ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 23
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

නික්මයාම පොතේ සාරාංශයක්

      • ඊශ්‍රායෙල්වරු පිළිපදින්න ඕනෙ නීති (1-19)

        • අවංකකම සහ සාධාරණව වැඩ කරන එක ගැන (1-9)

        • සබත් දවස සහ උත්සව ගැන (10-19)

      • ඊශ්‍රායෙල්වරුන්ට මඟ පෙන්නන්න දේවදූතයෙක්ව යවයි (20-26)

      • දේශය යටත් කරගන්න එක සහ දේශ සීමා (27-33)

නික්මයාම 23:1

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:16; හිතෝ 6:16, 19
  • +ද්වි 19:18, 19; හිතෝ 19:5

නික්මයාම 23:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    9/2020, 2 පි.

    වැඩපොත සඳහා තොරතුරු, 9/2020, 1 පි.

    මුරටැඹ,

    7/15/2011, 10-12 පි.

    10/1/1993, 27 පි.

නික්මයාම 23:3

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 7/2021, 2-3 පි.

නික්මයාම 23:4

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 25:21; 1තෙස 5:15

නික්මයාම 23:5

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 22:4; ලූක් 6:27; රෝම 12:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 195 ලිපිය

නික්මයාම 23:6

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 16:19; 2ලේක 19:7

නික්මයාම 23:7

පාදසටහන්

  • *

    හෝ, “බොරු කීමෙන් සහ බොරු පිළිගන්න එකෙන්.”

  • *

    හෝ, “දුෂ්ට කෙනෙක්ව වරදින් නිදහස් කරන්නේ නැහැ.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 17:15; රෝම 1:18; 2:6

නික්මයාම 23:8

හරස් යොමු දැක්වීම්

  • +දේශ 7:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 7/2021, 2-3 පි.

නික්මයාම 23:9

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:34

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2016, 9 පි.

නික්මයාම 23:10

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 25:3, 4

නික්මයාම 23:12

පාදසටහන්

  • *

    මූ.අ., “දාසියගේ පුතාට.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:9, 10; ද්වි 5:14

නික්මයාම 23:13

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:9
  • +ද්වි 12:3; යොෂු 23:6, 7

නික්මයාම 23:14

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 16:16

නික්මයාම 23:15

පාදසටහන්

  • *

    උප. B15 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 23:6; ලූක් 22:7
  • +නික් 12:18
  • +ද්වි 16:17

නික්මයාම 23:16

පාදසටහන්

  • *

    සති උත්සවය කියලත් පෙන්තකොස්ත උත්සවය කියලත් කියනවා.

  • *

    පැල් (කූඩාරම්) උත්සවය කියලත් කියනවා.

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 28:26; ද්වි 16:9, 10; ක්‍රියා 2:1
  • +ද්වි 16:13; නෙහෙ 8:14; යොහ 7:2

නික්මයාම 23:17

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 12:5, 6

නික්මයාම 23:19

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 18:8, 12; 1කොරි 15:20
  • +ද්වි 14:21; හිතෝ 12:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2006, 30 පි.

    4/1/2006, 31 පි.

    3/15/2004, 27 පි.

    7/15/2003, 26, 28 පි.

    7/15/1995, 29 පි.

නික්මයාම 23:20

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 20:16
  • +නික් 14:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 160 ලිපිය

    මුරටැඹ,

    12/15/2010, 6 පි.

    9/15/2010, 21 පි.

    3/15/2004, 27 පි.

    6/15/1998, 23 පි.

    දානියෙල්ගේ අනාවැකි, 204-205 පි.

නික්මයාම 23:21

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 14:35; යොෂු 24:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2010, 6 පි.

    9/15/2010, 21 පි.

    3/15/2004, 27 පි.

