ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 19
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 රාජාවලිය පොතේ සාරාංශයක්

      • එලියා යෙසබෙල්ගෙන් පලා යයි (1-8)

      • හොරෙබ්වලදී යෙහෝවා එලියාට දර්ශනය වෙයි (9-14)

      • හසායෙල්ව, යේහුව, එලිෂාව අභිෂේක කරන්න කියලා එලියාට කියයි (15-18)

      • එලියාගෙන් පස්සේ අනාගතවක්තෘ විදිහට එලිෂාව පත් කරයි (19-21)

1 රාජාවලිය 19:1

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 16:29; 21:25
  • +1රාජා 18:40
  • +1රාජා 16:31

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 101 පි.

    මුරටැඹ,

    7/1/2011, 18 පි.

1 රාජාවලිය 19:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 101 පි.

    මුරටැඹ,

    7/1/2011, 18-19 පි.

1 රාජාවලිය 19:3

හරස් යොමු දැක්වීම්

  • +නික් 2:15; 1සාමු 27:1
  • +යොෂු 15:21, 28
  • +උත් 21:31

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 101-102 පි.

    මුරටැඹ,

    7/1/2011, 19 පි.

1 රාජාවලිය 19:4

පාදසටහන්

  • *

    හෙබ්‍රෙව් භාෂාවෙන් රොතෙම්. වියළි පළාත්වල වැඩෙන මිටි ගහක්.

  • *

    මූ.අ., “මගේ මුතුන්මිත්තන්ට වඩා මගේ කිසි විශේෂත්වයක් නැහැ.”

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 11:15; යෝබ් 3:21; යෝනා 4:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 158 ලිපිය

    මුරටැඹ (පාඩම්),

    6/2019, 15-16 පි.

    මුරටැඹ,

    3/15/2014, 15 පි.

    7/1/2011, 19-20 පි.

    5/15/1997, 13 පි.

    විශ්වාසය ආදර්ශයක්, 102-103 පි.

1 රාජාවලිය 19:5

හරස් යොමු දැක්වීම්

  • +දානි 10:8-10; ක්‍රියා 12:7
  • +ගීතා 34:7; හෙබ්‍රෙ 1:7, 14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 103 පි.

    මුරටැඹ,

    7/1/2011, 20 පි.

1 රාජාවලිය 19:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 103 පි.

    මුරටැඹ,

    7/1/2011, 20 පි.

1 රාජාවලිය 19:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 103 පි.

    මුරටැඹ,

    7/1/2011, 20 පි.

1 රාජාවලිය 19:8

හරස් යොමු දැක්වීම්

  • +නික් 3:1; 19:18; මලා 4:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 103-104 පි.

    මුරටැඹ,

    7/1/2011, 20-21 පි.

1 රාජාවලිය 19:9

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 11:32, 38

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 104 පි.

    මුරටැඹ,

    7/1/2011, 21 පි.

1 රාජාවලිය 19:10

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:4, 5; ගණන් 25:11; ගීතා 69:9
  • +ද්වි 29:24, 25; විනි 2:20; 1රාජා 8:9; 2රාජා 17:15
  • +1රාජා 18:4
  • +1රාජා 19:2; රෝම 11:2, 3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 104-106 පි.

    මුරටැඹ,

    7/1/2011, 21 පි.

1 රාජාවලිය 19:11

හරස් යොමු දැක්වීම්

  • +නික් 33:22
  • +ගීතා 50:3; යෙසා 29:6
  • +1සාමු 14:15; යෝබ් 9:6; ගීතා 68:8; නාහු 1:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 37-38, 42-43 පි.

    විශ්වාසය ආදර්ශයක්, 106 පි.

    මුරටැඹ,

    7/1/2011, 21-22 පි.

1 රාජාවලිය 19:12

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 4:11
  • +නික් 34:5, 6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 37-38, 42-43 පි.

    විශ්වාසය ආදර්ශයක්, 106-107 පි.

    මුරටැඹ,

    7/1/2011, 21-22 පි.

    5/15/1997, 13 පි.

1 රාජාවලිය 19:13

හරස් යොමු දැක්වීම්

  • +නික් 3:6

1 රාජාවලිය 19:14

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 31:20; ගීතා 78:37; යෙසා 1:4; යෙරෙ 22:9
  • +රෝම 11:2, 3

1 රාජාවලිය 19:15

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 8:7, 8; ආමො 1:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 106-107 පි.

