ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එළිදරව් 7
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එළිදරව් පොතේ සාරාංශයක්

      • විනාශයක් ඇති කරන හුළං තදින් අල්ලගෙන ඉන්න දේවදූතයන් හතරදෙනා (1-3)

      • එක්ලක්ෂ හතළිස්හාරදාස්දෙනාව මුද්‍රා කරයි (4-8)

      • සුදු ඇඳුම් ඇඳගෙන ඉන්න මහත් සමූහයක් (9-17)

එළිදරව් 7:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/15/2013, 13 පි.

    12/15/2007, 16 පි.

    1/1/1993, 6 පි.

    එළිදරව්, 113-115 පි.

එළිදරව් 7:2

පාදසටහන්

  • *

    හෝ, “නැඟෙනහිර.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 115 පි.

එළිදරව් 7:3

හරස් යොමු දැක්වීම්

  • +එළි 9:4
  • +2කොරි 1:22; එෆී 1:13; 4:30

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    1/2016, 23 පි.

    මුරටැඹ,

    3/15/2015, 15 පි.

    11/15/2013, 13 පි.

    12/15/2007, 16 පි.

    1/1/2007, 30-31 පි.

    5/1/1998, 15 පි.

    2/1/1995, 9-10 පි.

    එළිදරව්, 115-116, 162, 276-277 පි.

එළිදරව් 7:4

හරස් යොමු දැක්වීම්

  • +එළි 14:1, 3
  • +රෝම 2:29; 9:6; ගලා 6:16; එළි 21:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 116 ලිපිය

    එළිදරව්, 116-119 පි.

    මුරටැඹ,

    9/1/2004, 30-31 පි.

    12/1/1999, 11 පි.

එළිදරව් 7:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 116-119 පි.

එළිදරව් 7:6

හරස් යොමු දැක්වීම්

  • +උත් 41:51

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 116-119 පි.

එළිදරව් 7:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 116-119 පි.

එළිදරව් 7:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 116-119 පි.

එළිදරව් 7:9

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 2:2; එළි 15:4
  • +එළි 7:14
  • +ලෙවී 23:40; යොහ 12:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2022, 16 පි.

    මුරටැඹ (පාඩම්),

    1/2021, 16 පි.

    මුරටැඹ (පාඩම්),

    9/2019, 26-31 පි.

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    12/2019, 2 පි.

    යෙරෙමියා, 235 පි.

    එළිදරව්, 119-124, 202-203 පි.

    දෙවිට නමස්කාර කරන්න, 120-127 පි.

    මුරටැඹ,

    5/15/2001, 14-15 පි.

    12/1/1999, 11-12, 17 පි.

    4/15/1995, 31 පි.

    2/1/1995, 13, 14-19 පි.

    5/1/1993, 17-18 පි.

එළිදරව් 7:10

හරස් යොමු දැක්වීම්

  • +එළි 4:2, 3
  • +ක්‍රියා 4:12; එළි 5:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 122-123 පි.

    මුරටැඹ,

    2/1/1995, 19 පි.

එළිදරව් 7:11

හරස් යොමු දැක්වීම්

  • +එළි 4:4; 11:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    1/2021, 16 පි.

    එළිදරව්, 124 පි.

එළිදරව් 7:12

පාදසටහන්

  • *

    හෝ, “එසේම වේවා!”

හරස් යොමු දැක්වීම්

  • +එළි 4:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    1/2021, 16 පි.

    එළිදරව්, 124 පි.

එළිදරව් 7:13

හරස් යොමු දැක්වීම්

  • +එළි 7:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2009, 31 පි.

    1/1/2007, 27-28 පි.

    එළිදරව්, 124-125 පි.

එළිදරව් 7:14

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 24:21; මාක් 13:19
  • +යොහ 1:29; හෙබ්‍රෙ 9:14; 1යොහ 1:7; එළි 1:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    1/2021, 16 පි.

    යෙරෙමියා, 235 පි.

    මුරටැඹ,

    3/15/2009, 18-19 පි.

    1/15/2009, 31 පි.

    1/15/2008, 25 පි.

    1/1/2007, 27-28 පි.

    11/1/2006, 26 පි.

    11/15/2000, 13 පි.

    2/15/1995, 11, 13-17 පි.

    2/1/1995, 15-16, 19 පි.

    11/1/1991, 13 පි.

    4/1/1992, 26 පි.

    එළිදරව්, 124-126 පි.

    දෙවිට නමස්කාර කරන්න, 121-126 පි.

එළිදරව් 7:15

හරස් යොමු දැක්වීම්

  • +එළි 4:2
  • +ගීතා 15:1; එළි 21:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    10/2023, 28-29 පි.

