ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 17
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ලෙවී කතාව පොතේ සාරාංශයක්

      • පූජා ඔප්පු කරන්නේ ශුද්ධ කූඩාරමේදී (1-9)

      • ලේ කන්න අවසර නැහැ (10-14)

      • මැරිලා හිටපු සතෙක් ගැන දුන්න නීති (15, 16)

ලෙවී කතාව 17:5

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 3:1, 2; 7:11

ලෙවී කතාව 17:6

පාදසටහන්

  • *

    හෝ, “දෙවියන්ව සතුටු කරන.”

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 3:3-5; 7:29-31

ලෙවී කතාව 17:7

පාදසටහන්

  • *

    මූ.අ., “එළුවන්ට.” හෝ, “එළුවන්ගේ පෙනුම තියෙන භූතයන්ට.” සමහරවිට එයාලට නමස්කාර කරන මිනිස්සු හිතන්න ඇති ඒ භූතයන්ට එළුවන්ට වගේ පෙනුමක් තිබුණා කියලා.

හරස් යොමු දැක්වීම්

  • +නික් 34:15; ද්වි 31:16
  • +ද්වි 32:17; යොෂු 24:14

ලෙවී කතාව 17:9

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 1:3; ද්වි 12:5, 6, 13, 14

ලෙවී කතාව 17:10

පාදසටහන්

  • *

    හෝ, “කිසිම ලෙයක්.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 9:4; ලෙවී 3:17; 7:26; 19:26; 1සාමු 14:33; ක්‍රියා 15:20, 29

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 39 පාඩම

    මුරටැඹ,

    11/15/2014, 10-11 පි.

    11/1/1991, 8 පි.

ලෙවී කතාව 17:11

පාදසටහන්

  • *

    හෝ, “ජීවය තියෙන්නේ ලේවලයි.”

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 17:14; ද්වි 12:23
  • +ලෙවී 8:15; 16:18
  • +මතෙ 26:28; රෝම 3:25; 5:9; එෆී 1:7; හෙබ්‍රෙ 9:22; 13:12; 1පේතෘ 1:2; 1යොහ 1:7; එළි 1:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “දෙවිගේ ප්‍රේමය”, 85 පි.

    මුරටැඹ,

    6/15/2004, 15 පි.

    11/1/1991, 8 පි.

ලෙවී කතාව 17:12

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:49
  • +ද්වි 12:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2004, 15 පි.

ලෙවී කතාව 17:13

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 12:16; 15:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සරලව තේරුම්ගමු, 139 පි.

    බයිබලයේ ඉගැන්වීම්, 129 පි.

    මුරටැඹ,

    6/15/2004, 15 පි.

    10/15/2000, 30-31 පි.

ලෙවී කතාව 17:14

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 17:10, 11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 41 ලිපිය

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 39 පාඩම

ලෙවී කතාව 17:15

හරස් යොමු දැක්වීම්

  • +නික් 22:31; ද්වි 14:21
  • +ලෙවී 11:40

ලෙවී කතාව 17:16

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 19:20

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ලෙවී. 17:5ලෙවී 3:1, 2; 7:11
ලෙවී. 17:6ලෙවී 3:3-5; 7:29-31
ලෙවී. 17:7නික් 34:15; ද්වි 31:16
ලෙවී. 17:7ද්වි 32:17; යොෂු 24:14
ලෙවී. 17:9ලෙවී 1:3; ද්වි 12:5, 6, 13, 14
ලෙවී. 17:10උත් 9:4; ලෙවී 3:17; 7:26; 19:26; 1සාමු 14:33; ක්‍රියා 15:20, 29
ලෙවී. 17:11ලෙවී 17:14; ද්වි 12:23
ලෙවී. 17:11ලෙවී 8:15; 16:18
ලෙවී. 17:11මතෙ 26:28; රෝම 3:25; 5:9; එෆී 1:7; හෙබ්‍රෙ 9:22; 13:12; 1පේතෘ 1:2; 1යොහ 1:7; එළි 1:5
ලෙවී. 17:12නික් 12:49
ලෙවී. 17:12ද්වි 12:23
ලෙවී. 17:13ද්වි 12:16; 15:23
ලෙවී. 17:14ලෙවී 17:10, 11
ලෙවී. 17:15නික් 22:31; ද්වි 14:21
ලෙවී. 17:15ලෙවී 11:40
ලෙවී. 17:16ගණන් 19:20
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ලෙවී කතාව 17:1-16

ලෙවී කතාව

17 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. 2 “ඔබ ආරොන්ටයි, ඔහුගේ පුතාලටයි, මුළු ඊශ්‍රායෙල් සෙනඟටයි මෙහෙම කියන්න ඕනේ. ‘යෙහෝවා දුන්න ආඥාව මේකයි.

