ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • සෙකරියා 9
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

සෙකරියා පොතේ සාරාංශයක්

      • අවට ජාතීන්ට දෙවියන්ගෙන් ලැබුණ විනිශ්චය (1-8)

      • සියොන් දියණියගේ රජ එයි (9, 10)

        • බූරුවෙක් පිටේ නැඟලා එන නිහතමානී රජෙක් (9)

      • යෙහෝවාගේ සෙනඟව බේරගනියි (11-17)

සෙකරියා 9:1

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 49:27; ආමො 1:3
  • +හෙබ්‍රෙ 4:13; 1පේතෘ 3:12

සෙකරියා 9:2

පාදසටහන්

  • *

    සමහරවිට මෙතන සඳහන් වෙන්නේ හද්‍රාක් දේශය නැත්නම් දමස්කය ගැන වෙන්න පුළුවන්.

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 49:23
  • +එස 28:2, 3
  • +යෙසා 23:1; ආමො 1:9, 10
  • +එස 28:21; යෝවෙ 3:4

සෙකරියා 9:3

පාදසටහන්

  • *

    හෝ, “බලකොටුවක්.”

හරස් යොමු දැක්වීම්

  • +එස 27:32, 33

සෙකරියා 9:4

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “මුහුදේදී පහර දෙයි.”

හරස් යොමු දැක්වීම්

  • +එස 26:17; 27:26
  • +එස 28:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2008, 27 පි.

    යෙසායාගේ අනාවැකිය I, 254-255 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 29 පි.

සෙකරියා 9:5

හරස් යොමු දැක්වීම්

  • +ශෙප 2:4

සෙකරියා 9:6

පාදසටහන්

  • *

    මූ.අ., “අවජාතක දරුවෙක්.”

හරස් යොමු දැක්වීම්

  • +ආමො 1:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/1997, 19 පි.

    7/1/1995, 22-23 පි.

සෙකරියා 9:7

පාදසටහන්

  • *

    ඒ කියන්නේ පිලිස්තිවරුන්ගේ කටින්.

  • *

    මූ.අ., “ෂීක්.” ෂීක්වරයෙක් කියන්නේ ගෝත්‍රයක නායකයෙක්ට.

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 60:14
  • +2සාමු 5:6, 7; 1රාජා 9:20, 21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/1997, 19 පි.

    7/1/1995, 22-23 පි.

සෙකරියා 9:8

පාදසටහන්

  • *

    මූ.අ., “මගේ ගෘහය.”

  • *

    හෝ, “මුරපොළක්.”

  • *

    හෝ, “ඔවුන්ට පීඩා කරන.”

  • *

    පේන විදිහට මෙතන කතා කරන්නේ ඔහුගේ සෙනඟ වින්ද දුක් පීඩා ගැන.

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 125:2
  • +යෙසා 54:14

සෙකරියා 9:9

පාදසටහන්

  • *

    හෝ, “ජය ලබාගෙන එන; ගැලවීම ලබාගෙන එන.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 2:6; යෙසා 32:1; යෙරෙ 23:5; ලූක් 19:37, 38; යොහ 1:49
  • +මතෙ 11:29
  • +1රාජා 1:33, 34; මතෙ 21:5, 7; යොහ 12:14, 15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මගේ අනුගාමිකයෙක්”, 28-29, 30-31 පි.

    බයිබලයෙන් උත්තර, 146 ලිපිය

    මාර්ගය යේසුස්, 238 පි.

    මුරටැඹ,

    11/15/2012, 12 පි.

    8/15/2011, 12 පි.

    8/1/1999, 14-15 පි.

    3/1/1997, 30 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 29-30 පි.

සෙකරියා 9:10

පාදසටහන්

  • *

    ඒ කියන්නේ යුප්‍රටීස් ගඟේ.

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 9:7
  • +නික් 23:31; ගීතා 2:8; 72:8

සෙකරියා 9:11

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “යෙරුසලම්.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 49:9

සෙකරියා 9:12

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 61:1; යෙරෙ 31:17
  • +යෙසා 61:7

සෙකරියා 9:13

පාදසටහන්

  • *

    මූ.අ., “පාගලා.”

සෙකරියා 9:14

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 6:5

සෙකරියා 9:15

පාදසටහන්

  • *

    මූ.අ., “ඔවුන් භාජනය වගෙත් පූජාසනයේ කොන් වගෙත් පිරිලා ඉතිරිලා යයි.”