නික්මයාම 23:23

හරස් යොමු දැක්වීම්

  • +නික් 34:11; යොෂු 5:13, 14; 24:8

නික්මයාම 23:24

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:5; ලෙවී 18:3; ද්වි 12:30; 2ලේක 33:2
  • +නික් 20:3; ගණන් 33:52

නික්මයාම 23:25

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 6:13; 10:12; යොෂු 22:5; මතෙ 4:10
  • +ද්වි 7:13
  • +ද්වි 7:15

නික්මයාම 23:26

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 7:14; 28:4

නික්මයාම 23:27

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 2:25; යොෂු 2:9
  • +ද්වි 7:23, 24

නික්මයාම 23:28

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 7:20; යොෂු 2:11; 24:11

නික්මයාම 23:29

පාදසටහන්

  • *

    මූ.අ., “අවුරුද්දකින්.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 7:22

නික්මයාම 23:30

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 9:4

නික්මයාම 23:31

පාදසටහන්

  • *

    ඒ කියන්නේ යුප්‍රටීස් ගඟ.

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:18; ද්වි 1:7; යොෂු 1:4; 1රාජා 4:21
  • +විනි 1:4; 11:21

නික්මයාම 23:32

හරස් යොමු දැක්වීම්

  • +නික් 34:12; ගණන් 25:1, 2; ද්වි 7:2; 2කොරි 6:14

නික්මයාම 23:33

පාදසටහන්

  • *

    හෝ, “ඔබට උගුලක් වෙයි.”

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 23:12, 13; විනි 1:28; ගීතා 106:36

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

නික්. 23:1ලෙවී 19:16; හිතෝ 6:16, 19
නික්. 23:1ද්වි 19:18, 19; හිතෝ 19:5
නික්. 23:3ලෙවී 19:15
නික්. 23:4හිතෝ 25:21; 1තෙස 5:15
නික්. 23:5ද්වි 22:4; ලූක් 6:27; රෝම 12:21
නික්. 23:6ද්වි 16:19; 2ලේක 19:7
නික්. 23:7හිතෝ 17:15; රෝම 1:18; 2:6
නික්. 23:8දේශ 7:7
නික්. 23:9ලෙවී 19:34
නික්. 23:10ලෙවී 25:3, 4
නික්. 23:12නික් 20:9, 10; ද්වි 5:14
නික්. 23:13ද්වි 4:9
නික්. 23:13ද්වි 12:3; යොෂු 23:6, 7
නික්. 23:14ද්වි 16:16
නික්. 23:15ලෙවී 23:6; ලූක් 22:7
නික්. 23:15නික් 12:18
නික්. 23:15ද්වි 16:17
නික්. 23:16ගණන් 28:26; ද්වි 16:9, 10; ක්‍රියා 2:1
නික්. 23:16ද්වි 16:13; නෙහෙ 8:14; යොහ 7:2
නික්. 23:17ද්වි 12:5, 6
නික්. 23:19ගණන් 18:8, 12; 1කොරි 15:20
නික්. 23:19ද්වි 14:21; හිතෝ 12:10
නික්. 23:20ගණන් 20:16
නික්. 23:20නික් 14:19
නික්. 23:21ගණන් 14:35; යොෂු 24:19
නික්. 23:23නික් 34:11; යොෂු 5:13, 14; 24:8
නික්. 23:24නික් 20:5; ලෙවී 18:3; ද්වි 12:30; 2ලේක 33:2
නික්. 23:24නික් 20:3; ගණන් 33:52
නික්. 23:25ද්වි 6:13; 10:12; යොෂු 22:5; මතෙ 4:10
නික්. 23:25ද්වි 7:13
නික්. 23:25ද්වි 7:15
නික්. 23:26ද්වි 7:14; 28:4
නික්. 23:27ද්වි 2:25; යොෂු 2:9
නික්. 23:27ද්වි 7:23, 24
නික්. 23:28ද්වි 7:20; යොෂු 2:11; 24:11
නික්. 23:29ද්වි 7:22
නික්. 23:30ද්වි 9:4
නික්. 23:31උත් 15:18; ද්වි 1:7; යොෂු 1:4; 1රාජා 4:21
නික්. 23:31විනි 1:4; 11:21
නික්. 23:32නික් 34:12; ගණන් 25:1, 2; ද්වි 7:2; 2කොරි 6:14
නික්. 23:33යොෂු 23:12, 13; විනි 1:28; ගීතා 106:36
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
නික්මයාම 23:1-33

