ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 21
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගණන් කතාව පොතේ සාරාංශයක්

      • ආරද්වල රජව පරද්දයි (1-3)

      • තඹ සර්පයා (4-9)

      • ඊශ්‍රායෙල්වරු මෝවබ් දේශය මඟහැරලා යයි (10-20)

      • අමෝරිවරුන්ගේ රජ වන සීහොන්ව පරද්දයි (21-30)

      • අමෝරිවරුන්ගේ රජ වන ඕග්ව පරද්දයි (31-35)

ගණන් කතාව 21:1

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 33:40; යොෂු 12:7, 14

ගණන් කතාව 21:2

පාදසටහන්

  • *

    මූ.අ., “විනාශයට නියම කරනවා.”

ගණන් කතාව 21:3

පාදසටහන්

  • *

    තේරුම, “විනාශයට නියම කරපු.”

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 14:45

ගණන් කතාව 21:4

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 33:41
  • +ගණන් 20:21; ද්වි 2:8; විනි 11:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/1/1995, 17 පි.

ගණන් කතාව 21:5

පාදසටහන්

  • *

    හෝ, “අප්පිරියයි.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 14:11; 15:24; ගණන් 16:13
  • +ගණන් 20:5
  • +නික් 16:15; ගණන් 11:6; ගීතා 78:24, 25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/1999, 26-27 පි.

ගණන් කතාව 21:6

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 10:6, 9

ගණන් කතාව 21:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 78:34
  • +නික් 32:11

ගණන් කතාව 21:9

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 18:1, 4
  • +යොහ 3:14, 15
  • +යොහ 6:40

ගණන් කතාව 21:10

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 33:43

ගණන් කතාව 21:11

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 33:44

ගණන් කතාව 21:12

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 2:13

ගණන් කතාව 21:13

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 22:36; විනි 11:18

ගණන් කතාව 21:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 64 පි.

    මුරටැඹ,

    3/15/2009, 32 පි.

    8/1/2004, 26 පි.

ගණන් කතාව 21:19

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 13:15, 17

ගණන් කතාව 21:20

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “කාන්තාරය; පාළුකරය.”

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 33:49
  • +ද්වි 3:27; 34:1
  • +ගණන් 23:28

ගණන් කතාව 21:21

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 2:26-28

ගණන් කතාව 21:22

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 20:14, 17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ‘ඒ සරුසාර දේශය’, 8-9 පි.

ගණන් කතාව 21:23

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 2:30-35; 29:7; විනි 11:19, 20

ගණන් කතාව 21:24

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 135:10, 11
  • +ගණන් 32:33; නෙහෙ 9:22
  • +ගණන් 21:13; ද්වි 3:16
  • +විනි 11:21, 22
  • +ගණන් 32:1; 1ලේක 6:77, 81
  • +යොෂු 12:1, 2

ගණන් කතාව 21:25

හරස් යොමු දැක්වීම්

  • +උත් 10:15, 16; 15:16; නික් 3:8; ද්වි 7:1

ගණන් කතාව 21:29

හරස් යොමු දැක්වීම්

  • +විනි 11:23, 24; 1රාජා 11:7; 2රාජා 23:13

ගණන් කතාව 21:30

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 13:15, 17
  • +යොෂු 13:8, 9

ගණන් කතාව 21:32

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 32:1

ගණන් කතාව 21:33

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 3:11; 4:47; යොෂු 13:8, 12
  • +ද්වි 3:1, 8, 10

ගණන් කතාව 21:34

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 20:3
  • +නික් 23:27; ද්වි 7:24
  • +ද්වි 3:2; ගීතා 135:10, 11