    මුරටැඹ,

    7/1/2011, 22 පි.

    5/15/1997, 13 පි.

1 රාජාවලිය 19:16

පාදසටහන්

  • *

    තේරුම, “ගැලවීම ලබා දෙන්නේ දෙවියන්.”

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 9:1-3, 30-33
  • +2රාජා 2:9, 15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/1997, 13 පි.

1 රාජාවලිය 19:17

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 8:12; 10:32; 13:3
  • +2රාජා 9:14, 24; 10:6, 7, 23, 25
  • +2රාජා 2:23, 24

1 රාජාවලිය 19:18

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:5
  • +හොෂෙ 13:2
  • +රෝම 11:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 107 පි.

    මුරටැඹ,

    7/1/2011, 22 පි.

1 රාජාවලිය 19:19

පාදසටහන්

  • *

    ඒ කියන්නේ හරක් ජෝඩු 12ක්.

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 2:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2014, 12 පි.

    11/1/1997, 30-31 පි.

1 රාජාවලිය 19:20

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/1997, 30-31 පි.

1 රාජාවලිය 19:21

පාදසටහන්

  • *

    මූ.අ., “පූජාවක් විදිහට ඔප්පු කළා.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 24:13; 2රාජා 2:3; 3:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/1997, 30-31 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 රාජා. 19:11රාජා 16:29; 21:25
1 රාජා. 19:11රාජා 18:40
1 රාජා. 19:11රාජා 16:31
1 රාජා. 19:3නික් 2:15; 1සාමු 27:1
1 රාජා. 19:3යොෂු 15:21, 28
1 රාජා. 19:3උත් 21:31
1 රාජා. 19:4ගණන් 11:15; යෝබ් 3:21; යෝනා 4:3
1 රාජා. 19:5දානි 10:8-10; ක්‍රියා 12:7
1 රාජා. 19:5ගීතා 34:7; හෙබ්‍රෙ 1:7, 14
1 රාජා. 19:8නික් 3:1; 19:18; මලා 4:4
1 රාජා. 19:9හෙබ්‍රෙ 11:32, 38
1 රාජා. 19:10නික් 20:4, 5; ගණන් 25:11; ගීතා 69:9
1 රාජා. 19:10ද්වි 29:24, 25; විනි 2:20; 1රාජා 8:9; 2රාජා 17:15
1 රාජා. 19:101රාජා 18:4
1 රාජා. 19:101රාජා 19:2; රෝම 11:2, 3
1 රාජා. 19:11නික් 33:22
1 රාජා. 19:11ගීතා 50:3; යෙසා 29:6
1 රාජා. 19:111සාමු 14:15; යෝබ් 9:6; ගීතා 68:8; නාහු 1:5
1 රාජා. 19:12ද්වි 4:11
1 රාජා. 19:12නික් 34:5, 6
1 රාජා. 19:13නික් 3:6
1 රාජා. 19:14ද්වි 31:20; ගීතා 78:37; යෙසා 1:4; යෙරෙ 22:9
1 රාජා. 19:14රෝම 11:2, 3
1 රාජා. 19:152රාජා 8:7, 8; ආමො 1:4
1 රාජා. 19:162රාජා 9:1-3, 30-33
1 රාජා. 19:162රාජා 2:9, 15
1 රාජා. 19:172රාජා 8:12; 10:32; 13:3
1 රාජා. 19:172රාජා 9:14, 24; 10:6, 7, 23, 25
1 රාජා. 19:172රාජා 2:23, 24
1 රාජා. 19:18නික් 20:5
1 රාජා. 19:18හොෂෙ 13:2
1 රාජා. 19:18රෝම 11:4
1 රාජා. 19:192රාජා 2:8
1 රාජා. 19:21නික් 24:13; 2රාජා 2:3; 3:11
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 රාජාවලිය 19:1-21

