ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ක්‍රියා 15
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ක්‍රියා පොතේ සාරාංශයක්

      • අන්තියෝකියේදී චර්මච්ඡේදනය ගැන ඇති වුණ විවාදය (1, 2)

      • ප්‍රශ්නය විසඳන්න යෙරුසලමට එයි (3-5)

      • වැඩිමහල්ලෝයි, නියෝජිතයෝයි රැස් වෙයි (6-21)

      • පාලක මණ්ඩලයෙන් ලැබුණ ලියුම (22-29)

        • ලේවලින් වැළකිලා ඉන්න (28, 29)

      • ලියුම කියවලා සභා දිරිගැන්වෙයි (30-35)

      • පාවුල් සහ බානබස් වෙන් වෙයි (36-41)

ක්‍රියා 15:1

හරස් යොමු දැක්වීම්

  • +උත් 17:9, 10; නික් 12:48; ලෙවී 12:2, 3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 114-116 පි.

    මුරටැඹ,

    4/15/1998, 22 පි.

    5/15/1995, 12 පි.

ක්‍රියා 15:2

පාදසටහන්

  • *

    හෝ, “විවාදය.”

හරස් යොමු දැක්වීම්

  • +ගලා 2:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 116-117 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 54 පාඩම

    මුරටැඹ,

    5/15/1997, 16 පි.

    5/15/1995, 12 පි.

ක්‍රියා 15:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 118 පි.

ක්‍රියා 15:5

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:48; ක්‍රියා 11:2, 3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 119, 121 පි.

ක්‍රියා 15:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 119 පි.

ක්‍රියා 15:7

පාදසටහන්

  • *

    හෝ, “වාද.”

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 10:34, 35; 11:16, 17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 119-120 පි.

ක්‍රියා 15:8

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 28:9; යෙරෙ 11:20
  • +ක්‍රියා 10:44, 45; 11:15

ක්‍රියා 15:9

හරස් යොමු දැක්වීම්

  • +ගලා 2:15, 16; 1පේතෘ 1:22
  • +ගලා 3:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 119-120 පි.

ක්‍රියා 15:10

පාදසටහන්

  • *

    මූ.අ., “වියගහක්.”

හරස් යොමු දැක්වීම්

  • +ගලා 3:10
  • +ගලා 5:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 120 පි.

ක්‍රියා 15:11

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 53:11; යොහ 1:17
  • +මතෙ 20:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 120 පි.

ක්‍රියා 15:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 120 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 54 පාඩම

ක්‍රියා 15:14

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 10:2; ක්‍රියා 11:13; 2පේතෘ 1:1
  • +1පේතෘ 2:9, 10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 123 පි.

    මුරටැඹ (පාඩම්),

    10/2021, 20-21 පි.

    සංවිධානය වූ සෙනඟක්, 162 පි.

    මුරටැඹ,

    12/15/2014, 16 පි.

    11/15/2014, 24-25 පි.

    3/15/2013, 27-28 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 15 පි.

ක්‍රියා 15:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 123 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 54 පාඩම

ක්‍රියා 15:16

පාදසටහන්

  • *

    මූ.අ., “කූඩාරම.” හෝ, “පැල.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 123-125 පි.

    මුරටැඹ,

    2/15/2013, 8-9 පි.

ක්‍රියා 15:17

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ආමො 9:11, 12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 123-125 පි.

    මුරටැඹ,

    1/15/2012, 5 පි.

    “මුළු ශුද්ධ ලියවිල්ල” (යෙරෙ–මලා), 15 පි.

ක්‍රියා 15:18

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 45:21

ක්‍රියා 15:19

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 15:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 125-127 පි.

ක්‍රියා 15:20

පාදසටහන්

  • *

    මූ.අ., “රූපවලින් අපවිත්‍ර වෙලා තියෙන.”

  • *

    ග්‍රීක භාෂාවෙන් පෝර්නියා. “පැහැදිලි කිරීමක්” බලන්න.

  • *

    හෝ, “මරද්දී ලේ අයින් කරපු නැති.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 35:2; නික් 20:3; 1කොරි 10:14
  • +1කොරි 6:9, 10; කොලො 3:5; 1තෙස 4:3
  • +උත් 9:4; ලෙවී 3:17; 7:26; 17:10, 13; 19:26; ද්වි 12:23; 15:23; 1සාමු 14:32, 33

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 41 ලිපිය

ක්‍රියා 15:21

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 13:15; 2කොරි 3:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 125-127 පි.

