ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 තෙසලෝනික 2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 තෙසලෝනික පොතේ සාරාංශයක්

      • නීතියට විරුද්ධව වැඩ කරන මිනිසා (1-12)

      • නොසැලී ස්ථිරව ඉන්න දිරිගන්වයි (13-17)

2 තෙසලෝනික 2:1

පාදසටහන්

  • *

    හෝ, “පැමිණ සිටින කාලය.” “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 24:3
  • +1තෙස 4:17

2 තෙසලෝනික 2:2

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

  • *

    හෝ, “ස්වර්ගයෙන්.” ග්‍රීක භාෂාවෙන් නියුමා. “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ශෙප 1:14; 2පේතෘ 3:10
  • +1යොහ 4:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මුළු ශුද්ධ ලියවිල්ල” (1 තෙස–එළි), 5 පි.

2 තෙසලෝනික 2:3

පාදසටහන්

  • *

    හෝ, “සත්‍ය නමස්කාරය අත්හැරලා යන එක.”

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 4:1; 2තිමෝ 2:16-18; 4:3; 2පේතෘ 2:1; 1යොහ 2:18, 19
  • +මතෙ 7:15; ක්‍රියා 20:29, 30
  • +2පේතෘ 2:1, 3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2015, 14-15 පි.

    9/15/2008, 30 පි.

    9/1/2003, 6 පි.

2 තෙසලෝනික 2:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    7/2019, 4 පි.

2 තෙසලෝනික 2:7

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 20:29, 30; 1කොරි 11:18, 19; 1යොහ 2:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    7/2019, 4 පි.

2 තෙසලෝනික 2:8

පාදසටහන්

  • *

    හෝ, “පැමිණ සිටින කාලයේදී.” “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +1තිමෝ 6:13-15; 2තිමෝ 4:1, 8
  • +යෙසා 11:4; එළි 19:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    7/2019, 4 පි.

    මුරටැඹ,

    9/15/2010, 28 පි.

    9/15/2008, 30 පි.

    එළිදරව්, 282 පි.

2 තෙසලෝනික 2:9

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 11:3
  • +මතෙ 24:24

2 තෙසලෝනික 2:10

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 24:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/1991, 22 පි.

2 තෙසලෝනික 2:11

පාදසටහන්

  • *

    මූ.අ., “ඒ රැවටිලිකාර බලපෑමට අහු වෙලා.”

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 24:5; 1තිමෝ 4:1; 2තිමෝ 4:3, 4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 9/2022, 1 පි.

2 තෙසලෝනික 2:13

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +යොහ 6:44; රෝම 8:30
  • +යොහ 17:17; 1කොරි 6:11; 1තෙස 4:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2008, 30 පි.

2 තෙසලෝනික 2:14

හරස් යොමු දැක්වීම්

  • +1පේතෘ 5:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2008, 30 පි.

2 තෙසලෝනික 2:15

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 15:58; 16:13
  • +1කොරි 11:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2013, 8-9 පි.

2 තෙසලෝනික 2:16

හරස් යොමු දැක්වීම්

  • +1යොහ 4:10
  • +1පේතෘ 1:3, 4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/1/1995, 19 පි.

