ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

විනිශ්චයකරුවෝ පොතේ සාරාංශයක්

      • දෙබොරා සහ බාරාක් ගායනා කරපු ගීතය (1-31)

        • තාරකා සිසෙරාට විරුද්ධව සටන් කරයි (20)

        • කීෂොන් දිය පහර පිටාර ගලයි (21)

        • යෙහෝවාට ආදරේ කරන අය ඉර වගේ බැබළෙයි (31)

විනිශ්චයකරුවෝ 5:1

හරස් යොමු දැක්වීම්

  • +විනි 4:4
  • +විනි 4:6; හෙබ්‍රෙ 11:32
  • +නික් 15:1; ගීතා 18:පෙර සටහන

විනිශ්චයකරුවෝ 5:2

පාදසටහන්

  • *

    එයාලා කොණ්ඩේ කපන්නෙවත් ඒක බඳින්නෙවත් නැතුව හිටපු එකෙන් දෙවියන්ට භාරයක් වෙලා තියෙනවා කියලා නැත්නම් ඔහුට කැප වෙලා ඉන්නවා කියලා පෙන්නුවා.

හරස් යොමු දැක්වීම්

  • +විනි 4:10

විනිශ්චයකරුවෝ 5:3

පාදසටහන්

  • *

    හෝ, “සංගීත භාණ්ඩ වාදනය කරකර ගායනා කරනවා.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:2
  • +2සාමු 22:50; ගීතා 7:17

විනිශ්චයකරුවෝ 5:4

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 33:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2015, 14 පි.

විනිශ්චයකරුවෝ 5:5

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “දෙදරලා ගියා.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:11
  • +නික් 20:2
  • +නික් 19:18; නෙහෙ 9:13

විනිශ්චයකරුවෝ 5:6

හරස් යොමු දැක්වීම්

  • +විනි 3:31
  • +විනි 4:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2015, 12-13 පි.

විනිශ්චයකරුවෝ 5:7

හරස් යොමු දැක්වීම්

  • +විනි 4:4
  • +විනි 4:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2015, 12-13 පි.

    11/15/2003, 28 පි.

විනිශ්චයකරුවෝ 5:8

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:16, 17; විනි 2:12
  • +විනි 4:1-3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2015, 12 පි.

    11/15/2003, 29 පි.

    12/15/1998, 11-12 පි.

විනිශ්චයකරුවෝ 5:9

හරස් යොමු දැක්වීම්

  • +විනි 4:10
  • +විනි 4:6

විනිශ්චයකරුවෝ 5:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    4/2017, 30-31 පි.

විනිශ්චයකරුවෝ 5:12

හරස් යොමු දැක්වීම්

  • +විනි 4:4
  • +විනි 5:1
  • +විනි 4:6

විනිශ්චයකරුවෝ 5:14

පාදසටහන්

  • *

    හෝ, “තැනිතලාවට.”

  • *

    හෝ සමහරවිට, “පිටපත්කරුවන්ගේ බඩු බාහිර බලාගන්න අය.”

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 32:39

විනිශ්චයකරුවෝ 5:15

පාදසටහන්

  • *

    හෝ, “එයාලා හිතේ දෙගිඩියාවෙන් හිටියා.”

හරස් යොමු දැක්වීම්

  • +විනි 4:6; හෙබ්‍රෙ 11:32
  • +විනි 4:14

විනිශ්චයකරුවෝ 5:16

පාදසටහන්

  • *

    ඒ කියන්නේ රූබෙන්.

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 32:1

විනිශ්චයකරුවෝ 5:17

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 22:9
  • +යොෂු 19:46, 48
  • +යොෂු 19:24, 29

විනිශ්චයකරුවෝ 5:18

හරස් යොමු දැක්වීම්

  • +විනි 4:6, 10
  • +විනි 4:14

විනිශ්චයකරුවෝ 5:19

හරස් යොමු දැක්වීම්

  • +විනි 1:27
  • +විනි 4:13
  • +විනි 4:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2015, 14 පි.

විනිශ්චයකරුවෝ 5:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    4/2017, 30 පි.

    මුරටැඹ,

    1/15/2005, 25 පි.

    11/15/2003, 30 පි.

    පිබිදෙව්!,

    11/8/1994, 4 පි.

විනිශ්චයකරුවෝ 5:21

හරස් යොමු දැක්වීම්

  • +විනි 4:7, 13; ගීතා 83:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    4/2017, 30 පි.

    මුරටැඹ,

    8/1/2015, 14 පි.

