ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 11
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ද්විතීය කතාව පොතේ සාරාංශයක්

      • යෙහෝවා කරපු බලවත් දේවල් ඔයාලා දැක්කා (1-7)

      • පොරොන්දු දේශය (8-12)

      • කීකරු වෙද්දී ලැබෙන ආශීර්වාද (13-17)

      • දෙවියන්ගේ වදන් හදවතේ කොටාගන්න (18-25)

      • “ආශීර්වාදයක් නැත්නම් ශාපයක්” (26-32)

ද්විතීය කතාව 11:1

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 6:5; 10:12; මාක් 12:30

ද්විතීය කතාව 11:2

පාදසටහන්

  • *

    හෝ, “ඔයාලට හික්මවීම් දුන්න විදිහවත්.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 8:5; හෙබ්‍රෙ 12:6
  • +නික් 13:3; ද්වි 5:24; 9:26

ද්විතීය කතාව 11:3

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:34

ද්විතීය කතාව 11:4

හරස් යොමු දැක්වීම්

  • +නික් 14:23, 28; හෙබ්‍රෙ 11:29

ද්විතීය කතාව 11:6

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 16:1, 32

ද්විතීය කතාව 11:9

හරස් යොමු දැක්වීම්

  • +උත් 13:14, 15; 26:3; 28:13
  • +නික් 3:8; එස 20:6
  • +ද්වි 4:40; හිතෝ 3:1, 2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2007, 29 පි.

ද්විතීය කතාව 11:10

පාදසටහන්

  • *

    හෝ, “කකුල පාවිච්චි කරලා වතුර දාන්න.” ඒ කියන්නේ කකුලෙන් පාගලා ජල රෝදයක් කරකවලා හරි දිය අගල් කපලා හරි වතුර ගන්නවා කියන එක.

ද්විතීය කතාව 11:11

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 8:7
  • +ද්වි 1:7

ද්විතීය කතාව 11:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2007, 29 පි.

ද්විතීය කතාව 11:13

පාදසටහන්

  • *

    හෙබ්‍රෙව් භාෂාවෙන් නෙෆෙෂ්. “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:29; 6:5; 10:12; මතෙ 22:37

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 7/2021, 1 පි.

ද්විතීය කතාව 11:14

පාදසටහන්

  • *

    මූ.අ., “මම.” මේ පදයේ සහ ඊළඟ පදයේ එතන කතා කරන්නේ දෙවියන් ගැනයි.

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:4; ද්වි 8:7-9; 28:12; යෙරෙ 14:22

ද්විතීය කතාව 11:15

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 8:10

ද්විතීය කතාව 11:16

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 8:19; 29:18; හෙබ්‍රෙ 3:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    6/2019, 3-4 පි.

ද්විතීය කතාව 11:17

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:15, 23; 1රාජා 8:35, 36; 2ලේක 7:13, 14
  • +ද්වි 8:19

ද්විතීය කතාව 11:18

පාදසටහන්

  • *

    හෙබ්‍රෙව් භාෂාවෙන් නෙෆෙෂ්. “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 7:1-3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 196-197 පි.

    මුරටැඹ,

    6/1/1998, 20 පි.

    පවුලේ සන්තෝෂය, 70-71 පි.

ද්විතීය කතාව 11:19

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 6:6-9; හිතෝ 22:6; එෆී 6:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    3/2023, 21-22 පි.

    පවුලේ සන්තෝෂය, 70-71 පි.

    මුරටැඹ,

    5/1/1995, 10 පි.

ද්විතීය කතාව 11:21

හරස් යොමු දැක්වීම්

  • +උත් 13:14, 15
  • +ද්වි 4:40; හිතෝ 4:10

ද්විතීය කතාව 11:22

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 6:5; ලූක් 10:27
  • +ද්වි 10:20; 13:4; යොෂු 22:5

ද්විතීය කතාව 11:23

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:28; යොෂු 3:10
  • +ද්වි 7:1; 9:1, 5

ද්විතීය කතාව 11:24

පාදසටහන්

  • *

    ඒ කියන්නේ මහ මුහුද, මධ්‍යධරණී මුහුද.