    මුරටැඹ,

    5/1/1995, 11 පි.

ක්‍රියා 15:22

හරස් යොමු දැක්වීම්

  • +1තෙස 1:1; 1පේතෘ 5:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 128 පි.

    මුරටැඹ,

    2/15/1999, 26-27 පි.

ක්‍රියා 15:23

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 11:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2000, 26 පි.

ක්‍රියා 15:24

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 15:1

ක්‍රියා 15:26

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 13:50; 1කොරි 15:30, 31; 2කොරි 11:23-26

ක්‍රියා 15:27

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 16:4

ක්‍රියා 15:28

හරස් යොමු දැක්වීම්

  • +යොහ 16:13; ක්‍රියා 5:32

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 54 පාඩම

ක්‍රියා 15:29

පාදසටහන්

  • *

    හෝ, “මරද්දී ලේ අයින් කරපු නැති.”

  • *

    ග්‍රීක භාෂාවෙන් පෝර්නියා. “පැහැදිලි කිරීමක්” බලන්න.

  • *

    හෝ, “ඔයාලට අපේ සුබ පැතුම්!”

හරස් යොමු දැක්වීම්

  • +උත් 35:2; නික් 20:3; 34:15; 1කොරි 10:14
  • +උත් 9:4; ලෙවී 3:17; 7:26; 17:10; ද්වි 12:16, 23; 1සාමු 14:32, 33
  • +ලෙවී 17:13
  • +උත් 39:7-9; 1කොරි 6:9, 10; එෆී 5:5; කොලො 3:5; 1තෙස 4:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 39 පාඩම

    දෙවියන්ගේ ආදරය ලබාගනිමු, 91-92 පි.

    මුරටැඹ,

    12/15/2015, 27 පි.

    6/15/2004, 20-21, 29 පි.

    6/15/2000, 29 පි.

    1/15/1995, 5-6 පි.

    11/1/1991, 8 පි.

    සරලව තේරුම්ගමු, 139-140 පි.

    බයිබලයේ ඉගැන්වීම්, 129-130 පි.

    “දෙවිගේ ප්‍රේමය”, 86-87 පි.

    රුධිරය, 4-5, 20, 22 පි.

ක්‍රියා 15:30

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 54 පාඩම

ක්‍රියා 15:31

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 54 පාඩම

ක්‍රියා 15:32

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 18:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 129-130 පි.

ක්‍රියා 15:33

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 131 පි.

ක්‍රියා 15:34

පාදසටහන්

  • *

    උප. A3 බලන්න.

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 131 පි.

ක්‍රියා 15:35

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

ක්‍රියා 15:36

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +2කොරි 11:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 133-135 පි.

ක්‍රියා 15:37

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 13:4, 5; කොලො 4:10; 2තිමෝ 4:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 136 පි.

ක්‍රියා 15:38

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 13:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 136 පි.

    මුරටැඹ,

    3/15/2010, 7-8 පි.

ක්‍රියා 15:39

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 4:36, 37

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    සාක්ෂියක් දෙමු, 136-138 පි.

    මුරටැඹ,

    4/15/2011, 23-24 පි.

    3/15/2010, 6, 7-8 පි.

    1/15/2003, 19-20 පි.

    4/15/1998, 22-23 පි.

    8/15/1993, 21-22 පි.