පළවෙනි රාජාවලිය

19 ඊටපස්සේ ආහබ්+ එලියා කරපු හැම දෙයක්ම ගැනයි, එයා අනාගතවක්තෘවරු හැමෝවම කඩුවෙන් මරලා දාපු විදිහ+ ගැනයි යෙසබෙල්ට+ කිව්වා. 2 ඒක අහපු යෙසබෙල් පණිවිඩකරුවෙක් අතේ එලියාට මෙහෙම කියලා යැව්වා. “ඔයා අර අනාගතවක්තෘවරුන්ට කරපු දේම හෙට මේ වෙලාව වෙද්දී මං ඔයාට කළේ නැත්තං මගේ දෙවිවරු මට දරුණු විදිහට දඬුවම් කරන්න ඕනේ.” 3 ඒක අහලා එලියා ගොඩක් බය වෙලා එයාගේ ජීවිතේ බේරගන්න එතනින් පැනලා ගියා.+ එයා යූදාවල+ තියෙන බෙයර්ෂෙබාවලට+ ඇවිල්ලා එයාගේ සේවකයාව එහේ නතර කළා. 4 ඊටපස්සේ එලියා දවසකින් විතර යන්න පුළුවන් දුරක් ඇවිදගෙන පාළුකරයට ගියා. එයා ලොකු පඳුරක්* ළඟට ඇවිත් ඒක යට ඉඳගෙන එයාට මැරෙන්න ඕනෙ කියලා දෙවියන්ට කිව්වා. එයා මෙහෙම කිව්වා. “අනේ යෙහෝවා, මට දැන් ඇති වෙලයි තියෙන්නේ. මගෙන් කිසි වැඩක් නැහැ. මමත් හරියට දැන් මැරිලා ඉන්න මගේ මුතුන්මිත්තන් වගේ.* අනේ, මාව මරලා දාන්න.”+

5 ඊටපස්සේ ඒ පඳුර යට ඇල වුණ එලියාට නින්ද ගියා. ඒත් එකපාරටම දේවදූතයෙක් ඇවිල්ලා එයාව අල්ලලා+ “දැන් නැඟිටලා මේ කෑම ටික කන්න”+ කියලා එලියාට කිව්වා. 6 එයා ඔළුව තියන් හිටපු තැනට කිට්ටුවෙන් රත් කරපු ගල් උඩ රොටියකුයි, ඒ ළඟ වතුර ජෝගුවකුයි තියෙනවා එයා දැක්කා. එයා රොටිය කාලා වතුර බීලා ආපහු නිදාගත්තා. 7 පස්සේ යෙහෝවා දෙවියන්ගේ දූතයා දෙවෙනි පාරටත් ඇවිල්ලා එයාව අල්ලලා මෙහෙම කිව්වා. “දැන් නැඟිටලා මේ කෑම ටික කන්න. ඔයාට දුර ගමනක් යන්න තියෙනවා.” 8 ඉතින් එලියා නැඟිටලා ඒ කෑම කාලා වතුර බිව්වා. ඒකෙන් හම්බ වුණ ශක්තියෙන් එලියා දවස් 40කුයි, රෑ 40කුයි ඇවිදගෙන ගියා. අන්තිමේදී එයා සැබෑ දෙවියන්ගේ කන්ද වන හොරෙබ් ළඟට ආවා.+

9 රෑ ගත කරන්න හිතාගෙන එයා එහේ තිබුණ ගුහාවකට ගියා.+ ඒකේ ඉද්දී යෙහෝවා එයාට කතා කරලා “එලියා, ඔයා මෙහේ මොනවාද කරන්නේ” කියලා ඇහුවා. 10 එතකොට එලියා මෙහෙම කිව්වා. “ස්වර්ගයේ සේනාවල දෙවියන් වන යෙහෝවා, මං ඔයා වෙනුවෙන් කොච්චර කැප වෙලා සේවය කළාද!+ ඊශ්‍රායෙල් සෙනඟ ඔයාගේ ගිවිසුම කඩ කළා.+ ඔයාගේ පූජාසන කඩලා දාලා ඔයාගේ අනාගතවක්තෘවරුන්ව කඩුවෙන් මරලා දැම්මා.+ ඉතුරු වෙලා ඉන්නේ මං විතරයි. දැන් එයාලා මාවත් මරන්න හොයනවා.”+ 11 ඒත් දෙවියන් මෙහෙම කිව්වා. “දැන් ගුහාවෙන් එළියට යන්න. කන්ද උඩට ගිහිල්ලා යෙහෝවා වන මං ඉස්සරහා හිටගන්න.” ඒත් එක්කම යෙහෝවා එලියාව පහු කරගෙන ගියා.+ යෙහෝවා දෙවියන් එතනින් යද්දී තද හුළඟක් හැමුවා. ඒ හුළඟට කඳු දෙබෑ වුණා. පර්වත පැළිලා ගියා.+ ඒත් යෙහෝවා ඒ හුළඟේ හිටියේ නැහැ. හුළඟෙන් පස්සේ භූමිකම්පාවක් ඇති වුණා.+ ඒත් යෙහෝවා ඒ භූමිකම්පාවේ හිටියෙත් නැහැ. 12 භූමිකම්පාවෙන් පස්සේ ගින්නක් ඇති වුණා.+ ඒත් යෙහෝවා ඒ ගින්නේ හිටියෙත් නැහැ. ගින්නෙන් පස්සේ සද්දේ අඩු, හරිම සන්සුන් කටහඬක් ඇහුණා.+ 13 ඒක ඇහුණ ගමන්ම එලියා එයාගේ නිලඇඳුමෙන් මුහුණ වහගෙන+ එතනින් එළියට ඇවිල්ලා ගුහාවට ඇතුල් වෙන තැන හිටගත්තා. එතකොට ඒ කටහඬ එයාගෙන් මෙහෙම ඇහුවා. “එලියා, ඔයා මෙහේ මොනවාද කරන්නේ?” 14 එලියා මෙහෙම උත්තර දුන්නා. “ස්වර්ගයේ සේනාවල දෙවියන් වන යෙහෝවා, මං ඔයා වෙනුවෙන් කොච්චර කැප වෙලා සේවය කළාද! ඊශ්‍රායෙල් සෙනඟ ඔයාගේ ගිවිසුම කඩ කළා.+ ඔයාගේ පූජාසන කඩලා දාලා ඔයාගේ අනාගතවක්තෘවරුන්ව කඩුවෙන් මරලා දැම්මා. ඉතුරු වෙලා ඉන්නේ මං විතරයි. දැන් එයාලා මාවත් මරන්න හොයනවා.”+