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 14:9
  • +උත් 15:18; නික් 23:31

ද්විතීය කතාව 11:25

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 7:24; යොෂු 1:5
  • +නික් 23:27; යොෂු 2:9, 10; 5:1

ද්විතීය කතාව 11:26

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 30:15

ද්විතීය කතාව 11:27

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:1, 2; ගීතා 19:8, 11

ද්විතීය කතාව 11:28

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:15, 16; යෙසා 1:20

ද්විතීය කතාව 11:29

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 27:12, 13; යොෂු 8:33, 34

ද්විතීය කතාව 11:30

හරස් යොමු දැක්වීම්

  • +උත් 12:6

ද්විතීය කතාව 11:31

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 1:11

ද්විතීය කතාව 11:32

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 5:32; 12:32

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ද්වි. 11:1ද්වි 6:5; 10:12; මාක් 12:30
ද්වි. 11:2ද්වි 8:5; හෙබ්‍රෙ 12:6
ද්වි. 11:2නික් 13:3; ද්වි 5:24; 9:26
ද්වි. 11:3ද්වි 4:34
ද්වි. 11:4නික් 14:23, 28; හෙබ්‍රෙ 11:29
ද්වි. 11:6ගණන් 16:1, 32
ද්වි. 11:9උත් 13:14, 15; 26:3; 28:13
ද්වි. 11:9නික් 3:8; එස 20:6
ද්වි. 11:9ද්වි 4:40; හිතෝ 3:1, 2
ද්වි. 11:11ද්වි 8:7
ද්වි. 11:11ද්වි 1:7
ද්වි. 11:13ද්වි 4:29; 6:5; 10:12; මතෙ 22:37
ද්වි. 11:14ලෙවී 26:4; ද්වි 8:7-9; 28:12; යෙරෙ 14:22
ද්වි. 11:15ද්වි 8:10
ද්වි. 11:16ද්වි 8:19; 29:18; හෙබ්‍රෙ 3:12
ද්වි. 11:17ද්වි 28:15, 23; 1රාජා 8:35, 36; 2ලේක 7:13, 14
ද්වි. 11:17ද්වි 8:19
ද්වි. 11:18හිතෝ 7:1-3
ද්වි. 11:19ද්වි 6:6-9; හිතෝ 22:6; එෆී 6:4
ද්වි. 11:21උත් 13:14, 15
ද්වි. 11:21ද්වි 4:40; හිතෝ 4:10
ද්වි. 11:22ද්වි 6:5; ලූක් 10:27
ද්වි. 11:22ද්වි 10:20; 13:4; යොෂු 22:5
ද්වි. 11:23නික් 23:28; යොෂු 3:10
ද්වි. 11:23ද්වි 7:1; 9:1, 5
ද්වි. 11:24යොෂු 14:9
ද්වි. 11:24උත් 15:18; නික් 23:31
ද්වි. 11:25ද්වි 7:24; යොෂු 1:5
ද්වි. 11:25නික් 23:27; යොෂු 2:9, 10; 5:1
ද්වි. 11:26ද්වි 30:15
ද්වි. 11:27ද්වි 28:1, 2; ගීතා 19:8, 11
ද්වි. 11:28ලෙවී 26:15, 16; යෙසා 1:20
ද්වි. 11:29ද්වි 27:12, 13; යොෂු 8:33, 34
ද්වි. 11:30උත් 12:6
ද්වි. 11:31යොෂු 1:11
ද්වි. 11:32ද්වි 5:32; 12:32
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ද්විතීය කතාව 11:1-32