3 “‘“ඊශ්‍රායෙල් සෙනඟ අතරේ ඉන්න කිසිම කෙනෙක්ට කඳවුර ඇතුළේ නැත්නම් කඳවුරෙන් පිටතදී වස්සෙක්ව හරි බැටළු පැටියෙක්ව හරි එළු පැටියෙක්ව හරි මරන්න අවසර නැහැ. 4 ඒ වෙනුවට යෙහෝවාගේ ශුද්ධ කූඩාරම ඉස්සරහට ඒ කියන්නේ හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනට ඒ සතාව ගෙනා යුතුයි. යෙහෝවාට ඔප්පු කරන පූජාවක් විදිහට ඌව ගෙනා යුතුයි. ඒත් කඳවුර ඇතුළේ හරි පිටතදී හරි කෙනෙක් සතෙක්ව මැරුවොත් ඔහු ඒ ලේවලට වග කියන්න ඕනේ. අනුමත නොකරන විදිහට ලේ හලපු නිසා ඔහු වරදකරුවෙක්. ඒ වරදට ඔහුව මරා දැමිය යුතුයි. 5 ඒ ආඥාව දෙන්නේ ඊශ්‍රායෙල් සෙනඟ එළිමහනේ සතුන්ව මරලා පූජා කරනවා වෙනුවට උන්ව යෙහෝවා ඉස්සරහට ගේන්න ඕනෙ නිසයි. ඔවුන් ඒ සතුන්ව හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනට ගෙනල්ලා පූජකයාට භාර දිය යුතුයි. ඔවුන් ඒ සතුන්ව යෙහෝවාට හවුල් පූජාවන් විදිහට ඔප්පු කළ යුතුයි.+ 6 හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැන තියෙන යෙහෝවාගේ පූජාසනය මත පූජකයා ඒ සතුන්ගේ ලේ ඉසිය යුතුයි. ඒ සතාගේ තෙල් කොටස් පූජාසනය මත දැවිය යුතුයි. ඒකෙන් නඟින දුම යෙහෝවා මිහිරි* සුවඳක් විදිහට සලකනවා.+ 7 ඔවුන් දෙවියන්ට ද්‍රෝහි වෙලා+ එළුවන්ගේ පෙනුම තියෙන දෙවි දේවතාවන්ට*+ පුදපූජා ඔප්පු කරන එක දැන් අත්හැරිය යුතුයි. ඒක පරම්පරාවෙන් පරම්පරාවට ඔබ දිගටම පැවැත්විය යුතු පනතක්.”’

8 “ඔබ ඔවුන්ට මෙහෙම කියන්න. ‘දවන පූජාවක් හරි වෙන ඕනෙම පූජාවක් හරි ඔප්පු කරන ඊශ්‍රායෙල් ජාතිකයෙක් නැත්නම් ඔබ එක්ක ජීවත් වෙන විදේශිකයෙක් 9 ඒ සතාව යෙහෝවාට ඔප්පු කරන්න හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනට ගෙනාවේ නැත්නම් ඔහුව මරා දැමිය යුතුයි.+

10 “‘ඊශ්‍රායෙල් ජාතිකයෙක් නැත්නම් ඔබ එක්ක ජීවත් වෙන විදේශිකයෙක් මොනම ජීවියෙක්ගේ හරි ලේ* කෑමට ගත්තොත්+ මම ඔහුව ප්‍රතික්ෂේප කරනවා. මම ඔහුව මරලා දානවා. 11 මොකද පණ තියෙන හැම ජීවියෙක්ගෙම ජීවිතය පවතින්නේ ලේ නිසයි.*+ මම ලේ පාවිච්චි කරන්න ඉඩ දුන්නේ මාත් එක්ක සාමකාමී බැඳීමක් ඇති කරගන්න පුළුවන් වෙන්න පූජාසනය මත ඔප්පු කරන්නයි.+ ලේවල ජීවය තියෙන නිසා ඔබේ වැරදිවලට සමාව ලබාගන්න පුළුවන් ලේ මාර්ගයෙන් විතරයි.+ 12 “ඔබෙන් කිසිම කෙනෙක්ට ලේ කෑමට ගන්න අවසර නැහැ. ඔබ එක්ක ජීවත් වෙන විදේශිකයනුත්+ ලේ කෑමට නොගත යුතුයි”+ කියලා මම ඊශ්‍රායෙල්වරුන්ට කිව්වේ ඒ නිසයි.

13 “‘ඊශ්‍රායෙල් ජාතිකයෙක් හරි ඔබ එක්ක ජීවත් වෙන විදේශිකයෙක් හරි කෑමට ගන්න පුළුවන් සතෙක්ව නැත්නම් කුරුල්ලෙක්ව දඩයම් කළොත් ඔහු උගේ ලේ බිමට වක් කරලා+ පස්වලින් වසා දැමිය යුතුයි. 14 මොකද පණ තියෙන හැම ජීවියෙක්ගෙම ජීවය තියෙන්නේ ලේවලයි. ලේ ජීවිතයට සමානයි. ඒ නිසයි මම ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කිව්වේ. “ඔබ මොනම ජීවියෙක්ගෙවත් ලේ නොකෑ යුතුයි. මොකද ලේ ජීවිතයට සමානයි. ඒ නිසා ලේ කෑමට ගන්න ඕනෙම කෙනෙක්ව මරා දැමිය යුතුයි.”+ 15 ඊශ්‍රායෙල් ජාතිකයෙක් වුණත් විදේශිකයෙක් වුණත් මැරිලා හිටපු සතෙක්ව හරි වනසතෙක් මරලා දාපු සතෙක්ව හරි කෑමට ගත්තොත්+ ඔහු තමන්ගේ ඇඳුම් හෝදලා, නාගෙන හවස් වෙන කල් අපවිත්‍ර කෙනෙක් විදිහට වෙන් වෙලා සිටිය යුතුයි.+ ඊටපස්සේ ඔහුව පවිත්‍ර කෙනෙක් හැටියට සලකන්න පුළුවන්. 16 ඒත් ඔහු ඇඳුම් හෝදගෙන නාගත්තේ නැත්නම් ඒ වරදට ඔහුට දඬුවම් ලැබෙනවා.’”+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න