ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 20
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • යෙහෝවා තමන් අභිෂේක කරපු තැනැත්තාව ගලවගන්නවා

        • සමහරු විශ්වාසය තියන්නේ අශ්වයන් සහ අශ්ව රථ ගැනයි. ‘ඒත් අපි විශ්වාසය තියන්නේ යෙහෝවාගේ නම මතයි’ (7)

ගීතාවලිය 20:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 9:10; හිතෝ 18:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    5/8/2002, 17-18 පි.

ගීතාවලිය 20:2

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 20:8, 9
  • +2සාමු 5:7; ගීතා 50:2; 134:3

ගීතාවලිය 20:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 21:1, 2

ගීතාවලිය 20:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 59:16
  • +1සාමු 17:45

ගීතාවලිය 20:6

පාදසටහන්

  • *

    හෝ, “විශිෂ්ට ජයක්.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 2:2, 4
  • +ගීතා 17:7

ගීතාවලිය 20:7

පාදසටහන්

  • *

    මූ.අ., “ඒත් අපි අයැදින්නේ යෙහෝවාගේ නමටයි.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 33:17; යෙසා 31:1
  • +2ලේක 14:11; 20:12; 32:8

ගීතාවලිය 20:8

හරස් යොමු දැක්වීම්

  • +විනි 5:31; ගීතා 125:1

ගීතාවලිය 20:9

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “රජ.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 18:50
  • +ගීතා 44:4

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 20:1ගීතා 9:10; හිතෝ 18:10
ගීතා. 20:22ලේක 20:8, 9
ගීතා. 20:22සාමු 5:7; ගීතා 50:2; 134:3
ගීතා. 20:4ගීතා 21:1, 2
ගීතා. 20:5ගීතා 59:16
ගීතා. 20:51සාමු 17:45
ගීතා. 20:6ගීතා 2:2, 4
ගීතා. 20:6ගීතා 17:7
ගීතා. 20:7ගීතා 33:17; යෙසා 31:1
ගීතා. 20:72ලේක 14:11; 20:12; 32:8
ගීතා. 20:8විනි 5:31; ගීතා 125:1
ගීතා. 20:9ගීතා 18:50
ගීතා. 20:9ගීතා 44:4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 20:1-9

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙත. දාවිත් රචනා කරපු ගීයක්.

20 විපත්ති කාලයේදී යෙහෝවා දෙවියන්ගෙන් ඔබට පිළිතුරු ලැබේවා!

යාකොබ්ගේ දෙවියන්ගේ නම ඔබට ආරක්ෂාවක් වේවා!+

 2 ශුද්ධස්ථානයේ ඉඳන් ඔහුගෙන් ඔබට උපකාර ලැබේවා!+

සියොන් ඉඳන් ඔහු ඔබව ශක්තිමත් කරනු ලැබේවා!+

 3 ඔබ ඔප්පු කරපු තෑගි පූජා ඔහු සිහි කරනු ලැබේවා!

ඔබේ දවන පූජා ඔහු සතුටින් පිළිගනු ලැබේවා! (සීලාහ්)

 4 ඔබේ සිතේ ආශාවන් ඔහු ඉටු කර දෙනු ලැබේවා!+

ඔබේ සැලසුම් සියල්ල ඔහු සාර්ථක කරනු ලැබේවා!

 5 ඔබ ලබා දුන්න ගැලවීම නිසා අපි ප්‍රීති ඝෝෂා නඟනවා.+

අපේ දෙවියන්ගේ නම අපි ගෞරවයට පත් කරනවා.+

යෙහෝවා ඔබේ හැම ඉල්ලීමක්ම ඉටු කර දෙනු ලැබේවා!

 6 යෙහෝවා තමන් අභිෂේක කරපු තැනැත්තාව ගලවගන්නවා කියලා මම දැන් දන්නවා.+

දෙවියන් තමන්ගේ ශුද්ධස්ථානය වන ස්වර්ගයේ ඉඳන් ඔහුට උත්තර දෙනවා.

තමන්ගේ දකුණතින් පුදුම දේවල් කරලා ගැලවීම* ලබා දෙනවා.+

 7 සමහරු විශ්වාසය තියන්නේ අශ්වයන් මතයි. තවත් අය විශ්වාස කරන්නේ අශ්ව රථ ගැනයි.+

ඒත් අපි විශ්වාසය තියන්නේ අපේ දෙවි යෙහෝවාගේ නම මතයි.*+

 8 ඔවුන් පරාජය වෙලා වැටිලා ගියා.

ඒත් අපි ධෛර්යය වඩවගෙන ආයෙත් නැඟිට්ටා.+

 9 අනේ යෙහෝවා, රජව බේරගන්න!+

අපි උදව් ඉල්ලන දවසේදී දෙවියන්* නිසැකවම අපිට උත්තර දෙනවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න