ද්විතීය කතාව

11 “ඔයාලාගේ දෙවි වන යෙහෝවාට ආදරේ කරන්න.+ ඔහුගේ අණපනත් සහ තීන්දු හැම වෙලාවෙම පිළිපදින්න. ඔහුට පොරොන්දු වුණ හැම දෙයක්ම ඒ විදිහටම කරන්න. 2 ඔයාලා හොඳටම දන්නවා මම අද කතා කරන්නේ ඔයාලාගේ දරුවන්ට නෙමෙයි ඔයාලට කියලා. මොකද ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලව නිවැරදි කරපු විදිහවත්*+ ඔහුගේ මහත් බලය හරිම පුදුම විදිහට+ පාවිච්චි කරලා කරපු දේවල්වත් ඔයාලාගේ දරුවෝ දැක්කේ නැහැ. 3 ඊජිප්තුවේ රජ වුණ පාරාවෝටයි, එයාගේ මුළු දේශයටයි දෙවියන් කරපු පුදුමසහගත දේවල් දරුවෝ දැක්කේ නැහැ.+ 4 පාරාවෝ එයාගේ අශ්වයන් සහ යුධ රථ එක්ක ඔයාලා පස්සේ එළවගෙන ආපු වෙලාවේ යෙහෝවා එයාලට කරපු දේ ඔයාලාගේ දරුවෝ දැක්කේ නැහැ. ඔහු ඒ මුළු හමුදාවම රතු මුහුදේ ජල කඳට යට කරලා සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැම්මා.+ 5 ඔයාලා මෙතනට එන කල් පාළුකරයේ ගමන් කරපු කාලය පුරාම ඔහු ඔයාලව බලාගත්ත විදිහවත් එයාලා දැක්කේ නැහැ. 6 රූබෙන්ගේ පුතා වුණ එලියාබ්ගේ පුතාලා ඒ කියන්නේ දාතාන්ටයි, අබිරාම්ටයි, එයාලාගේ පවුල්වලටයි දෙවියන් කරපු දේවලුත් ඔයාලාගේ දරුවෝ දැක්කේ නැහැ. එදා මුළු ඊශ්‍රායෙල් සෙනඟ බලාගෙන ඉද්දී පොළොව දෙබෑ වෙලා එයාලවයි, එයාලාගේ කූඩාරමුයි, එයාලාගේ පැත්ත ගත්ත හැම කෙනෙක්වමයි, එයාලාගේ සත්තුන්වයි ගිලගත්තා.+ 7 ඒත් යෙහෝවා කරපු ඒ හැම පුදුම දෙයක්ම ඔයාලා ඔයාලාගේ ඇස් දෙකෙන්ම දැක්කා.

8 “අද මං ඔයාලට කියලා දෙන හැම ආඥාවක්ම ඒ විදිහටම පිළිපදින්න. එහෙම කළොත් ඔයාලා බලවත් ජාතියක් වෙයි. ගඟෙන් එගොඩ තියෙන දේශය අයිති කරගන්නත් ඔයාලට පුළුවන් වෙයි. 9 ඒ වගේම යෙහෝවා ඔයාලාගේ මුතුන්මිත්තන්ට සහ එයාලාගෙන් පැවතෙන අයට+ දෙන්න පොරොන්දු වුණ කිරියෙන් සහ පැණියෙන් ඉතිරෙන ඒ දේශයේ+ ඔයාලට ගොඩක් කල් ජීවත් වෙන්නත්+ පුළුවන් වෙයි.

10 “ඔයාලා අයිති කරගන්න යන ඒ දේශය ඔයාලා නිදහස් වෙලා ආපු ඊජිප්තු දේශය වගේ නෙමෙයි. ඊජිප්තුවේදී බීජ වපුරන්න, වතුර ලබාගන්න ඔයාලට ගොඩක් මහන්සි වෙන්න වුණා. ඔයාලට සිද්ධ වුණා පොඩි එළවළු කොටුවකට වතුර දාන විදිහට මුළු වත්තටම වතුර දාන්න.* 11 ඒත් ඔයාලා ගඟෙන් එගොඩ වෙලා අයිති කරගන්න යන දේශය අහසින් වැටෙන වැසිවලින් තෙත් වුණ දේශයක්.+ ඒක කඳු හෙල් සහ නිම්නවලින් පිරුණ දේශයක්.+ 12 ඒ දේශය බලාගන්නේ ඔයාලාගේ දෙවි වන යෙහෝවා. ඔයාලාගේ දෙවි වන යෙහෝවා අවුරුද්ද පුරාම ඒ දේශය දිහා බලාගෙන ඉන්නවා.

