ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ශෙපනියා 3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ශෙපනියා පොතේ සාරාංශයක්

      • යෙරුසලම කැරලිකාර, දූෂිත නගරයක් (1-7)

      • විනිශ්චයෙන් පස්සේ ආයෙත් එක් රැස් කරයි (8-20)

        • පවිත්‍ර භාෂාවක් උගන්වයි (9)

        • යටහත්පහත්, නිහතමානී අයව බේරගනියි (12)

        • යෙහෝවා සියොන් නිසා සතුටින් ඉපිල යයි (17)

ශෙපනියා 3:1

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 5:7; යෙරෙ 6:6

ශෙපනියා 3:2

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 22:21; 32:23
  • +ගීතා 50:17; යෙසා 1:5; යෙරෙ 5:3
  • +ගීතා 78:22; යෙරෙ 17:5
  • +යෙසා 29:13

ශෙපනියා 3:3

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 1:23; එස 22:27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/1996, 9, 14 පි.

ශෙපනියා 3:4

හරස් යොමු දැක්වීම්

  • +විලා 2:14
  • +යෙරෙ 23:11
  • +එස 22:25, 26; මීකා 3:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2001, 21-22 පි.

ශෙපනියා 3:5

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:4
  • +යෙරෙ 21:12
  • +යෙරෙ 3:3; 8:12; ශෙප 2:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2001, 22 පි.

ශෙපනියා 3:6

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 18:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2001, 22 පි.

ශෙපනියා 3:7

පාදසටහන්

  • *

    හෝ, “නිවැරදි කිරීම්.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 5:3, 4; 63:8; 2පේතෘ 3:9
  • +යෙරෙ 7:5-7; 25:5, 6
  • +මීකා 2:1

ශෙපනියා 3:8

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “සාක්ෂිකරුවෙක් විදිහට නැඟී ඉන්න කල්.”

  • *

    හෝ, “ඉවසීමෙන් බලාගෙන ඉන්න.”

  • *

    හෝ, “පොළොවම.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:34; 130:7; යෙසා 30:18
  • +යෙසා 34:2; යෝවෙ 3:2; එළි 16:14; 19:19
  • +එස 36:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2001, 23 පි.

    3/1/1996, 11-14 පි.

    8/1/1991, 22 පි.

ශෙපනියා 3:9

පාදසටහන්

  • *

    හෝ, “නමස්කාර.”

හරස් යොමු දැක්වීම්

  • +සෙක 8:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 56 පාඩම

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    1/2020, 6 පි.

    සංවිධානය වූ සෙනඟක්, 167 පි.

    මුරටැඹ,

    8/15/2012, 12 පි.

    1/15/2011, 6 පි.

    8/15/2008, 21-25 පි.

    11/15/2007, 11 පි.

    11/15/2002, 14-19 පි.

    9/15/2001, 5-6 පි.

    2/15/2001, 23-24, 27-28 පි.

    3/1/1996, 15-16 පි.

    8/1/1991, 22 පි.

ශෙපනියා 3:10

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 60:4

ශෙපනියා 3:11

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 45:17; 54:4
  • +යෙසා 11:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2001, 24 පි.

ශෙපනියා 3:12

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 57:15; 61:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2011, 5 පි.

    2/15/2001, 24 පි.

    3/1/1996, 14-15 පි.

ශෙපනියා 3:13

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 10:22; මීකා 4:7
  • +යෙසා 60:21
  • +යෙරෙ 30:10; එස 34:28; 39:25, 26; හොෂෙ 2:18; මීකා 4:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2001, 24 පි.

    3/1/1996, 14-15 පි.

ශෙපනියා 3:14

හරස් යොමු දැක්වීම්

  • +එස්රා 3:11; යෙසා 12:5, 6; සෙක 2:10
  • +මීකා 4:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2001, 24 පි.

ශෙපනියා 3:15

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 40:2; සෙක 8:13
  • +මීකා 7:10; සෙක 2:8, 9
  • +එස 48:35
  • +ආමො 9:15; සෙක 14:11

ශෙපනියා 3:16

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 46:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/1996, 16-18 පි.

