ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 පේතෘස් 2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 පේතෘස් පොතේ සාරාංශයක්

      • බොරු ගුරුවරු එයි (1-3)

      • බොරු ගුරුවරුන්ට අනිවාර්යයෙන් විනිශ්චය ලැබෙයි (4-10අ)

        • දේවදූතයන්ව ටාටරස්වලට වීසි කළා (4)

        • ජලගැල්ම; සොදොම් සහ ගොමෝරා (5-7)

      • බොරු ගුරුවරුන්ගේ ලක්ෂණ (10ආ-22)

2 පේතෘස් 2:1

පාදසටහන්

  • *

    හෝ, “එක එක කණ්ඩායම්.”

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 24:24; 1තිමෝ 4:1
  • +1කොරි 6:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2011, 15-16 පි.

    3/1/2006, 6 පි.

    9/1/2004, 15 පි.

    9/1/1997, 13-14 පි.

2 පේතෘස් 2:2

පාදසටහන්

  • *

    හෝ, “නින්දිත ක්‍රියාවල නිරත වෙන්න.” ග්‍රීක භාෂාවෙන් අසෙල්ජෙයියා. “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +යූද් 4
  • +යෙසා 52:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/1997, 14 පි.

2 පේතෘස් 2:3

හරස් යොමු දැක්වීම්

  • +යූද් 4
  • +2පේතෘ 3:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2011, 15-16 පි.

    9/1/2004, 15 පි.

    9/1/1997, 14-15 පි.

2 පේතෘස් 2:4

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

  • *

    හෝ සමහරවිට, “ඝන අන්ධකාරයේ තියෙන වළවල්වලට දැම්මා.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 6:4; එෆී 6:12
  • +1පේතෘ 3:19, 20
  • +යූද් 6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 47 ලිපිය

    මුරටැඹ,

    11/15/2008, 22 පි.

    1/15/2006, 7 පි.

    12/15/2003, 28 පි.

    9/1/1997, 15 පි.

    7/1/1991, 27 පි.

2 පේතෘස් 2:5

හරස් යොමු දැක්වීම්

  • +උත් 7:23
  • +2පේතෘ 3:6
  • +උත් 6:9; හෙබ්‍රෙ 11:7
  • +උත් 8:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2021, 26-27 පි.

    මුරටැඹ (පාඩම්),

    5/2018, 19 පි.

    මුරටැඹ (පාඩම්),

    1/2017, 9 පි.

    මුරටැඹ (පාඩම්),

    10/2016, 27-28 පි.

    මුරටැඹ,

    4/1/2013, 14 පි.

    6/1/2008, 6 පි.

    12/15/2003, 18 පි.

    10/1/2003, 20-21 පි.

    11/15/2001, 30 පි.

    12/15/1998, 10-11 පි.

    10/15/1997, 28-29 පි.

    9/1/1997, 15 පි.

    2/15/1995, 13 පි.

    11/1/1992, 19 පි.

    විශ්වාසය ආදර්ශයක්, 20 පි.

2 පේතෘස් 2:6

හරස් යොමු දැක්වීම්

  • +උත් 19:24, 25
  • +යූද් 7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/2003, 20-21 පි.

    9/1/1997, 15 පි.

2 පේතෘස් 2:7

පාදසටහන්

  • *

    හෝ, “නින්දිත ක්‍රියාවල නිරත වෙන.” ග්‍රීක භාෂාවෙන් අසෙල්ජෙයියා. “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +උත් 19:15, 16

2 පේතෘස් 2:8

පාදසටහන්

  • *

    ග්‍රීක භාෂාවෙන් සීකී. “පැහැදිලි කිරීමක්” බලන්න.

2 පේතෘස් 2:9

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 34:19; 1කොරි 10:13; 2තිමෝ 4:18; එළි 3:10
  • +රෝම 2:5; 2පේතෘ 3:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2012, 22-26 පි.

