ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එළිදරව් 9
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

එළිදරව් පොතේ සාරාංශයක්

      • පස්වෙනි හොරණෑව (1-11)

      • එක විපතක් ඉවරයි. තව දෙකක් එනවා (12)

      • හයවෙනි හොරණෑව (13-21)

එළිදරව් 9:1

හරස් යොමු දැක්වීම්

  • +එළි 8:2
  • +ලූක් 8:30, 31; එළි 9:11; 20:1-3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 143 පි.

එළිදරව් 9:2

පාදසටහන්

  • *

    මූ.අ., “වාතයත්.”

හරස් යොමු දැක්වීම්

  • +යෝවෙ 2:2, 10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 143-144 පි.

එළිදරව් 9:3

හරස් යොමු දැක්වීම්

  • +නික් 10:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 143-144 පි.

එළිදරව් 9:4

හරස් යොමු දැක්වීම්

  • +එළි 7:2, 3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 144-145, 147-148 පි.

එළිදරව් 9:5

හරස් යොමු දැක්වීම්

  • +එළි 9:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 144-145, 147-148 පි.

එළිදරව් 9:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 144-145 පි.

එළිදරව් 9:7

හරස් යොමු දැක්වීම්

  • +යෝවෙ 2:4, 5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 145-146, 153 පි.

එළිදරව් 9:8

හරස් යොමු දැක්වීම්

  • +යෝවෙ 1:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 145-146 පි.

එළිදරව් 9:9

හරස් යොමු දැක්වීම්

  • +යෝවෙ 2:4, 5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 145-146 පි.

එළිදරව් 9:10

හරස් යොමු දැක්වීම්

  • +එළි 9:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2009, 32 පි.

    එළිදරව්, 146-148 පි.

එළිදරව් 9:11

පාදසටහන්

  • *

    තේරුම, “විනාශය.” “පැහැදිලි කිරීමක්” බලන්න.

  • *

    තේරුම, “විනාශ කරන කෙනා.”

හරස් යොමු දැක්වීම්

  • +එළි 9:1; 20:1-3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 143, 148 පි.

එළිදරව් 9:12

හරස් යොමු දැක්වීම්

  • +එළි 8:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 148 පි.

එළිදරව් 9:13

හරස් යොමු දැක්වීම්

  • +එළි 8:6
  • +එළි 11:15
  • +එළි 8:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 148 පි.

එළිදරව් 9:14

හරස් යොමු දැක්වීම්

  • +එළි 16:1, 12; 17:1, 15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 148-149 පි.

එළිදරව් 9:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 149-151 පි.

එළිදරව් 9:16

පාදසටහන්

  • *

    ඒ කියන්නේ මිලියන දෙසීයක්.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 149-153 පි.

එළිදරව් 9:17

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 28:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 149-153 පි.

එළිදරව් 9:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    එළිදරව්, 149-153 පි.

එළිදරව් 9:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2009, 32 පි.

    එළිදරව්, 153-154 පි.

එළිදරව් 9:20

පාදසටහන්

  • *

    මූ.අ., “එයාලාගේ අත්වලින් හදපු දේවල්.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 115:4-7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2009, 32 පි.

    එළිදරව්, 154 පි.

එළිදරව් 9:21

පාදසටහන්

  • *

    ග්‍රීක භාෂාවෙන් පෝර්නියා. “පැහැදිලි කිරීමක්” බලන්න.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2009, 32 පි.

    එළිදරව්, 154 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

එළි. 9:1එළි 8:2
එළි. 9:1ලූක් 8:30, 31; එළි 9:11; 20:1-3
එළි. 9:2යෝවෙ 2:2, 10
එළි. 9:3නික් 10:12
එළි. 9:4එළි 7:2, 3
එළි. 9:5එළි 9:10
එළි. 9:7යෝවෙ 2:4, 5
එළි. 9:8යෝවෙ 1:6
එළි. 9:9යෝවෙ 2:4, 5
එළි. 9:10එළි 9:5
එළි. 9:11එළි 9:1; 20:1-3
එළි. 9:12එළි 8:13
එළි. 9:13එළි 8:6
එළි. 9:13එළි 11:15
එළි. 9:13එළි 8:3
එළි. 9:14එළි 16:1, 12; 17:1, 15
එළි. 9:17හිතෝ 28:1
එළි. 9:20ගීතා 115:4-7
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
එළිදරව් 9:1-21

යොහන්ට කරපු එළිදරව්ව

9 පස්වෙනි දේවදූතයාත් තමන්ගේ හොරණෑව පිම්බා.+ එතකොට අහසෙන් පොළොවට වැටුණ තාරකාවක් මම දැක්කා. අගාධයට ඇතුල් වෙන තැන යතුර+ ඔහුට දුන්නා. 2 ඊටපස්සේ අගාධයට ඇතුල් වෙන තැන ඔහු ඇරියා. ඒත් එක්කම ලොකු උදුනකින් නඟිනවා වගේ දුමක් එතනින් නැඟලා ආවා. ඒ දුමෙන් ඉරත් අවට පරිසරයත්* අඳුරු වුණා.+ 3 ඒ දුමත් එක්කම පළඟැටියෝ පොළොවට ආවා.+ පොළොවේ ඉන්න ගෝනුස්සන්ට තියෙනවා වගේ බලයක් උන්ටත් දුන්නා. 4 පොළොවේ තියෙන තණකොළවලටවත් කිසිම පැළෑටියකටවත් ගහකටවත් අනතුරක් කරන්න එපා කියලත් නළල්වල දෙවියන්ගේ මුද්‍රාව නැති+ මිනිස්සුන්ට විතරක් අනතුරු කරන්න කියලත් උන්ට කිව්වා.

