4
  • +ලෙවී 11:21-24; ද්වි 14:7
  • +ලෙවී 11:10; ද්වි 14:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 11/2020, 1-2 පි.

ලෙවී කතාව 7:23

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 3:16, 17; 4:8-10; 1සාමු 2:16, 17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 11/2020, 2 පි.

ලෙවී කතාව 7:24

හරස් යොමු දැක්වීම්

  • +නික් 22:31; ලෙවී 17:15

ලෙවී කතාව 7:26

හරස් යොමු දැක්වීම්

  • +උත් 9:4; ලෙවී 3:17; 17:10; ද්වි 12:16; 1සාමු 14:33; ක්‍රියා 15:20, 29

ලෙවී කතාව 7:27

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 17:14

ලෙවී කතාව 7:29

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 3:1

ලෙවී කතාව 7:30

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 3:3
  • +නික් 29:24; ලෙවී 8:25-27; 9:21

ලෙවී කතාව 7:31

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 3:3-5
  • +ලෙවී 8:29

ලෙවී කතාව 7:32

හරස් යොමු දැක්වීම්

  • +නික් 29:27, 28; ලෙවී 10:14; ගණන් 6:20

ලෙවී කතාව 7:33

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 18:3

ලෙවී කතාව 7:34

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 10:14

ලෙවී කතාව 7:35

හරස් යොමු දැක්වීම්

  • +නික් 28:1; 29:4, 7; 40:13

ලෙවී කතාව 7:36

හරස් යොමු දැක්වීම්

  • +නික් 40:15; ලෙවී 8:12

ලෙවී කතාව 7:37

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 6:9
  • +ලෙවී 2:1; 6:14
  • +ලෙවී 6:25
  • +ලෙවී 5:6; 7:1
  • +නික් 29:1; ලෙවී 6:20
  • +ලෙවී 3:1

ලෙවී කතාව 7:38

හරස් යොමු දැක්වීම්

  • +නික් 34:27
  • +ලෙවී 1:2

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ලෙවී. 7:1ලෙවී 5:6; 6:6; 14:2, 12; 19:20, 21; ගණන් 6:12
ලෙවී. 7:2හෙබ්‍රෙ 9:22
ලෙවී. 7:2ලෙවී 3:1, 2; 5:9
ලෙවී. 7:3නික් 29:13, 14; ලෙවී 3:9, 17; 4:8, 9; 8:18, 20
ලෙවී. 7:4ලෙවී 3:3, 4
ලෙවී. 7:5ලෙවී 3:14-16
ලෙවී. 7:6ලෙවී 5:13; 6:14, 16; ගණන් 18:9
ලෙවී. 7:6ලෙවී 2:3
ලෙවී. 7:7ලෙවී 6:25, 26; 14:13
ලෙවී. 7:8නික් 29:14; ලෙවී 1:6
ලෙවී. 7:9ලෙවී 6:20, 21; 1ලේක 23:29
ලෙවී. 7:9ලෙවී 2:3-7; ගණන් 18:9; 1කොරි 9:13
ලෙවී. 7:10ලෙවී 14:21
ලෙවී. 7:10ලෙවී 5:11; ගණන් 5:15
ලෙවී. 7:11ලෙවී 3:1; 7:20; 22:21; 1කොරි 10:16
ලෙවී. 7:12ලෙවී 22:29; 2ලේක 29:31
ලෙවී. 7:14ලෙවී 6:25, 26; 10:14; ගණන් 18:8
ලෙවී. 7:15ලෙවී 22:29, 30
ලෙවී. 7:16ලෙවී 22:21
ලෙවී. 7:16ලෙවී 22:23; ද්වි 12:5, 6
ලෙවී. 7:17ලෙවී 19:5, 6
ලෙවී. 7:18ලෙවී 19:7, 8
ලෙවී. 7:20ගණන් 19:20
ලෙවී. 7:21ලෙවී 12:2, 4
ලෙවී. 7:21ලෙවී 11:21-24; ද්වි 14:7
ලෙවී. 7:21ලෙවී 11:10; ද්වි 14:10
ලෙවී. 7:23ලෙවී 3:16, 17; 4:8-10; 1සාමු 2:16, 17
ලෙවී. 7:24නික් 22:31; ලෙවී 17:15
ලෙවී. 7:26උත් 9:4; ලෙවී 3:17; 17:10; ද්වි 12:16; 1සාමු 14:33; ක්‍රියා 15:20, 29
ලෙවී. 7:27ලෙවී 17:14
ලෙවී. 7:29ලෙවී 3:1
ලෙවී. 7:30ලෙවී 3:3
ලෙවී. 7:30නික් 29:24; ලෙවී 8:25-27; 9:21
ලෙවී. 7:31ලෙවී 3:3-5
ලෙවී. 7:31ලෙවී 8:29
ලෙවී. 7:32නික් 29:27, 28; ලෙවී 10:14; ගණන් 6:20
ලෙවී. 7:33ද්වි 18:3
ලෙවී. 7:34ලෙවී 10:14
ලෙවී. 7:35නික් 28:1; 29:4, 7; 40:13
ලෙවී. 7:36නික් 40:15; ලෙවී 8:12
ලෙවී. 7:37ලෙවී 6:9
ලෙවී. 7:37ලෙවී 2:1; 6:14
ලෙවී. 7:37ලෙවී 6:25
ලෙවී. 7:37ලෙවී 5:6; 7:1
ලෙවී. 7:37නික් 29:1; ලෙවී 6:20
ලෙවී. 7:37ලෙවී 3:1
ලෙවී. 7:38නික් 34:27
ලෙවී. 7:38ලෙවී 1:2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ලෙවී කතාව 7:1-38