ශෙපනියා 3:17

පාදසටහන්

  • *

    මූ.අ., “නිහඬව ඔහුගේ ආදරේ පෙන්වනවා.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 12:6
  • +ද්වි 30:9; ගීතා 147:11; යෙසා 62:3; 65:19; යෙරෙ 32:41

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2011, 5 පි.

    2/15/2001, 26 පි.

    3/1/1996, 16, 17-18 පි.

ශෙපනියා 3:18

හරස් යොමු දැක්වීම්

  • +විලා 1:4; 2:6
  • +විලා 5:1

ශෙපනියා 3:19

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 60:14; සෙක 14:3
  • +මීකා 4:6, 7
  • +යෙසා 11:11, 12; 27:12; එස 28:25; 34:15, 16; ආමො 9:14

ශෙපනියා 3:20

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 60:15
  • +යෙසා 61:7; යෙරෙ 30:10; 33:7, 9; එස 39:25, 27

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2001, 24-25, 28 පි.

    3/1/1996, 15 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ශෙප. 3:1යෙසා 5:7; යෙරෙ 6:6
ශෙප. 3:2යෙරෙ 22:21; 32:23
ශෙප. 3:2ගීතා 50:17; යෙසා 1:5; යෙරෙ 5:3
ශෙප. 3:2ගීතා 78:22; යෙරෙ 17:5
ශෙප. 3:2යෙසා 29:13
ශෙප. 3:3යෙසා 1:23; එස 22:27
ශෙප. 3:4විලා 2:14
ශෙප. 3:4යෙරෙ 23:11
ශෙප. 3:4එස 22:25, 26; මීකා 3:9
ශෙප. 3:5ද්වි 32:4
ශෙප. 3:5යෙරෙ 21:12
ශෙප. 3:5යෙරෙ 3:3; 8:12; ශෙප 2:1
ශෙප. 3:6ලෙවී 18:28
ශෙප. 3:7යෙසා 5:3, 4; 63:8; 2පේතෘ 3:9
ශෙප. 3:7යෙරෙ 7:5-7; 25:5, 6
ශෙප. 3:7මීකා 2:1
ශෙප. 3:8ගීතා 37:34; 130:7; යෙසා 30:18
ශෙප. 3:8යෙසා 34:2; යෝවෙ 3:2; එළි 16:14; 19:19
ශෙප. 3:8එස 36:5
ශෙප. 3:9සෙක 8:23
ශෙප. 3:10යෙසා 60:4
ශෙප. 3:11යෙසා 45:17; 54:4
ශෙප. 3:11යෙසා 11:9
ශෙප. 3:12යෙසා 57:15; 61:1
ශෙප. 3:13යෙසා 10:22; මීකා 4:7
ශෙප. 3:13යෙසා 60:21
ශෙප. 3:13යෙරෙ 30:10; එස 34:28; 39:25, 26; හොෂෙ 2:18; මීකා 4:4
ශෙප. 3:14එස්රා 3:11; යෙසා 12:5, 6; සෙක 2:10
ශෙප. 3:14මීකා 4:8
ශෙප. 3:15යෙසා 40:2; සෙක 8:13
ශෙප. 3:15මීකා 7:10; සෙක 2:8, 9
ශෙප. 3:15එස 48:35
ශෙප. 3:15ආමො 9:15; සෙක 14:11
ශෙප. 3:16යෙරෙ 46:28
ශෙප. 3:17යෙසා 12:6
ශෙප. 3:17ද්වි 30:9; ගීතා 147:11; යෙසා 62:3; 65:19; යෙරෙ 32:41
ශෙප. 3:18විලා 1:4; 2:6
ශෙප. 3:18විලා 5:1
ශෙප. 3:19යෙසා 60:14; සෙක 14:3
ශෙප. 3:19මීකා 4:6, 7
ශෙප. 3:19යෙසා 11:11, 12; 27:12; එස 28:25; 34:15, 16; ආමො 9:14
ශෙප. 3:20යෙසා 60:15
ශෙප. 3:20යෙසා 61:7; යෙරෙ 30:10; 33:7, 9; එස 39:25, 27
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ශෙපනියා 3:1-20

ශෙපනියා

3 කුරිරු, කැරලිකාර, දූෂිත නගරයට දුක් වෙන්න වෙයි!+

2 ඇය කාටවත් කීකරු වෙන්නේ නැහැ.+ හික්මවීම් පිළිගන්නේ නැහැ.+

ඇය ඇගේ දෙවි යෙහෝවාව විශ්වාස කළේවත්+ ඔහුට ළං වෙන්න උත්සාහ කළේවත් නැහැ.+

 3 ඇගේ පාලකයන් ගොරවන සිංහයන් වගේ.+

ඇගේ විනිශ්චයකරුවන් රාත්‍රියේ සැරිසරන වෘකයන් වගේ.