ගණන් කතාව 21:35

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 3:3
  • +යොෂු 12:4-6

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගණන්. 21:1ගණන් 33:40; යොෂු 12:7, 14
ගණන්. 21:3ගණන් 14:45
ගණන්. 21:4ගණන් 33:41
ගණන්. 21:4ගණන් 20:21; ද්වි 2:8; විනි 11:18
ගණන්. 21:5නික් 14:11; 15:24; ගණන් 16:13
ගණන්. 21:5ගණන් 20:5
ගණන්. 21:5නික් 16:15; ගණන් 11:6; ගීතා 78:24, 25
ගණන්. 21:61කොරි 10:6, 9
ගණන්. 21:7ගීතා 78:34
ගණන්. 21:7නික් 32:11
ගණන්. 21:92රාජා 18:1, 4
ගණන්. 21:9යොහ 3:14, 15
ගණන්. 21:9යොහ 6:40
ගණන්. 21:10ගණන් 33:43
ගණන්. 21:11ගණන් 33:44
ගණන්. 21:12ද්වි 2:13
ගණන්. 21:13ගණන් 22:36; විනි 11:18
ගණන්. 21:19යොෂු 13:15, 17
ගණන්. 21:20ගණන් 33:49
ගණන්. 21:20ද්වි 3:27; 34:1
ගණන්. 21:20ගණන් 23:28
ගණන්. 21:21ද්වි 2:26-28
ගණන්. 21:22ගණන් 20:14, 17
ගණන්. 21:23ද්වි 2:30-35; 29:7; විනි 11:19, 20
ගණන්. 21:24ගීතා 135:10, 11
ගණන්. 21:24ගණන් 32:33; නෙහෙ 9:22
ගණන්. 21:24ගණන් 21:13; ද්වි 3:16
ගණන්. 21:24විනි 11:21, 22
ගණන්. 21:24ගණන් 32:1; 1ලේක 6:77, 81
ගණන්. 21:24යොෂු 12:1, 2
ගණන්. 21:25උත් 10:15, 16; 15:16; නික් 3:8; ද්වි 7:1
ගණන්. 21:29විනි 11:23, 24; 1රාජා 11:7; 2රාජා 23:13
ගණන්. 21:30යොෂු 13:15, 17
ගණන්. 21:30යොෂු 13:8, 9
ගණන්. 21:32ගණන් 32:1
ගණන්. 21:33ද්වි 3:11; 4:47; යොෂු 13:8, 12
ගණන්. 21:33ද්වි 3:1, 8, 10
ගණන්. 21:34ද්වි 20:3
ගණන්. 21:34නික් 23:27; ද්වි 7:24
ගණන්. 21:34ද්වි 3:2; ගීතා 135:10, 11
ගණන්. 21:35ද්වි 3:3
ගණන්. 21:35යොෂු 12:4-6
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගණන් කතාව 21:1-35

ගණන් කතාව

21 කානානිවරයෙක් වුණ ආරද්වල+ රජ ජීවත් වුණේ නෙගෙබ්වල. එයාට ආරංචි වුණා ඊශ්‍රායෙල්වරු අතාරීම්වලට යන පාරේ ගමන් කරනවා කියලා. ඉතින් එයා ගිහින් ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටන් කරලා එයාලාගෙන් සමහරදෙනෙක්ව වහලුන් විදිහට අරන් ගියා. 2 ඒ වෙලාවේ ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවියන්ට මෙහෙම පොරොන්දු වුණා. “මේ සෙනඟව යටත් කරගන්න ඔබ අපිට උදව් කළොත් අපි එයාලාගේ නගර සම්පූර්ණයෙන්ම විනාශ කරනවා.”* 3 යෙහෝවා ඊශ්‍රායෙල්වරු කියපු දේ අහලා කානානිවරුන්ව පරාජය කරන්න එයාලට උදව් කළා. ඊශ්‍රායෙල්වරු කානානිවරුන්ව සහ එයාලාගේ නගර සම්පූර්ණයෙන්ම විනාශ කළා. ඒ නිසා ඒ තැනට හොර්මා*+ කියන නම තිබ්බා.