හරස් යොමු දැක්වීම්

  • +මීකා 5:9; සෙක 10:5; 12:6
  • +නික් 27:2; ලෙවී 4:7

සෙකරියා 9:16

හරස් යොමු දැක්වීම්

  • +එස 34:22
  • +යෙසා 62:3; ශෙප 3:20

සෙකරියා 9:17

පාදසටහන්

  • *

    හෝ, “අලංකාරද!”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 25:8; 31:19; යෙසා 63:7
  • +යෙසා 62:8; යෝවෙ 3:18; ආමො 9:13

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

සෙක. 9:1යෙරෙ 49:27; ආමො 1:3
සෙක. 9:1හෙබ්‍රෙ 4:13; 1පේතෘ 3:12
සෙක. 9:2යෙරෙ 49:23
සෙක. 9:2එස 28:2, 3
සෙක. 9:2යෙසා 23:1; ආමො 1:9, 10
සෙක. 9:2එස 28:21; යෝවෙ 3:4
සෙක. 9:3එස 27:32, 33
සෙක. 9:4එස 26:17; 27:26
සෙක. 9:4එස 28:18
සෙක. 9:5ශෙප 2:4
සෙක. 9:6ආමො 1:8
සෙක. 9:7යෙසා 60:14
සෙක. 9:72සාමු 5:6, 7; 1රාජා 9:20, 21
සෙක. 9:8ගීතා 125:2
සෙක. 9:8යෙසා 54:14
සෙක. 9:9ගීතා 2:6; යෙසා 32:1; යෙරෙ 23:5; ලූක් 19:37, 38; යොහ 1:49
සෙක. 9:9මතෙ 11:29
සෙක. 9:91රාජා 1:33, 34; මතෙ 21:5, 7; යොහ 12:14, 15
සෙක. 9:10යෙසා 9:7
සෙක. 9:10නික් 23:31; ගීතා 2:8; 72:8
සෙක. 9:11යෙසා 49:9
සෙක. 9:12යෙසා 61:1; යෙරෙ 31:17
සෙක. 9:12යෙසා 61:7
සෙක. 9:14යොෂු 6:5
සෙක. 9:15මීකා 5:9; සෙක 10:5; 12:6
සෙක. 9:15නික් 27:2; ලෙවී 4:7
සෙක. 9:16එස 34:22
සෙක. 9:16යෙසා 62:3; ශෙප 3:20
සෙක. 9:17ගීතා 25:8; 31:19; යෙසා 63:7
සෙක. 9:17යෙසා 62:8; යෝවෙ 3:18; ආමො 9:13
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
සෙකරියා 9:1-17

සෙකරියා

9 මේ, දෙවියන්ගෙන් ලැබුණ පණිවිඩයක්.

“හද්‍රාක් දේශයට සහ විශේෂයෙන්ම දමස්කයට විරුද්ධව+

යෙහෝවා දෙවියන්ගෙන් ලැබුණ විනිශ්චයක්.

යෙහෝවා පොළොවේ වැසියන් දිහාත්+

හැම ඊශ්‍රායෙල් ගෝත්‍රයක් දිහාමත් බලාගෙන ඉන්නවා.

 2 ඇගේ* දේශ සීමාවේ තියෙන හමාත්+ දේශයට විරුද්ධවත්

තමන් හුඟක් බුද්ධිමත්+ කියලා හිතන් ඉන්න තීර්+ සහ සීදොන්වරුන්ට+ විරුද්ධවත්

ඒ විනිශ්චය ප්‍රකාශ කරලා තියෙනවා.

 3 තීර් ඇගේ නුවර වටේට ආරක්ෂාවට බැම්මක්* හදාගත්තා.

ඇය පස් ගොඩගහනවා වගේ රිදී ගොඩගැහුවා.

මඩ ගොඩගහනවා වගේ රන් ගොඩගැහුවා.+

 4 බලන්න! යෙහෝවා ඇගේ වස්තුව උදුරගනියි.

ඇගේ හමුදාවට පහර දීලා ඔවුන්ව මුහුදට ඇදලා දායි.*+

ඇයව ගින්නෙන් පුච්චලා දායි.+

 5 අෂ්කෙලොන් නගරයේ අය ඒක දැකලා බය වෙයි.

ගාසා නගරයේ අයට ලොකු වේදනාවක් දැනෙයි.

එක්‍රොන් නගරයේ අයට දැනෙන්නෙත් ඒ විදිහටමයි.

මොකද ඔවුන්ගේ බලාපොරොත්තු සුන් වෙලා යයි.

ගාසා පාලනය කරන්න රජෙක් ඉතුරු වෙන්නේ නැහැ.

අෂ්කෙලොන් සම්පූර්ණයෙන්ම පාළු වෙලා යයි.+

 6 විදේශිකයෙක්* අෂ්දොද් නගරයේ පදිංචි වෙයි.

පිලිස්තිවරුන්ගේ ආඩම්බරයට හේතු වුණ දේ මම නැති කරලා දානවා.+

 7 මම ඔහුගේ කටින්* ලේ තැවරුණු දේවල් ඉවත් කරනවා.

ඔහුගේ දත් අතරේ තියෙන පිළිකුල්සහගත දේවල් අයින් කරලා දානවා.

ඔහු අතරෙන් ඉතුරු වෙන අය අපේ දෙවියන්ට අයිති වෙයි.

