ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 කොරින්ති 16
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 කොරින්ති 16:1

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 24:17; රෝම 15:26; 2කොරි 8:3, 4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/1998, 24 පි.

1 කොරින්ති 16:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 88 ලිපිය

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    11/2023, 3 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 55 පාඩම

    මුරටැඹ,

    12/15/2013, 14 පි.

    7/15/2008, 28 පි.

    12/1/2002, 5 පි.

    11/1/2002, 30 පි.

    11/1/1998, 24 පි.

    12/1/1994, 17 පි.

    රාජ්‍ය සේවාව,

    1/2002, 2 පි.

1 කොරින්ති 16:3

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 8:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1998, 7 පි.

1 කොරින්ති 16:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1998, 7 පි.

1 කොරින්ති 16:5

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 19:21; 2කොරි 1:15, 16

1 කොරින්ති 16:7

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 20:2

1 කොරින්ති 16:8

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 19:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    රාජ්‍ය සේවාව, 3/2003,

    “මුළු ශුද්ධ ලියවිල්ල” (මතෙ–කොලො), 20 පි.

1 කොරින්ති 16:9

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 19:10, 11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2008, 18 පි.

    රාජ්‍ය සේවාව, 3/2003,

1 කොරින්ති 16:10

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 16:1, 2
  • +ෆිලි 2:19, 20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2009, 14-15 පි.

1 කොරින්ති 16:12

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 18:24, 25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/1/1996, 22 පි.

1 කොරින්ති 16:13

හරස් යොමු දැක්වීම්

  • +1තෙස 5:6
  • +1කොරි 15:58; ෆිලි 1:27
  • +ක්‍රියා 4:29
  • +එෆී 6:10; කොලො 1:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2015, 13-17 පි.

    1/1/2003, 18-19 පි.

    4/1/2002, 15, 27-28 පි.

    පිබිදෙව්!,

    5/8/2000, 15 පි.

    රාජ්‍ය සේවාව,

    2/2000, 8 පි.

1 කොරින්ති 16:14

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 13:4; 1පේතෘ 4:8

1 කොරින්ති 16:15

පාදසටහන්

  • *

    මූ.අ., “මුල්ම පල.”

1 කොරින්ති 16:16

හරස් යොමු දැක්වීම්

  • +ෆිලි 2:29, 30; 1තෙස 5:12; 1තිමෝ 5:17

1 කොරින්ති 16:17

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 1:16

1 කොරින්ති 16:19

හරස් යොමු දැක්වීම්

  • +රෝම 16:3, 5; ෆිලෙ 2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2007, 10 පි.

1 කොරින්ති 16:20

පාදසටහන්

  • *

    හෝ, “පිරිසිදු හිතින් එකිනෙකාව ඉඹලා පිළිගන්න.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 5/2019, 1 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 කොරි. 16:1ක්‍රියා 24:17; රෝම 15:26; 2කොරි 8:3, 4
1 කොරි. 16:32කොරි 8:19
1 කොරි. 16:5ක්‍රියා 19:21; 2කොරි 1:15, 16
1 කොරි. 16:7ක්‍රියා 20:2
1 කොරි. 16:8ක්‍රියා 19:1
1 කොරි. 16:9ක්‍රියා 19:10, 11
1 කොරි. 16:10ක්‍රියා 16:1, 2
1 කොරි. 16:10ෆිලි 2:19, 20
1 කොරි. 16:12ක්‍රියා 18:24, 25
1 කොරි. 16:131තෙස 5:6
1 කොරි. 16:131කොරි 15:58; ෆිලි 1:27
1 කොරි. 16:13ක්‍රියා 4:29
1 කොරි. 16:13එෆී 6:10; කොලො 1:11
1 කොරි. 16:141කොරි 13:4; 1පේතෘ 4:8
1 කොරි. 16:16ෆිලි 2:29, 30; 1තෙස 5:12; 1තිමෝ 5:17
1 කොරි. 16:171කොරි 1:16
1 කොරි. 16:19රෝම 16:3, 5; ෆිලෙ 2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 කොරින්ති 16:1-24

පළවෙනි කොරින්ති

16 දැන් මං කතා කරන්න යන්නේ ශුද්ධ තැනැත්තන් වෙනුවෙන් එකතු කරන සම්මාදම් ගැන.+ ඒ ගැන මං ගලාතියේ තියෙන සභාවන්වලට දීපු මඟ පෙන්වීම් ඔයාලත් අනුගමනය කරන්න. 2 හැම සතියකම පළවෙනි දවසේදී ඔයාලා එක් එක් කෙනා තමන්ට දෙන්න පුළුවන් ප්‍රමාණය වෙන් කරලා තියන්න. එහෙම කළොත් මං ආවාම ඔයාලට සම්මාදම් එකතු කරකර ඉන්න ඕනෙ වෙන්නේ නැහැ. 3 මං ආවාම ඔයාලා කැමැත්තෙන්ම දීපු සම්මාදම් යෙරුසලමට යවන්නම්. විශ්වාසවන්ත අය කියලා ඔයාලාගේ ලියුම්වල+ කියලා තිබුණ අයගේ අතේ මං ඒවා යවන්නම්. 4 ඒත් මාත් එහෙට යන එක හොඳයි කියලා හිතනවා නම් මාත් එයාලා එක්ක යන්නම්.

