ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 24
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

නික්මයාම පොතේ සාරාංශයක්

      • ගිවිසුමට එකඟව වැඩ කරන්න සෙනඟ කැමති වෙයි (1-11)

      • මෝසෙස් සීනයි කන්දට යයි (12-18)

නික්මයාම 24:1

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 10:1

නික්මයාම 24:2

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:21; ගණන් 12:8

නික්මයාම 24:3

හරස් යොමු දැක්වීම්

  • +නික් 21:1; ද්වි 4:1
  • +ද්වි 5:27; යොෂු 24:22

නික්මයාම 24:4

හරස් යොමු දැක්වීම්

  • +නික් 34:27; ද්වි 31:9

නික්මයාම 24:5

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 3:1; 7:11

නික්මයාම 24:7

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 31:11; ක්‍රියා 13:15
  • +නික් 19:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 11/2020, 4 පි.

    මුරටැඹ,

    5/1/1995, 9, 11 පි.

    3/1/1995, 11 පි.

නික්මයාම 24:8

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 12:24
  • +හෙබ්‍රෙ 9:18-20

නික්මයාම 24:10

හරස් යොමු දැක්වීම්

  • +යොහ 1:18
  • +එස 1:26; එළි 4:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 83 ලිපිය

නික්මයාම 24:11

හරස් යොමු දැක්වීම්

  • +නික් 24:1

නික්මයාම 24:12

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 5:22

නික්මයාම 24:13

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 11:28
  • +නික් 24:2

නික්මයාම 24:14

හරස් යොමු දැක්වීම්

  • +නික් 32:1
  • +නික් 17:10
  • +නික් 18:25, 26

නික්මයාම 24:15

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:9

නික්මයාම 24:16

හරස් යොමු දැක්වීම්

  • +නික් 16:10; ලෙවී 9:23; ගණන් 16:42
  • +නික් 19:11

නික්මයාම 24:18

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:20
  • +නික් 34:28; ද්වි 9:9

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

නික්. 24:1ලෙවී 10:1
නික්. 24:2නික් 20:21; ගණන් 12:8
නික්. 24:3නික් 21:1; ද්වි 4:1
නික්. 24:3ද්වි 5:27; යොෂු 24:22
නික්. 24:4නික් 34:27; ද්වි 31:9
නික්. 24:5ලෙවී 3:1; 7:11
නික්. 24:7ද්වි 31:11; ක්‍රියා 13:15
නික්. 24:7නික් 19:8
නික්. 24:8හෙබ්‍රෙ 12:24
නික්. 24:8හෙබ්‍රෙ 9:18-20
නික්. 24:10යොහ 1:18
නික්. 24:10එස 1:26; එළි 4:3
නික්. 24:11නික් 24:1
නික්. 24:12ද්වි 5:22
නික්. 24:13ගණන් 11:28
නික්. 24:13නික් 24:2
නික්. 24:14නික් 32:1
නික්. 24:14නික් 17:10
නික්. 24:14නික් 18:25, 26
නික්. 24:15නික් 19:9
නික්. 24:16නික් 16:10; ලෙවී 9:23; ගණන් 16:42
නික්. 24:16නික් 19:11
නික්. 24:18නික් 19:20
නික්. 24:18නික් 34:28; ද්වි 9:9
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
නික්මයාම 24:1-18

නික්මයාම

24 දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. “කන්දට නැඟලා යෙහෝවා වන මං ළඟට එන්න. ආරොන්, නාදාබ්, අබිහු+ සහ ඊශ්‍රායෙල් වැඩිමහල්ලන් 70දෙනෙක්වත් එක්කගෙන එන්න. හැමෝම දුර ඉඳන් දණින් වැටිලා මට නමස්කාර කරන්න ඕනේ. 2 යෙහෝවා වන මං ළඟට එන්න ඕනෙ මෝසෙස් විතරයි. අනිත් අයට මං ළඟට එන්න අවසර නැහැ. කන්ද උඩට එන්න සෙනඟට ඉඩ දෙන්න එපා.”+

