ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 24
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 සාමුවෙල් පොතේ සාරාංශයක්

      • දාවිත් සෙනඟව ගණන් කරන්න කියලා ලොකු වරදක් කරයි (1-14)

      • වසංගතය නිසා 70,000ක් මැරෙයි (15-17)

      • දාවිත් පූජාසනයක් ඉදි කරයි (18-25)

        • වියදමක් නැතුව පූජා ඔප්පු කරන්නේ කොහොමද? (24)

2 සාමුවෙල් 24:1

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 21:1
  • +1ලේක 21:1-3
  • +1ලේක 27:23, 24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2005, 19 පි.

2 සාමුවෙල් 24:2

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 8:16; 20:23
  • +විනි 20:1

2 සාමුවෙල් 24:4

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:2; 1ලේක 21:4

2 සාමුවෙල් 24:5

පාදසටහන්

  • *

    හෝ, “දකුණු දිශාවෙන්.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 2:36; යොෂු 13:8, 9
  • +ගණන් 32:34, 35

2 සාමුවෙල් 24:6

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 32:40
  • +උත් 10:15; 49:13; යොෂු 11:8

2 සාමුවෙල් 24:7

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 19:24, 29
  • +යොෂු 11:19
  • +යොෂු 15:1
  • +උත් 21:31; යොෂු 15:21, 28

2 සාමුවෙල් 24:9

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 2:32; 26:51; 1ලේක 21:5, 6; 27:23

2 සාමුවෙල් 24:10

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 24:5; රෝම 2:15
  • +2සාමු 12:13
  • +ගීතා 130:3; හොෂෙ 14:2; 1යොහ 1:9
  • +1ලේක 21:8-13

2 සාමුවෙල් 24:11

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 22:5; 1ලේක 29:29

2 සාමුවෙල් 24:12

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 3:12

2 සාමුවෙල් 24:13

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:18, 20; 2සාමු 21:1
  • +ලෙවී 26:14, 17
  • +ලෙවී 26:16

2 සාමුවෙල් 24:14

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 103:8; 119:156
  • +2ලේක 28:1, 5
  • +හෙබ්‍රෙ 12:6

2 සාමුවෙල් 24:15

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 16:46; 1ලේක 27:24
  • +2සාමු 24:2
  • +1ලේක 21:14, 15

2 සාමුවෙල් 24:16

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 78:38; යෙරෙ 26:19; යෝවෙ 2:13
  • +උත් 10:15, 16; යොෂු 15:8
  • +2ලේක 3:1

2 සාමුවෙල් 24:17

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 95:7
  • +1ලේක 21:16, 17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2005, 19 පි.

2 සාමුවෙල් 24:18

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 21:18-23; 2ලේක 3:1

2 සාමුවෙල් 24:21

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 16:46, 47; 25:8; 2සාමු 24:15

2 සාමුවෙල් 24:24

පාදසටහන්

  • *

    ෂෙකෙලයක් කියන්නේ ග්‍රෑම් 11.4ක්. උප. B14 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 21:24-28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    7/2022, 7 පි.

2 සාමුවෙල් 24:25

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:25; 1ලේක 22:1
  • +2සාමු 21:14; 2ලේක 33:13