    12/15/1998, 11-12 පි.

විනිශ්චයකරුවෝ 5:22

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 20:7; හිතෝ 21:31

විනිශ්චයකරුවෝ 5:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    4/2017, 30 පි.

විනිශ්චයකරුවෝ 5:24

හරස් යොමු දැක්වීම්

  • +විනි 4:11
  • +විනි 4:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2015, 15 පි.

විනිශ්චයකරුවෝ 5:25

හරස් යොමු දැක්වීම්

  • +විනි 4:19

විනිශ්චයකරුවෝ 5:26

හරස් යොමු දැක්වීම්

  • +විනි 4:21, 22

විනිශ්චයකරුවෝ 5:28

හරස් යොමු දැක්වීම්

  • +විනි 4:15, 16

විනිශ්චයකරුවෝ 5:30

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2015, 13 පි.

    11/15/2003, 31 පි.

විනිශ්චයකරුවෝ 5:31

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 83:9
  • +විනි 3:10, 11, 30

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

විනි. 5:1විනි 4:4
විනි. 5:1විනි 4:6; හෙබ්‍රෙ 11:32
විනි. 5:1නික් 15:1; ගීතා 18:පෙර සටහන
විනි. 5:2විනි 4:10
විනි. 5:3නික් 20:2
විනි. 5:32සාමු 22:50; ගීතා 7:17
විනි. 5:4ද්වි 33:2
විනි. 5:5ද්වි 4:11
විනි. 5:5නික් 20:2
විනි. 5:5නික් 19:18; නෙහෙ 9:13
විනි. 5:6විනි 3:31
විනි. 5:6විනි 4:17
විනි. 5:7විනි 4:4
විනි. 5:7විනි 4:5
විනි. 5:8ද්වි 32:16, 17; විනි 2:12
විනි. 5:8විනි 4:1-3
විනි. 5:9විනි 4:10
විනි. 5:9විනි 4:6
විනි. 5:12විනි 4:4
විනි. 5:12විනි 5:1
විනි. 5:12විනි 4:6
විනි. 5:14ගණන් 32:39
විනි. 5:15විනි 4:6; හෙබ්‍රෙ 11:32
විනි. 5:15විනි 4:14
විනි. 5:16ගණන් 32:1
විනි. 5:17යොෂු 22:9
විනි. 5:17යොෂු 19:46, 48
විනි. 5:17යොෂු 19:24, 29
විනි. 5:18විනි 4:6, 10
විනි. 5:18විනි 4:14
විනි. 5:19විනි 1:27
විනි. 5:19විනි 4:13
විනි. 5:19විනි 4:16
විනි. 5:21විනි 4:7, 13; ගීතා 83:9
විනි. 5:22ගීතා 20:7; හිතෝ 21:31
විනි. 5:24විනි 4:11
විනි. 5:24විනි 4:17
විනි. 5:25විනි 4:19
විනි. 5:26විනි 4:21, 22
විනි. 5:28විනි 4:15, 16
විනි. 5:31ගීතා 83:9
විනි. 5:31විනි 3:10, 11, 30
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
විනිශ්චයකරුවෝ 5:1-31

විනිශ්චයකරුවෝ

5 ඒ දවසේදී දෙබොරා+ සහ අබිනොවම්ගේ පුතා වුණ බාරාක්+ මේ ගීතය ගායනා කළා.+

 2 “ඊශ්‍රායෙල් සෙනඟ කැමැත්තෙන්ම ඉදිරිපත් වුණ නිසාත්+

යුද්දෙට ගිය අය හිසකෙස් කැපුවේ නැති* නිසාත්

යෙහෝවාට ප්‍රශංසා කරන්න.

 3 රජවරුනි, සවන් දෙන්න! පාලකයෙනි, ඇහුම්කන් දෙන්න!

මම යෙහෝවාට ගී ගයනවා.*

ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි+ වන යෙහෝවාට ප්‍රශංසා ගී ගයනවා.+

 4 යෙහෝවා දෙවියනි, ඔබ සේයිර්වලින් පිටත් වෙලා යද්දී+

ඒදොම් දේශයෙන් පිටතට එද්දී

මුළු පොළොවම දෙදරුම් කෑවා. අහසින් වැසි ඇද හැලුණා.

වලාකුළුවලින් වතුර කන්දරාවක් ඇද හැලුණා.