3 ඊටපස්සේ මෝසෙස් සෙනඟ ළඟට ඇවිත් යෙහෝවා දෙවියන් කියපු හැම දෙයක්ම සහ ඔහු දුන්න හැම නීතියක් ගැනම+ එයාලට දැන්නුවා. ඒවා අහලා සෙනඟ එක හඬින් මෙහෙම කිව්වා. “යෙහෝවා කියපු හැම දෙයක්ම කරන්න අපි කැමතියි.”+ 4 මෝසෙස් යෙහෝවා කියපු හැම වචනයක්ම ලිව්වා.+ එයා පහුවෙනිදා පාන්දරින්ම නැඟිටලා කන්ද පාමුලට ගිහින් එතන පූජාසනයක් හැදුවා. ඊශ්‍රායෙල් ගෝත්‍ර 12 නියෝජනය කරන්න එයා කණු 12කුත් ඉදි කළා. 5 ඊටපස්සේ එයා ඊශ්‍රායෙල්වරු අතරින් තරුණයන් කීපදෙනෙක්ව තෝරගත්තා. එයාලා දවන පූජාත් හවුල් පූජා+ විදිහට ගවයනුත් යෙහෝවා දෙවියන්ට ඔප්පු කළා. 6 මෝසෙස් පූජාවලට ඔප්පු කරපු සත්තුන්ගේ ලේවලින් භාගයක් භාජනවලට වක් කරලා ඉතුරු ලේ ටික පූජාසනය උඩට ඉස්සා. 7 ඊටපස්සේ එයා ගිවිසුම සඳහන් කරලා තියෙන ලියවිල්ල අරන් ඒකේ තියෙන දේවල් සෙනඟට ඇහෙන්න කියෙව්වා.+ ඒක ඇහුවාට පස්සේ සෙනඟ මෙහෙම කිව්වා. “යෙහෝවා කියපු හැම දෙයක්ම කරන්න අපි කැමතියි. අපි ඔහුට කීකරු වෙනවා.”+ 8 ඒ වෙලාවේ මෝසෙස්, සෙනඟ මතට ලේ ඉහලා+ මෙහෙම කිව්වා. “ඔයාලා දැන් අහපු හැම වචනයකටම කීකරු වෙනවා කියලා ඔයාලා පොරොන්දු වුණා. යෙහෝවා ඔයාලා එක්ක ඇති කරගත්ත ඒ ගිවිසුම මේ ලේ මාර්ගයෙන් ස්ථිර වෙනවා.”+

9 පස්සේ ඊශ්‍රායෙල් සෙනඟ අතරේ හිටිය වැඩිමහල්ලන් 70දෙනෙක් එක්ක මෝසෙස්, ආරොන්, නාදාබ් සහ අබිහු කන්ද නඟින්න පටන්ගත්තා. 10 එයාලා ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්ව දර්ශනයකින් දැක්කා.+ දෙවියන්ගේ පාද යට නිල් මැණික්වලින් හදපු වේදිකාවක් වගේ දෙයක් තිබුණා. ඒක පේන්න තිබුණේ හරියට පැහැදිලි නිල් අහස්තලය වගේ.+ 11 සැබෑ දෙවියන්ව දර්ශනයකින් දැක්ක ඊශ්‍රායෙල්වරුන්ගේ ප්‍රධානීන් කෑම බීම ගනිමිනුයි හිටියේ. දෙවියන් එයාලට කිසිම හානියක් කළේ නැහැ.+

12 යෙහෝවා ආයෙත් මෝසෙස්ට කතා කරලා මෙහෙම කිව්වා. “කන්ද උඩට නැඟලා මං ළඟට ඇවිත් ඉන්න. සෙනඟට කියලා දෙන්න ඕනෙ කරන මගේ නීති, ආඥා මං ගල් පුවරුවල ලියලා ඔයාට දෙන්නම්.”+ 13 ඊටපස්සේ මෝසෙස් එයාගේ සේවකයා වන යොෂුවා+ එක්ක සැබෑ දෙවියන්ගේ කන්ද මුදුනට නඟින්න පටන්ගත්තා.+ 14 යන්න කලින් මෝසෙස් වැඩිමහල්ලන්ට මෙහෙම කිව්වා. “ඔයාලා අපි එන කල් මෙතනට වෙලා ඉන්න.+ ආරොන් සහ හූර්+ ඔයාලා එක්ක ඉඳියි. නඩුවක් විසඳගන්න ඕනෙ වුණොත් ඒ දෙන්නා ළඟට යන්න.”+ 15 මෝසෙස් කන්ද මුදුනට යද්දී කන්ද වලාකුළෙන් වැහිලා තිබුණා.+

16 යෙහෝවා දෙවියන්ගේ තේජස+ සීනයි කන්ද+ මත දකින්න තිබුණා. දවස් හයක් පුරාම කන්ද වලාකුළෙන් වැහිලයි තිබුණේ. හත්වෙනි දවසේදී දෙවියන් වලාකුළේ ඉඳන් මෝසෙස්ට කතා කළා. 17 ඊශ්‍රායෙල් සෙනඟ කඳු මුදුනේ යෙහෝවා දෙවියන්ගේ තේජස දැක්කා. එයාලා ඒක දැක්කේ හරියට ඉහළටම ඇවිළෙන ගින්නක් වගෙයි. 18 මෝසෙස් වලාකුළ ඇතුළට ගියා.+ එයා දවල් 40කුත් රෑ 40කුත් කන්දේ හිටියා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න