නික්මයාම

23 “කෙනෙක් ගැන බොරු ප්‍රචාරය කරන්න එපා.+ ඔබ දුෂ්ට කෙනෙක් එක්ක කුමන්ත්‍රණය කරලා අහිංසක කෙනෙක්ට විරුද්ධව බොරු සාක්ෂි නොදිය යුතුයි.+ 2 වැඩිදෙනා කියන දේ අහලා දුෂ්ට දේ කරන්න එපා. වැඩිදෙනාගේ පැත්ත අරන් කෙනෙක්ට විරුද්ධව බොරු සාක්ෂි දීලා අසාධාරණ විදිහට වැඩ කරන්න එපා. 3 දුප්පත් කෙනෙක් තවත් කෙනෙක්ට විරුද්ධව පැමිණිල්ලක් කරද්දී ඔහු දුප්පත් නිසාම ඔහුගේ පැත්ත ගන්න එපා.+

4 “ඔබේ සතුරාගේ ගවයා හෝ බූරුවා ඉබාගාතේ යනවා දැක්කොත් ඔබ ඌව අරන් ගිහින් ඔහුට ආයෙත් භාර දිය යුතුයි.+ 5 ඔබට වෛර කරන කෙනෙක්ගේ බූරුවා ලොකු බරක් පිටේ තියාගෙන වැටිලා ඉන්නවා දැක්කොත් ඌට උදව් නොකර එතනින් යන්න එපා. සතාගෙන් ඒ බර අයින් කරන්න උගේ අයිතිකරුට ඔබ උදව් කළ යුතුයි.+

6 “දුප්පත් කෙනෙක්ගේ නඩුවක් විසඳද්දී ඔහුට අසාධාරණයක් වෙන විදිහට විනිශ්චය කරන්න එපා.+

7 “බොරු චෝදනා කරන එකෙන් සහ ඒවා පිළිගන්න එකෙන්* සම්පූර්ණයෙන්ම වළකින්න. මොනම විදිහකින්වත් අහිංසක, ධර්මිෂ්ඨ කෙනෙක්ව මරන්න හවුල් වෙන්න එපා. මොකද මම කවදාවත් දුෂ්ට කෙනෙක් ධර්මිෂ්ඨයි කියලා ප්‍රකාශ කරන්නේ නැහැ.*+

8 “අල්ලස් ගන්න එපා. බුද්ධිමත්ව විනිශ්චය කරන කෙනෙක් වුණත් අල්ලසක් නිසා නොමඟ යන්න පුළුවන්. ඒ වගේම අල්ලසක් නිසා ධර්මිෂ්ඨ කෙනෙක් වුණත් ඔහුගේ තීන්දු වෙනස් කරන්න ඉඩ තියෙනවා.+

9 “ඔබ අතරේ ඉන්න විදේශිකයන්ට හිංසා පීඩා කරන්න එපා. ඔබත් ඊජිප්තුවේ විදේශිකයන් විදිහට ජීවත් වුණ නිසා විදේශිකයන්ට හැඟෙන විදිහ ඔබ හොඳින්ම දන්නවා.+

10 “අවුරුදු හයක් ඔබේ කෙත්වතුවල බීජ වපුරලා පලදාව රැස් කරගන්න.+ 11 ඒත් හත්වෙනි අවුරුද්දේ කෙත්වතුවල බීජ වපුරන්නේ නැතුව ඒවා නිකම්ම තියෙන්න හරින්න. ඒ කාලයේදී ඉබේම හටගන්න පලදාව දුප්පත් අයට එකතු කරගන්න ඉඩහරින්න. ඉතුරු වෙන දේ සත්තුන්ට කන්න හරින්න. ඔබේ මිදිවතු සහ ඔලීවවතුවලටත් ඒ දේම කරන්න.

