ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හෙබ්‍රෙව් 8
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හෙබ්‍රෙව් පොතේ සාරාංශයක්

      • ශුද්ධ කූඩාරමෙන් ස්වර්ගයේ තියෙන දේවල් නියෝජනය වෙනවා (1-6)

      • පරණ ගිවිසුම සහ අලුත් ගිවිසුම අතර වෙනස (7-13)

හෙබ්‍රෙව් 8:1

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 3:1; 7:26
  • +ගීතා 110:1; හෙබ්‍රෙ 1:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 161 පි.

    දිව්‍යාණ්ඩු සේවා පාසැල්, 29-31 පි.

හෙබ්‍රෙව් 8:2

පාදසටහන්

  • *

    හෝ, “ඔහු මිනිස්සු වෙනුවෙන් සේවය කරන්නේ.”

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 9:8, 24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 161 පි.

    මුරටැඹ,

    11/15/2000, 11 පි.

    7/1/1996, 14-19 පි.

හෙබ්‍රෙව් 8:3

හරස් යොමු දැක්වීම්

  • +එෆී 5:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2000, 14 පි.

හෙබ්‍රෙව් 8:4

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 7:14

හෙබ්‍රෙව් 8:5

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 9:9, 24
  • +කොලො 2:16, 17; හෙබ්‍රෙ 10:1
  • +නික් 25:9, 40; 26:30; ගණන් 8:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2023, 25-26 පි.

හෙබ්‍රෙව් 8:6

පාදසටහන්

  • *

    හෝ, “මිනිස්සු වෙනුවෙන් සේවයක් කරන්න.”

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 11:25; හෙබ්‍රෙ 7:22; 9:15; 12:22, 24
  • +1තිමෝ 2:5
  • +ගීතා 110:4; රෝම 8:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2000, 11 පි.

හෙබ්‍රෙව් 8:7

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 7:11, 18

හෙබ්‍රෙව් 8:8

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හෙබ්‍රෙව් 8:9

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:51

හෙබ්‍රෙව් 8:10

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +රෝම 2:29
  • +2කොරි 6:16

හෙබ්‍රෙව් 8:11

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හෙබ්‍රෙව් 8:12

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 31:31-34

හෙබ්‍රෙව් 8:13

හරස් යොමු දැක්වීම්

  • +රෝම 10:4; හෙබ්‍රෙ 7:12
  • +කොලො 2:13, 14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2014, 15-16 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

හෙබ්‍රෙ. 8:1හෙබ්‍රෙ 3:1; 7:26
හෙබ්‍රෙ. 8:1ගීතා 110:1; හෙබ්‍රෙ 1:3
හෙබ්‍රෙ. 8:2හෙබ්‍රෙ 9:8, 24
හෙබ්‍රෙ. 8:3එෆී 5:2
හෙබ්‍රෙ. 8:4හෙබ්‍රෙ 7:14
හෙබ්‍රෙ. 8:5හෙබ්‍රෙ 9:9, 24
හෙබ්‍රෙ. 8:5කොලො 2:16, 17; හෙබ්‍රෙ 10:1
හෙබ්‍රෙ. 8:5නික් 25:9, 40; 26:30; ගණන් 8:4
හෙබ්‍රෙ. 8:61කොරි 11:25; හෙබ්‍රෙ 7:22; 9:15; 12:22, 24
හෙබ්‍රෙ. 8:61තිමෝ 2:5
හෙබ්‍රෙ. 8:6ගීතා 110:4; රෝම 8:17
හෙබ්‍රෙ. 8:7හෙබ්‍රෙ 7:11, 18
හෙබ්‍රෙ. 8:9නික් 12:51
හෙබ්‍රෙ. 8:10රෝම 2:29
හෙබ්‍රෙ. 8:102කොරි 6:16
හෙබ්‍රෙ. 8:12යෙරෙ 31:31-34
හෙබ්‍රෙ. 8:13රෝම 10:4; හෙබ්‍රෙ 7:12
හෙබ්‍රෙ. 8:13කොලො 2:13, 14
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
හෙබ්‍රෙව් 8:1-13

