ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දේශනාකාරයා 11
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

දේශනාකාරයා පොතේ සාරාංශයක්

      • අවස්ථාව මඟහැර ගන්න එපා (1-8)

        • කෑම වතුරට දාන්න (1)

        • උදේ ඉඳන් හවස් වෙන කල්ම බීජ වපුරන්න (6)

      • තරුණ කාලේ සතුටු වුණත් වගකීමෙන් වැඩ කරන්න (9, 10)

දේශනාකාරයා 11:1

පාදසටහන්

  • *

    හෝ, “වතුරේ පා කරලා යවන්න.”

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 22:9
  • +ද්වි 15:10, 11; හිතෝ 19:17; ලූක් 14:13, 14; හෙබ්‍රෙ 6:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/1/2000, 21 පි.

දේශනාකාරයා 11:2

පාදසටහන්

  • *

    හෝ, “ආපදාවක්.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:21; ලූක් 6:38; 2කොරි 9:7; 1තිමෝ 6:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/1/2000, 21 පි.

දේශනාකාරයා 11:4

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 20:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    2/2014, 7 පි.

    මුරටැඹ,

    11/1/2006, 16 පි.

දේශනාකාරයා 11:5

පාදසටහන්

  • *

    මේකෙන් දෙවියන්ගේ බලයත් අදහස් වෙන්න පුළුවන්.

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 139:15
  • +යෝබ් 26:14; ගීතා 40:5; දේශ 8:17; රෝම 11:33

දේශනාකාරයා 11:6

හරස් යොමු දැක්වීම්

  • +දේශ 9:10; 2කොරි 9:6; කොලො 3:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    5/2018, 16 පි.

    මුරටැඹ,

    2/1/2001, 29-31 පි.

    3/1/1993, 22-23 පි.

දේශනාකාරයා 11:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2006, 15 පි.

දේශනාකාරයා 11:8

හරස් යොමු දැක්වීම්

  • +දේශ 5:18; 8:15
  • +දේශ 12:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2006, 15 පි.

    8/15/1998, 9 පි.

දේශනාකාරයා 11:9

පාදසටහන්

  • *

    හෝ, “සැබෑ දෙවියන් ඔයාව විනිශ්චය කරයි.”

හරස් යොමු දැක්වීම්

  • +දේශ 3:17; 12:14; රෝම 2:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/2004, 13 පි.

    8/15/1998, 8 පි.

දේශනාකාරයා 11:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 25:7; 2තිමෝ 2:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    2/2023, 21 පි.

    මුරටැඹ,

    11/1/2006, 15 පි.

    5/1/2004, 13 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

දේශ. 11:1හිතෝ 22:9
දේශ. 11:1ද්වි 15:10, 11; හිතෝ 19:17; ලූක් 14:13, 14; හෙබ්‍රෙ 6:10
දේශ. 11:2ගීතා 37:21; ලූක් 6:38; 2කොරි 9:7; 1තිමෝ 6:18
දේශ. 11:4හිතෝ 20:4
දේශ. 11:5ගීතා 139:15
දේශ. 11:5යෝබ් 26:14; ගීතා 40:5; දේශ 8:17; රෝම 11:33
දේශ. 11:6දේශ 9:10; 2කොරි 9:6; කොලො 3:23
දේශ. 11:8දේශ 5:18; 8:15
දේශ. 11:8දේශ 12:1
දේශ. 11:9දේශ 3:17; 12:14; රෝම 2:6
දේශ. 11:10ගීතා 25:7; 2තිමෝ 2:22
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
දේශනාකාරයා 11:1-10

දේශනාකාරයා

11 ඔයාගේ කෑම වතුරට දාන්න.*+ දවස් ගාණකට පස්සේ ඔයාට ඒවා ආපහු හම්බ වෙයි.+ 2 ඔයාට තියෙන දෙයින් කොටසක් හත්දෙනෙක්ට, අටදෙනෙක්ට වුණත් දෙන්න.+ මොකද ඉස්සරහට පොළොවේ මොන වගේ විපතක්* වෙයිද කියලා ඔයා දන්නේ නැහැ.

3 වලාකුළු වතුරෙන් බර වෙලා නම් පොළොවට වැස්ස ඇද හැලෙනවා. ගහක් දකුණු පැත්තට හරි උතුරු පැත්තට හරි වැටෙන්න යනවා නම් ඒක වැටෙන පැත්ත වෙනස් කරන්න බැහැ.

4 හුළඟ දිහා බලාගෙන ඉන්න කෙනා වපුරන්නේ නැහැ. වලාකුළු දිහා බලාගෙන ඉන්න කෙනා අස්වැන්න නෙළාගන්නේ නැහැ.+

5 මව්කුසේ ඉන්න බිලිඳෙක්ගේ වර්ධනයට ජීව බලය* උදව් වෙන විදිහ ඔයා දන්නේ නැහැ වගේ+ හැම දෙයක්ම කරන සැබෑ දෙවියන් වැඩ කරන්නේ කොහොමද කියලත් ඔයා දන්නේ නැහැ.+

6 උදෑසනම ඔයා ළඟ තියෙන බීජ වපුරන්න. හවස් වෙන කල්ම විවේක ගන්න එපා.+ මොකද කොයි එක පැළ වෙයිද කියලා ඔයා දන්නේ නැහැ. ඒක පැළ වෙයිද මේක පැළ වෙයිද නැත්නම් දෙකම පැළ වෙයිද කියලා ඔයා දන්නේ නැහැ.

7 ආලෝකය අපිව ප්‍රාණවත් කරනවා. හිරු එළිය දකින්න ලැබෙන එක හොඳ දෙයක්. 8 මිනිසෙක්ට අවුරුදු ගාණක් ජීවත් වෙන්න ලැබෙනවා නම් එයා ඒ හැම දවසක්ම සතුටින් ගත කරන්න ඕනේ.+ හැබැයි අඳුරු දවස් ගොඩක් තියෙන්න පුළුවන් කියලත් එයා මතක තියාගන්න ඕනේ. ඉදිරියේදී එන ඒ හැම දවසක්ම කිසි තේරුමක් නැති දවස්.+

9 තරුණයෙනි, යෞවන කාලය සතුටින් ගත කරන්න. තරුණ වයසේ ඉද්දී ජීවිතේ සතුටින් ගත කරන්න. ඔයාගේ හිතේ ආශාවන් ඉටු කරගන්න. ඔයාට හරියි කියලා පේන දේ කරන්න. ඒත් ඔයා කරන ඒ හැම දෙයක් ගැනම සැබෑ දෙවියන්ට වග කියන්න ඕනෙ* කියලා මතක තියාගන්න.+ 10 ඔයාගේ හිතට දුකක් ගේන දේවලින් වැළකෙන්න. ඔයාගේ ශරීරයට හානියක් වෙන දේවලින් ආරක්ෂා වෙන්න. මොකද තරුණ කාලෙනුත් තරුණ ශක්තියෙනුත් කිසි තේරුමක් නැහැ.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න