2 පේතෘස් 2:10

හරස් යොමු දැක්වීම්

  • +යූද් 7
  • +නික් 22:28; යූද් 8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2008, 22 පි.

    6/15/2000, 16 පි.

    9/1/1997, 15-16 පි.

2 පේතෘස් 2:11

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

  • *

    හෝ, “ඔහු ඉස්සරහා ගෞරවයෙන් වැඩ කරනවා.”

හරස් යොමු දැක්වීම්

  • +යූද් 9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2009, 23 පි.

    6/15/2000, 16 පි.

    9/1/1997, 16 පි.

    පිබිදෙව්!,

    6/8/2003, 18 පි.

2 පේතෘස් 2:12

හරස් යොමු දැක්වීම්

  • +යූද් 10

2 පේතෘස් 2:13

හරස් යොමු දැක්වීම්

  • +රෝම 13:13
  • +යූද් 12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/1997, 16-17 පි.

2 පේතෘස් 2:14

පාදසටහන්

  • *

    හෝ, “අනාචාරයෙන්.”

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 5:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/1997, 17 පි.

2 පේතෘස් 2:15

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 22:5, 6; යූද් 11; එළි 2:14
  • +ගණන් 22:7; නෙහෙ 13:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/1997, 17 පි.

2 පේතෘස් 2:16

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 22:31, 34; 31:8
  • +ගණන් 22:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 3/2021, 3-4 පි.

    මුරටැඹ,

    9/1/1997, 17 පි.

2 පේතෘස් 2:17

හරස් යොමු දැක්වීම්

  • +යූද් 12, 13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/1997, 18 පි.

2 පේතෘස් 2:18

පාදසටහන්

  • *

    හෝ, “නින්දිත ක්‍රියාවල නිරත වෙන.” ග්‍රීක භාෂාවෙන් අසෙල්ජෙයියා. “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +2පේතෘ 2:14
  • +යූද් 16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/1997, 18 පි.

2 පේතෘස් 2:19

පාදසටහන්

  • *

    හෝ, “තමන්ව පාලනය කරන්න යම් දේකට ඉඩ දෙනවා නම් එයා ඒකට වහල් වෙනවා.”

හරස් යොමු දැක්වීම්

  • +1පේතෘ 2:16
  • +රෝම 6:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/1/1997, 18 පි.

2 පේතෘස් 2:20

හරස් යොමු දැක්වීම්

  • +2පේතෘ 1:4
  • +හෙබ්‍රෙ 6:4-6; 10:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2006, 31 පි.

    9/1/1997, 18 පි.