4 පස්සේ ඊශ්‍රායෙල්වරු හෝර් කන්දේ+ ඉඳන් රතු මුහුදට යන මාර්ගය හරහා ගමන් කළා. එයාලා එහෙම කළේ ඒදොම්වරුන්ගේ+ දේශය මඟහැරලා යන්න ඕනෙ නිසයි. ගමන නිසා සෙනඟ හිටියේ හොඳටම හෙම්බත් වෙලා. 5 ඒ නිසා එයාලා දිගටම දෙවියන්ටත් මෝසෙස්ටත් විරුද්ධව+ මෙහෙම කිව්වා. “ඊජිප්තු දේශයේ ඉඳන් අපිව මේ පාළුකරයට ගෙනාවේ අපිව මරලා දාන්නද? අපිට කන්න කෑම නැහැ. බොන්න වතුර නැහැ.+ මේ කිසි කමකට නැති කෑම දැන් අපිට එපා වෙලා!”*+ 6 ඉතින් යෙහෝවා එයාලා අතරට විෂ සර්පයන්ව එව්වා. සර්පයන් එයාලට දෂ්ට කරපු නිසා එයාලාගෙන් හුඟදෙනෙක් මැරුණා.+

7 සෙනඟ මෝසෙස් ළඟට ඇවිත් මෙහෙම කිව්වා. “අපේ අතින් වුණේ ලොකු වරදක්! අපි යෙහෝවාටයි, ඔයාටයි විරුද්ධව කතා කළා.+ අනේ, මේ සර්පයන්ව මෙහෙන් අයින් කරන්න කියලා යෙහෝවාගෙන් ඉල්ලන්න.” එතකොට මෝසෙස් සෙනඟට සමාව දෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලුවා.+ 8 ඒ වෙලාවේ යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා. “විෂ සර්පයෙක්ගේ හැඩේට රූපයක් හදලා ඒක කණුවක එල්ලන්න. සර්පයෙක් කාට හරි දෂ්ට කළොත් එයාට කියන්න ඒ රූපය දිහා බලන්න කියලා. එතකොට එයාගේ ජීවිතේ බේරෙයි.” 9 මෝසෙස් ඒ වෙලාවෙම ගිහින් තඹවලින් සර්පයෙක්ගේ රූපයක්+ හදලා ඒක කණුවක එල්ලුවා.+ සර්පයෙක් කාට හරි දෂ්ට කළාම ඒ කෙනා ඒ රූපය දිහා බැලුවා. ඒකෙන් එයාගේ ජීවිතේ බේරුණා.+

10 ඒ සිද්ධියෙන් පස්සේ ඊශ්‍රායෙල්වරු ඔබොත්+ කියන තැනට ඇවිත් කඳවුරු බැඳගත්තා. 11 පස්සේ එයාලා එතනින් පිටත් වෙලා ඉයෙඅබරිම්+ කියන තැනට ඇවිත් කඳවුරු බැඳගත්තා. ඉයෙඅබරිම් තිබුණේ නැඟෙනහිර පැත්තේ, මෝවබ් දේශයට මුහුණ ලා තියෙන පාළුකරයේ. 12 එතන ඉඳන් එයාලා ෂේරෙද්+ නිම්නය වෙන කල් ගිහින් ඒ කිට්ටුව කඳවුරු බැඳගත්තා. 13 පස්සේ එයාලා අමෝරිවරුන්ගේ දේශ සීමාවට එහායින් තිබුණ පාළුකරයට ඇවිත් ආනොන්+ නිම්නයට අයිති පළාතේ කඳවුරු බැඳගත්තා. ආනොන් කියන්නේ මෝවබ්වරුන්ගේ දේශ සීමාව. මෝවබ් දේශය සහ අමෝරිවරුන්ගේ දේශය වෙන් කරන සීමාව ඒකයි. 14 යෙහෝවා දෙවියන්ගේ යුද්ධ ගැන සටහන් කරලා තියෙන ලියවිල්ලේ ඒ ගැන සඳහන් වෙන්නේ මේ විදිහටයි. “සූෆා ප්‍රදේශයේ වහෙබ් කියන තැන සහ ආනොන් නිම්නයෙන් ගලා යන අතු ගංගා. 15 ඒ අතු ගංගා ආර් නුවර වෙන කල් ගලා බහිනවා. එතන ඉඳන් ඒවා ගලා යන්නේ මෝවබ් දේශ සීමාව හරහායි.”