ක්‍රියා 15:40

පාදසටහන්

  • *

    උප. A5 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 14:26

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ක්‍රියා 15:1උත් 17:9, 10; නික් 12:48; ලෙවී 12:2, 3
ක්‍රියා 15:2ගලා 2:1
ක්‍රියා 15:5නික් 12:48; ක්‍රියා 11:2, 3
ක්‍රියා 15:7ක්‍රියා 10:34, 35; 11:16, 17
ක්‍රියා 15:81ලේක 28:9; යෙරෙ 11:20
ක්‍රියා 15:8ක්‍රියා 10:44, 45; 11:15
ක්‍රියා 15:9ගලා 2:15, 16; 1පේතෘ 1:22
ක්‍රියා 15:9ගලා 3:28
ක්‍රියා 15:10ගලා 3:10
ක්‍රියා 15:10ගලා 5:1
ක්‍රියා 15:11යෙසා 53:11; යොහ 1:17
ක්‍රියා 15:11මතෙ 20:28
ක්‍රියා 15:14මතෙ 10:2; ක්‍රියා 11:13; 2පේතෘ 1:1
ක්‍රියා 15:141පේතෘ 2:9, 10
ක්‍රියා 15:17ආමො 9:11, 12
ක්‍රියා 15:18යෙසා 45:21
ක්‍රියා 15:19ක්‍රියා 15:10
ක්‍රියා 15:20උත් 35:2; නික් 20:3; 1කොරි 10:14
ක්‍රියා 15:201කොරි 6:9, 10; කොලො 3:5; 1තෙස 4:3
ක්‍රියා 15:20උත් 9:4; ලෙවී 3:17; 7:26; 17:10, 13; 19:26; ද්වි 12:23; 15:23; 1සාමු 14:32, 33
ක්‍රියා 15:21ක්‍රියා 13:15; 2කොරි 3:15
ක්‍රියා 15:221තෙස 1:1; 1පේතෘ 5:12
ක්‍රියා 15:23ක්‍රියා 11:26
ක්‍රියා 15:24ක්‍රියා 15:1
ක්‍රියා 15:26ක්‍රියා 13:50; 1කොරි 15:30, 31; 2කොරි 11:23-26
ක්‍රියා 15:27ක්‍රියා 16:4
ක්‍රියා 15:28යොහ 16:13; ක්‍රියා 5:32
ක්‍රියා 15:29උත් 35:2; නික් 20:3; 34:15; 1කොරි 10:14
ක්‍රියා 15:29උත් 9:4; ලෙවී 3:17; 7:26; 17:10; ද්වි 12:16, 23; 1සාමු 14:32, 33
ක්‍රියා 15:29ලෙවී 17:13
ක්‍රියා 15:29උත් 39:7-9; 1කොරි 6:9, 10; එෆී 5:5; කොලො 3:5; 1තෙස 4:3
ක්‍රියා 15:32ක්‍රියා 18:23
ක්‍රියා 15:362කොරි 11:28
ක්‍රියා 15:37ක්‍රියා 13:4, 5; කොලො 4:10; 2තිමෝ 4:11
ක්‍රියා 15:38ක්‍රියා 13:13
ක්‍රියා 15:39ක්‍රියා 4:36, 37
ක්‍රියා 15:40ක්‍රියා 14:26
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
  • 40
  • 41
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ක්‍රියා 15:1-41

යේසුස්ගේ නියෝජිතයන්ගේ ක්‍රියා

15 මේ අතරේ යුදයේ ඉඳන් පුරුෂයන් කීපදෙනෙක් ඇවිත් “මෝසෙස්ගේ චාරිත්‍රයට අනුව චර්මච්ඡේදනය වුණේ නැත්නම්+ ඔයාලට ගැලවීම ලබාගන්න බැහැ” කියලා සහෝදරයන්ට උගන්වන්න පටන්ගත්තා. 2 ඒත් පාවුල් සහ බානබස් එයාලා කියපු දේට එකඟ වුණේ නැහැ. ඒ නිසා ඒ දෙගොල්ලන් අතරේ ලොකු විවාදයක් ඇති වුණා. ඉතින් සහෝදරයන් තීරණය කළා පාවුල්වයි, බානබස්වයි, තව සහෝදරයන් කීපදෙනෙක්වයි යෙරුසලමට යවන්න. එයාලට ඕනෙ වුණේ ඇති වුණ ප්‍රශ්නය* ගැන යෙරුසලමේ ඉන්න නියෝජිතයන්ටයි, වැඩිමහල්ලන්ටයි දැනුම් දෙන්න.+