2 පේතෘස් 2:21

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 12:47; යොහ 15:22

2 පේතෘස් 2:22

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 26:11

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 පේතෘ. 2:1මතෙ 24:24; 1තිමෝ 4:1
2 පේතෘ. 2:11කොරි 6:20
2 පේතෘ. 2:2යූද් 4
2 පේතෘ. 2:2යෙසා 52:5
2 පේතෘ. 2:3යූද් 4
2 පේතෘ. 2:32පේතෘ 3:9
2 පේතෘ. 2:4උත් 6:4; එෆී 6:12
2 පේතෘ. 2:41පේතෘ 3:19, 20
2 පේතෘ. 2:4යූද් 6
2 පේතෘ. 2:5උත් 7:23
2 පේතෘ. 2:52පේතෘ 3:6
2 පේතෘ. 2:5උත් 6:9; හෙබ්‍රෙ 11:7
2 පේතෘ. 2:5උත් 8:18
2 පේතෘ. 2:6උත් 19:24, 25
2 පේතෘ. 2:6යූද් 7
2 පේතෘ. 2:7උත් 19:15, 16
2 පේතෘ. 2:9ගීතා 34:19; 1කොරි 10:13; 2තිමෝ 4:18; එළි 3:10
2 පේතෘ. 2:9රෝම 2:5; 2පේතෘ 3:7
2 පේතෘ. 2:10යූද් 7
2 පේතෘ. 2:10නික් 22:28; යූද් 8
2 පේතෘ. 2:11යූද් 9
2 පේතෘ. 2:12යූද් 10
2 පේතෘ. 2:13රෝම 13:13
2 පේතෘ. 2:13යූද් 12
2 පේතෘ. 2:14මතෙ 5:28
2 පේතෘ. 2:15ගණන් 22:5, 6; යූද් 11; එළි 2:14
2 පේතෘ. 2:15ගණන් 22:7; නෙහෙ 13:2
2 පේතෘ. 2:16ගණන් 22:31, 34; 31:8
2 පේතෘ. 2:16ගණන් 22:28
2 පේතෘ. 2:17යූද් 12, 13
2 පේතෘ. 2:182පේතෘ 2:14
2 පේතෘ. 2:18යූද් 16
2 පේතෘ. 2:191පේතෘ 2:16
2 පේතෘ. 2:19රෝම 6:16
2 පේතෘ. 2:202පේතෘ 1:4
2 පේතෘ. 2:20හෙබ්‍රෙ 6:4-6; 10:26
2 පේතෘ. 2:21ලූක් 12:47; යොහ 15:22
2 පේතෘ. 2:22හිතෝ 26:11
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 පේතෘස් 2:1-22

දෙවෙනි පේතෘස්

2 ඒත් දෙවියන්ගේ සෙනඟ අතරේ බොරු අනාගතවක්තෘවරු හිටියා. ඒ විදිහටම ඔයාලා අතරෙත් බොරු ගුරුවරු ඉඳියි.+ ඔයාලාගේ විශ්වාසය විනාශ කරලා දාන නිකායන්* එයාලා හොර රහසේ හඳුන්වලා දෙයි. එයාලව මිල දීලා ගත්ත අයිතිකරුව+ පවා එයාලා ප්‍රතික්ෂේප කරයි. ඒ විදිහට එයාලා තමන් පිටටම විනාශය ඉක්මනින්ම ගෙන්නගන්නවා. 2 කිසිම ලැජ්ජාවක් බයක් නැතුව එයාලා කරන පහත් දේවල්ම කරන්න*+ එයාලා තව හුඟදෙනෙක්ව පොලඹවයි. ඒ දේවල් නිසා සත්‍ය මාර්ගය ගැන නින්දාසහගත කතා පැතිරෙයි.+ 3 ඒ වගේම එයාලට තියෙන කෑදරකම නිසා එයාලා බොරු බොරු දේවල් කියලා ඔයාලාගෙන් වාසි ප්‍රයෝජන ගනියි. ඒත් හුඟ කාලෙකට කලින් තීරණය කරලා තියෙන, එයාලට ලැබෙන විනිශ්චය+ පරක්කු වෙන්නේ නැතුව ඉටු වෙනවා. එයාලා අනිවාර්යයෙන්ම විනාශ වෙනවා.+