ලෙවී කතාව

7 “‘වන්දි පූජාව සඳහා නීතිය මේකයි.+ වන්දි පූජාව ඉතා ශුද්ධ දෙයක්. 2 දවන පූජාවන් සඳහා සතුන්ව මරන තැනදීම වන්දි පූජාව සඳහා ගේන සතාවත් මැරිය යුතුයි. උගේ ලේ+ පූජාසනයේ හැම පැත්තටම ඉසිය යුතුයි.+ 3 උගේ සියලු තෙල් කොටස් ඔප්පු කළ යුතුයි.+ තෙලින් පිරුණු උගේ වලිගයයි, බඩවැල් වටේ තියෙන සම්පූර්ණ තෙල් තට්ටුවයි, 4 වකුගඩු දෙකයි, ඒවා මත තියෙන තෙල් තට්ටුව ඒ කියන්නේ තුනටිය හරියේ තියෙන තෙල් තට්ටුවයි ඔප්පු කළ යුතුයි. වකුගඩු එක්ක අක්මාව වටේ තියෙන තෙල් තට්ටුවත් ඉවතට ගත යුතුයි.+ 5 පූජකයා ඒ සියලු කොටස් පූජාසනය මත තියලා දුම ඉහළට නඟින විදිහට යෙහෝවාට ගින්නෙන් ඔප්පු කළ යුතුයි.+ ඒක වන්දි පූජාවක්. 6 හැම පූජකයෙක්ම ඒකෙන් කන්න ඕනේ.+ ඒක කන්න ඕනෙ ශුද්ධ තැනකදී. ඒ පූජාව ඉතා ශුද්ධ දෙයක්.+ 7 වන්දි පූජාවටයි, පාප පූජාවටයි තියෙන්නේ එකම නීතියයි. වැරදිවලට සමාව ලබාගන්න ඒ පූජාව ඔප්පු කරන පූජකයාට තමයි ඒ සතාගේ මස් අයිති වෙන්නේ.+

8 “‘පූජකයෙක් කෙනෙක් වෙනුවෙන් දවන පූජාවක් ඔප්පු කරනවා නම් ඔප්පු කරන ඒ සතාගේ හම+ පූජකයාට අයිති වෙනවා.

9 “‘කෙනෙක් ධාන්‍ය පූජාවක් හැටියට උදුනේ පුලුස්සපු දෙයක් හරි තාච්චියේ බැදපු දෙයක් හරි තැටියක පුලුස්සපු දෙයක්+ හරි ඔප්පු කරනවා නම් ඒක අයිති වෙන්නේ ඒ පූජාව ඔප්පු කරන පූජකයාට.+ 10 ඒත් අනිත් හැම ධාන්‍ය පූජාවක්ම, ඒවාට තෙල් මිශ්‍ර කරලා+ තිබුණත් නැතත්+ ඒවා ආරොන්ගේ පුතාලා හැමෝටම අයිතියි. ඒ පූජා එයාලා හැමෝම අතරේ එක සමානව බෙදිය යුතුයි.

