ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 11
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • ආරක්ෂාව හොයාගෙන යෙහෝවා ළඟට යන්න

        • “යෙහෝවා ඔහුගේ ශුද්ධ මාලිගාවේ ඉන්නවා” (4)

        • ප්‍රචණ්ඩ දේවලට කැමති අය දෙවියන්ට පිළිකුලක් (5)

ගීතාවලිය 11:1

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 14:11; ගීතා 7:1; 56:11

ගීතාවලිය 11:3

පාදසටහන්

  • *

    හෝ, “යුක්තිය කියන අත්තිවාරම්.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2006, 18 පි.

    5/15/2005, 32 පි.

ගීතාවලිය 11:4

හරස් යොමු දැක්වීම්

  • +මීකා 1:2; හබ 2:20
  • +2ලේක 20:6; ගීතා 103:19; එළි 4:2, 3
  • +2ලේක 16:9; හිතෝ 15:3; සෙක 4:10; හෙබ්‍රෙ 4:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2008, 3-7 පි.

ගීතාවලිය 11:5

හරස් යොමු දැක්වීම්

  • +උත් 6:5; 7:1
  • +හිතෝ 3:31; 6:16, 17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 53 පාඩම

    දෙවියන්ගේ ආදරය ලබාගනිමු, 96-97 පි.

    “දෙවිගේ ප්‍රේමය”, 92-94 පි.

    මුරටැඹ,

    6/1/2007, 6 පි.

    9/15/2005, 29 පි.

ගීතාවලිය 11:6

පාදසටහන්

  • *

    මූ.අ., “දැල්.” හෝ සමහරවිට, “ඇවිළෙන ගිනි අඟුරු.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 19:24; එස 38:22

ගීතාවලිය 11:7

පාදසටහන්

  • *

    හෝ, “ඔහුගේ අනුමැතිය ලැබෙනවා.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:4
  • +ගීතා 146:8
  • +යෝබ් 36:7; ගීතා 34:15; 1පේතෘ 3:12

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 11:12ලේක 14:11; ගීතා 7:1; 56:11
ගීතා. 11:4මීකා 1:2; හබ 2:20
ගීතා. 11:42ලේක 20:6; ගීතා 103:19; එළි 4:2, 3
ගීතා. 11:42ලේක 16:9; හිතෝ 15:3; සෙක 4:10; හෙබ්‍රෙ 4:13
ගීතා. 11:5උත් 6:5; 7:1
ගීතා. 11:5හිතෝ 3:31; 6:16, 17
ගීතා. 11:6උත් 19:24; එස 38:22
ගීතා. 11:7ද්වි 32:4
ගීතා. 11:7ගීතා 146:8
ගීතා. 11:7යෝබ් 36:7; ගීතා 34:15; 1පේතෘ 3:12
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 11:1-7

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙත. දාවිත් රචනා කරපු ගීයක්.

11 මං ආරක්ෂාව හොයාගෙන යන්නේ යෙහෝවා දෙවියන් ළඟටයි.+

එහෙනම් මිනිසුනි “කුරුල්ලෙක් වගේ ඔබේ කන්දට පලා යන්න” කියලා ඔබ මට කියන්නේ ඇයි?

 2 “බලන්න! දුෂ්ටයෝ දුන්න අතට ගන්නවා.

ඊතල සූදානම් කරගන්නවා.

අඳුරු තැනක හැංගිලා ඉඳන් අවංක අයට පහර දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා.

 3 අත්තිවාරම්* බිඳලා දාද්දී

ධර්මිෂ්ඨයාට කරන්න පුළුවන් දෙයක් තියෙනවාද?”

 4 ඒත් යෙහෝවා ඔහුගේ ශුද්ධ මාලිගාවේ ඉන්නවා.+

යෙහෝවාගේ සිංහාසනය තියෙන්නේ ස්වර්ගයේ.+

ඔහුගේ දෙනෙත්වලින් ඔහු හැම දෙයක්ම දකිනවා.

මිනිසුන් කරන හැම දේම ඔහු සෝදිසි කරලා බලනවා.+

 5 යෙහෝවා ධර්මිෂ්ඨයාවත් දුෂ්ටයාවත් සෝදිසි කරනවා.+

ප්‍රචණ්ඩ දේවලට කැමැත්තක් දක්වන අයව ඔහු පිළිකුල් කරනවා.+

 6 ඔහු වැස්සක් වගේ දුෂ්ටයා පිටට විපත්ති* ඇද හැලෙන්න සලස්වනවා.

ඔවුන්ට උරුම වෙන්නේ ගින්දර, ගෙන්දගම්+ සහ ගිනිමය සුළං විතරයි.

 7 යෙහෝවා දෙවියන් ධර්මිෂ්ඨයි.+ ඔහු ධර්මිෂ්ඨ ක්‍රියාවලට ප්‍රිය කරනවා.+

හරි දේ කරන අයට ඔහුගේ මූණ දකින්න ලැබෙනවා.*+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න