ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 කොරින්ති 5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 කොරින්ති පොතේ සාරාංශයක්

      • ස්වර්ගයෙන් ලැබෙන දේ පැලඳගනියි (1-10)

      • සමාදාන වෙන්න උදව් කරන සේවය (11-21)

        • අලුත් නිර්මාණයක් (17)

        • ක්‍රිස්තුස් වෙනුවෙන් තානාපතීන් විදිහට (20)

2 කොරින්ති 5:1

හරස් යොමු දැක්වීම්

  • +2පේතෘ 1:13, 14
  • +1කොරි 15:50; ෆිලි 3:20, 21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/1998, 15-16 පි.

    3/1/1995, 30 පි.

2 කොරින්ති 5:2

හරස් යොමු දැක්වීම්

  • +රෝම 6:5; 8:23; 1කොරි 15:48, 49

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/1998, 15-16 පි.

2 කොරින්ති 5:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/1998, 15-16 පි.

2 කොරින්ති 5:4

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 15:43, 44; ෆිලි 1:21
  • +1පේතෘ 1:3, 4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    1/2020, 23 පි.

    මුරටැඹ (පාඩම්),

    1/2016, 20 පි.

    මුරටැඹ,

    2/15/1998, 15-16 පි.

2 කොරින්ති 5:5

පාදසටහන්

  • *

    හෝ, “අත්තිකාරම් මුදලක්; ලැබෙන්න යන දේට ස්ථිර සාක්ෂියක් (රිසිට් පතක්).”

හරස් යොමු දැක්වීම්

  • +එෆී 2:10
  • +රෝම 8:23; එෆී 1:13, 14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    1/2016, 18 පි.

    මුරටැඹ,

    2/15/1998, 15-16 පි.

2 කොරින්ති 5:6

හරස් යොමු දැක්වීම්

  • +යොහ 14:3

2 කොරින්ති 5:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2005, 16-20 පි.

    1/15/1998, 8-13 පි.

    රාජ්‍ය සේවාව,

    9/1996, 1 පි.

2 කොරින්ති 5:8

හරස් යොමු දැක්වීම්

  • +ෆිලි 1:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/1998, 15-16 පි.

    3/1/1995, 30 පි.

2 කොරින්ති 5:10

හරස් යොමු දැක්වීම්

  • +එළි 22:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/1998, 15-16 පි.

2 කොරින්ති 5:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/1998, 15-16 පි.

2 කොරින්ති 5:12

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 10:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/1998, 16 පි.

2 කොරින්ති 5:13

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 11:1, 16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/1998, 16 පි.

2 කොරින්ති 5:14

පාදසටහන්

  • *

    පේන විදිහට මෙතන කතා කරන්නේ පව්කාරයන් විදිහට හැමෝම මරණයට නියම වෙලා හිටපු එක ගැනයි.

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 53:10; මතෙ 20:28; 1තිමෝ 2:5, 6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    1/2016, 13-14 පි.

    මුරටැඹ,

    6/1/2010, 9 පි.

    5/15/2010, 26-27 පි.

    3/15/2005, 14 පි.

    12/15/1998, 16 පි.

    6/15/1995, 14-15 පි.

    6/1/1994, 15-16 පි.

2 කොරින්ති 5:15

හරස් යොමු දැක්වීම්

  • +රෝම 14:7, 8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 28 පාඩම

    මුරටැඹ (පාඩම්),

    1/2016, 13-14 පි.

    මුරටැඹ,

    6/1/2010, 9 පි.

    5/15/2010, 26-27 පි.

    3/15/2005, 14 පි.

    12/15/1998, 16-17 පි.

2 කොරින්ති 5:16

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 12:50
  • +යොහ 20:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2008, 28 පි.

    12/15/1998, 16-17 පි.

2 කොරින්ති 5:17

හරස් යොමු දැක්වීම්

  • +ගලා 6:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/1998, 17 පි.

    1/1/1993, 5-6 පි.