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 සාමු. 24:12සාමු 21:1
2 සාමු. 24:11ලේක 21:1-3
2 සාමු. 24:11ලේක 27:23, 24
2 සාමු. 24:22සාමු 8:16; 20:23
2 සාමු. 24:2විනි 20:1
2 සාමු. 24:4ගණන් 1:2; 1ලේක 21:4
2 සාමු. 24:5ද්වි 2:36; යොෂු 13:8, 9
2 සාමු. 24:5ගණන් 32:34, 35
2 සාමු. 24:6ගණන් 32:40
2 සාමු. 24:6උත් 10:15; 49:13; යොෂු 11:8
2 සාමු. 24:7යොෂු 19:24, 29
2 සාමු. 24:7යොෂු 11:19
2 සාමු. 24:7යොෂු 15:1
2 සාමු. 24:7උත් 21:31; යොෂු 15:21, 28
2 සාමු. 24:9ගණන් 2:32; 26:51; 1ලේක 21:5, 6; 27:23
2 සාමු. 24:101සාමු 24:5; රෝම 2:15
2 සාමු. 24:102සාමු 12:13
2 සාමු. 24:10ගීතා 130:3; හොෂෙ 14:2; 1යොහ 1:9
2 සාමු. 24:101ලේක 21:8-13
2 සාමු. 24:111සාමු 22:5; 1ලේක 29:29
2 සාමු. 24:12හිතෝ 3:12
2 සාමු. 24:13ලෙවී 26:18, 20; 2සාමු 21:1
2 සාමු. 24:13ලෙවී 26:14, 17
2 සාමු. 24:13ලෙවී 26:16
2 සාමු. 24:14ගීතා 103:8; 119:156
2 සාමු. 24:142ලේක 28:1, 5
2 සාමු. 24:14හෙබ්‍රෙ 12:6
2 සාමු. 24:15ගණන් 16:46; 1ලේක 27:24
2 සාමු. 24:152සාමු 24:2
2 සාමු. 24:151ලේක 21:14, 15
2 සාමු. 24:16ගීතා 78:38; යෙරෙ 26:19; යෝවෙ 2:13
2 සාමු. 24:16උත් 10:15, 16; යොෂු 15:8
2 සාමු. 24:162ලේක 3:1
2 සාමු. 24:17ගීතා 95:7
2 සාමු. 24:171ලේක 21:16, 17
2 සාමු. 24:181ලේක 21:18-23; 2ලේක 3:1
2 සාමු. 24:21ගණන් 16:46, 47; 25:8; 2සාමු 24:15
2 සාමු. 24:241ලේක 21:24-28
2 සාමු. 24:25නික් 20:25; 1ලේක 22:1
2 සාමු. 24:252සාමු 21:14; 2ලේක 33:13
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 සාමුවෙල් 24:1-25

දෙවෙනි සාමුවෙල්

24 යෙහෝවා දෙවියන්ට ඊශ්‍රායෙල් සෙනඟත් එක්ක ආයෙත් ලොකු කේන්තියක් ඇති වුණා.+ මොකද කෙනෙක් ඊශ්‍රායෙල්වරුන්ට හානියක් වෙන විදිහට වැඩ කරන්න දාවිත්ව පොලඹවලා එයාට කිව්වා “ඊශ්‍රායෙල් සහ යූදා සෙනඟව+ ගණන් කරන්න”+ කියලා. 2 ඒ නිසා රජ එයාත් එක්ක හිටපු යුද හමුදාවේ ප්‍රධානියා වන යෝවාබ්ට+ මෙහෙම කිව්වා. “දාන් ඉඳන් බෙයර්ෂෙබා+ වෙන කල් ගිහින් ඊශ්‍රායෙල් දේශයේ හැම ගෝත්‍රයකම ඉන්න මිනිස්සුන්ව ලියාපදිංචි කරන්න. ඊටපස්සේ එයාලාගේ මුළු ගාණ මට දන්වන්න.” 3 ඒත් යෝවාබ්, රජට මෙහෙම කිව්වා. “මගේ ස්වාමීනි, රජ්ජුරුවනි, ඔයාගේ ඇස් පනාපිටම සෙනඟව 100 ගුණයකින් වැඩි කරන්න ඔයාගේ දෙවි වන යෙහෝවාට පුළුවන්. ඉතින් ඇයි ඔයා මේ වගේ දෙයක් කරන්න හිතුවේ?”