2 තෙසලෝනික 2:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/1/1995, 19 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 තෙස. 2:1මතෙ 24:3
2 තෙස. 2:11තෙස 4:17
2 තෙස. 2:2ශෙප 1:14; 2පේතෘ 3:10
2 තෙස. 2:21යොහ 4:1
2 තෙස. 2:31තිමෝ 4:1; 2තිමෝ 2:16-18; 4:3; 2පේතෘ 2:1; 1යොහ 2:18, 19
2 තෙස. 2:3මතෙ 7:15; ක්‍රියා 20:29, 30
2 තෙස. 2:32පේතෘ 2:1, 3
2 තෙස. 2:7ක්‍රියා 20:29, 30; 1කොරි 11:18, 19; 1යොහ 2:18
2 තෙස. 2:81තිමෝ 6:13-15; 2තිමෝ 4:1, 8
2 තෙස. 2:8යෙසා 11:4; එළි 19:15
2 තෙස. 2:92කොරි 11:3
2 තෙස. 2:9මතෙ 24:24
2 තෙස. 2:10මතෙ 24:11
2 තෙස. 2:11මතෙ 24:5; 1තිමෝ 4:1; 2තිමෝ 4:3, 4
2 තෙස. 2:13යොහ 6:44; රෝම 8:30
2 තෙස. 2:13යොහ 17:17; 1කොරි 6:11; 1තෙස 4:7
2 තෙස. 2:141පේතෘ 5:10
2 තෙස. 2:151කොරි 15:58; 16:13
2 තෙස. 2:151කොරි 11:2
2 තෙස. 2:161යොහ 4:10
2 තෙස. 2:161පේතෘ 1:3, 4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 තෙසලෝනික 2:1-17

දෙවෙනි තෙසලෝනික

2 ඒත් සහෝදරයෙනි, අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් පැමිණෙන කාලය*+ ගැනත් අපිව ඔහු ළඟට රැස් කරන එක+ ගැනත් අපි ඔයාලට දෙයක් කියන්න කැමතියි. 2 යෙහෝවා* දෙවියන්ගේ දවස+ දැනටමත් පටන් අරන් කියලා කවුරු හරි ඔයාලට කිව්වොත් ඔයාලාගේ මනස අවුල් කරගන්න එපා.+ ඒ පණිවිඩය දෙවියන්ගෙන්* ලැබුණු එකක් කියලා හරි ඒක අපි කිව්ව දෙයක් කියලා හරි අපි එවපු ලියුමක තියෙන දෙයක් කියලා හරි එයාලා කිව්වොත් කලබල වෙන්න එපා.

3 කොයිම විදිහකින්වත් ඔයාලව රවට්ටන්න කාටවත් ඉඩ දෙන්න එපා. මොකද ඒ දවස එන්න කලින් දෙවියන්ට විරුද්ධව කරන කැරැල්ල* පටන්ගන්න ඕනේ.+ ඒ වගේම නීතියට විරුද්ධව වැඩ කරන මිනිසා,+ ඒ කියන්නේ විනාශයට නියම කරලා තියෙන කෙනා+ කවුද කියලත් හෙළි වෙන්න ඕනේ. 4 එයා සතුරෙක්. දෙවි කෙනෙක් විදිහට සලකන ඕනෙම කෙනෙක්ටත් මිනිස්සු නමස්කාර කරන ඕනෙම දේකටත් වඩා එයා තමන්වම උසස් කරගන්නවා. ඒ නිසා එයා දෙවියන්ගේ මාලිගාවේ ඉඳගෙන තමන් දෙවි කෙනෙක් කියලා හැමෝටම පෙන්නන්න හදනවා. 5 මං ඔයාලා එක්ක ඉද්දීත් ඒ දේවල් ගැන කිව්වා ඔයාලට මතක ඇති.