    මුරටැඹ (පාඩම්),

    1/2021, 16 පි.

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    12/2019, 2 පි.

    වැඩපොත සඳහා තොරතුරු, 12/2019, 1 පි.

    මුරටැඹ,

    2/15/2010, 17 පි.

    1/15/2010, 21, 23 පි.

    9/15/2008, 28 පි.

    5/1/2002, 30-31 පි.

    11/15/2000, 13-14 පි.

    7/1/1996, 20-21 පි.

    2/1/1995, 15-16, 18 පි.

    එළිදරව්, 123-124, 126 පි.

එළිදරව් 7:16

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 121:6; යෙසා 49:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    1/2021, 16-17 පි.

    වැඩපොත සඳහා තොරතුරු, 12/2019, 1 පි.

    එළිදරව්, 126-128 පි.

එළිදරව් 7:17

හරස් යොමු දැක්වීම්

  • +එළි 5:6
  • +යොහ 10:11
  • +එළි 22:1
  • +යෙසා 25:8; එළි 21:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    9/2022, 16 පි.

    මුරටැඹ (පාඩම්),

    1/2021, 16-17 පි.

    මුරටැඹ,

    9/15/2010, 29 පි.

    9/15/2008, 28 පි.

    10/1/1994, 16 පි.

    3/1/1992, 12 පි.

    එළිදරව්, 126, 127-128, 303 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එළි. 7:3එළි 9:4
එළි. 7:32කොරි 1:22; එෆී 1:13; 4:30
එළි. 7:4එළි 14:1, 3
එළි. 7:4රෝම 2:29; 9:6; ගලා 6:16; එළි 21:12
එළි. 7:6උත් 41:51
එළි. 7:9යෙසා 2:2; එළි 15:4
එළි. 7:9එළි 7:14
එළි. 7:9ලෙවී 23:40; යොහ 12:13
එළි. 7:10එළි 4:2, 3
එළි. 7:10ක්‍රියා 4:12; එළි 5:6
එළි. 7:11එළි 4:4; 11:16
එළි. 7:12එළි 4:11
එළි. 7:13එළි 7:9
එළි. 7:14මතෙ 24:21; මාක් 13:19
එළි. 7:14යොහ 1:29; හෙබ්‍රෙ 9:14; 1යොහ 1:7; එළි 1:5
එළි. 7:15එළි 4:2
එළි. 7:15ගීතා 15:1; එළි 21:3
එළි. 7:16ගීතා 121:6; යෙසා 49:10
එළි. 7:17එළි 5:6
එළි. 7:17යොහ 10:11
එළි. 7:17එළි 22:1
එළි. 7:17යෙසා 25:8; එළි 21:4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එළිදරව් 7:1-17

යොහන්ට කරපු එළිදරව්ව

7 ඊටපස්සේ දේවදූතයන් හතරදෙනෙක් පොළොවේ කොන් හතරේ හිටගෙන ඉන්නවා මම දැක්කා. එයාලා පොළොවේ හතර පැත්තෙන් හමන හුළං තදින් අල්ලගෙනයි හිටියේ. එයාලා එහෙම කළේ පොළොවටවත් මුහුදටවත් කිසිම ගහකටවත් ඒ හුළංවලින් හානියක් නොවෙන්නයි. 2 ඊටපස්සේ දෙවියන්ගේ මුද්‍රාවක් අතේ තියාගෙන තවත් දේවදූතයෙක් එනවා මං දැක්කා. ඔහු ආවේ ඉර නඟින* පැත්තෙන්. පොළොවටයි, මුහුදටයි අනතුරක් කරන්න අවසර ලැබිලා තිබුණ දේවදූතයන් හතරදෙනාට ඔහු කෑගහලා, 3 මෙහෙම කිව්වා. “අපේ දෙවියන්ගේ දාසයන්ගේ නළල්වල අපි මුද්‍රාව+ තියන කල්+ පොළොවටවත් මුහුදටවත් ගස්වලටවත් කිසි අනතුරක් කරන්න එපා.”

4 මුද්‍රා කරපු අයගේ ගාණ කවුරු හරි කෙනෙක් කියනවා මට ඇහුණා. ඒ අයගේ ගාණ එක්ලක්ෂ හතළිස්හාරදාහක්.+ එයාලා ඊශ්‍රායෙල්වරුන්ගේ හැම ගෝත්‍රයකටම අයිති අයයි.+ ඒ ගෝත්‍ර මේවායි.

5 යූදා ගෝත්‍රයෙන් 12,000යි.