11 “‘යෙහෝවාට ඔප්පු කරන හවුල් පූජාව සඳහා නීතිය මේකයි.+ 12 කෙනෙක් ස්තුතිවන්ත වෙනවා කියලා පෙන්නන්න+ හවුල් පූජාවක් ඔප්පු කරනවා නම් ඔහු ඒ ස්තුති පූජාව එක්ක තෙල් මිශ්‍ර කරලා හදාගත්ත මුද්දක හැඩැති මුහුන් නොදැමූ රොටි සහ තෙල් තවරපු මුහුන් නොදැමූ තුනී රොටි ගේන්න ඕනේ. ඒ වගේම සිහින්ව කොටාගත්ත පිටිවලට තෙල් මිශ්‍ර කරලා, ඒක තෙල්වල පොඟවලා හදාගත්ත මුද්දක හැඩැති රොටිත් ගේන්න ඕනේ. 13 ඔහු ඒ රොටි එක්ක මුහුන් දාපු මුද්දක හැඩැති රොටිත් ගේන්න ඕනේ. ස්තුතිවන්ත වෙනවා කියලා පෙන්නන්න ඔප්පු කරන හවුල් පූජා එක්ක ඔහු මුහුන් දාපු රොටිත් ගේන්න ඕනේ. 14 ඔහු ගේන ඒ හැම රොටි වර්ගයකින්ම එක රොටිය ගාණේ වෙන් කළ යුතුයි. ඒවා යෙහෝවාට දෙන ශුද්ධ කොටසයි. හවුල් පූජාවට ඔප්පු කරන සතාගේ ලේ පූජාසනය මත ඉසින පූජකයාට ඒ කොටස අයිති වෙනවා.+ 15 ස්තුතිවන්ත වෙනවා කියලා පෙන්නන්න ඔප්පු කරන හවුල් පූජාවක මස් ඒක ඔප්පු කරන දවසේම කන්න ඕනේ. ඒක පහුවෙනිදා උදේ වෙන කල් ඉතුරු නොකළ යුතුයි.+

16 “‘කෙනෙක් භාරයක් හැටියට+ හරි කැමැත්තෙන්ම+ හරි පූජාවක් ඔප්පු කරනවා නම් ඒ පූජාව ඔප්පු කරන දවසේම ඒක කන්න ඕනේ. ඒකෙන් ටිකක් ඉතුරු වුණොත් ඒක පහුවෙනිදා කන්න පුළුවන්. 17 ඒත් තුන්වෙනි දවස වෙන කල් මස් ඉතුරු වුණොත් ඒක පුච්චලා දාන්න.+ 18 ඒත් හවුල් පූජාවේ මස් තුන්වෙනි දවසේදී කෑවොත් ඒ පූජාව ඔප්පු කරපු කෙනාව මං පිළිගන්නේ නැහැ. ඒ පූජාවෙන් එයාට කිසි ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. ඒ මස් සලකන්නේ පිළිකුල් දෙයක් විදිහටයි. ඒකෙන් කාපු කෙනා ඒ වරදට වග කිව යුතුයි.+ 19 අපවිත්‍ර දේක ගෑවුණු මස් කන්න අවසර නැහැ. ඒක ගින්නෙන් දැවිය යුතුයි. ඒත් අපවිත්‍ර වෙලා නැති මස් පවිත්‍රව ඉන්න හැමෝටම කෑමට ගන්න පුළුවන්.

20 “‘කෙනෙක් අපවිත්‍රව ඉද්දී යෙහෝවාට ඔප්පු කරන හවුල් පූජාවේ මස් කෑවොත් ඔහුව මරා දැමිය යුතුයි.+ 21 කෙනෙක් අපවිත්‍ර මනුස්සයෙක්ව+ හරි අපවිත්‍ර සතෙක්ව+ හරි වෙන ඕනෙම පිළිකුල්සහගත දෙයක්+ හරි ඇල්ලුවාට පස්සේ යෙහෝවාට ඔප්පු කරපු හවුල් පූජාවේ මස් කෑවොත් ඔහුව මරා දැමිය යුතුයි.’”

22 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙමත් කිව්වා. 23 “ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘ගවයෙක්ගේ හරි බැටළු පැටියෙක්ගේ හරි එළු පැටියෙක්ගේ හරි කිසිම තෙල් කොටසක් කන්න ඔබට අවසර නැහැ.+ 24 මැරුණු සතෙක්ගේ හරි වෙනත් සතෙක් මරලා දාපු සතෙක්ගේ හරි තෙල් කොටස් වෙනත් ඕනෙම දෙයක් සඳහා ගන්න පුළුවන්. ඒත් ඒවා කන්න කොහොමටවත් අවසර නැහැ.+ 25 යෙහෝවාට ගින්නෙන් ඔප්පු කරන්න ගෙනාපු සතාගේ තෙල් කොටස් ඒ පූජාව ගෙනාපු කෙනා කෑවොත් ඔහුව මරා දැමිය යුතුයි.