16 ඊශ්‍රායෙල්වරු ඊළඟට ගියේ බෙයර්වලට. “සෙනඟව මෙතනට රැස් කරන්න. මං එයාලට බොන්න වතුර දෙන්නම්” කියලා යෙහෝවා මෝසෙස්ට කිව්වේ ඒ ස්ථානයේ තියෙන ළිඳ ගැනයි.

17 ඒ වෙලාවේ ඊශ්‍රායෙල්වරු ළිඳ දිහා බලාගෙන මෙහෙම ගායනා කළා.

“ඔබේ දිය උල්පත් බිඳ අපිට වතුර දෙන්න. සෙනඟෙනි, වතුර උනද්දී ගී ගයන්න!

18 අධිපතීන් සහ වංශවත් අය හෑරූ ළිඳ මෙය නොවේද!

මෙය ඔවුන්ගෙම සැරයටිවලින් හෑරූ ළිඳ නොවේද!”

ඊටපස්සේ සෙනඟ ඒ පාළුකරයේ ඉඳන් මත්තනාවලට ගියා. 19 එතනින් එයාලා නහලියෙල්වලටත් නහලියෙල් ඉඳන් බාමොත්වලටත්+ ගියා. 20 එයාලා බාමොත් ඉඳන් මෝවබ්+ ප්‍රදේශයේ තියෙන නිම්නයට ඇවිත් පිස්ගාවල+ මුදුන වෙන කල් ගමන් කළා. පිස්ගාවල මුදුනේ ඉඳන් බලද්දී යෙෂිමොන්*+ කියන ප්‍රදේශය පේනවා.

21 ඊශ්‍රායෙල්වරු අමෝරිවරුන්ගේ රජ වන සීහොන් ළඟට පණිවිඩකරුවන්ව යවලා මෙහෙම දැන්නුවා.+ 22 “ඔබේ දේශය හරහා යන්න අපිට අවසර දෙන්න. අපි ඔබේ කෙත්වතු මැදින්වත් මිදිවතු මැදින්වත් යන්නේ නැහැ. අපි ඔබේ ළිංවලින් වතුර බොන්නෙත් නැහැ. ඔබේ දේශය පහු කරගෙන යන කල් අපි රජගේ මාර්ගයේ විතරක් යන්නම්.”+ 23 ඒත් සීහොන් රජ එයාගේ දේශය හරහා ගමන් කරන්න ඊශ්‍රායෙල්වරුන්ට ඉඩ දුන්නේ නැහැ. එයා එයාගේ මුළු හමුදාවම රැස් කරගෙන පාළුකරයට ගිහින් යහෂ් කියන තැනදී ඊශ්‍රායෙල්වරු එක්ක සටන් කළා.+ 24 ඒත් ඊශ්‍රායෙල්වරු සීහොන්ට කඩුවෙන් පහර දීලා+ එයාගේ දේශය යටත් කරගත්තා.+ එයාලා ආනොන්+ නිම්නය සහ යබ්බොක්+ නිම්නය අතරේ තිබුණ මුළු ප්‍රදේශයම යටත් කරගත්තා. ඒත් එයාලා යාසෙර්+ පහු කරගෙන ගියේ නැහැ. මොකද ඒක අම්මොන්වරුන්ගේ දේශ සීමාව.+