13 “මං අද ඔයාලට කියලා දෙන මගේ ආඥාවලට හදවතින්ම කීකරු වෙන්න. ඔයාලාගේ දෙවි වන යෙහෝවාට ආදරේ කරන්න. මුළු හදවතින්ම ඔහුට සේවය කරන්න. ඒ වෙනුවෙන් ඔයාලට පුළුවන් හැම දේම කරන්න.*+ 14 එහෙම කළොත් ඔහු* ඔයාලාගේ දේශයට නියම කාලෙට වැසි ලබා දෙයි. වසන්ත කාලේදී වගේම සරත් කාලේදීත් වැසි ලැබෙයි. ඔයාලට ධාන්‍යත් අලුත් වයිනුත් තෙලුත් ලැබෙයි.+ 15 ඔයාලට කෑම බීමවලින් කිසිම අඩුවක් වෙන්නේ නැහැ. ඔහු තණබිම් සරුවට වැඩෙන්න සලස්වන නිසා ඔයාලාගේ සත්තුන්ටත් ඇති වෙන්න කෑම තියෙයි.+ 16 ඒත් පරෙස්සම් වුණේ නැත්නම් ඔයාලාගේ හිත ඔයාලව නොමඟ යවන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් ඔයාලා දෙවියන්ගෙන් ඈත් වෙලා වෙනත් දෙවිවරුන් ඉස්සරහා වැඳ වැටිලා එයාලට නමස්කාර කරන්න පටන්ගනියි.+ 17 ඒ වගේ දෙයක් වුණොත් යෙහෝවාට ඔයාලත් එක්ක ගොඩක් කේන්ති යයි. ඔහු අහසේ කවුළු වහලා දායි. එතකොට ඔයාලට වැසි ලැබෙන්නෙවත්+ භූමියෙන් පලදාව ලැබෙන්නෙවත් නැහැ. යෙහෝවා ඔයාලට දෙන ඒ සරුසාර දේශයෙන් ඔයාලා ඉක්මනින්ම විනාශ වෙලා යයි.+

18 “මං ඔයාලට කියලා දෙන මේ වචන ඔයාලාගේ හදවතේ කොටාගන්න. ඒවා ඔයාලාගේ ජීවිතයේ කොටසක් කරගන්න.* ඒවා ඔයාලාගේ අතේ බැඳගන්න. එතකොට ඒවා ඔයාලට මතක් වෙයි. ඒවා ඔයාලාගේ නළල්වල බැඳලා තියෙන පටියක් වගේ වෙන්න ඕනේ.+ 19 ඒ දේවල් ඔයාලාගේ දරුවන්ට කියලා දෙන්න. ඔයාලා ගෙදර ඉද්දී, ගමන්බිමන් යද්දී, විවේකයෙන් ඉද්දී, නිදාගෙන නැඟිටිද්දී ඒ දේවල් ගැන එයාලා එක්ක කතා කරන්න.+ 20 ඔයාලාගේ ගෙවල්වල උළුවහුවලත් නුවරේ දොරටුවලත් ඒවා ලියන්න. 21 එහෙම කළොත් යෙහෝවා ඔයාලාගේ මුතුන්මිත්තන්ට දෙන්න පොරොන්දු වුණ දේශයේ+ ගොඩක් කල් ජීවත් වෙන්න ඔයාලටයි, ඔයාලාගේ දරුවන්ටයි පුළුවන්.+ අහස පොළොවට ඉහළින් තියෙන තාක් කල් ඔයාලට ඒ දේශයේ ජීවත් වෙන්න පුළුවන්.