5 මාස පහකට ඒ අයට වධ දෙන්න ඒ පළඟැටියන්ට අවසර ලැබුණා. ඒත් එයාලව මරලා දාන්න අවසර දුන්නේ නැහැ. උන් වධ දෙද්දී එයාලට දැනෙන්නේ හරියට ගෝනුස්සෙක් දෂ්ට කළාම දැනෙනවා වගේ වේදනාවක්.+ 6 ඒ දවස්වලදී මිනිස්සුන්ට හිතෙයි මැරුණා නම් හොඳයි කියලා. ඒත් එයාලට මැරෙන්න හම්බ වෙන්නේ නැහැ. එයාලා මැරෙන්න එක එක විදි හෙව්වත් මරණය එයාලාගෙන් ඈතට යනවා.

7 ඒ පළඟැටියන්ගේ පෙනුම යුද්ධ කරන්න ලෑස්ති වෙලා ඉන්න අශ්වයන් වගේ.+ උන්ගේ හිස් මත රත්තරන් ඔටුනුවලට සමාන දෙයක් තිබුණා. උන්ගේ මුහුණු හරියට මිනිස්සුන්ගේ මුහුණු වගේ. 8 ඒත් උන්ගේ කොණ්ඩේ හරියට ස්ත්‍රීන්ට තියෙන කොණ්ඩේ වගේ. උන්ගේ දත් සිංහයන්ගේ දත් වගේ.+ 9 උන් යකඩ ළයවැස්මකට සමාන ළයවැසුම් පැලඳගෙන හිටියා. උන්ගේ පියාපත්වල සද්දේ යුද්ධ කරන්න දුවගෙන යන අශ්ව රථවල සද්දේ වගේ.+ 10 උන්ට ගෝනුස්සන්ට වගේ විෂ තුඩවල් තියෙන වලිග තියෙනවා. මිනිස්සුන්ට මාස පහක් පුරා අනතුරු කරන්න+ උන්ගේ වලිගවලට අවසර ලැබිලා තිබුණා. 11 උන්ට රජෙක් ඉන්නවා. ඒ තමයි අගාධයේ දේවදූතයා.+ හෙබ්‍රෙව් භාෂාවෙන් ඔහුගේ නම අබද්දොන්.* ග්‍රීක භාෂාවෙන් ඔහුගේ නම අපොලියොන්.*

12 එක විපතක් ඉවර වුණා. බලන්න! ඊටපස්සේ තවත් විපත්ති දෙකක්+ එනවා.

13 හයවෙනි දේවදූතයා+ තමන්ගේ හොරණෑව පිම්බා.+ එතකොට දෙවියන් ඉස්සරහා තියෙන රත්තරන් පූජාසනයේ+ අං අතරින් මට හඬක් ඇහුණා. 14 ඒ හඬ හොරණෑව අතේ තියාගෙන හිටපු හයවෙනි දේවදූතයාට මෙහෙම කිව්වා. “යුප්‍රටීස් මහ ගඟ+ ළඟ බැඳලා ඉන්න දේවදූතයන් හතරදෙනාව ලිහලා දාන්න.” 15 එතකොට නියම කරලා තියෙන අවුරුද්ද, මාසය, දවස සහ පැය වෙනුවෙන් සූදානම් කරපු දේවදූතයන් හතරදෙනාව ලිහලා දැම්මා. ඒ, මිනිස්සුන්ගෙන් තුනෙන් එකක් මරලා දාන්න.

16 යුධ අශ්වයන් පිට ඉන්න අයගේ ගාණ කියනවා මට ඇහුණා. ඒ සේනාවේ ගාණ විසිදහස් වර දසදහසක්.* 17 දර්ශනයේදී මං දැක්ක අශ්වයන් සහ අසරුවන් මේ වගේ. එයාලා ගින්දර වගේ රතු පාටක්, හයසින්ත් වගේ නිල් පාටක් සහ ගෙන්දගම් වගේ කහ පාටක් තියෙන ළයවැසුම් පැලඳගෙන හිටියා. ඒ අශ්වයන්ගේ හිස් සිංහයන්ගේ හිස් වගේ.+ උන්ගේ කටවල්වලින් ගින්දර, දුම් සහ ගෙන්දගම් පිට වුණා. 18 උන්ගේ කටවල්වලින් පිට වුණ ගින්දර, දුම සහ ගෙන්දගම් කියන පීඩා තුනෙන් මිනිස්සුන්ගෙන් තුනෙන් එකක් මැරුණා. 19 මොකද ඒ අශ්වයන්ගේ බලය තියෙන්නේ උන්ගේ කටවල්වල සහ උන්ගේ වලිගවල. උන්ගේ වලිග හරියට සර්පයන් වගේ. ඒවාට හිස් තිබුණා. ඒවාවලින් උන් මිනිස්සුන්ට අනතුරු කරනවා.

20 ඒත් ඒ පීඩාවලින් මැරුණේ නැති මිනිස්සු එයාලා කරපු දේවල්* ගැන පසුතැවිලි වුණේ නැහැ. එයාලා දිගටම භූතයන්ට නමස්කාර කළා. රත්තරන්, රිදී, තඹ, ගල් සහ ලීවලින් හදපු, කිසි දෙයක් පේන්නේ නැති, ඇහෙන්නේ නැති, ඇවිදින්න බැරි රූපවලට නමස්කාර කරන එකත් එයාලා අත්හැරියේ නැහැ.+ 21 මිනී මැරුම් සහ සොරකම් කරපු එක ගැනවත් භූතවාදයට සම්බන්ධ දේවල් කරපු එක ගැනවත්, ලිංගික දුරාචාරයේ* යෙදුණ එක ගැනවත් එයාලා පසුතැවිලි වුණේ නැහැ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න