2 කොරින්ති 5:18

හරස් යොමු දැක්වීම්

  • +රෝම 5:10; එෆී 2:15, 16; කොලො 1:19, 20
  • +ක්‍රියා 20:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2014, 18 පි.

    12/15/2010, 12-14 පි.

    12/15/1998, 17-18 පි.

    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!, 209-210 පි.

2 කොරින්ති 5:19

හරස් යොමු දැක්වීම්

  • +රෝම 5:6; 1යොහ 2:1, 2
  • +රෝම 4:25; 5:18
  • +මතෙ 28:19, 20; ක්‍රියා 13:38, 39

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2010, 12-13 පි.

    12/15/1998, 17-18 පි.

2 කොරින්ති 5:20

හරස් යොමු දැක්වීම්

  • +ෆිලි 3:20
  • +එෆී 6:19, 20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දෙවියන්ගේ ආදරය ලබාගනිමු, 61-62 පි.

    “දෙවිගේ ප්‍රේමය”, 57-58 පි.

    මුරටැඹ,

    12/15/2010, 12-14 පි.

    11/1/2002, 16-17 පි.

    12/15/1998, 18 පි.

2 කොරින්ති 5:21

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 4:15; 7:26
  • +රෝම 1:16, 17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2000, 18-19 පි.

    12/15/1998, 18 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 කොරි. 5:12පේතෘ 1:13, 14
2 කොරි. 5:11කොරි 15:50; ෆිලි 3:20, 21
2 කොරි. 5:2රෝම 6:5; 8:23; 1කොරි 15:48, 49
2 කොරි. 5:41කොරි 15:43, 44; ෆිලි 1:21
2 කොරි. 5:41පේතෘ 1:3, 4
2 කොරි. 5:5එෆී 2:10
2 කොරි. 5:5රෝම 8:23; එෆී 1:13, 14
2 කොරි. 5:6යොහ 14:3
2 කොරි. 5:8ෆිලි 1:23
2 කොරි. 5:10එළි 22:12
2 කොරි. 5:122කොරි 10:10
2 කොරි. 5:132කොරි 11:1, 16
2 කොරි. 5:14යෙසා 53:10; මතෙ 20:28; 1තිමෝ 2:5, 6
2 කොරි. 5:15රෝම 14:7, 8
2 කොරි. 5:16මතෙ 12:50
2 කොරි. 5:16යොහ 20:17
2 කොරි. 5:17ගලා 6:15
2 කොරි. 5:18රෝම 5:10; එෆී 2:15, 16; කොලො 1:19, 20
2 කොරි. 5:18ක්‍රියා 20:24
2 කොරි. 5:19රෝම 5:6; 1යොහ 2:1, 2
2 කොරි. 5:19රෝම 4:25; 5:18
2 කොරි. 5:19මතෙ 28:19, 20; ක්‍රියා 13:38, 39
2 කොරි. 5:20ෆිලි 3:20
2 කොරි. 5:20එෆී 6:19, 20
2 කොරි. 5:21හෙබ්‍රෙ 4:15; 7:26
2 කොරි. 5:21රෝම 1:16, 17
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 කොරින්ති 5:1-21