6 ඉතින් දැන් ඔයාලා දන්නවා ඒ මිනිසාට එළිපිටම දේවල් කරන්න ඉඩ දෙන්නේ නැත්තේ කවුද කියලා. එයාට එහෙම කරන්න ඉඩ දෙන්නේ නැත්තේ එයා කවුද කියලා හෙළි වෙන්න නියමිත කාලයක් තියෙන නිසයි. 7 ඇත්ත, නීතියට විරුද්ධව වැඩ කරන කෙනා දැනටමත් එයාගේ දුෂ්ට වැඩ පටන් අරගෙනයි තියෙන්නේ.+ ඒත් එයා කරන දේවල් තාමත් අභිරහසක්. හැබැයි එයාට එළිපිට වැඩ කරන්න ඉඩ නොදෙන අය නැති වුණාට පස්සේ ඒ අභිරහස හෙළි වෙයි. 8 ඊටපස්සේ නීතියට විරුද්ධව වැඩ කරන ඒ කෙනා කවුද කියලා හෙළි වෙයි. ස්වාමීන් වන යේසුස් හැමෝටම පැහැදිලිව පේන්න+ පැමිණෙන කාලයේදී* ඔහුගේ මුවින් පිට කරන බලයෙන් එයාව නැත්තටම නැති කරලා දානවා.+ 9 නීතියට විරුද්ධව වැඩ කරන කෙනා දේවල් කරන්නේ සාතන්ගේ උදව්වෙන්.+ ඒ කෙනා හුඟක් බලවත් දේවල් කරනවා. පුදුම දේවල් කරලා, ලකුණු පෙන්නලා මිනිස්සුන්ව රවට්ටනවා.+ 10 එයාට කරන්න පුළුවන් හැම අධර්මිෂ්ඨ දෙයක්ම කරලා මිනිස්සුන්ව නොමඟ යවනවා.+ එයාට රැවටෙන්නේ විනාශ වෙන්න නියමිත අය. එයාලා විනාශ වෙන්නේ එයාලාගේ ජීවිත ගලවන්න උදව් වෙන සත්‍ය ඉගැන්වීම් එයාලා මුළු හිතින්ම පිළිගත්තේ නැති නිසයි. 11 ඉතින් බොරුව ඇත්තක් විදිහට දැකලා* ඒක විශ්වාස කරන්න දෙවියනුත් එයාලට ඉඩහරිනවා.+ 12 ඔහු එහෙම කරන්නේ සත්‍ය ඉගැන්වීම් විශ්වාස කරන්නේ නැති, අධර්මිෂ්ඨ දේවල්වලින් සතුටක් ලබන ඒ හැමෝටම විනිශ්චයක් ලබා දෙන්න ඕනෙ නිසයි.

13 සහෝදරයෙනි, ඔයාලා ගැන නම් නිතරම දෙවියන්ට ස්තුති කරන්න අපි බැඳිලා ඉන්නවා. මොකද යෙහෝවා* ඔයාලට හුඟක් ආදරෙයි. ඔහු මුල ඉඳන්ම ගැලවීම ලබා දෙන්න ඔයාලව තෝරගත්තා.+ දෙවියන්ට එහෙම කරන්න පුළුවන් වුණේ ඔහුගේ බලයෙන් ඔයාලව ශුද්ධ අය විදිහට වෙන් කරලා තියෙන නිසයි.+ ඒ වගේම ඔයාලා සත්‍ය ඉගැන්වීම් විශ්වාස කරපු නිසයි. 14 අපි දේශනා කරන ශුභාරංචිය මාර්ගයෙන් දෙවියන් ගැලවීම ලබා දෙන්න ඔයාලව තෝරගත්තා. ඒ, අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ තේජස ඔයාලටත් ලබාගන්න පුළුවන් වෙන්නයි.+ 15 ඉතින් සහෝදරයෙනි, නොසැලී ස්ථිරව ඉඳලා+ ඔයාලට උගන්වපු දේවල්වලට තදින් ඇලිලා ඉන්න.+ ඒවා ඔයාලට කියපු දෙයක් වෙන්නත් පුළුවන්, ලියුමකින් අපි ලියලා එවපු දෙයක් වෙන්නත් පුළුවන්. 16 අපිට ආදරේ කරන අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් සහ අපේ තාත්තා වන දෙවියන්+ අපිට මහත් කරුණාවක් පෙන්නලා සදාකාල සැනසිල්ලක් වගේම ලස්සන බලාපොරොත්තුවකුත්+ දීලා තියෙනවා. 17 ඒ දෙන්නාගෙන් ඔයාලාගේ හිතට සැනසීමක් ලැබෙන්න කියලා අපි පතනවා. හැම යහපත් දෙයක්ම කියන්න, කරන්න දිගටම ඒ දෙන්නාගෙන් ඔයාලට ශක්තිය ලැබෙන්න කියලත් අපි පතනවා.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න