3 සභාවේ සහෝදරයෝ එයාලත් එක්ක ටික දුරක් ගිහින් එයාලව ඇරලුවා. ඊටපස්සේ එයාලා ෆිනීෂියාව සහ සමාරිය මැදින් ගියා. ඒ යන අතරතුරේදී, එයාලට හම්බ වුණ සහෝදරයන්ට වෙනත් ජාතීන් දෙවියන් වෙතට හැරුණ විදිහ ගැන එයාලා හැම විස්තරයක්ම කිව්වා. ඒක අහපු හැමෝටම දැනුණේ පුදුම සතුටක්. 4 එයාලා යෙරුසලමට ආවාම සභාවේ අයයි, නියෝජිතයනුයි, වැඩිමහල්ලනුයි එයාලව ආදරෙන් පිළිගත්තා. ඊටපස්සේ දෙවියන් එයාලා මාර්ගයෙන් කරපු පුදුම දේවල් ගැන එහේ හිටපු අයට කිව්වා. 5 ඒත් එතන හිටපු යේසුස්ගේ අනුගාමිකයන් කීපදෙනෙක් නැඟිටලා මෙහෙම කිව්වා. “වෙනත් ජාතීන්වල අය අනිවාර්යයෙන්ම චර්මච්ඡේදනය වෙන්න ඕනේ. මෝසෙස්ගේ නීතියේ තියෙන දේවල් ඒ විදිහටම කරන්න කියලා අපි එයාලට කියන්න ඕනේ.”+ එහෙම කිව්වේ කලින් පරිසිවරුන්ගේ නිකායට අයිති වෙලා හිටපු කට්ටියක්.

6 ඉතින් ඒ ප්‍රශ්නය ගැන කතා කරන්න නියෝජිතයෝයි, වැඩිමහල්ලෝයි රැස් වුණා. 7 එයාලා සෑහෙන වෙලාවක් ඒ ගැන සාකච්ඡා* කළත් එකඟතාවකට එන්න බැරි වුණ නිසා පේතෘස් නැඟිටලා මෙහෙම කිව්වා. “සහෝදරයෙනි, ඔයාලා දන්නවා වෙනත් ජාතීන්වල අයට ශුභාරංචිය දැනුම් දෙන්න දෙවියන් කාලෙකට කලින් ඔයාලා අතරින් තෝරගත්තේ මාවයි කියලා. ඔහු එහෙම කළේ ශුභාරංචිය ගැන විශ්වාසයක් ඇති කරගන්න ඒ අයට අවස්ථාව දෙන්නයි.+ 8 ඒ වගේම හැමෝගෙම හිත්වල තියෙන දේ දන්න දෙවියන්+ එයාලව පිළිගත්තා කියලා පෙන්නන්න සාක්ෂියක් දුන්නා. ඒ, අපිට දුන්නා වගේම ඔහුගේ බලය එයාලටත් ලබා දීලයි.+ 9 එයාලාගේ විශ්වාසය නිසා දෙවියන් එයාලාගේ හිත් පවිත්‍ර කළා.+ ඒකෙන් ඔහු පෙන්නුවේ එයාලයි, අපියි අතරේ කිසි වෙනසක් නැහැ කියලා.+ 10 එහෙනම් ඇයි ඔයාලා දෙවියන්ගේ තීරණය ගැන ප්‍රශ්න කරන්නේ? අපිටවත් අපේ මුතුන්මිත්තන්ටවත් දරන්න බැරි වුණ+ බරක්*+ ඒ ගෝලයන් පිටත් පටවන්නද ඔයාලා හදන්නේ? 11 ඒත් අපිට හොඳටම විශ්වාසයි අපේ ස්වාමීන් වන යේසුස්ගේ මහත් කරුණාව+ නිසා අපිට ගැලවීම ලැබුණා වගේ එයාලටත් ගැලවීම ලැබිලා කියලා.”+