දෙවෙනි කොරින්ති

5 පොළොවේ තියෙන අපේ නිවහන ඒ කියන්නේ මේ කූඩාරම කඩලා දාන්න යනවා කියලා අපි දන්නවා.+ ඊටපස්සේ දෙවියන්ගෙන් අපිට ගොඩනැඟිල්ලක් ලැබෙනවා. ඒක අත්වලින් හදපු නිවහනක් නෙමෙයි+ ස්වර්ගයේ තියෙන සදාකාලික නිවහනක්. 2 ස්වර්ගයෙන් ලැබෙන දේ පැලඳගන්න හරිම ආසාවෙන් බලාගෙන ඉන්න අපි, දැන් ඉන්න නිවහනේ ඉන්නේ කෙඳිරිගගා.+ 3 ඒක පැලඳගද්දී අපිට නිර්වස්ත්‍රව ඉන්න වෙන්නේ නැහැ. 4 ඇත්තටම මේ කූඩාරමේ ඉන්න අපි හිතේ කනස්සල්ලෙන් කෙඳිරිගාන්නේ ඒක අයින් කරලා දාන්න ඕනෙ නිසා නෙමෙයි. අපි කෙඳිරිගාන්නේ අනිත් එක පැලඳගන්න අපිට තියෙන ආසාව නිසයි.+ ඒක පැලඳගත්තාම මරණයට නියම වෙලා තියෙන මේ ශරීරය වෙනුවට අපිට සදාකාල ජීවනය ලැබෙනවා.+ 5 ඒ වගේ ජීවිතේකට අපිව සූදානම් කළේ දෙවියන්.+ ඔහු තමයි ඉස්සරහට ලැබෙන්න තියෙන දේට සහතිකයක්* විදිහට අපිට ඔහුගේ බලය දුන්නේ.+

6 ඒ නිසා කිසිම වෙලාවක අපි සැලෙන්නේ නැහැ. අපි දන්නවා ශරීරය කියන මේ නිවහනේ අපි ඉන්න කල් අපි ඉන්නේ ස්වාමීන් එක්ක නෙමෙයි කියලා.+ 7 ඇත්තටම අපි ගමන් කරන්නේ දකින දේවල් දිහා බලාගෙන නෙමෙයි විශ්වාසයෙන්. 8 ඉතින් කිසිම දේකට සැලෙන්නේ නැති අපි, කැමැත්තෙන් ඉන්නේ ශරීරය කියන මේ නිවහනෙන් අයින් වෙලා ස්වාමීන් එක්ක ජීවත් වෙන්නයි.+ 9 අපි කොහේ ජීවත් වුණත් ඔහු එක්ක වුණත් ඔහුගෙන් වෙන් වෙලා වුණත් අපේ අධිෂ්ඨානය ඔහුව සතුටු කරන්නයි. 10 මොකද අපි හැමෝටම ක්‍රිස්තුස්ගේ විනිශ්චයාසනය ඉස්සරහට යන්න වෙනවා. ශරීරය කියන මේ නිවහනේ ඉන්න කාලේදී කරපු යහපත් දේවල්වලට නැත්නම් නරක දේවල්වලට ප්‍රතිඵල එදාට අපි එක් එක් කෙනාට ලැබෙයි.+

11 ස්වාමීන් ගැන ගරුබියක් ඇතුව ඉන්න එකට ඇතුළත් වෙන්නේ මොකක්ද කියලා අපි දන්නවා. ඒ නිසයි අපිට ඇහුම්කන් දෙන්න කියලා මිනිස්සුන්ට අපි නිතර නිතර උනන්දු කරන්නේ. දෙවියන් හොඳටම දන්නවා අපි මොන වගේ අයද කියලා. මං හිතනවා අපි මොන වගේ අයද කියලා තේරුම්ගන්න ඔයාලාගේ හෘද සාක්ෂිය ඔයාලටත් උදව් කරලා ඇති කියලා. 12 අපි මේ හදන්නේ අපි කවුද කියලා ආයෙත් ඔයාලට හඳුන්වලා දෙන්න නෙමෙයි. ඒ වෙනුවට අපි ගැන හොඳ දේවල් කතා කරන්න ඔයාලට තියෙන හේතු පෙන්නලා දෙන්නයි. එතකොට ඔයාලට පුළුවන් වෙයි පිටින් පේන්න තියෙන දේවල් ගැන මහ ඉහළින් කතා කරන අයට උත්තර දෙන්න.+ මොකද එයාලා හදවතේ තියෙන දේ ගැන කතා කරන අය නෙමෙයි. 13 පිස්සු හැදුණු අය වගේ අපි වැඩ කළා නම්+ අපි ඒක කළේ දෙවියන් වෙනුවෙන්. අපි හොඳ සිහිකල්පනාවෙන් වැඩ කරනවා නම් ඒක කරන්නේ ඔයාලා වෙනුවෙන්. 14 මොකද ක්‍රිස්තුස් පෙන්නපු ආදරේ අපේ හිතේ ලොකු පෙලඹීමක් ඇති කරනවා. ඒකට හේතුව අපි මේ දේ හොඳින් තේරුම් අරගෙනයි ඉන්නේ. හැමෝම මැරිලා හිටපු* නිසා හැමෝම වෙනුවෙන් එක මිනිසෙක් මැරුණා.+ 15 ඔහු හැමෝම වෙනුවෙන් මැරුණේ ජීවත් වෙන අය තවදුරටත් තමන් ගැනම හිතලා ජීවත් වෙන්නේ නැතුව+ එයාලා වෙනුවෙන් මැරිලා, නැවත නැඟිට්ටවපු කෙනා වෙනුවෙන් ජීවත් වෙන්නයි.