15 යෙහෝවා එලියාට මෙහෙම කිව්වා. “දැන් දමස්කය ළඟ තියෙන පාළුකරයට යන්න. එහෙට ගියාම හසායෙල්ව+ සිරියාවේ රජ විදිහට අභිෂේක කරන්න. 16 නිම්ෂිගේ මුනුපුරා යේහුව+ ඊශ්‍රායෙල්වල රජ විදිහට අභිෂේක කරන්න. ඊටපස්සේ ආබෙල්මෙහෝලාවල ඉන්න ෂාපාත්ගේ පුතා එලිෂාව* ඔයාගෙන් පස්සේ අනාගතවක්තෘ විදිහට අභිෂේක කරන්න.+ 17 කවුරු හරි හසායෙල්ගේ කඩුවෙන්+ බේරුණොත් යේහු එයාව මරලා දායි.+ යේහුගේ කඩුවෙන් බේරෙන අයව එලිෂා මරලා දායි.+ 18 බාල් ඉස්සරහා වැඳ වැටුණේ නැති,+ බාල්ව සිපගත්තේ නැති+ 7,000දෙනෙක් තවමත් ඊශ්‍රායෙල්වල ඉන්නවා.”+

19 එලියා එතනින් පිටත් වෙලා ගිහින් ෂාපාත්ගේ පුතා වුණ එලිෂාව හම්බ වුණා. ඒ වෙලාවේ එලිෂා හිටියේ කෙතක් හාන ගමන්. ඒ වැඩේට ගොන් බාන් 12ක්* පාවිච්චි කළා. එලිෂා හිටියේ 12වෙනි ගොන් බාන එක්ක. එලියා එයා ළඟට ගිහිල්ලා එයාගේ නිලඇඳුම+ එලිෂාට ඇන්දුවා. 20 එලිෂා එයා කරකර හිටපු වැඩේ අත්හැරලා දාලා එලියා පස්සේ දුවගෙන ගිහින් මෙහෙම ඇහුවා. “අනේ, මං ගිහින් මං යනවා කියලා අම්මාටයි, තාත්තාටයි කියලා එන්නද?” එතකොට එලියා “ඒකට ප්‍රශ්නයක් නෑ, ගිහින් එයාලට කියලා එන්න” කියලා එලිෂාට කිව්වා. 21 එලිෂා ආපහු ගිහිල්ලා හරක් දෙන්නෙක් අරගෙන උන්ව මැරුවා.* හාන්න පාවිච්චි කරපු ලී උපකරණ දර විදිහට අරන් එයා ඒ මස් තම්බලා එතන හිටපු සෙනඟට කන්න දුන්නා. ඊටපස්සේ එයා එලියා එක්ක ගිහින් එයාගේ සේවකයා විදිහට වැඩ කරන්න පටන්ගත්තා.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න