5 හැබැයි මං මැසිඩෝනියාවට+ යන්න අදහස් කරගෙන ඉන්න නිසා මං ඔයාලව හම්බ වෙන්න එන්නේ එහෙට ගියාට පස්සේ. 6 ඔයාලා එක්ක ටික කාලයක් ඉන්නයි මං හිතාගෙන ඉන්නේ. සමහරවිට ශීත කාලය ඉවර වෙන කල්ම මං ඉඳියි. ඊටපස්සේ මං ආපහු යද්දී මාව ඇරලවන්න ටික දුරක් මාත් එක්ක එන්න ඔයාලට පුළුවන්. 7 මං දැන් ඔයාලව බලන්න එන්නේ නැත්තේ දැන් ආවොත් මට ඉන්න වෙන්නේ ටික දවසයි. හැබැයි යෙහෝවා* ඉඩ දෙනවා නම් මට ඕනෙ ඔයාලත් එක්ක ටිකක් වැඩිපුර කාලයක් ගත කරන්න.+ 8 පෙන්තකොස්ත උත්සවය වෙන කල් මං එෆීසයේම නතර වෙලා ඉන්නවා.+ 9 මොකද සේවය තව වැඩියෙන් කරන්න විශාල දොරක් මට මෙහේ විවෘත වෙලා තියෙනවා.+ ඒත් අපිට විරුද්ධ අයත් ගොඩක් ඉන්නවා.

10 ඔයාලව බලන්න තිමෝති+ ආවොත් එයාව ආදරෙන් පිළිගන්න. එයාත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න. එතකොට ඔයාලා එක්ක ඉද්දී එයාට ලොකු පීඩනයක් දැනෙන එකක් නැහැ. මං වගේම එයාත් යෙහෝවා* වෙනුවෙන් සේවය කරන කෙනෙක්.+ 11 කිසිම කෙනෙක්ට එයාව පහත් කරලා සලකන්න ඉඩ දෙන්න එපා. එයා මාව හම්බ වෙන්න ආපහු එද්දී එයාව සතුටින් පිටත් කරලා එවන්න. තිමෝති එන කල් මමයි, අනිත් සහෝදරයනුයි බලාගෙන ඉන්නවා.

12 අපේ සහෝදර අපොලොස්ගෙන්+ මං කීප සැරයක්ම ඉල්ලුවා අනිත් සහෝදරයන් එක්ක ඔයාලව බලන්න යන්න කියලා. දැන්ම ඔයාලව බලන්න එන්න එයාට අදහසක් නැහැ. ඒත් අවස්ථාවක් ලැබුණ ගමන්ම එයා එයි.

13 අවදියෙන් ඉන්න.+ විශ්වාස කරන දේවල්වලට තදින් ඇලිලා ඉන්න.+ හිතට ධෛර්යය අරන්+ එඩිතරව ඉන්න.+ 14 ඔයාලා කරන හැම දෙයක්ම ආදරෙන් පෙලඹිලා කරන්න.+

15 සහෝදරයෙනි, ඔයාලා දන්නවා ඇකේයාවේ මුලින්ම අනුගාමිකයන්* වුණේ ස්තෙෆනස් සහ එයාගේ ගෙදර අය කියලා. එයාලා හරිම කැපවීමෙන් ශුද්ධ තැනැත්තන් වෙනුවෙන් සේවය කරනවා. 16 මං ඔයාලාගෙන් ඉල්ලන්නේ ඒ වගේ අයටත් වෙහෙස මහන්සි වෙලා වැඩ කරන, එයාලත් එක්ක සේවය කරන අයටත් ඔයාලාගේ සහයෝගය දෙන්න කියලයි.+ 17 ස්තෙෆනස්,+ ෆෝටුනාටස් සහ අකායිකස් මාත් එක්ක මෙහේ ඉන්න එක ගැන මට දැනෙන්නේ ලොකු සතුටක්. එයාලාගේ උදව් නිසා ඔයාලා නැති අඩුව මට දැනුණේ නැති තරම්. 18 එයාලා මාවයි, ඔයාලවයි ගොඩක් දිරිගැන්නුවා. ඉතින් ඒ වගේ පුරුෂයන්ව ඔයාලා අගය කරනවා කියලා පෙන්නන්න.

19 ආසියාවේ තියෙන සභාවල අය ඔයාලව ආදරෙන් මතක් කරනවා. අකිලායි, ප්‍රිස්කායි, එයාලාගේ ගෙදර රැස් වෙන සභාවේ හැමෝමයි+ ස්වාමීන්ගේ අනුගාමිකයන් වන ඔයාලව ආදරෙන් මතක් කරනවා. 20 මෙහේ ඉන්න සහෝදරයන් හැමෝම ඔයාලව මතක් කරනවා. එකිනෙකාව ආදරෙන් පිළිගන්න.*

21 පාවුල් වන මම, ඔයාලට සුබ පැතුම් එවන්නේ මගේම අතින් ලියලා.

22 කෙනෙක්ට ස්වාමීන් ගැන සෙනෙහසක් නැත්නම් ඒ කෙනාට ශාප වෙන්න ඕනේ! අපේ ස්වාමීනි, එන්න! 23 ස්වාමීන් වන යේසුස්ගේ මහත් කරුණාව ඔයාලට ලැබේවා! 24 ක්‍රිස්තුස් යේසුස් එක්ක එකට බැඳිලා ඉන්න ඔයාලා හැමෝටම මගේ ආදරේ එවනවා.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න