12 “දවස් හයක් ඔබ වැඩ කළ යුතුයි. ඒත් හත්වෙනි දවසේදී වැඩ කරන්න එපා. එදාට ඔබේ ගවයාට සහ බූරුවාට විවේකයක් දිය යුතුයි. ඔබේ දාස දාසීන්ට* සහ විදේශිකයන්ට නිවාඩුවක් දිය යුතුයි.+

13 “මම ඔබට කියපු හැම දෙයක්ම හිතට අරන් කරන්න.+ වෙනත් දෙවිවරුන්ගේ නම් සඳහන් කරන්න එපා. කිසිම වෙලාවක ඒ දෙවිවරුන්ගෙන් උදව් ඉල්ලන්න එපා.+

14 “මට ගෞරව කරන්න ඔබ අවුරුද්දට තුන් පාරක් උත්සව පවත්වන්න.+ 15 ඔබ මුහුන් නොදැමූ රොටි උත්සවය පැවැත්විය යුතුයි.+ මම ඔබට අණ කරපු විදිහට දවස් හතක්ම මුහුන් නොදැමූ රොටි කන්න. ආබීබ්* මාසයේ+ මම නියම කරපු දවස්වලදී එහෙම කරන්න. මොකද ඔබ ඊජිප්තුවෙන් පිටතට ආවේ ඒ මාසයෙදියි. ඒ කාලයේදී සෙනඟ මං ඉස්සරහට හිස් අතින් නොපැමිණිය යුතුයි.+ 16 ඔබ වෙහෙස මහන්සි වෙලා කෙත්වතුවල වගා කරපු දේවල්වල මුල්ම පලදාව නෙළන කාලයේදී උත්සවයක් පැවැත්විය යුතුයි.+ ඒක ප්‍රථම ඵල උත්සවයයි.* අවුරුද්ද අවසානයේදී ඔබේ කෙත්වතුවල පලදාව රැස් කරගද්දීත් උත්සවයක් පැවැත්විය යුතුයි. ඒක අස්වැන්න නෙළීමේ උත්සවයයි.*+ 17 අවුරුද්දට තුන් වතාවක් හැම පුරුෂයෙක්ම සැබෑ ස්වාමීන් වන යෙහෝවා ඉදිරියට පැමිණිය යුතුයි.+

18 “ඔබ මට සත්තුන්ගේ ලේ ඔප්පු කරද්දී ඒවාත් එක්ක මුහුන් දාපු කිසිම දෙයක් ඔප්පු නොකළ යුතුයි. මට ගෞරව කරන්න පවත්වන උත්සවවලදී ඔප්පු කරන තෙල් කොටස් පහුවෙනිදා උදේ වෙන කල් පූජාසනයේ තියන්න එපා.

19 “ඔබේ අස්වැන්නේ මුල්ම පලදාවෙන් හොඳම කොටස ඔබේ දෙවි වන යෙහෝවාගේ ගෘහයට ගෙනා යුතුයි.+