4 ඒත් යෝවාබ් සහ යුද හමුදාවේ අනිත් ප්‍රධානීන් කියපු දේ රජ ඇහුවේ නැහැ. ඒ නිසා එයාලා රජගේ අණට යටත් වෙලා ඊශ්‍රායෙල් සෙනඟව ලියාපදිංචි කරන්න පිටත් වෙලා ගියා.+ 5 එයාලා යොර්දාන් ගඟෙන් එගොඩ වෙලා නිම්නය මැද තිබුණ අරෝයේර්+ කියන නගරයට දකුණින්* කඳවුරු බැඳගත්තා. එයාලා ගාද් ගෝත්‍රයට අයිති පළාත දක්වාත් යාසෙර්+ නගරය දක්වාත් ගමන් කළා. 6 ඊටපස්සේ එයාලා ගිලියද්+ දේශයටත් තාතිම්හොද්ෂි දේශයටත් දාන්යායන් සහ සීදොන්+ කියන නගරවලටත් ගියා. 7 එතනින් එයාලා තීර් බලකොටුවටත්+ හිවීයවරුන්ගේ+ හැම නගරයකටමත් කානානිවරුන්ගේ හැම නගරයකටමත් ගියා. අන්තිමට එයාලා යූදා දේශයේ නෙගෙබ්+ පළාතේ තිබුණ බෙයර්ෂෙබා+ වෙන කල් ගියා. 8 ඔය විදිහට එයාලා දේශය පුරාම ගමන් කරලා ආයෙත් යෙරුසලමට ආවා. මුළු ගමනට මාස නවයකුත් දවස් 20ක් ගත වුණා. 9 ලියාපදිංචි කරපු අයගේ ගාණ යෝවාබ්, රජට දැන්නුවා. ඊශ්‍රායෙල් ගෝත්‍රවල යුද්ධයට දක්ෂ පුරුෂයෝ ලක්ෂ අටකුත් යූදා ගෝත්‍රයේ පුරුෂයෝ ලක්ෂ පහකුත් හිටියා.+

10 ඒත් සෙනඟව ගණන් කරපු නිසා දාවිත්ගේ හිත ගොඩක් වධ දෙන්න පටන්ගත්තා.+ ඒ නිසා එයා යෙහෝවාට මෙහෙම කිව්වා. “මං කළේ ලොකු වරදක්.+ අනේ යෙහෝවා, ඔබේ සේවකයාගේ වරදට සමාව දෙන්න.+ මම වැඩ කළේ මෝඩයෙක් වගෙයි.”+ 11 දාවිත් පහුවෙනිදා උදේ ඇහැරුණාට පස්සේ අනාගතවක්තෘ ගාද්ට යෙහෝවාගෙන් පණිවිඩයක් ලැබුණා. සාමාන්‍යයෙන් දෙවියන්ගෙන් ලැබුණ දර්ශන දාවිත්ට දැනුම් දුන්නේ ගාද්.+ එදා දෙවියන් එයාට මෙහෙම කිව්වා. 12 “ඔයා දාවිත් ළඟට ගිහින් මෙහෙම කියන්න. ‘යෙහෝවා ඔයාට මේ දේ කියනවා. “මම ඔයාට කියන මේ දඬුවම් තුනෙන් එකක් තෝරගන්න. ඔයාට විඳින්න වෙන්නේ ඔයා තෝරගන්න එකයි.”’”+ 13 ඉතින් ගාද් දාවිත් ළඟට ගිහින් මෙහෙම කිව්වා. “ඔයා කැමති අවුරුදු හතක් තිස්සේ දේශයේ සාගතයක් තියෙනවාටද?+ නැත්නම් මාස තුනක් තිස්සේ ඔයාගේ සතුරන් ඔයා පස්සේ පන්නගෙන එනවාටද?+ එහෙමත් නැත්නම් ඔයාගේ දේශයේ දවස් තුනක් පුරා වසංගතයක් තියෙනවාටද?+ හොඳට හිතලා බලලා මේ තුනෙන් එකක් තෝරගන්න. එතකොට මං ගිහින් මාව එවපු දෙවියන්ට ඒ ගැන කියන්නම්.” 14 දාවිත් ගාද්ට මෙහෙම කිව්වා. “මේක මට දරාගන්න බැරි දුකක්. ඒත් යෙහෝවා හරිම දයාන්විත දෙවි කෙනෙක්.+ ඒ නිසා මිනිස්සුන්ගේ අතින් දඬුවම් විඳිනවාට වඩා+ හොඳයි දෙවියන්ගේ අතින් දඬුවම් විඳින එක.”+

15 ඉතින් යෙහෝවා ඊශ්‍රායෙල් දේශය පිටට වසංගතයක් ගෙනාවා.+ එදා උදේ ඉඳන් දෙවියන් නියම කරපු කාලය ඉවර වෙන කල් ඒ වසංගතය තිබුණා. දාන් ඉඳන් බෙයර්ෂෙබා+ වෙන කල් ජීවත් වුණ මිනිස්සු 70,000ක් වසංගතය නිසා මැරුණා.+ 16 දේවදූතයා යෙරුසලම දිහාවට අත දික් කරලා ඒක විනාශ කරන්න ලෑස්ති වුණා. ඒත් සිද්ධ වෙලා තිබුණ විනාශය දැක්කාම යෙහෝවාට ලොකු දුකක් දැනුණා.+ ඒ නිසා සෙනඟට පහර දීපු දේවදූතයාට දෙවියන් මෙහෙම කිව්වා. “දැන් ඇති. ඔයාගේ අත පල්ලෙහට දාන්න.” ඒ වෙලාවේ යෙහෝවාගේ දූතයා හිටියේ යෙබූසිවරයෙක්+ වුණ අරව්නාගේ+ කමත ළඟ.