ඔහු යූදාවල අධිපතියෙක්* වගේ වෙයි.+

එක්‍රොන්වල වැසියෝ යෙබූසිවරුන් වගේ වෙයි.+

 8 මම මගේ දේශය* ළඟින්ම කඳවුරු* බැඳගෙන ඒක ආරක්ෂා කරනවා.+

එතකොට කිසිම කෙනෙක්ට දේශයට ඇතුල් වෙන්නවත් දේශයෙන් පිට වෙන්නවත් බැරි වෙයි.

ඔවුන්ගෙන් බලෙන් වැඩ ගන්න* කිසිම කෙනෙක් ආයෙත් දේශයට ඇතුල් වෙන්නේ නැහැ.+

මොකද ඔවුන් අද්දකින දේ* මම මගේ ඇස් දෙකෙන්ම දකිනවා.

 9 සියොන් දියණිය, ප්‍රීතියෙන් ඉපිල යන්න.

යෙරුසලම් දියණිය, සතුටින් කෑගහන්න.

බලන්න! ඔබේ රජ ඔබ වෙතට එනවා.+

ගැලවීම ලබා දෙන* ඔහු ධර්මිෂ්ඨ කෙනෙක්.

නිහතමානී+ කෙනෙක් වන ඔහු, බූරුවෙක් පිටේ නැඟලා එනවා.

බූරු නාම්බෙක්, ඒ කියන්නේ බූරුදෙනකගේ පැටියෙක් පිටේ+ ඔහු නැඟලා එනවා.

10 මම එෆ්‍රායිම් දේශයේ තියෙන යුධ රථ නැති කරලා දානවා.

යෙරුසලමේ ඉන්න අශ්වයන්ව පන්නලා දානවා.

හේවායන්ගේ දුනු සුනුවිසුනු කරනවා.

ඔබේ රජ ජාතීන්ට සාමය ප්‍රකාශ කරයි.+

ඔහුගේ පාලනය මුහුදෙන් මුහුදටත්

මහ ගංගාවේ* ඉඳන් පොළොවේ සීමා දක්වාත් විහිදිලා යයි.+

11 සියොන්* දියණිය, වතුර නැති ගැඹුරු වළක හිර කරලා තියෙන ඔබේ සෙනඟව මම බේරගන්නවා.+

එහෙම කරන්නේ මං ඔබ එක්ක ලේවලින් ස්ථිර කරගත්ත ගිවිසුම පදනම් කරගෙනයි.

12 නිදහස ලැබෙන කල් බලාගෙන ඉන්න සිරකරුවෙනි,+ බලකොටුවට ආයෙත් යන්න.

අද මම ඔබට මේ දේ කියනවා.

‘සියොන් දියණිය, ඔබ වින්ද වේදනා වෙනුවට මම ඔබට දෙගුණයක් ආශීර්වාද කරනවා.+

13 මම යූදා කියන මගේ දුන්න නමලා*

එෆ්‍රායිම් කියන ඊතලය ඒකේ රඳවනවා.

සියොන් දියණිය, මම ඔබේ පුතුන්ව අවදි කරලා

ග්‍රීසියේ පුතුන්ට විරුද්ධව නැඟී ඉන්න සලස්වනවා.

මම ඔබව යුධ දක්ෂයෙක්ගේ කඩුවක් වගේ බලවත් කරනවා.’

14 යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟ එක්ක ඉන්නවා කියලා හැමෝම දකියි.

ඔහුගේ ඊතලය විදුලි වේගයෙන් ගමන් කරයි.

ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා හොරණෑව පිඹලා,+

දකුණු දිශාවෙන් එන කුණාටුවත් එක්කම ඉදිරියට ගමන් කරයි.

15 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා ඔහුගේ සෙනඟ වෙනුවෙන් සටන් කරයි.

සතුරන් ඔවුන්ට ගල්පටිවලින් ප්‍රහාර එල්ල කළත් ඔවුන් ඒවා සුනුවිසුනු කරලා දායි.+

ඔවුන් වයින් බීලා තෘප්තියට පත් වුණ අය වගේ සතුටින් කෑගහයි.

ඔවුන් වයින් පිරුණු භාජනයක් වගෙත්

ලෙයින් පිරුණු පූජාසනය වගෙත් වෙයි.*+

16 එඬේරෙක් තමන්ගේ බැටළු රැළ බේරගන්නවා වගේ,

ඔවුන්ගේ දෙවි වන යෙහෝවා ඔවුන්ව බේරගනියි.+

ඔටුන්නක තියෙන මැණික් වගේ ඔවුන් ඔහුගේ දේශයේ බැබළෙයි.+

17 දෙවියන් මොන තරම් යහපත්ද!+

ඔහු මොන තරම් තේජවත්ද!*

ඒ කාලයේදී ධාන්‍යවලින් තරුණයෝ ශක්තිමත් වෙයි.

අලුත් වයින්වලින් තරුණියෝ ප්‍රාණවත් වෙයි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න