ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 තෙසලෝනික 1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 තෙසලෝනික පොතේ සාරාංශයක්

      • සුබ පැතුම් (1)

      • තෙසලෝනිකවරුන්ගේ විශ්වාසය ගැන ස්තුති කරයි (2-10)

1 තෙසලෝනික 1:1

පාදසටහන්

  • *

    සීලස් කියලත් හඳුන්වනවා.

  • *

    හෝ, “ලබන්න නොවටිනා කරුණාවත්.” “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 15:22; 1පේතෘ 5:12
  • +ක්‍රියා 16:1, 2

1 තෙසලෝනික 1:2

හරස් යොමු දැක්වීම්

  • +2තෙස 1:11, 12

1 තෙසලෝනික 1:3

හරස් යොමු දැක්වීම්

  • +1පේතෘ 1:3, 4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2007, 6 පි.

    රාජ්‍ය සේවාව,

    2/2000, 4 පි.

1 තෙසලෝනික 1:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    දිව්‍යාණ්ඩු සේවා පාසැල්, 194 පි.

    මුරටැඹ,

    3/1/2000, 16 පි.

    රාජ්‍ය සේවාව,

    2/2000, 3-4 පි.

1 තෙසලෝනික 1:6

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 11:1; ෆිලි 3:17; 2තෙස 3:9
  • +1පේතෘ 2:21
  • +1තෙස 2:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    රාජ්‍ය සේවාව,

    2/2000, 3-4 පි.

1 තෙසලෝනික 1:8

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +2තෙස 1:4

1 තෙසලෝනික 1:9

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 10:14; 12:2; ගලා 4:8; 1යොහ 5:21

1 තෙසලෝනික 1:10

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 1:10, 11; තීත 2:13
  • +1තෙස 5:2; 2පේතෘ 3:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2010, 13 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 තෙස. 1:1ක්‍රියා 15:22; 1පේතෘ 5:12
1 තෙස. 1:1ක්‍රියා 16:1, 2
1 තෙස. 1:22තෙස 1:11, 12
1 තෙස. 1:31පේතෘ 1:3, 4
1 තෙස. 1:61කොරි 11:1; ෆිලි 3:17; 2තෙස 3:9
1 තෙස. 1:61පේතෘ 2:21
1 තෙස. 1:61තෙස 2:14
1 තෙස. 1:82තෙස 1:4
1 තෙස. 1:91කොරි 10:14; 12:2; ගලා 4:8; 1යොහ 5:21
1 තෙස. 1:101තෙස 5:2; 2පේතෘ 3:12
1 තෙස. 1:10ක්‍රියා 1:10, 11; තීත 2:13
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 තෙසලෝනික 1:1-10

පළවෙනි තෙසලෝනික

1 පාවුල්, සිල්වානස්*+ සහ තිමෝතිගෙන්,+ අපේ තාත්තා වන දෙවියන් සහ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් එක්ක එකට බැඳිලා ඉන්න තෙසලෝනිකවරුන්ගේ සභාව වෙතට.

දෙවියන්ගේ මහත් කරුණාවත්* සමාදානයත් ඔයාලට ලැබෙන්න කියලා අපි පතනවා.

2 ඔයාලා ගැන යාච්ඤා කරන හැම වෙලාවකම අපි දෙවියන්ට ඔයාලා ගැන කියලා ස්තුති කරනවා.+ 3 මොකද ඔයාලට තියෙන විශ්වාසය සහ ආදරය නිසා ඔයාලා මහන්සි වෙලා කරන සේවය අපේ තාත්තා වන දෙවියන් ඉස්සරහා අපිට නිතරම මතක් වෙනවා.+ අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් ගැන ඔයාලට තියෙන බලාපොරොත්තුව නිසා ඔයාලා දුක් පීඩා විඳදරාගන්න විදිහත් අපිට අමතක වෙන්නේ නැහැ. 4 දෙවියන් ඔයාලට ගොඩක් ආදරෙයි කියලත් ඔහු ඔයාලව තෝරගෙන තියෙනවා කියලත් අපි දන්නවා. 5 අපි ඔයාලට ශුභාරංචිය නිකම්ම කිව්වා විතරක් නෙමෙයි, ඒක ස්ථිර විශ්වාසයකින්, ඔයාලාගේ හිතට තදින්ම දැනෙන විදිහටයි කිව්වේ. ඒ වෙලාවේ දෙවියන්ගේ බලයත් අපේ හිත්වල ප්‍රබල විදිහට ක්‍රියාත්මක වුණා. ඔයාලා දන්නවා ඔයාලාගේ යහපත වෙනුවෙන් අපි මොන තරම් දේවල් කළාද කියලා. 6 අපිවයි,+ ස්වාමීන්වයි+ ඔයාලා ආදර්ශයට ගත්තා කියලා හොඳටම තේරෙනවා. මොකද ගොඩක් පීඩාවලට මුහුණ දෙන්න වුණත් ඔයාලා හරිම සතුටින් දෙවියන්ගේ පණිවිඩය පිළිගත්තා.+ දෙවියන්ගේ බලය ඔයාලා තුළ ක්‍රියාත්මක වුණ නිසයි ඔයාලා ඒ පණිවිඩය සතුටින් පිළිගත්තේ. 7 මැසිඩෝනියාවේ සහ ඇකේයාවේ ඉන්න යේසුස්ගේ අනුගාමිකයන් හැමෝටම ඔයාලා තිබ්බේ හොඳ ආදර්ශයක්.

8 ඇත්තටම ඔයාලා නිසා මැසිඩෝනියාව සහ ඇකේයාව පුරාම යෙහෝවා* දෙවියන්ගේ පණිවිඩය පැතිරිලා ගිහින්. ඒ විතරක් නෙමෙයි දෙවියන් ගැන ඔයාලට තියෙන විශ්වාසය ගැනත් හැමෝටම ආරංචි වෙලා තියෙනවා.+ ඉතින් අපිට තවත් කියන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. 9 මොකද අපිට මුලින්ම ඔයාලව හම්බ වුණ විදිහ ගැන ඒ හැමෝම මතක් කරනවා. ඔයාලා රූපවලට නමස්කාර කරන එක+ අත්හැරලා ජීවමාන සැබෑ දෙවියන් වෙනුවෙන් මහන්සි වෙලා සේවය කරන්න පටන්ගත්තා. ඒ ගැනත් එයාලා අපි එක්ක නිතරම කතා කරනවා. 10 මරණයෙන් නැඟිට්ටවපු දෙවියන්ගේ පුතා යේසුස් ස්වර්ගයේ ඉඳන් එන කල් ඔයාලා බලාගෙන ඉන්නවා.+ ඒ යේසුස් තමයි දෙවියන් තමන්ගේ උදහස පිට කරද්දී අපිව ගලවගන්නේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න