ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 77
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • දුකින් ඉද්දී කරපු යාච්ඤාවක්

        • දෙවියන් කරපු දේවල් ගැන කල්පනා කරනවා (11, 12)

        • “ඔබ තරම් ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක් ඉන්නවාද?” (13)

ගීතාවලිය 77:පෙර සටහන

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 35:15

ගීතාවලිය 77:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:6; හිතෝ 15:29

ගීතාවලිය 77:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 18:6; 50:15

ගීතාවලිය 77:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 42:5
  • +ගීතා 143:4

ගීතාවලිය 77:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 143:5; යෙසා 51:9

ගීතාවලිය 77:6

පාදසටහන්

  • *

    හෝ, “තත් භාණ්ඩයෙන් වාදනය කරපු සංගීතය.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 42:8
  • +ගීතා 77:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2006, 12 පි.

ගීතාවලිය 77:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 74:1
  • +ගීතා 79:5

ගීතාවලිය 77:9

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 49:14; 63:15

ගීතාවලිය 77:10

පාදසටහන්

  • *

    හෝ, “හදවත පසාරු කරගෙන යන.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 31:22

ගීතාවලිය 77:11

පාදසටහන්

  • *

    “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2001, 9 පි.

ගීතාවලිය 77:12

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 16:9; ගීතා 143:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2001, 9 පි.

ගීතාවලිය 77:13

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:11; ගීතා 89:8

ගීතාවලිය 77:14

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 72:18; එළි 15:3
  • +නික් 9:16; යෙසා 52:10; දානි 3:29; 6:26, 27

ගීතාවලිය 77:15

හරස් යොමු දැක්වීම්

  • +නික් 6:6; ද්වි 9:29

ගීතාවලිය 77:16

හරස් යොමු දැක්වීම්

  • +නික් 14:21; යොෂු 3:16; ගීතා 114:1-3

ගීතාවලිය 77:17

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 22:15; ගීතා 144:6

ගීතාවලිය 77:18

පාදසටහන්

  • *

    හෝ, “සරුසාර පොළොව.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 29:3
  • +ගීතා 97:4
  • +නික් 19:18; 2සාමු 22:8

ගීතාවලිය 77:19

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 9:10, 11; හබ 3:15

ගීතාවලිය 77:20

හරස් යොමු දැක්වීම්

  • +නික් 13:21; ගීතා 78:52
  • +යෙසා 63:11; ක්‍රියා 7:35, 36

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 77:පෙර සටහන2ලේක 35:15
ගීතා. 77:1ගීතා 34:6; හිතෝ 15:29
ගීතා. 77:2ගීතා 18:6; 50:15
ගීතා. 77:3ගීතා 42:5
ගීතා. 77:3ගීතා 143:4
ගීතා. 77:5ගීතා 143:5; යෙසා 51:9
ගීතා. 77:6ගීතා 42:8
ගීතා. 77:6ගීතා 77:12
ගීතා. 77:7ගීතා 74:1
ගීතා. 77:7ගීතා 79:5
ගීතා. 77:9යෙසා 49:14; 63:15
ගීතා. 77:10ගීතා 31:22
ගීතා. 77:121ලේක 16:9; ගීතා 143:5
ගීතා. 77:13නික් 15:11; ගීතා 89:8
ගීතා. 77:14ගීතා 72:18; එළි 15:3
ගීතා. 77:14නික් 9:16; යෙසා 52:10; දානි 3:29; 6:26, 27
ගීතා. 77:15නික් 6:6; ද්වි 9:29
ගීතා. 77:16නික් 14:21; යොෂු 3:16; ගීතා 114:1-3
ගීතා. 77:172සාමු 22:15; ගීතා 144:6
ගීතා. 77:18ගීතා 29:3
ගීතා. 77:18ගීතා 97:4
ගීතා. 77:18නික් 19:18; 2සාමු 22:8
ගීතා. 77:19නෙහෙ 9:10, 11; හබ 3:15
ගීතා. 77:20නික් 13:21; ගීතා 78:52
ගීතා. 77:20යෙසා 63:11; ක්‍රියා 7:35, 36
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 77:1-20

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙත. යෙදූතුන්.* ආසාෆ් රචනා කරපු ගීතයක්.+

77 මම හඬ නඟා දෙවියන්ගෙන් උදව් ඉල්ලනවා.

මම උදව් ඉල්ලද්දී ඔහු මට සවන් දෙනවා.+

 2 දුක් කරදරවලට මුහුණ දෙද්දී

මං යෙහෝවාව හොයාගෙන යනවා.+

රෑ පුරාම මගේ දෑත් ඔහු දෙසට ඔසවගෙන ඉන්නවා.