16 ඉතින් දැන් ඉඳන් අපි මිනිස්සු දිහා බලන්නේ අපිට පේන්න තියෙන දේට අනුව නෙමෙයි.+ ඇත්ත, අපෙන් සමහරදෙනෙක් කලින් ක්‍රිස්තුස් දිහා බැලුවේ පේන්න තිබුණ දේට අනුවයි. හැබැයි දැන් අපි එහෙම කරන්නේ නැහැ.+ 17 ඇත්තටම කෙනෙක් ක්‍රිස්තුස් එක්ක එකට බැඳිලා ඉන්නවා නම් එයා දෙවියන්ගේ අලුත් නිර්මාණයක්.+ පරණ දේවල් නැති වෙලා ගියා. බලන්න! අලුත් දේවල් බිහි වෙලා. 18 හැම දෙයක්ම ලැබෙන්නේ දෙවියන්ගෙන්. ඔහුත් එක්ක සමාදාන වෙන්න ක්‍රිස්තුස් මාර්ගයෙන් ඔහු අපිට අවස්ථාව දුන්නා.+ දෙවියන් එක්ක සමාදාන වෙන්න මිනිස්සුන්ට උදව් කරන සේවයකුත් ඔහු අපිට භාර දුන්නා.+ 19 ඒකට දෙවියන් තමන් එක්ක සමාදාන වෙන්න ලෝකේ ඉන්න මිනිස්සුන්ට ක්‍රිස්තුස් මාර්ගයෙන් අවස්ථාව දෙනවා+ කියන එකත් එයාලා කරලා තියෙන වැරදිවලට ලැබෙන්න ඕනෙ දඬුවම ඔහු දෙන්නේ නැහැ+ කියන එකත් ඇතුළත්. දෙවියන් එක්ක සමාදාන වෙන්න උදව් වෙන ඒ පණිවිඩය ඔහු භාර දුන්නේ අපිටයි.+

20 ඒ නිසා අපි ක්‍රිස්තුස් වෙනුවෙන්+ තානාපතීන්+ විදිහට වැඩ කරනවා. දෙවියන් අපි මාර්ගයෙන් මිනිස්සුන්ගෙන් ඉල්ලීමක් කරනවා. ක්‍රිස්තුස් වෙනුවට පෙනී ඉන්න අය විදිහට අපි උනන්දුවෙන් ඉල්ලන්නේ “දෙවියන් එක්ක සමාදාන වෙන්න” කියලයි. 21 කවදාවත් වරදක් කරපු නැති කෙනාව+ දෙවියන් අපේ වැරදි වෙනුවෙන් පාප පූජාවක් විදිහට දුන්නා. එහෙම කළේ ඔහු මාර්ගයෙන් අපිට දෙවියන් ඉස්සරහා ධර්මිෂ්ඨ අය වෙන්න අවස්ථාව දෙන්නයි.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න