ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 24
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

යෙරෙමියා පොතේ සාරාංශයක්

      • හොඳ අත්තික්කා සහ නරක අත්තික්කා (1-10)

යෙරෙමියා 24:1

පාදසටහන්

  • *

    මූ.අ., “නෙබුකද්රෙෂර්.” ඒ නම ලියන වෙන විදිහක්.

  • *

    යෙහෝයාකින් සහ කොනියා කියලත් හඳුන්වනවා.

  • *

    හෝ සමහරවිට, “පවුරු හදපු අයවත්.”

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 24:6; 1ලේක 3:16
  • +යෙරෙ 22:24
  • +2රාජා 24:15, 16; යෙරෙ 29:1, 2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/1994, 13-14 පි.

යෙරෙමියා 24:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/1994, 13-14 පි.

යෙරෙමියා 24:3

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 24:8

යෙරෙමියා 24:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/1994, 14-15, 17 පි.

යෙරෙමියා 24:6

හරස් යොමු දැක්වීම්

  • +එස්රා 1:3; යෙරෙ 12:15; 25:11; 29:10; එස 36:24
  • +යෙරෙ 1:10; 30:18; 32:41

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/1994, 14-15, 17 පි.

යෙරෙමියා 24:7

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 30:6; යෙරෙ 31:33; එස 11:19
  • +යෙරෙ 29:13
  • +යෙරෙ 30:22; 32:38; සෙක 8:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2013, 8-9 පි.

    3/1/1994, 14-15, 17 පි.

යෙරෙමියා 24:8

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 29:17
  • +2රාජා 25:6, 7; එස 12:12, 13
  • +යෙරෙ 44:1; 46:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/1994, 15-17 පි.

යෙරෙමියා 24:9

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 15:4; 34:17
  • +ද්වි 28:64; යෙරෙ 29:18
  • +යෙරෙ 26:4, 6; 29:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/1994, 15 පි.

යෙරෙමියා 24:10

පාදසටහන්

  • *

    හෝ, “රෝගයකිනුයි.”

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:33; යෙරෙ 9:16
  • +ද්වි 28:59; යෙරෙ 15:2; එස 7:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/1994, 15 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

යෙරෙ. 24:12රාජා 24:6; 1ලේක 3:16
යෙරෙ. 24:1යෙරෙ 22:24
යෙරෙ. 24:12රාජා 24:15, 16; යෙරෙ 29:1, 2
යෙරෙ. 24:3යෙරෙ 24:8
යෙරෙ. 24:6එස්රා 1:3; යෙරෙ 12:15; 25:11; 29:10; එස 36:24
යෙරෙ. 24:6යෙරෙ 1:10; 30:18; 32:41
යෙරෙ. 24:7ද්වි 30:6; යෙරෙ 31:33; එස 11:19
යෙරෙ. 24:7යෙරෙ 29:13
යෙරෙ. 24:7යෙරෙ 30:22; 32:38; සෙක 8:8
යෙරෙ. 24:8යෙරෙ 29:17
යෙරෙ. 24:82රාජා 25:6, 7; එස 12:12, 13
යෙරෙ. 24:8යෙරෙ 44:1; 46:13
යෙරෙ. 24:9යෙරෙ 15:4; 34:17
යෙරෙ. 24:9ද්වි 28:64; යෙරෙ 29:18
යෙරෙ. 24:9යෙරෙ 26:4, 6; 29:22
යෙරෙ. 24:10ලෙවී 26:33; යෙරෙ 9:16
යෙරෙ. 24:10ද්වි 28:59; යෙරෙ 15:2; එස 7:15
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
යෙරෙමියා 24:1-10

