ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 11
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

නික්මයාම පොතේ සාරාංශයක්

      • දහවෙනි පීඩාව ගැන කියයි (1-10)

        • ඊශ්‍රායෙල්වරුන්ට වටිනා දේවල් ඉල්ලගන්න කියයි (2)

නික්මයාම 11:1

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:34
  • +නික් 12:31, 32

නික්මයාම 11:2

හරස් යොමු දැක්වීම්

  • +නික් 3:21, 22; 12:35, 36; ගීතා 105:37

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2004, 26 පි.

නික්මයාම 11:4

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:29

නික්මයාම 11:5

හරස් යොමු දැක්වීම්

  • +නික් 4:22, 23; ගීතා 78:51; 105:36; 136:10; හෙබ්‍රෙ 11:28
  • +නික් 12:12

නික්මයාම 11:6

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:30

නික්මයාම 11:7

හරස් යොමු දැක්වීම්

  • +නික් 8:22; 9:3, 4; 10:23; 12:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 7/2020, 4 පි.

නික්මයාම 11:8

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:33

නික්මයාම 11:9

හරස් යොමු දැක්වීම්

  • +නික් 3:19; 7:4; රෝම 9:17, 18
  • +නික් 7:3

නික්මයාම 11:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 135:9
  • +නික් 4:21; 9:15, 16; 10:20

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

නික්. 11:1ද්වි 4:34
නික්. 11:1නික් 12:31, 32
නික්. 11:2නික් 3:21, 22; 12:35, 36; ගීතා 105:37
නික්. 11:4නික් 12:29
නික්. 11:5නික් 4:22, 23; ගීතා 78:51; 105:36; 136:10; හෙබ්‍රෙ 11:28
නික්. 11:5නික් 12:12
නික්. 11:6නික් 12:30
නික්. 11:7නික් 8:22; 9:3, 4; 10:23; 12:13
නික්. 11:8නික් 12:33
නික්. 11:9නික් 3:19; 7:4; රෝම 9:17, 18
නික්. 11:9නික් 7:3
නික්. 11:10ගීතා 135:9
නික්. 11:10නික් 4:21; 9:15, 16; 10:20
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
නික්මයාම 11:1-10

නික්මයාම

11 ඊටපස්සේ යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. “පාරාවෝටයි, ඊජිප්තුවරුන්ටයි මම තව එක පීඩාවකින් පහර දෙනවා. ඒකෙන් පස්සේ එයා ඔයාලට යන්න දෙයි.+ ඇත්තටම එයා ඔයාලව මෙහෙන් එළවලා දායි.+ 2 ඊශ්‍රායෙල් පුරුෂයන්ටයි, ස්ත්‍රීන්ටයි කියන්න එයාලාගේ අසල්වැසියන්ගෙන් රන් සහ රිදී ආභරණ ඉල්ලගන්න කියලා.”+ 3 ඊශ්‍රායෙල්වරුන්ට කරුණාවෙන් සලකන්න යෙහෝවා ඊජිප්තුවරුන්ගේ හිත් පෙලඹුවා. ඒ වගේම ඊජිප්තුවරුන්ටත් පාරාවෝගේ සේවකයන්ටත් මෝසෙස් ගැන ලොකු ගෞරවයක් ඇති වෙලා තිබුණා.

4 මෝසෙස් පාරාවෝට මෙහෙම කිව්වා. “යෙහෝවා කියන්නේ මෙහෙමයි. ‘අද මධ්‍යම රාත්‍රියේදී විතර මම ඊජිප්තුවට එනවා.+ 5 එතකොට ඊජිප්තුවේ ඉන්න හැම කුලුඳුල් දරුවෙක්ම මැරෙනවා.+ සිංහාසනයේ ඉන්න පාරාවෝගේ කුලුඳුල් දරුවාත් ඇඹරුම් ගල ළඟ වැඩ කරන මෙහෙකාරියගේ කුලුඳුල් දරුවාත් මැරෙනවා. ඒ වගේම හැම කුලුඳුල් සතෙක්මත් මැරෙනවා.+ 6 ඊජිප්තු දේශය පුරාම ඉන්න හැමෝම හඬා වැලපෙයි. ඒ වගේ වැලපෙන හඬක් මීට කලින් කවදාවත් ඊජිප්තුවේ ඇහිලා නැහැ. ආයේ කවදාවත් ඒ වගේ හඬක් ඇහෙන්නෙත් නැහැ.+ 7 හැබැයි ඒ දේ වෙද්දී කිසි මිනිසෙක්වත් සතෙක්වත් ඊශ්‍රායෙල්වරුන්ට හිරිහැර කරන්නේ නැහැ. අඩුම තරමින් බල්ලෙක්වත් එයාලට බුරන්නේ නැහැ. යෙහෝවා වන මම ඊශ්‍රායෙල්වරුන්ට සලකන්නේ ඊජිප්තුවරුන්ට වඩා වෙනස් විදිහකටයි කියලා ඒකෙන් ඔයා දැනගනියි.’+ 8 එතකොට ඔබේ සේවකයන් හැමෝම මං ළඟට ඇවිත් මං ඉස්සරහා වැඳ වැටිලා ‘ඔයා ඔයාගේ සෙනඟවත් අරන් මේ දේශයෙන් යන්න’+ කියලා මට කියයි. එතකොට මාත් මෙහෙන් යනවා.” එහෙම කියලා මෝසෙස් හරිම කේන්තියෙන් එතනින් පිට වෙලා ගියා.

9 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. “ඔයා කියන දේ පාරාවෝ අහන්නේ නැහැ.+ එහෙම වෙන්නේ ඊජිප්තු දේශයේ තව ගොඩක් ආශ්චර්යයන් මට කරන්න තියෙන නිසයි.”+ 10 මෝසෙස් සහ ආරොන්, පාරාවෝ ඉස්සරහා හුඟක් ආශ්චර්යයන් කරලා පෙන්නුවත්+ පාරාවෝ හිත මුරණ්ඩු කරගෙන ඊශ්‍රායෙල්වරුන්ට ඊජිප්තුවෙන් යන්න දුන්නේ නැහැ.+ යෙහෝවාත් එහෙම වෙන්න ඉඩහැරියා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න