12 ඒක ඇහුවාට පස්සේ එතන හිටපු හැමෝම නිහඬ වෙලා බානබස් සහ පාවුල් කියපු දේවලට ඇහුම්කන් දුන්නා. දෙවියන් එයාලා මාර්ගයෙන් වෙනත් ජාතීන් අතරේ කරපු ලකුණු සහ පුදුම දේවල් ගැන ඒ දෙන්නා එයාලට විස්තර කළා. 13 එයාලා ඒ දේවල් කිව්වාට පස්සේ යාකොබ් මෙහෙම කිව්වා. “සහෝදරයෙනි, මං කියන දේ අහන්න. 14 මුල්ම වතාවට වෙනත් ජාතීන්වල අයව දෙවියන් තෝරගත්ත විදිහ ගැන සිමියොන්+ අපිට හොඳින් පැහැදිලි කළා. දෙවියන් එහෙම කළේ එයාලා අතරිනුත් ඔහුගේ නම දරන්න සෙනඟක්ව තෝරගන්නයි.+ 15 ඒක අනාගතවක්තෘවරුන් කියපු මේ දේටත් එකඟයි. 16 ‘මේ දේවල් වුණාට පස්සේ මම ආයෙත් ඇවිත් බිඳ වැටිලා තියෙන දාවිත්ගේ ගෘහය* ගොඩනඟනවා. මම ඒකේ නටබුන් ගොඩනඟලා ඒක කලින් තිබුණ තත්වයටම ගේනවා. 17 මම එහෙම කරන්නේ, ඉතුරු වෙලා ඉන්න අය මගේ නම දරන සියලු ජාතීන් එක්ක එකතු වෙලා යෙහෝවා* වන මට ළං වෙන්න ලොකු වෑයමක් දරනවා දකින්න කැමති නිසයි. ඒ දේ කියන්නේ මේ හැම දේම ඉටු කරන යෙහෝවා* වන මමයි.+ 18 ඒ දේවල් මම කරන්න තීරණය කළේ අතීතයේ ඉඳන්මයි.’+ 19 ඒ නිසා මම හිතන්නේ දෙවියන් ළඟට හැරිලා එන වෙනත් ජාතීන්වල අයට අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන එක සුදුසු නැහැ කියලා.+ 20 ඒ වෙනුවට රූපවලට පූජා කරලා තියෙන* දේවලිනුත්+ ලිංගික දුරාචාරයෙනුත්*+ බෙල්ල මිරිකලා මරපු* සත්තුන්ගේ මස් කන එකෙනුත් ලේවලිනුත්+ වැළකිලා ඉන්න කියලා අපි එයාලට ලිපියකින් දන්වමු. 21 මොකද අතීතයේ ඉඳන් මේ වෙන කල්ම මෝසෙස් කියපු ඒ දේවල් ගැන හැම නගරයකම දේශනා කරනවා. හැම සබත් දවසකම එයා ලියපු දේවල් සිනගෝගවල ශබ්ද නඟලා කියවනවා.”+

22 එතකොට නියෝජිතයන්, වැඩිමහල්ලන් සහ රැස් වෙලා හිටපු මුළු සභාවම තීරණය කළා පාවුල් සහ බානබස් එක්ක සුදුසුකම් තියෙන පුරුෂයන්ව අන්තියෝකියට යවන්න. ඒකට එයාලා තෝරගත්තේ සහෝදරයන් අතරේ පෙරමුණ අරන් වැඩ කරපු බාසබස් කියලත් හඳුන්වපු යූදස්වයි, සීලස්වයි.+ 23 එයාලා ඒ දෙන්නා අතේ ලිපියක් යැව්වා. ඒකේ මෙහෙම කියලා තිබුණා.

“ඔයාලාගේ සහෝදරයන් වන නියෝජිතයන් සහ වැඩිමහල්ලන් වෙතින්. අන්තියෝකියෙත්+ සිරියාවෙත් සිලීසියාවෙත් ඉන්න වෙනත් ජාතීන්වලට අයිති සහෝදරයෙනි, ඔයාලා හැමෝටම අපේ සුබ පැතුම්! 24 මෙහෙන් ආපු සමහර අය එක එක දේවල් කියලා ඔයාලට ප්‍රශ්න ඇති කරලා ඔයාලව නොමඟ යවන්න හදනවා+ කියලා අපිට ආරංචි වුණා. ඒත් ඒ වගේ දේවල් කියන්න කියලා අපි එයාලට කිසිම මඟ පෙන්වීමක් දීලා නැහැ. 25 ඒ නිසා අපි හැමෝම එක තීරණයකට ආවා, අපේ ආදරණීය සහෝදරයන් වන බානබස් සහ පාවුල් එක්ක තවත් පුරුෂයන් දෙන්නෙක්ව ඔයාලා ළඟට එවන්න. 26 බානබස් සහ පාවුල් අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වෙනුවෙන් එයාලාගේ ජීවිත පවා අනතුරේ දාලා තියෙනවා.+ 27 එයාලත් එක්ක අපි යූදස් සහ සීලස් කියන දෙන්නාවත් එවනවා. එතකොට එයාලටත් පුළුවන් මේ ලිපියේ තියෙන දේවල් ස්ථිර කරන්න.+ 28 දෙවියන්ගේ බලයේ+ උදව්වෙන් අපි තීරණය කළේ ඔයාලා පිටට අනවශ්‍ය බරක් පටවන එක සුදුසු නැහැ කියලයි. ඔයාලා වැළකිලා ඉන්න ඕනෙ මේ අත්‍යවශ්‍ය දේවලින් විතරයි. 29 රූපවලට පූජා කරලා තියෙන දේවලින්,+ ලේවලින්,+ බෙල්ල මිරිකලා මරපු* සත්තුන්ගේ මස් කන එකෙන්+ සහ ලිංගික දුරාචාරයෙන්*+ ඔයාලා දිගටම වැළකිලා ඉන්න ඕනේ. ඒ දේවලින් වැළකිලා ඉන්න ඔයාලා ලොකු උත්සාහයක් දැරුවොත් ඔයාලට යහපතක් වෙයි. ඔයාලට නිරෝගීව ඉන්න ලැබෙන්න කියලා අපි පතනවා!”*

