ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 39
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති පොතේ සාරාංශයක්

      • යෝසෙප්ව පොතිෆර්ගේ ගෙදරට ගෙනියයි (1-6)

      • පොතිෆර්ගේ බිරිඳගේ ඉල්ලීම යෝසෙප් ප්‍රතික්ෂේප කරයි (7-20)

      • යෝසෙප්ව හිරගෙදරට දායි (21-23)

උත්පත්ති 39:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 105:17; ක්‍රියා 7:9
  • +උත් 37:36
  • +උත් 17:20; 37:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2014, 12-13 පි.

උත්පත්ති 39:2

හරස් යොමු දැක්වීම්

  • +රෝම 8:31; හෙබ්‍රෙ 13:6

උත්පත්ති 39:5

හරස් යොමු දැක්වීම්

  • +උත් 30:27

උත්පත්ති 39:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2014, 13 පි.

උත්පත්ති 39:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2014, 13-14 පි.

උත්පත්ති 39:9

හරස් යොමු දැක්වීම්

  • +උත් 2:24; 20:3, 6; ගීතා 51:පෙර සටහන; 51:4; මාක් 10:7, 8; හෙබ්‍රෙ 13:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    8/2022, 26-27 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 41 පාඩම

    මුරටැඹ (පාඩම්),

    11/2018, 26 පි.

    මුරටැඹ (පාඩම්),

    9/2017, 4-5 පි.

    මුරටැඹ,

    11/1/2014, 14 පි.

    11/1/2013, 9 පි.

    2/15/2013, 4 පි.

    10/15/2007, 23-24 පි.

    6/15/2006, 28-29 පි.

    1/15/2004, 29 පි.

    12/1/2003, 20 පි.

    11/1/2000, 9-10 පි.

    9/1/1998, 5 පි.

    10/15/1997, 29 පි.

උත්පත්ති 39:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/15/2015, 16 පි.

    11/1/2014, 14 පි.

උත්පත්ති 39:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 41 පාඩම

    මුරටැඹ,

    11/1/2014, 14 පි.

උත්පත්ති 39:20

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 105:17, 18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2014, 14-15 පි.

උත්පත්ති 39:21

පාදසටහන්

  • *

    හෝ, “නොසැලෙන ආදරයක් පෙන්නුවා.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 40:2, 3; ගීතා 105:19; ක්‍රියා 7:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/1/2015, 12 පි.

    11/1/2014, 15 පි.

    5/15/2002, 15-17 පි.

උත්පත්ති 39:22

හරස් යොමු දැක්වීම්

  • +උත් 39:6

උත්පත්ති 39:23

හරස් යොමු දැක්වීම්

  • +උත් 49:22, 25; ක්‍රියා 7:9, 10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    1/2023, 16 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

උත්. 39:1ගීතා 105:17; ක්‍රියා 7:9
උත්. 39:1උත් 37:36
උත්. 39:1උත් 17:20; 37:25
උත්. 39:2රෝම 8:31; හෙබ්‍රෙ 13:6
උත්. 39:5උත් 30:27
උත්. 39:9උත් 2:24; 20:3, 6; ගීතා 51:පෙර සටහන; 51:4; මාක් 10:7, 8; හෙබ්‍රෙ 13:4
උත්. 39:20ගීතා 105:17, 18
උත්. 39:21උත් 40:2, 3; ගීතා 105:19; ක්‍රියා 7:9
උත්. 39:22උත් 39:6
උත්. 39:23උත් 49:22, 25; ක්‍රියා 7:9, 10
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
උත්පත්ති 39:1-23

උත්පත්ති

39 යෝසෙප්ව ඉෂ්මායෙල්වරුන් ඊජිප්තුවට අරන් ගියා.+ ඊජිප්තු ජාතික පොතිෆර්+ එයාව ඉෂ්මායෙල්වරුන්ගෙන්+ මිල දීලා ගත්තා. පොතිෆර් කියන්නේ පාරාවෝගේ මාලිගාවේ නිලධාරියෙක් වගේම ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා. 2 යෙහෝවා දෙවියන් යෝසෙප්ට+ ආශීර්වාද කරපු නිසා හැම දෙයක්ම හොඳින් කරන්න එයාට පුළුවන් වුණා. ඒ නිසා ඊජිප්තු ජාතිකයෙක් වුණ එයාගේ ස්වාමියාගේ ගෙදර වැඩ එයාට භාර දුන්නා. 3 යෙහෝවාගේ ආශීර්වාදය එයාට තියෙනවා කියලත් එයා කරපු හැම දෙයක්ම හොඳින් කරන්න යෙහෝවා එයාට උදව් කරනවා කියලත් එයාගේ ස්වාමියාට තේරුණා.

4 යෝසෙප් දවසින් දවස එයාගේ ස්වාමියාගේ හිත දිනාගෙන එයාගේ විශ්වාසවන්ත සේවකයෙක් වුණා. ඒ නිසා පොතිෆර් එයාගේ ගෙදර හැම වැඩක්ම සහ එයාට අයිති හැම දෙයක්ම බලාගන්න යෝසෙප්ව පත් කළා. 5 පොතිෆර් එහෙම කරපු දවසේ ඉඳන් යෙහෝවා එයාගේ ගෙදර හැමෝටම ආශීර්වාද කරන්න පටන්ගත්තා. යෝසෙප් නිසා එයාගේ ගෙදර සහ කෙත්වතුවල තිබුණ හැම දේකටමත් යෙහෝවා ආශීර්වාද කළා.+ 6 ඒ විදිහට පොතිෆර් එයාට අයිති හැම දෙයක්ම බලාගන්න යෝසෙප්ට භාර දුන්නා. එයා කන කෑම ඇරෙන්න එයාට අයිති වෙන කිසිම දෙයක් ගැන එයා කරදර වුණේ නැහැ. යෝසෙප් හොඳට ඇඟපත තියෙන, කඩවසම් කෙනෙක් වුණා.