මගේ හිතට කිසි සැනසීමක් නැහැ.

 3 දෙවියන්ව මතක් වෙද්දී මට දරාගන්න බැරි දුකක් දැනෙනවා.+

මං ඉන්නේ ලොකු වේදනාවකින්. මගේ ඇඟට කිසි පණක් නැහැ.+ (සීලාහ්)

 4 ඔබ මගෙන් නින්ද උදුරගත්තා.

කතා කරගන්න බැරි තරමට මගේ හිත කැලඹිලා.

 5 අතීත දවස් ගැන මම කල්පනා කරනවා.+

ඈත අතීතය ගැන මට සිහි වෙනවා.

 6 මං ගායනා කරපු ගීතය* මට මතක් වෙනවා.+

මම හුඟක් දේවල් ගැන හොඳට හිතලා බලනවා.+

මේ කාරණා ගැන හොඳින් හොයලා බලනවා.

 7 යෙහෝවා අපිව සදහටම අත්හැරලා දාලාද?+

අපිට ආයේ කවදාවත් ඔහුව සතුටු කරන්න බැරි වෙයිද?+

 8 ආයේ කවදාවත් ඔහුගේ නොසැලෙන ආදරය

ඔහු අපිට පෙන්වන එකක් නැද්ද?

ඔහුගේ පොරොන්දු ඉටු වෙන විදිහ

ඉදිරි පරම්පරාවලට දැකගන්න බැරි වෙයිද?

 9 කරුණාව පෙන්වන්න දෙවියන්ට අමතක වෙලාද?+

එහෙමත් නැත්නම් ඔහුගේ කේන්තිය නිසා

ඔහු ආයේ කවදාවත් අපිට දයාව පෙන්වන්නේ නැතුව ඉඳියිද? (සීලාහ්)

10 මම නිතර නිතර මෙහෙම කියනවා.

“උසස්ම දෙවියන් ඉස්සර වගේ දැන් අපිට උදව් කරන්නේ නැහැ.

මට දරාගන්න බැරි* වේදනාවක් දැනෙන්නේ ඒ නිසයි.”+

11 යාහ්* කරපු දේවල් මම සිහි කරනවා.

අතීතයේ ඉඳන් ඔහු කරපු පුදුමාකාර ක්‍රියා මතක් කරගන්නවා.

12 දෙවියනි, ඔබ කරපු හැම දෙයක් ගැනම මම ගැඹුරින් කල්පනා කරනවා.

ඔබ මිනිසුන් එක්ක වැඩ කරන විදිහ ගැනත් හොඳට හිතනවා.+

13 දෙවියනි, ඔබ වැඩ කරන විදිහ ශුද්ධයි.

ඔබ තරම් ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක් ඉන්නවාද?+

14 පුදුමාකාර දේවල් කරන සැබෑ දෙවියන් ඔබයි.+

ඔබේ ශක්තිය මොන තරම්ද කියලා ඔබ මිනිසුන්ට පෙන්වලා තියෙනවා.+

15 ඔබේ සෙනඟ වුණ යාකොබ්ගෙත් යෝසෙප්ගෙත් පුතුන්ව

ඔබ ඔබේ බලයෙන් බේරගත්තා.+ (සීලාහ්)

16 දෙවියනි, ජල ධාරා ඔබව දැකලා

කලබල වුණා.+

මහ සයුර කැලඹුණා.

17 වලාකුළුවලින් ජලය ඇද හැලුණා.

වැහිබර අහස ගිගුරුම් දුන්නා.

ඔබේ අකුණු සැර ඊතල වගේ දසත විහිදිලා ගියා.+

18 ඔබෙන් නික්මුණ ගිගුරුම් හඬ+ යුධ රථවල හඬ වගේ.

අකුණු සැරවලින් නික්මුණ ආලෝකය පොළොව* පුරාම විහිදිලා ගියා.+

පොළොව කැලඹිලා දෙදරුම් කෑවා.+

19 ඔබ ජල ධාරාවන් හරහා ගමන් මඟක් හැදුවා.+

ඔබ මුහුද හරහා ගමන් කළා.

ඒත් ඔබේ පිය සටහන් හොයාගන්න කාටවත් බැරි වුණා.

20 බැටළු රැළකට මඟ පෙන්වනවා වගේ+

ඔබ මෝසෙස් සහ ආරොන්ගේ රැකවරණය යටතේ+

ඔබේ සෙනඟට මඟ පෙන්නුවා.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න