 5 යෙහෝවා ඉදිරියේ කඳු දිය වෙලා ගියා.*+

සීනයි කන්ද පවා ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි+ වන යෙහෝවා ඉදිරියේ+ දිය වෙලා ගියා.

 6 අනාත්ගේ පුත් ෂම්ගර්ගේ+ දවස්වලදීත්

යායෙල්ගේ+ දවස්වලදීත් පාරවල් පාළුවට ගියා.

මඟීන් ගමන් කළේ අතුරු පාරවල්වලයි.

 7 ඊශ්‍රායෙලයේ ගම්මානවල කිසිම කෙනෙක් හිටියේ නැහැ.

දෙබොරා+ වන මම මවක් වගේ වැඩ කරන කල්,+

මම ඊශ්‍රායෙල්වරුන්ගේ උදව්වට එන කල් ගම්මානවල කවුරුත් හිටියේ නැහැ.

 8 එයාලා වෙනත් දෙවිවරුන්ව තෝරගත්තා.+

ඒ නිසා යුද්ධ එයාලාගේ නුවර දොරටු ළඟටම ආවා.+

ඊශ්‍රායෙල්වරුන් 40,000කගේ අතේ,

එක පලිහක්වත් හෙල්ලයක්වත් තිබුණේ නැහැ.

 9 ඊශ්‍රායෙල්වරුන් එක්ක කැමැත්තෙන්ම ගිය+ එයාලාගේ හමුදාපතීන්ට+

මගේ මුළු හදවතින්ම සහය දෙනවා.

යෙහෝවාට ප්‍රශංසා කරන්න!

10 ළා දුඹුරු පාට බූරුවන් පිට නැඟලා යන,

වටිනා බුමුතුරුණුවල සැතපෙන,

මඟ තොටේ ගමන් කරන සියල්ලෙනි,

මේ ගැන හිතන්න!

11 සතුන්ට වතුර ඇදලා දුන්න අයගේ හඬ අපිට ඇහුණා.

එයාලා යෙහෝවාගේ ධර්මිෂ්ඨ ක්‍රියා ගැන කතා කළා.

ඊශ්‍රායෙලයේ ගම්මානවල හිටපු ඔහුගේ සෙනඟගේ ධර්මිෂ්ඨ ක්‍රියා ගැන කතා කළා.

එතකොට යෙහෝවාගේ සෙනඟ නුවර දොරටු ළඟ රැස් වුණා.

12 අවදි වෙන්න දෙබොරා,+ අවදි වෙන්න!

අවදි වෙලා ගීයක් ගයන්න!+

නැඟිටින්න අබිනොවම්ගේ පුත් බාරාක්,+ නැඟිටින්න! නැඟිටලා ඔයා අල්ලගත්ත අයව අරගෙන යන්න.

13 ඉතුරු වෙලා හිටපු අය අධිපතීන් ළඟට ආවා.

බලවත් සතුරන්ට විරුද්ධව සටන් කරන්න යෙහෝවාගේ සෙනඟ මං ළඟට ආවා.

14 නිම්නයට* ඇවිත් ඉන්න අය ආවේ එෆ්‍රායිම්ගෙන්.

බෙන්ජමින්, ඔයාගේ සෙබළු පසුපසයි එයාලා එන්නේ.

හමුදාපතීන් බැස ආවේ මාකීර්ගෙන්.+

හමුදාවට බඳවගන්න අය* එන්නේ සෙබ්‍යූලන්ගෙන්.

15 ඉසකාර්ගේ අධිපතීන් දෙබොරා එක්ක ගියා.

ඉසකාර් වගේම බාරාකුත්+ එයා එක්ක ගියා.

එයා තැනිතලාවට පයින්ම ගියා.+

ඒත් රූබෙන්ගේ පවුල්වල අය ඒ ගැන ගොඩක් හිතහිත හිටියා.*

16 බර අදින සතෙක් වගේ ඔයා* බඩු මලු අතරේ ඉඳගෙන ඉන්නේ ඇයි?

එඬේරුන්ගේ නළා හඬ අහන්නද?+

රූබෙන්ගේ පවුල්වල අය ගොඩක් හිතහිත හිටියා.

17 ගිලියද් යොර්දාන් ගඟෙන් එතෙර නොවී හිටියා.+

ඇයි දාන් නැව්වලටම වෙලා හිටියේ?+

ආෂෙර් මුහුදු වෙරළේ නිකරුණේ කාලේ ගත කළා.