හෙබ්‍රෙව්වරුන්ට

8 අපි කියපු දේවල්වල ප්‍රධාන කාරණය තමයි මේක. අපි කතා කරපු විදිහේ උත්තම පූජකයෙක් අපිට ඉන්නවා.+ ඔහු ස්වර්ගයේ ඉන්න උසස්ම තැනැත්තාණන්ගේ සිංහාසනයේ දකුණු පැත්තේ ඉඳගත්තා.+ 2 ඔහු සේවය කරන්නේ* ශුද්ධස්ථානයේ+ සහ සැබෑ කූඩාරමේ. ඒ කූඩාරම හැදුවේ යෙහෝවා* මිසක් මනුස්සයෙක් නෙමෙයි. 3 හැම උත්තම පූජකයෙක්වම පත් කරන්නේ තෑගි පූජා සහ අනිත් පූජා ඔප්පු කරන්නයි. ඉතින් මේ පූජකයාත් පූජාවක් ඔප්පු කරන එක අවශ්‍ය වුණා.+ 4 ඔහු පොළොවේ හිටියා නම් ඔහු පූජකයෙක් වෙන්නේ නැහැ.+ මොකද නීතියේ කියලා තියෙන විදිහට තෑගි පූජා ඔප්පු කරන්න පූජකයන් ඉන්නවා. 5 ඒ පුරුෂයන් කරන පරිශුද්ධ සේවයෙන් ස්වර්ගයේ තියෙන දේවල් නියෝජනය වෙනවා. ඒ සේවයෙන් ස්වර්ගයේ තියෙන දේවල්වල+ ඡායාවක්+ දැකගන්න පුළුවන්. දෙවියන් මෝසෙස්ට කූඩාරම හදන්න ඕනෙ විදිහ ගැන කියද්දී දීපු ආඥාවෙන් ඒක පැහැදිලි වෙනවා. ඔහු කිව්වා “මං ඔයාට කන්දේදී පෙන්නපු සැලැස්මට අනුව ඒ හැම දෙයක්ම සෑදිය යුතුයි”+ කියලා. 6 ඒත් ඊට වඩා උතුම් සේවයක් කරන්න* දැන් යේසුස්ට පවරලා තියෙනවා. මොකද ඔහු තමයි වඩා උතුම් ගිවිසුමක+ මැදිහත්කරු.+ ඒ ගිවිසුම, කලින් දීපු පොරොන්දුවලට වඩා ගොඩක් හොඳ පොරොන්දු මාර්ගයෙන් නීත්‍යනුකූලව ස්ථිර කරලයි තියෙන්නේ.+

7 මුල් ගිවිසුමේ කිසිම අඩුවක් තිබුණේ නැත්නම් දෙවෙනි ගිවිසුමක් අවශ්‍ය වෙන්නේ නැහැ.+ 8 දෙවියන් සෙනඟගේ අඩුවක් දැක්කා කියලා ඔහු කියන මේ දෙයින් පැහැදිලියි. “යෙහෝවා* මෙහෙම කියනවා. ‘බලන්න! මම ඊශ්‍රායෙල් සහ යූදා සෙනඟ එක්ක අලුත් ගිවිසුමක් ඇති කරගන්න කාලයක් ඉදිරියේදී එනවා. 9 ඒත් ඒක ඔවුන්ගේ මුතුන්මිත්තන්ව ඊජිප්තුවෙන් පිටතට ගේන්න+ මම ඔවුන්ගේ අත අල්ලගත්ත දවසේදී ඔවුන් එක්ක ඇති කරගත්ත ගිවිසුම වගේ නෙමෙයි. මං එයාලා එක්ක ඇති කරගත්ත ගිවිසුම එයාලා කඩ කරපු නිසා දැන් මං එයාලා ගැන බලන්නේ නැහැ’ කියලා යෙහෝවා* කියනවා.

10 “‘ඒ කාලෙට පස්සේ මම ඊශ්‍රායෙල් සෙනඟ එක්ක මේ ගිවිසුම ඇති කරගන්නවා’ කියලා යෙහෝවා* කියනවා. ‘මම මගේ නීති ඔවුන්ගේ මනසටම දානවා. ඒවා ඔවුන්ගේ හදවතේ ලියනවා.+ මම ඔවුන්ගේ දෙවියන් වෙනවා. ඔවුන් මගේ සෙනඟ වෙනවා.+

11 “‘“යෙහෝවාව* අඳුරගන්න” කියලා කවුරුත් තමන්ගේ රටේ අයටවත් සහෝදරයාටවත් තවත් කියන්නේ නැහැ. මොකද පොඩිම කෙනාගේ ඉඳන් ලොකුම කෙනා වෙන කල් හැමෝම මාව හොඳින් අඳුරගෙන ඉන්නවා. 12 මම ඔවුන්ට දයාව පෙන්නලා ඔවුන් කරපු අධර්මිෂ්ඨ දේවල්වලට සමාව දෙනවා. ඔවුන්ගේ පාප ආයේ මතක් කරන්නේ නැහැ.’”+

13 “අලුත් ගිවිසුමක්” කියලා කියපු එකෙන් පේනවා ඔහු පරණ එක අයින් කළා+ කියලා. දෙයක් පරණ වෙද්දී, දිරලා යද්දී වැඩි දවසක් යන්න කලින් ඒක නැති වෙලාම යනවා.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න