ඔවුන් ඊළඟ දවසට කන්න මස් කට්ටක්වත් ඉතුරු කරන්නේ නැහැ.

 4 ඇගේ අනාගතවක්තෘවරු ද්‍රෝහිකම් කරන, අහංකාර අය.+

ඇගේ පූජකයෝ ශුද්ධ දේ අපවිත්‍ර කරනවා.+

ඔවුන් නීතිය හෙළා දකිනවා.+

 5 ඒත් ඔවුන් අතරේ ඉන්න යෙහෝවා ධර්මිෂ්ඨයි.+

ඔහු කවදාවත් වරදක් කරන්නේ නැහැ.

හිරු නොවරදවාම උදා වෙනවා වගේ

ඔහු හැම උදෑසනකම ඔහුගේ විනිශ්චයන් ඔවුන්ට දැනුම් දෙනවා.+

ඒත් අධර්මිෂ්ඨ අය වැඩ කරන්නේ කිසිම ලැජ්ජාවක් නැතුව.+

 6 “මම ජාතීන්ව විනාශ කළා. ඔවුන් උසට හදපු මුරකොටු පාළු වෙලා ගියා.

මම ඔවුන්ගේ මංමාවත් විනාශ කරලා දැම්මා. ඒ නිසා ඒවාත් පාළුවට ගියා.

ඔවුන්ගේ නගරවල කිසිම කෙනෙක් ඉතුරු වුණේ නැහැ. ඉතුරු වුණේ නටබුන් ගොඩක් විතරයි.+

 7 ‘මං ගැන ගරුබියක් ඇති කරගෙන මගේ හික්මවීම* පිළිගන්න’ කියලා මම ඇයට ආයාචනා කළා.+

මං එහෙම කළේ ඇගේ හැම වරදකටම දඬුවම් නොකර

ඇගේ වාසස්ථානය විනාශ වෙන එක වළක්වන්න ඕනෙ නිසයි.+

ඒත් ඔවුන්ගේ හිත දුෂ්ට දේවලට තව තවත් ඇදිලා ගියා.+

 8 ඒ නිසා යෙහෝවා මෙහෙම කියනවා. ‘මම සතුරන්ට විරුද්ධව නැඟී ඉඳලා

ඔවුන්ගේ වටිනා දේවල් පැහැරගන්න දවස එන කල්* බලාගෙන ඉන්න.*+

ජාතීන් සහ රාජ්‍යයන් එක් රැස් කරන්නත්

මගේ දැවෙන කෝපය ඔවුන් පිටට සම්පූර්ණයෙන්ම වගුරුවන්නත් මම තීරණය කළා.+

ගින්නක් වගේ ඇවිළෙන මගේ කේන්තිය නිසා මුළු දේශයම* දැවිලා යයි.+

 9 ඒ කාලයේදී මම ජනයාට පවිත්‍ර භාෂාවක් කතා කරන්න උගන්වනවා.

එතකොට ඒ හැමෝටම යෙහෝවා වන මගේ නමට අයැදින්නත්

එක්සත්ව මට සේවය* කරන්නත් පුළුවන් වෙනවා.’+

10 ඉතියෝපියාවේ ගංගා අවට ප්‍රදේශය පුරාම විසිරිලා ඉන්න,

මට කන්නලව් කරන මගේ සෙනඟ මට තෑග්ගක් අරන් එයි.+

11 ඔබ මට විරුද්ධව කැරලිගහලා හුඟක් වැරදි කරලා තිබුණත්

ඒ දවසේදී ඔබට ඒවා ගැන ලැජ්ජා වෙන්න ඕනෙ වෙන්නේ නැහැ.+

මොකද උඩඟු විදිහට පුරසාරම් දොඩපු අයව මම ඒ වෙද්දී ඔබ අතරින් අයින් කරලා තියෙයි.