26 “‘ඔබ කොහේ ජීවත් වුණත් ලේ කන්න කොහොමටවත් ඔබට අවසර නැහැ.+ කුරුල්ලෙක්ගෙවත් වෙන සතෙක්ගෙවත් ලේ කන්න ඔබට අවසර නැහැ. 27 කවුරු හරි ලේ කෑවොත් ඔහුව මරා දැමිය යුතුයි.’”+

28 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙමත් කිව්වා. 29 “ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘කෙනෙක් යෙහෝවාට හවුල් පූජාවක් ඔප්පු කරනවා නම් ඔහු ඒ පූජාවෙන් කොටසක් යෙහෝවාට දෙන්න ඕනේ.+ 30 ඔහු සතාගේ තෙල් කොටස්+ සහ උගේ පපු පෙදෙස යෙහෝවාට ගින්නෙන් ඔප්පු කරන පූජාවක් විදිහට ගෙනා යුතුයි. ඔහු සතාගේ තෙල් කොටස් එක්ක පපු පෙදෙස යෙහෝවා ඉස්සරහා ඒ මේ අත සෙලවිය යුතුයි. ඒක සොලවන පූජාවක්.+ 31 පූජකයා සතාගේ තෙල් කොටස් පූජාසනය මත තියලා දුම ඉහළට නඟින විදිහට දැවිය යුතුයි.+ ඒත් උගේ පපු පෙදෙස ආරොන්ටයි, ඔහුගේ පුතාලටයි අයිති වෙනවා.’+

32 “‘හවුල් පූජාවන් හැටියට ගේන සතාගේ දකුණු ගාතය ශුද්ධ කොටසක් විදිහට පූජකයාට දෙන්න.+ 33 දකුණු ගාතය අයිති වෙන්නේ ආරොන්ගේ පුතාලා අතරින් හවුල් පූජාවේ ලේ සහ තෙල් කොටස් ඔප්පු කරන කෙනාටයි.+ 34 ඊශ්‍රායෙල් සෙනඟ මට ගේන හවුල් පූජාවලින් සොලවන පූජාවට වෙන් කරන සතාගේ පපු පෙදෙස සහ ශුද්ධ කොටසක් හැටියට වෙන් කරන උගේ ගාතය පූජකයා වන ආරොන්ටයි, ඔහුගේ පුතාලටයි දෙනවා.+ ඒක ඊශ්‍රායෙල් සෙනඟ දිගටම පිළිපැදිය යුතු නියෝගයක්.

35 “‘යෙහෝවාට ගින්නෙන් ඔප්පු කරන පූජාවලින් ආරොන් සහ ඔහුගේ පුතාලා වෙනුවෙන් වෙන් කරන කොටස තමයි ඒ. යෙහෝවාගේ පූජකයන් හැටියට ඔවුන්ව පත් කරපු දවසේ ඉඳන් ඔවුන්ට ඒ කොටස ලැබෙනවා.+ 36 ඊශ්‍රායෙල් සෙනඟ ඔප්පු කරන පූජාවලින් වෙන් කරන ඒ කොටස ඔවුන්ට ලබා දෙන්න කියලා පූජකයන් හැටියට ඔවුන්ව අභිෂේක කරපු දවසේදී යෙහෝවා නියෝග කළා.+ ඒක පරම්පරාවෙන් පරම්පරාවට දිගටම පැවැත්විය යුතු නියෝගයක්.’”

37 දවන පූජාව,+ ධාන්‍ය පූජාව,+ පාප පූජාව,+ වන්දි පූජාව,+ පූජකයන්ව අභිෂේක කරන්න ඔප්පු කරන පූජාව+ සහ හවුල් පූජාව+ සඳහා නීතිය ඒකයි. 38 යෙහෝවා දෙවියන් සීනයි+ පාළුකරයේදී ඔහුට පූජා ඔප්පු කරන්න කියලා ඊශ්‍රායෙල් සෙනඟට අණ කරපු අවස්ථාවේදී ඒ නීතිය දුන්නා. යෙහෝවා සීනයි කන්දේදී මෝසෙස්ට කියපු විදිහටම ඒක වාර්තා කරලා තියෙනවා.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න