රූබෙන් ගෝත්‍රයෙන් 12,000යි.

ගාද් ගෝත්‍රයෙන් 12,000යි.

6 ආෂෙර් ගෝත්‍රයෙන් 12,000යි.

නෆ්තලී ගෝත්‍රයෙන් 12,000යි.

මනස්සේ ගෝත්‍රයෙන්+ 12,000යි.

7 සිමියොන් ගෝත්‍රයෙන් 12,000යි.

ලෙවී ගෝත්‍රයෙන් 12,000යි.

ඉසකාර් ගෝත්‍රයෙන් 12,000යි.

8 සෙබ්‍යූලන් ගෝත්‍රයෙන් 12,000යි.

යෝසෙප් ගෝත්‍රයෙන් 12,000යි.

බෙන්ජමින් ගෝත්‍රයෙන් 12,000යි.

9 ඊටපස්සේ මම මහත් සමූහයක් දැක්කා. බලන්න! ඒ සමූහය කිසිම මිනිසෙක්ට ගණන් කරන්න බැරි තරම් මහත් සමූහයක්. ඒ සමූහයේ හැම ජාතියකම, හැම ගෝත්‍රයකම, හැම ජනවර්ගයකම සහ හැම භාෂාවක්ම කතා කරන අය+ හිටියා. එයාලා සුදු ඇඳුම් ඇඳගෙන+ සිංහාසනය ඉස්සරහත් බැටළු පැටියා ඉස්සරහත් හිටගෙන හිටියා. එයාලාගේ අත්වල තාල වර්ගයේ ගස්වල අතු තිබුණා.+ 10 එයාලා හද පිරි අගයකින් දිගටම කෑගගහා මෙහෙම කියනවා. “සිංහාසනයේ ඉඳගෙන ඉන්න අපේ දෙවියන්+ සහ බැටළු පැටියා නිසයි අපිට ගැලවීම ලැබුණේ!”+

11 දේවදූතයන් හැමෝම සිංහාසනය වටේ, වැඩිමහල්ලන් වටේ+ සහ ජීවීන් හතරදෙනා වටේ හිටගෙන හිටියා. ඔවුන් සිංහාසනය ඉස්සරහා වැඳ වැටිලා දෙවියන්ට නමස්කාර කරන ගමන්, 12 මෙහෙම කිව්වා. “ආමෙන්!* සදාකාලයෙන් සදාකාලයටම අපේ දෙවියන්ට සියලු ප්‍රශංසාවත් තේජසත් ප්‍රඥාවත් ස්තුතියත් ගෞරවයත් බලයත් හිමි වේවා!+ ආමෙන්!”

13 එතකොට එක වැඩිමහල්ලෙක් මගෙන් ඇහුවා “සුදු ඇඳුම් ඇඳගෙන ඉන්න මේ අය+ කවුද? එයාලා ආවේ කොහෙන්ද” කියලා. 14 මම ඉක්මනටම කිව්වා “මගේ ස්වාමීනි, ඒක දන්නේ ඔබයි” කියලා. ඒ වෙලාවේ ඔහු මට මෙහෙම කිව්වා. “එයාලා මහත් පීඩාවෙන්+ බේරිලා එන අය. එයාලා බැටළු පැටියාගේ ලේවලින් එයාලාගේ ඇඳුම් හෝදලා+ සුදු කරගෙනයි තියෙන්නේ. 15 ඒ නිසයි එයාලා දෙවියන්ගේ සිංහාසනය ඉස්සරහා ඉන්නේ. එයාලා දේවමාලිගාවේ රෑ දවල් දෙකේම ඔහුට පරිශුද්ධ සේවයක් කරනවා. සිංහාසනයේ ඉඳගෙන ඉන්න තැනැත්තා+ ඔහුගේ කූඩාරම එයාලට ඉහළින් දිගහැරලා+ එයාලව ආරක්ෂා කරයි. 16 ආයෙත් එයාලට බඩගින්නක්වත් තිබහක්වත් දැනෙන්නේ නැහැ. එයාලා ආයේ කවදාවත් හිරු රශ්මියෙන්වත් දැවෙන රස්නයකින්වත් පීඩා විඳින්නේ නැහැ.+ 17 මොකද සිංහාසනය මැද ඉන්න බැටළු පැටියා+ එඬේරෙක් වගේ එයාලව රැකබලා ගෙන+ එයාලව ජීවන වතුර තියෙන උල්පත්වලට+ අරන් යනවා. ඒ වගේම දෙවියන් එයාලාගේ ඇස්වලින් හැම කඳුළක්ම පිහලා දානවා.”+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න