25 ඒ හැම නුවරක්ම යටත් කරගත්තාට පස්සේ ඊශ්‍රායෙල්වරු හෙෂ්බොන්වල තිබුණ අමෝරිවරුන්ගේ+ නගරවලත් ඒ අවට තිබුණ කුඩා නගරවලත් පදිංචි වුණා. 26 හෙෂ්බොන් කියන්නේ අමෝරිවරුන්ගේ රජ වුණ සීහොන්ගේ අගනුවර. සීහොන් රජ මෝවබ්වරුන්ගේ රජ එක්ක සටන් කරලා එයාට අයිති මුළු දේශයම ඒ කියන්නේ ආනොන් නිම්නය වෙන කල් තිබුණ මුළු ප්‍රදේශයම යටත් කරගෙන තිබුණා. 27 ඒ සිද්ධිය ගැන සමහර අය මේ විදිහට ඇනුම් පද කියනවා.

“හෙෂ්බොන් නුවරට එන්න.

සීහොන්ගේ නුවර ශක්තිමත්ව ගොඩනඟා ස්ථිරව පිහිටවමු!

28 සීහොන්ගේ නුවර වන හෙෂ්බොන් ඉඳන් ගින්නක් නික්ම ආවා.

ඒ ගින්නෙන් මෝවබ්වරුන්ගේ ආර් නුවර දැවී ගියා. ආනොන් නිම්නයේ උස් තැන්වල හිටපු ප්‍රධානීන් විනාශ වී ගියා.

29 මෝවබ්වරුනි, ඔබට මුහුණ දෙන්න වෙන්නේ මොන තරම් දරුණු විපතකටද!

කෙමොෂ්ගේ+ ජනයෙනි, ඔබව සම්පූර්ණයෙන්ම විනාශ වී යයි!

පලා යන ඔහුගේ දූපුතුන්ව ඔහු අමෝරිවරුන්ගේ රජ වන සීහොන්ට පාවා දෙනවා.

30 අපි ඔවුන්ට පහර දෙමු.

හෙෂ්බොන් ඉඳන් දීබොන් දක්වා+ නැති නාස්ති කරමු.

නෝෆා දක්වාම ගිහින් හැම කෙනෙක්වම විනාශ කරමු.

මේදෙබා+ දක්වා තියෙන හැම දේම ගින්නෙන් විනාශ වී යයි.”

31 ඊශ්‍රායෙල්වරු අමෝරිවරුන්ගේ දේශයේ පදිංචි වුණා. 32 ඊටපස්සේ මෝසෙස් යාසෙර් නගරයේ තොරතුරු හොයලා බලන්න මිනිස්සු කීපදෙනෙක්ව යැව්වා. ඊශ්‍රායෙල්වරු යාසෙර්+ අවට තිබුණ කුඩා නගර යටත් කරගෙන එහේ ජීවත් වුණ අමෝරිවරුන්ව පන්නලා දැම්මා. 33 ඊටපස්සේ එයාලා හැරිලා බාෂාන්වලට යන මාර්ගයේ ගියා. බාෂාන්වල රජ වන ඕග්ට+ ඒ ගැන ආරංචි වුණාම එයා එයාගේ හමුදාවත් එක්ක ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටන් කරන්න එද්රෙයි+ නුවරට ගියා. 34 ඒ වෙලාවේ යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා. “බය වෙන්න එපා.+ මං ඕග් රජවත් එයාගේ සෙනඟවත් එයාගේ දේශයත් ඔයාලට යටත් කරලා දෙනවා.+ හෙෂ්බොන්වල ජීවත් වුණ අමෝරිවරුන්ගේ රජ වන සීහොන්ව විනාශ කරපු විදිහටම ඔයාලා ඕග් රජවත් විනාශ කරයි.”+ 35 ඉතින් ඊශ්‍රායෙල්වරු ඕග් රජවයි, එයාගේ පුතාලවයි, එයාගේ මුළු සෙනඟවයි විනාශ කළා. එයාලාගෙන් කිසිම කෙනෙක් ඉතුරු වුණේ නැහැ.+ ඒ විදිහට ඊශ්‍රායෙල්වරු ඕග් රජගේ දේශයත් අයිති කරගත්තා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න