ඔබ ආයේ කවදාවත් මගේ ශුද්ධ කන්දේදී උඩඟු විදිහට හැසිරෙන්නේ නැහැ.+

12 මම ඔබ අතරේ ඉන්න ඉඩ දෙන්නේ යටහත්පහත්, නිහතමානී අයට විතරයි.+

ඔවුන් යෙහෝවා වන මගේ නම ඔවුන්ගේ රැකවරණය කරගන්නවා.

13 ඊශ්‍රායෙල්වරුන් අතරින් ඉතුරු වෙන අය+

කිසිම අධර්මිෂ්ඨ දෙයක් කරන්නෙවත්+ බොරු කියන්නෙවත් නැහැ.

අනිත් අයව රවට්ටන කිසිම කෙනෙක් ඔවුන් අතරේ ඉන්න යන්නෙත් නැහැ.

ඔවුන් හොඳින් පෝෂණය වෙලා සුවෙන් කල් ගෙවයි.

කවුරුත් ඔවුන්ව බයගන්වන්නේ නැහැ.”+

14 සියොන් දියණිය, සතුටින් කෑගහන්න!

ඊශ්‍රායෙල්, ජය නාද නඟන්න!+

යෙරුසලම් දියණිය, මුළු හදවතින්ම ප්‍රීති වෙන්න!+

15 යෙහෝවා දෙවියන් ඔබට දුන්න දඬුවම දැන් අවසන් වෙලා.+

ඔහු ඔබේ සතුරාව පන්නලා දැම්මා.+

ඊශ්‍රායෙල්වල රජු වන යෙහෝවා දැන් ඔබ අතරේ ඉන්නවා.+

ඔබ ආයේ කවදාවත් විපත්තිවලට බය වෙන්නේ නැහැ.+

16 ඒ දවසේදී යෙරුසලමට මෙහෙම කියයි.

“සියොන්, බය වෙන්න එපා.+

ඔබේ දෑත් දුර්වල වෙන්න දෙන්න එපා.

17 ඔබේ දෙවි යෙහෝවා ඔබ අතරේ ඉන්නවා.+

බලවන්තයෙක් වගේ ඔහු ඔබව බේරගනියි.

ඔබ නිසා ඔහු සතුටින් ඉපිල යයි.+

ඔබට පෙන්වන ආදරේ නිසා ඔහුගේ හිතට සැනසීමක් දැනෙයි.*

ඔහු ප්‍රීති ඝෝෂා නඟමින් ඔබ ගැන සතුටු වෙයි.

18 ඔබේ උත්සවවලට සහභාගි වෙන්න බැරි නිසා දුකෙන් ඉන්න අයව මම එක් රැස් කරනවා.+

ඔවුන්ට ඔබ ළඟට එන්න බැරි වුණේ ඔවුන් වෙනත් දේශයක නින්දා විඳිමින් හිටපු නිසයි.+

19 ඒ කාලයේදී ඔබට පීඩා කරන හැම කෙනෙක්ටම විරුද්ධව මම පියවර ගන්නවා.+

කොරගගහා ඉන්න අයව මම බේරගන්නවා.+

විසිරිලා ඉන්න අයව මම එකතු කරගන්නවා.+

ඔවුන් නින්දාවට ලක් වුණ දේශය පුරාම මම ඔවුන්ව ප්‍රශංසාවට පත් කරනවා.

ඔවුන්ගේ නම හැමෝටම දැනුම් දෙනවා.

20 ඒ කාලයේදී මම ඔබව එක් රැස් කරලා ආයෙත් ඔබේ මව්බිමට අරන් එනවා.

ඔබේ ඇස් පනාපිටම ඔබේ වහලුන්ව නිදහස් කරනවා.

එදාට පොළොවේ සියලු වැසියන් ඉස්සරහා මම ඔබව ප්‍රශංසාවට පත් කරලා+

ඔබේ නම ඔවුන්ට දැනුම් දෙනවා.” එහෙම කියන්නේ යෙහෝවා දෙවියන්.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න