යෙරෙමියා

24 බැබිලෝනියේ රජ වන නෙබුකද්නෙෂර්,* යෙහෝයාකිම්ගේ+ පුතා වුණ යූදාවල රජකම් කරපු යෙකොනියාවත්*+ යූදාවල අධිපතීන්වත් විවිධ කර්මාන්ත කරපු අයවත් ලෝහවලින් වැඩ කරපු අයවත්* යෙරුසලමේ ඉඳන් බැබිලෝනියට වහලුන් විදිහට අරගෙන ගියාට පස්සේ+ යෙහෝවා දෙවියන් මට දර්ශනයක් පෙන්නුවා. යෙහෝවා දෙවියන්ගේ මාලිගාව ඉස්සරහා අත්තික්කාවලින් පිරුණු කූඩ දෙකක් තියෙනවා මං දැක්කා. 2 එක කූඩයක හොඳ අත්තික්කා තිබුණා. ඒවා හරියට මුල් වාරයේ හැදෙන අත්තික්කා වගේ. අනිත් කූඩයේ කන්න බැරි තරමටම කුණු වුණ අත්තික්කා තිබුණා.

3 ඊටපස්සේ යෙහෝවා මගෙන් මෙහෙම ඇහුවා. “යෙරෙමියා, ඔයාට මොනවාද පේන්නේ?” ඉතින් මම මෙහෙම කිව්වා. “මට අත්තික්කා ගෙඩි පේනවා. හොඳ ගෙඩි නම් හොඳටම හොඳයි. ඒත් නරක් වුණ ඒවා කන්න බැරි තරමටම කුණු වෙලා.”+

4 යෙහෝවා මට මෙහෙම කිව්වා. 5 “ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා. ‘මම යූදා දේශයෙන් කල්දිවරුන්ගේ දේශයට වහලුන් විදිහට යවපු අයව සලකන්නේ මේ හොඳ අත්තික්කා ගෙඩි වගෙයි. 6 මම ඔවුන්ව හොඳින් රැකබලා ගෙන ආපහු මේ දේශයට ගේනවා.+ ඔවුන්ව ගොඩනඟනවා, විනාශ කරලා දාන්නේ නැහැ. මම ඔවුන්ව හිටවනවා, උදුරලා දාන්නේ නැහැ.+ 7 මාව හොඳින් දැන හඳුන ගන්න කැමති හදවතක් මම ඔවුන්ට දෙනවා. මම යෙහෝවා කියලා දැනගන්න ඔවුන්ට පුළුවන් වෙයි.+ ඔවුන් මුළු හදවතින්ම මං ළඟට හැරිලා එන නිසා+ මං ඔවුන්ව මගේ සෙනඟ විදිහට පිළිගන්නවා. මම ඔවුන්ගේ දෙවියන් වෙනවා.+

8 “‘කන්න බැරි තරමටම කුණු වෙලා තියෙන අත්තික්කා ගෙඩි+ ගැන යෙහෝවා මෙහෙම කියනවා. “යූදාවල රජ වුණ ශෙදකියාවත්+ එයාගේ අධිපතීන්වත් යෙරුසලමේ වැසියන්ගෙන් මේ දේශයේ සහ ඊජිප්තු දේශයේ ඉතුරු වෙලා ඉන්න අයවත්+ මං සලකන්නේ ඒ අත්තික්කා ගෙඩි වගෙයි. 9 මම ඔවුන් පිටට ගේන විපත්තිය දැකලා පොළොවේ තියෙන හැම රාජ්‍යයක්ම බයෙන් වෙවුලයි.+ මිනිස්සු ඔවුන්ට අපහාස කරයි. විපත්ති ගැන කතා කරද්දී ඔවුන්ට වුණ දේ ගැන කතා කරයි. මම ඔවුන්ව විසුරුවාහැරිය දේශවල ඉන්න මිනිස්සු+ ඔවුන්ට සමච්චල් කරයි, ශාප කරයි.+ 10 ඔවුන්ටත් ඔවුන්ගේ මුතුන්මිත්තන්ටත් දුන්න දේශයෙන් ඔවුන් නැත්තටම නැති වෙලා යන කල් මම ඔවුන්ට කඩුවෙනුයි,+ සාගතයෙනුයි, වසංගතයෙනුයි*+ පහර දෙනවා.”’”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න