එයා වරායන්වලට වෙලා හිටියා.+

18 ඒත් සෙබ්‍යූලන් තම ජීවිතේ ගැනවත් හිතුවේ නැහැ. එයා මරණයට බය වුණේ නැහැ.

නෆ්තලීත්+ කඳු හෙල්වලදී තම ජීවිතේ පරදුවට තිබ්බා.+

19 මෙගිද්දෝ ජල ධාරා ළඟ තයනක්වලදී,+

රජවරු ඇවිත් සටන් කළා.

කානාන්වල රජවරු සටන් කළා.+

ඒත් කොල්ලයක් විදිහට එයාලට රිදී ලැබුණේ නැහැ.+

20 අහස්තලයේ ඉඳන් තාරකාවෝ සටන් කළා.

එයාලාගේ ගමන් මාර්ගයේ ඉඳන් සිසෙරාට විරුද්ධව සටන් කළා.

21 කීෂොන් දිය පහරට එයාලා ගහගෙන ගියා.+

ඒ ඉපැරණි දොළ පහරට ඒ හැමෝම ගහගෙන ගියා.

බලවත් අයව පාගලා දැම්මේ මමයි.

22 එතකොට අශ්වයෝ එක පිම්මට පලා ගියා.

උන්ගේ කුරවල සද්දෙට පොළොව දෙදරුම් කෑවා.+

23 යෙහෝවාගේ දූතයා මෙහෙම කිව්වා.

‘මේරොෂ්ට ශාප වේවා! එහේ වැසියන්ට ශාප වේවා!

මොකද එයාලා යෙහෝවාගේ සහයට ආවේ නැහැ.

තමන්ගේ බලවත් අය එක්ක යෙහෝවාගේ සහයට ආවේ නැහැ.’

24 කේනිවරයෙක් වුණ හෙබෙර්ගේ බිරිඳ+ යායෙල්,+

ස්ත්‍රීන් අතරින් ආශීර්වාද ලබපු කෙනෙක්.

කූඩාරම්වල ඉන්න ස්ත්‍රීන් අතරින් වැඩියෙන්ම ආශීර්වාද ලබපු කෙනෙක්.

25 සිසෙරා එයාගෙන් වතුර ඉල්ලුවා. එයා සිසෙරාට බොන්න කිරි දුන්නා.

වටිනා බඳුනක දාලා එයා සිසෙරාට මුදවපු කිරි දුන්නා.+

26 එයා දකුණු අතට මිටියකුත්

වම් අතට කූඤ්ඤයකුත් අරගෙන,

ඒකෙන් සිසෙරාගේ ඔළුවට ගැහුවා.

එයා සිසෙරාගේ නළල පොඩි කරලා දැම්මා.+

27 යායෙල්ගේ දෙපාමුල එයා ඇද වැටුණා.

ඔව්, එයාගේ කකුල් දෙක ළඟ සිසෙරා ඇදගෙන වැටුණා.

වැටුණ තැනම එයා මැරුණා.

28 කවුළුවකින් ස්ත්‍රියක් එබිලා බැලුවා.

ඒ සිසෙරා එන කල් බලාගෙන ඉන්න එයාගේ මවයි.

‘එයාගේ රථය පමා වෙන්නේ ඇයි?

එයාගේ අශ්වයන් එන සද්දේ තවමත් ඇහෙන්නේ නැත්තේ ඇයි?’+

29 වංශවත් කාන්තාවන් එයාට මෙහෙම කියයි.

එයාත් එයාටම මෙහෙම කියා ගනියි.

30 ‘එයාලා කොල්ලය බෙදාගන්නවා ඇති.

හැම සෙබළෙක්ටම එක තරුණියක් ගාණේ, නෑ තරුණියන් දෙන්නා ගාණේ බෙදලා දෙනවා ඇති.

සිසෙරාට පාට දාපු සළුවක් දෙනවා ඇති.

කොල්ලය එකතු කරගත්ත අයගේ ගෙල වටේ දාගන්න

පාට දාපු සළුවකුයි, වැඩ දැම්ම ඇඳුමකුයි, නෑ ඇඳුම් දෙකකුයි බෙදලා දෙනවා ඇති.’

31 යෙහෝවා දෙවියනි, ඔබේ සතුරන් හැමෝම විනාශ වේවා!+

ඔබට ආදරේ කරන අය නැඟ එන හිරු වගේ දීප්තියෙන් බැබළේවා!”

එදා ඉඳලා අවුරුදු 40ක් පුරා දේශයේ සාමකාමී වාතාවරණයක් තිබුණා.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න