7 යෝසෙප්ගේ ස්වාමියාගේ බිරිඳගේ හිත යෝසෙප්ට ඇදිලා ගියා. ඒ නිසා එයා යෝසෙප් දිහා හැම තිස්සේම බලන්න පටන්ගත්තා. එයා යෝසෙප්ට මෙහෙම කිව්වා. “එන්නකෝ මාත් එක්ක එකට ඉන්න.” 8 ඒත් එයා ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරලා මෙහෙම කිව්වා. “මගේ ස්වාමියා මාව ගොඩක් විශ්වාස කරන හින්දා ගෙදර තියෙන හැම දෙයක්ම මට භාර දුන්නා. මං ඉන්න නිසා එයා ගෙදර දේවල් ගැන පොඩ්ඩක්වත් කරදර වෙන්නේ නැහැ. 9 මේ ගෙදර මට ඉහළින් කවුරුත් නැහැ. ඔයා මගේ ස්වාමියාගේ බිරිඳ නිසා ඔයා ඇරෙන්න වෙන කිසිම දෙයක් එයා මට තහනම් කරලා නැහැ. ඉතින් මං කොහොමද මේ වගේ දුෂ්ට වැඩක් කරලා දෙවියන්ට විරුද්ධව පව් කරන්නේ?”+

10 එයාත් එක්ක තනියම කාලේ ගත කරන්න කියලත් එයාත් එක්ක එකට ඉන්න කියලත් එයා දවස ගාණේ යෝසෙප්ට කරදර කළත් යෝසෙප් ඒකට කැමති වුණේ නැහැ. 11 දවසක් යෝසෙප් වෙනදා වගේ එයාගේ වැඩ කරන්න ගේ ඇතුළට ගියා. ඒ වෙලාවේ ගෙදර වැඩට හිටපු කිසිම කෙනෙක් ගේ ඇතුළේ හිටියේ නැහැ. 12 පොතිෆර්ගේ බිරිඳ යෝසෙප් ළඟට ඇවිල්ලා එයාගේ ඇඳුමෙන් අල්ලගත්තා. ඊටපස්සේ එයාව ළඟට ඇදලා අරන් “එන්නකෝ මාත් එක්ක එකට ඉන්න” කියලා කිව්වා. ඒත් යෝසෙප් එයාගේ ඇඳුමත් දාලා ගෙයින් එළියට දිව්වා. 13 යෝසෙප් එයාගේ ඇඳුමත් දාලා එළියට දිව්වා කියලා දැක්ක ගමන්ම 14 එයා කෑගහලා ගෙදර ඉන්න සේවකයන්ට මෙහෙම කිව්වා. “මේ බලන්න! මගේ මහත්තයා ගෙනාපු අර හෙබ්‍රෙව් ජාතික මනුස්සයා අපිට ලැජ්ජා කළා. එයා මාව දූෂණය කරන්න හැදුවා. ඉතින් මං කෑගැහුවා. 15 මං හයියෙන් කෑගහපු හින්දා එයා ඇඳුමත් දාලා එළියට දිව්වා.” 16 ඊටපස්සේ එයා යෝසෙප්ගේ ඇඳුමත් ළඟ තියාගෙන යෝසෙප්ගේ ස්වාමියා එන කල් බලන් හිටියා.

17 පොතිෆර් ආවාම එයාගේ බිරිඳ එයාට මෙහෙම කිව්වා. “ඔයා ගෙනාපු අර හෙබ්‍රෙව් ජාතික සේවකයා මං ළඟට ඇවිල්ලා මට ලැජ්ජා කරන්න හැදුවා. 18 ඒත් මං හයියෙන් කෑගහපු හින්දා එයා එයාගේ ඇඳුමත් දාලා එළියට දිව්වා.” 19 “ඔයාගේ සේවකයා මට මේ මේ දේවල් කළා” කියලා බිරිඳ කියපු දේවල් ඇහුවාම යෝසෙප්ගේ ස්වාමියාට හොඳටම කේන්ති ගියා. 20 ඉතින් යෝසෙප්ගේ ස්වාමියා එයාව හිරගෙදරට භාර දුන්නා. රජගේ හිරකරුවන්ව යැව්වෙත් ඒ හිරගෙදරටමයි. යෝසෙප් දිගටම හිරගෙදර හිටියා.+

21 යෙහෝවා දෙවියන් යෝසෙප්ව අත්හරින්නේ නැතුව එයාට දිගටම උදව් කළා.* ඒ නිසා හිරගෙදර ප්‍රධානියාගේ හිත දිනාගන්න යෝසෙප්ට පුළුවන් වුණා.+ 22 ඉතින් හිරගෙදර ප්‍රධානියා ඔක්කොම හිරකරුවන්ව බලාගන්න යෝසෙප්ට භාර දුන්නා. හිරකාරයන්ට හැම වැඩක්ම පැවරුවෙත් යෝසෙප්.+ 23 යෝසෙප්ට භාර දුන්න කිසිම දෙයක් ගැන හිරගෙදර ප්‍රධානියා පොඩ්ඩක්වත් කරදර වුණේ නැහැ. මොකද යෙහෝවා යෝසෙප් එක්කම ඉඳලා එයා කරපු හැම දෙයක්ම සාර්ථක වෙන්න සැලැස්සුවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න