ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 122
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • යෙරුසලමට සාමය පතලා කරන යාච්ඤාවක්

        • යෙහෝවාගේ ගෘහයට යද්දී දැනෙන සතුට (1)

        • ළඟ ළඟ ගෙවල් තියෙන, එකට බැඳුණ නුවරක් (3)

ගීතාවලිය 122:1

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 6:15; ගීතා 27:4; 42:4; 84:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    රාජ්‍ය සේවාව,

    5/2002, 3 පි.

ගීතාවලිය 122:2

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 6:6; ගීතා 84:7; 100:4

ගීතාවලිය 122:3

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 5:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2014, 24 පි.

    9/1/2006, 15 පි.

ගීතාවලිය 122:4

පාදසටහන්

  • *

    “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:17; ද්වි 12:5, 6

ගීතාවලිය 122:5

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 17:8, 9; 2ලේක 19:8
  • +2සාමු 7:16; 1රාජා 10:18; 1ලේක 29:23

ගීතාවලිය 122:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 51:18

ගීතාවලිය 122:9

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 29:3; ගීතා 26:8; 69:9

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 122:12සාමු 6:15; ගීතා 27:4; 42:4; 84:10
ගීතා. 122:22ලේක 6:6; ගීතා 84:7; 100:4
ගීතා. 122:32සාමු 5:9
ගීතා. 122:4නික් 23:17; ද්වි 12:5, 6
ගීතා. 122:5ද්වි 17:8, 9; 2ලේක 19:8
ගීතා. 122:52සාමු 7:16; 1රාජා 10:18; 1ලේක 29:23
ගීතා. 122:6ගීතා 51:18
ගීතා. 122:91ලේක 29:3; ගීතා 26:8; 69:9
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 122:1-9

ගීතාවලිය

දාවිත් රචනා කරපු, කන්ද නඟිද්දී ගයන ගීයක්.

122 “යෙහෝවාගේ ගෘහයට අපි යමු” කියලා

ඔවුන් මට කිව්වාම මට ලොකු සතුටක් දැනුණා.+

 2 යෙරුසලම් නුවර,

අපි දැන් ඔබේ දොරටුවලින් ඇතුල් වුණා.+

 3 යෙරුසලම හොඳින් ගොඩනඟපු නුවරක්.

ළඟ ළඟ ගෙවල් තියෙන, එකට බැඳුණ නුවරක්.+

 4 යාහ්ට* අයිති ගෝත්‍රවල අය ඒ නුවරට නැඟ ගිහින්.

ඒ අය, ඊශ්‍රායෙල් සෙනඟට දුන්න සිහිගැන්වීමට කීකරු වෙලා,

යෙහෝවාගේ නමට ස්තුති ප්‍රශංසා කරන්න ඒ නුවරට ගිහින්.+

 5 විනිශ්චය ආසන එහේ තියලා තියෙනවා.+

ඒවා දාවිත්ගේ පෙළපතට අයිති අයගේ සිංහාසන.+

 6 ජනයෙනි, යෙරුසලමට සාමය ඉල්ලලා යාච්ඤා කරන්න.+

යෙරුසලම, ඔබට ආදරේ කරන අයට සුරක්ෂිතව ඉන්න ලැබෙනවා.

 7 ඔබේ පවුරු ඇතුළේ හැමදාම සමාදානය තිබේවා!

ඔබේ බලකොටු ඇතුළේ ඉන්න හැමෝටම සුරක්ෂිතව ඉන්න ලැබේවා!

 8 මගේ සහෝදරයන් සහ මිතුරන් වෙනුවෙන් මම මෙහෙම ඉල්ලනවා.

“යෙරුසලම, ඔබ තුළ හැමදාම සමාදානය තිබේවා!”

 9 අපේ දෙවි යෙහෝවාගේ ගෘහයට මම හුඟක් ආදරෙයි.+

ඒ නිසා ඔබට යහපතක් වෙන්න කියලා මම යාච්ඤා කරනවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න