4 වැරදි කරපු දේවදූතයන්ට දඬුවම් කරන එකෙන් දෙවියන් වැළකුණේ නැහැ.+ ඔහු එයාලව ටාටරස්වලට*+ වීසි කළා. එයාලා වෙනුවෙන් වෙන් කරලා තියෙන විනිශ්චය එයාලට දෙන කල් ඝන අන්ධකාරයේ එයාලව දම්වැල්වලින් බැඳලා තිබ්බා.*+ 5 ඒ වගේම අතීතයේ තිබුණ ලෝකයට දඬුවම් දෙන එකෙනුත් ඔහු වැළකුණේ නැහැ.+ දෙවියන් ගැන ගෞරවයක් නැති මිනිස්සුන්ගෙන් පිරුණ ඒ ලෝකය පිටට ඔහු ජලගැල්මක් ගෙනාවා.+ ඒත් දෙවියන් හරියි කියලා සලකන දේවල් ගැන දේශනා කරපු නෝවාවයි,+ එයාත් එක්ක තව හත්දෙනෙක්වයි දෙවියන් ඒ වෙලාවේ ආරක්ෂා කළා.+ 6 ඔහු සොදොම් සහ ගොමෝරා ගිනිබත් කරලා ඒ නගරවල්වලට දඬුවම් කළා.+ ඒකෙන් ඔහු පෙන්නුවා ඔහුට කිසිම ගෞරවයක් පෙන්නන්නේ නැති අයට ඉස්සරහට වෙන්නේ මොකක්ද කියලා.+ 7 ඒත් දුෂ්ට මිනිස්සු කිසිම ලැජ්ජාවක් බයක් නැතුව හැසිරෙන* විදිහ දැකලා ගොඩක් දුක් වුණ ලොත්ව ඔහු බේරගත්තා.+ මොකද එයා ධර්මිෂ්ඨ කෙනෙක්. 8 දුෂ්ට මිනිස්සු අතරේ ජීවත් වුණ ඒ ධර්මිෂ්ඨ මිනිසා* එයාලා කරපු දුෂ්ට වැඩ දවසක් දවසක් ගාණේ දැක්කා. ඒවා ගැන එයාට ඇහුණා. ඒ නිසා එයා හිටියේ දරාගන්න බැරි වේදනාවකින්. 9 එහෙමනම් දෙවියන් ගැන භක්තියක් තියෙන අයව පීඩාවලින් ගලවගන්නේ කොහොමද කියලා යෙහෝවා* දන්නවා+ කියලා ස්ථිර වෙන්න පුළුවන්. ඒ වගේම විනිශ්චය කරන දවසේදී අධර්මිෂ්ඨ අයව විනාශ කරන්න වෙන් කරලා තියන්න ඕනෙ කොහොමද+ කියලත් ඔහු දන්නවා. 10 විශේෂයෙන්ම වැරදි ආශාවන්වලට අහු වෙලා අනිත් අයවත් අපවිත්‍ර දේවල් කරන්න පොලඹවන අයව+ ඔහු වෙන් කරලයි තියෙන්නේ. අධිකාරියක් තියෙන අයව හෙළා දකින අයවත්+ ඔහු වෙන් කරලයි තියෙන්නේ.

තමන් කැමති දේම කරන්න එයාලට තියෙන්නේ පුදුම නිර්භීතකමක්. දෙවියන්ගෙන් ගෞරවයක් ලැබිලා තියෙන අයට විරුද්ධව කතා කරන්න එයාලා පොඩ්ඩක්වත් බය නැහැ. 11 ඒත් එයාලට වඩා ලොකු බලයක්, ශක්තියක් තියෙන දේවදූතයන් එයාලට නින්දාවක් වෙන විදිහට චෝදනා කරන්නේ නැහැ. මොකද ඒ දේවදූතයන්ට යෙහෝවා* ගැන ගෞරවයක් තියෙනවා.*+ 12 ඒත් මේ මිනිස්සු හරියට හිතන්නේ බලන්නේ නැතුව ඉවෙන් වැඩ කරන, උගුලකට අහු වෙලා මැරිලා යන්න ඉපදෙන සත්තු වගේ. මේ මිනිස්සු දන්නේ නැති දේවල් ගැන නින්දාසහගත විදිහට කතා කරනවා.+ එයාලා කරන දුෂ්ට වැඩ නිසා එයාලා විනාශ වෙලා යනවා. 13 එයාලා යන මේ හානිකර ගමනේ ප්‍රතිඵලය විනාශයයි.