22 “මං ඔයාලට කියලා දෙන ආඥා හැම එකක්ම හොඳට හිතට අරගෙන ඒ විදිහටම ඒවා පිළිපදින්න. ඔයාලාගේ දෙවි වන යෙහෝවාට ආදරේ කරන්න.+ ඔහු දෙන හැම මඟ පෙන්වීමක්ම ජීවිතේට අදාළ කරගන්න. ඔහු එක්ක කිට්ටු බැඳීමක් තියාගන්න.+ ඔයාලා එහෙම කරනවා නම් 23 දේශයේ ඉන්න ජාතීන්ව යෙහෝවා ඔයාලාගේ ඇස් පනාපිටම එළවලා දායි.+ ඔයාලට වඩා විශාල, බලවත් ජාතීන්ව දේශයෙන් පන්නලා දාන්න ඔයාලට පුළුවන් වෙයි.+ 24 ඔයාලා අඩිය තියන හැම ප්‍රදේශයක්ම ඔයාලට අයිති වෙයි.+ ඔයාලාගේ දේශ සීමා පාළුකරයේ ඉඳන් ලෙබනොන් වෙන කලුත් යුප්‍රටීස් ගඟේ ඉඳන් බස්නාහිරට වෙන්න තියෙන මුහුද* වෙන කලුත් විහිදිලා යයි.+ 25 ඔයාලට විරුද්ධව වැඩ කරන්න කාටවත් බැහැ.+ ඒ දේශයේ ඔයාලා යන යන තැන ඉන්න මිනිස්සුන්ගේ හිත්වල ඔයාලා ගැන ලොකු බයක් දෙවියන් ඇති කරනවා.+ ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට පොරොන්දු වුණ විදිහටම ඒක කරයි.

26 “මම අද ඔයාලට මේ තේරීම් දෙක දෙනවා. එක්කෝ ආශීර්වාදයක් නැත්නම් ශාපයක් ඔයාලට තෝරගන්න පුළුවන්.+ 27 අද මං ඔයාලට කියලා දෙන ඔයාලාගේ දෙවි වන යෙහෝවාගේ හැම ආඥාවකටම ඔයාලා කීකරු වුණොත් ඔයාලට ආශීර්වාද ලැබෙයි.+ 28 ඒත් ඔයාලාගේ දෙවි වන යෙහෝවාගේ ආඥාවලට අකීකරු වෙලා මං අද ඔයාලට කියලා දෙන මේ මඟ පෙන්වීම්වලින් පිට පැනලා ඔයාලා දන්නේ නැති වෙනත් දෙවිවරුන්ට වන්දනාමාන කළොත් ඔයාලට ලැබෙන්නේ ශාපයි.+

29 “ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට අයිති වෙන දේශයට ඔයාලව එක්කගෙන ගියාට පස්සේ ගෙරිසීම් කන්ද ළඟදී ඒ ආශීර්වාද ගැනත් ඒබාල් කන්ද ළඟදී ඒ ශාප ගැනත් කියන්න ඕනේ.+ 30 ඒ කඳු දෙක තියෙන්නේ යොර්දාන් ගඟට බස්නාහිර පැත්තේ තියෙන අරබාවල ජීවත් වෙන කානානිවරුන්ගේ දේශයේ, ගිල්ගාල්වලට ඉස්සරහින් තියෙන මොරේගේ+ විශාල ගස් ළඟ. 31 ඔයාලා යොර්දාන් ගඟෙන් එගොඩ වෙන්නේ ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට දෙන දේශය අයිති කරගන්නයි.+ ඔයාලා ඒ දේශය අයිති කරගෙන ඒකේ ජීවත් වෙද්දී 32 අද මං ඔයාලට කියලා දෙන මේ හැම නියෝගයක්ම සහ තීන්දුවක්ම පිළිපදින්න වගබලා ගන්න.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න