17 සෙනඟට දඬුවම් කරපු දේවදූතයාව දැක්කාම දාවිත් යෙහෝවාට මෙහෙම කිව්වා. “පව් කළේ මමයි. වැරැද්ද තියෙන්නේ මගේ අතේ. බැටළුවන් වගේ ඉන්න මේ සෙනඟ+ කරපු වරද මොකක්ද? අනේ, එයාලට නැතුව මටයි, මගේ තාත්තාගේ පවුලේ අයටයි දඬුවම් කරන්න.”+

18 පස්සේ ගාද් ආයෙත් දාවිත් ළඟට ගිහින් මෙහෙම කිව්වා. “දැන් ගිහින් යෙබූසිවරයෙක් වන අරව්නාගේ කමතේ යෙහෝවා දෙවියන්ට පූජාසනයක් හදන්න.”+ 19 ඊටපස්සේ යෙහෝවා ගාද් මාර්ගයෙන් කියපු දේ කරන්න දාවිත් පිට වෙලා ගියා. 20 රජයි, එයාගේ සේවකයනුයි එනවා දැක්කාම අරව්නා එයාලා ඉස්සරහට දුවගෙන ගිහින් දණින් වැටිලා ඔළුව බිමටම පහත් කරලා ආචාර කළා. 21 අරව්නා දාවිත්ගෙන් ඇහුවා “මගේ ස්වාමීනි, රජ්ජුරුවනි, ඔබේ සේවකයා වන මං ළඟට ඔබ ආවේ ඇයි” කියලා. එතකොට දාවිත් මෙහෙම කිව්වා. “මං ආවේ ඔයාගේ කමත මිල දීලා ගන්න. මට ඕනෙ මෙතන යෙහෝවාට පූජාසනයක් හදන්න. එහෙම කළොත් මේ වසංගතේ නවතියි.”+ 22 අරව්නා දාවිත්ට මෙහෙම කිව්වා. “මගේ ස්වාමීනි, රජ්ජුරුවනි, ඔබ මේ කමත ගන්න. පූජාවට ඕනෙ කරන හැම දෙයක්මත් මෙතනින් ගන්න. මට මුකුත් ගෙවන්න ඕනෙ නැහැ. දවන පූජාවට ගවයෝ ඉන්නවා. මෙතන ධාන්‍ය මඩින්න පාවිච්චි කරන ලෑලියි, වියගසුයි තියෙනවා. ඒවා දර විදිහට පාවිච්චි කරන්න. 23 රජ්ජුරුවනි, මම මේ හැම දෙයක්ම ඔබට දෙනවා.” අරව්නා මෙහෙමත් කිව්වා. “ඔබේ දෙවි යෙහෝවා ඔබට ආශීර්වාද කරන්න ඕනේ!”

24 ඒත් රජ අරව්නාට මෙහෙම කිව්වා. “නෑ. මට ඕනෙ මේ කමත මුදල් ගෙවලා ගන්න. කිසිම වියදමක් දරන්නේ නැතුව මම කොහොමද මගේ දෙවි යෙහෝවාට දවන පූජාවක් ඔප්පු කරන්නේ!” ඉතින් දාවිත් රිදී ෂෙකෙල්* 50ක් ගෙවලා ඒ කමතයි, ගවයන්වයි මිල දීලා ගත්තා.+ 25 දාවිත් එතන යෙහෝවාට පූජාසනයක් හදලා+ දවන පූජායි, හවුල් පූජායි ඔප්පු කළා. ඊටපස්සේ දේශය වෙනුවෙන් කරපු කන්නලව්වලට යෙහෝවා දෙවියන් ඇහුම්කන් දුන්නා.+ ඒ නිසා ඊශ්‍රායෙල් සෙනඟ අතරේ පැතිරුණ වසංගතය නතර වුණා.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න