“එළු පැටියෙක්ව උගේ මවගේ කිරිවල උයන්න එපා.+

20 “ගමන යද්දී ඔබව රැකබලා ගන්නත් මම ඔබට සූදානම් කරපු තැනට ඔබව අරන් යන්නත්+ ඔබට ඉස්සරහින් දේවදූතයෙක්ව යවනවා.+ 21 ඔහු කියන දේට හොඳින් ඇහුම්කන් දීලා ඔහුට කීකරු වෙන්න. ඔහුට විරුද්ධව කැරලිගහන්න එපා. මොකද ඔහු පෙනී ඉන්නේ මගේ නාමයෙන්. ඔබ කැරලිගැහුවොත් ඔහු ඔබට සමාව දෙන්නේ නැහැ.+ 22 ඒත් ඔබ ඔහු කියන හැම දේටම කීකරු වෙලා මං ඔබට කියන හැම දෙයක්ම පිළිපදිනවා නම් මම ඔබේ සතුරන්ට විරුද්ධව ක්‍රියා කරනවා. ඔබට හිරිහැර කරන අයට මම දඬුවම් කරනවා. 23 මගේ දූතයා ඔබට ඉස්සරහින් ගිහින් අමෝරිවරුන්ගේ, හිත්තීවරුන්ගේ, පෙරිස්සිවරුන්ගේ, කානානිවරුන්ගේ, හිවීයවරුන්ගේ සහ යෙබූසිවරුන්ගේ දේශයට ඔබව අරන් යනවා. මම ඒ ජාතීන්ව නැත්තටම නැති කරලා දානවා.+ 24 ඔබ ඔවුන්ගේ දෙවිවරුන් ඉස්සරහා වැඳ වැටෙන්න එපා. ඒ දෙවිවරුන්ට නමස්කාර කරන්න ඔබව පොලඹවන්න කිසිම කෙනෙක්ට ඉඩ දෙන්නත් එපා. ඔවුන් කරන්න පුරුදු වෙලා ඉන්න දේවල් ඔබ කරන්න එපා.+ ඒ වෙනුවට ඔවුන්ගේ දෙවිවරුන්ගේ රූප සහ නමස්කාර කරන්න ඔවුන් ඉදි කරපු කුලුනු ඔබ කඩා බිඳ දැමිය යුතුයි.+ 25 ඔබ නමස්කාර කළ යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවාටයි.+ එතකොට මම කෑම බීම දීලා ඔබට ආශීර්වාද කරනවා.+ අසනීප නිසා ඔබට දුක් විඳින්න දෙන්නෙත් නැහැ.+ 26 ඔබේ දේශයේ ඉන්න කිසිම ස්ත්‍රියකට ගබ්සාවක් සිදු වෙන්නේ නැහැ. එහේ වඳ ස්ත්‍රීන් ඉන්න යන්නෙත් නැහැ.+ මම ඔබට ගොඩක් කල් ජීවත් වෙන්න අවස්ථාව දෙනවා.

27 “ඔබ යන හැම තැනකම ඉන්න මිනිස්සු මං ගැන අහලා, ඔබව දකින්නත් කලින් බයෙන් වෙවුලයි.+ ඔබ ඔවුන් අතරට ගියාම මම ඔවුන්ව වියවුලට පත් කරනවා. මම ඔබේ හැම සතුරෙක්වම ඔබ ඉදිරියෙන් පන්නලා දානවා.+ 28 හිවීයවරුන්, කානානිවරුන් සහ හිත්තීවරුන් ඔබ එනවා කියලා දැනගෙන කලබල වෙලා පලා යයි.+ 29 මම ඔවුන්ව එකපාරම* පන්නලා දාන්නේ නැහැ. එහෙම කළොත් දේශය පාළුවට ගිහින් වනසතුන්ගේ ගාණ වැඩි වෙලා උන් ඔබට හිංසා කරයි.+ 30 ඒ නිසා ඔබේ සෙනඟ වැඩි වෙලා දේශය අයිති කරගන්න කල් මම ඔවුන්ව ටිකෙන් ටික පන්නලා දානවා.+

31 “මම ඔබේ දේශ සීමා රතු මුහුදේ ඉඳන් පිලිස්තිවරුන්ගේ මුහුද දක්වාත් පාළුකරයේ ඉඳන් මහ ගඟ* දක්වාත් විශාල කරනවා.+ දේශයේ ජීවත් වෙන අයව මම ඔබට යටත් කරලා දෙනවා. ඔබ ඔවුන්ව දේශයෙන් පන්නලා දායි.+ 32 ඔබ ඔවුන් එක්කවත් ඔවුන්ගේ දෙවිවරුන් එක්කවත් කිසිම ගිවිසුමක් ඇති කර නොගත යුතුයි.+ 33 ඔබේ දේශයේ ඔබත් එක්ක ජීවත් වෙන්න ඔවුන්ට ඉඩ දෙන්න එපා. එහෙම කළොත් මට විරුද්ධව පව් කරන්න ඔවුන් ඔබව පොලඹවයි. ඔබ ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර කළොත් ඒක ඔබේ විනාශයට හේතු වෙයි.”*+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න