30 ඉතින් එයාලා අන්තියෝකියට ගිහින් හැමෝවම රැස් කරලා එහේ ඉන්න අයට ඒ ලිපිය දුන්නා. 31 ඒ සහෝදරයන් ඒක කියවලා ගොඩක් සතුටු වුණා. මොකද ඒකෙන් එයාලට ලොකු දිරිගැන්වීමක් ලැබුණා. 32 ඊටපස්සේ අනාගතවක්තෘවරුන් විදිහටත් සේවය කරපු යූදස් සහ සීලස් හුඟක් දේවල් කියලා දීලා සහෝදරයන්ව දිරිගන්වලා ශක්තිමත් කළා.+ 33 ඒ දෙන්නා එහේ ටික කාලයක් නතර වෙලා හිටියා. ඊටපස්සේ සහෝදරයන් එයාලට පරෙස්සමින් යන්න කියලා එයාලව ආපහු පිටත් කරලා යැව්වා. 34* —— 35 ඒත් පාවුල් සහ බානබස් දිගටම අන්තියෝකියේ ඉඳලා එහේ ඉන්න අයට ඉගැන්නුවා. ඒ වගේම අනිත් අයත් එක්ක එකතු වෙලා යෙහෝවා* දෙවියන්ගෙන් ලැබුණ ශුභාරංචිය දේශනා කළා.

36 දවස් කීපයකට පස්සේ පාවුල් බානබස්ට මෙහෙම කිව්වා. “අපි කලින් යෙහෝවාගේ* පණිවිඩය දේශනා කරපු හැම නගරයකම ඉන්න සහෝදරයන්ව හම්බ වෙලා එයාලා හොඳින් ඉන්නවාද කියලා බලමු.”+ 37 බානබස්ට ඕනෙ වුණා කොහොමහරි ඒ ගමනට මාක්+ කියලත් හඳුන්වපු යොහන්ව එක්කන් යන්න. 38 ඒත් පාවුල් එයාව එක්කන් යන්න කොහොමටවත් කැමති වුණේ නැහැ. මොකද එයාලා පම්ෆිලියේ ඉද්දී මාක් සේවය නතර කරලා එයාලව අත්හැරලා ගිහින් තිබුණා.+ 39 ඒ කාරණය ගැන කතා කරද්දී පාවුල්ටයි, බානබස්ටයි හොඳටම කේන්ති ගිහින් එයාලා අතරේ ලොකු වාදයක් ඇති වුණා. ඉතින් ඒ දෙන්නා වෙන් වුණා. බානබස්+ මාක්ව එක්කගෙන නැවෙන් සයිප්‍රසයට ගියා. 40 පාවුල් තෝරගත්තේ සීලස්ව. යෙහෝවාගේ* මහත් කරුණාවත්+ රැකවරණයත් ලබා දෙන්න කියලා යාච්ඤා කළාට පස්සේ සහෝදරයන් ඒ දෙන්නාව පිටත් කරලා යැව්වා. 41 එයා සිරියාව සහ සිලීසියාව මැදින් ගිහින් එහේ තිබුණ සභා ශක්තිමත් කළා.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න