දවල් කාලේදී පවා එයාලා තමන්වම සතුටු කරගන්න දේවල් කරලා ලොකු තෘප්තියක් අද්දකිනවා.+ එයාලා හරියට ඇඳුමක තියෙන පැල්ලමක් වගේ. හමේ තියෙන කැළලක් වගේ. ඔයාලා එක්ක උත්සවවලට හවුල් වෙන ගමන් අනිත් අයට බොරු දේවල් උගන්නලා ඒ අයව නොමඟ යවන එකෙන් එයාලා ලොකු සතුටක් ලබනවා.+ 14 එයාලාගේ ඇස් රාගයෙන්* මත් වෙලා.+ පව්කාර දේවල්වලින් අයින් වෙලා ඉන්න එයාලට බැහැ. දුර්වල අයව එයාලා අල්ලගන්නවා. කෑදර විදිහට වැඩ කරන්න එයාලා හරිම දක්ෂයි. එයාලට දෙවියන්ගෙන් දඬුවම් ලැබෙනවා. 15 හරි මාර්ගය අත්හැරලා ගිය නිසා එයාලා නොමඟ ගිහින්. එයාලා යන්නේ බෙයොර්ගේ පුතා වුණ බාලාම් ගිය පාරේ.+ වැරදි දේවල් කරලා ලැබෙන තෑග්ගට එයා ගොඩක් ආස කළා.+ 16 එයා කරපු දේ වැරදියි කියලා එයාට පෙන්නලා දුන්නා.+ බර උස්සගෙන යන සතෙක්ට කතා කරන්න බැරි වුණත් ඒ අනාගතවක්තෘගේ සතා මනුස්ස කටහඬකින් කතා කරලා එයා කරන්න ගිය මෝඩ වැඩේට බාධා කළා.+

17 එයාලා වතුර නැති උල්පත් වගේ. තද හුළඟකට ගහගෙන යන මීදුමක් වගේ. එයාලට වෙන් කරලා තියෙන්නේ ඝන අන්ධකාරය විතරයි.+ 18 එයාලා හිත් ඇදගන්න විදිහට කතා කළාට ඒවා නිකම්ම නිකම් හිස් වචන. කිසිම ලැජ්ජාවක් බයක් නැති විදිහට හැසිරෙන* එයාලා, වැරදි පාරෙන් ළඟදී අයින් වුණ අයව ඒ වැරදිම ආයෙත් කරන්න පොලඹවනවා.+ ඒ අයගේ වැරදි ආශාවන් අවුස්සන විදිහට හැසිරිලා එයාලා එහෙම කරනවා.+ 19 ඒ දුෂ්ට මිනිස්සු එයාලා කියන දේවල් අහන අයට නිදහස ලැබෙනවා කියලා කිව්වාට එයාලා ඉන්නෙත් පව්කාරකමට වහල් වෙලයි.+ මොකද කෙනෙක් තමන්ව පාලනය කරන්න තව කෙනෙක්ට ඉඩ දෙනවා නම් එයා ඒ කෙනාගේ වහලෙක්.*+ 20 ඇත්තටම ස්වාමීන් සහ ගැලවුම්කරු වන යේසුස් ක්‍රිස්තුස් ගැන නිවැරදි දැනුමක් ලබාගෙන මේ ලෝකේ අපවිත්‍ර දේවල්වලින් නිදහස් වුණාට පස්සේ+ ආයෙත් ඒ දේවල්වලටම අහු වෙලා ඒවාට වහල් වෙලා ඉන්නවා නම් එයාලා මුලින් හිටපු තත්වෙට වඩා දැන් ඉන්න තත්වය භයානකයි.+ 21 ඇත්තටම හරි මාර්ගය ගැන දැනගෙන, එයාලට ලැබුණ ශුද්ධ ආඥාවලින් අයින් වෙලා යනවාට වඩා ඒ මාර්ගය ගැන නිවැරදි දැනුමක් ලබාගන්නේ නැතුව හිටියා නම් එයාලට හොඳයි.+ 22 ඒකෙන් එයාලා පෙන්නනවා “බල්ලෙක් උගේ වමනය ලෙව කනවා. හෝදපු ඊරි ආයේ මඩේ පෙරළෙනවා”+ කියලා කියපු හිතෝපදේශය ඇත්තක් කියලා.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න