ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නෙහෙමියා 9
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

නෙහෙමියා පොතේ සාරාංශයක්

      • සෙනඟ එයාලා කරපු වැරදි පිළිගනියි (1-38)

        • යෙහෝවා සමාව දෙන දෙවි කෙනෙක් (17)

නෙහෙමියා 9:1

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 7:6; යෝනා 3:5, 6

නෙහෙමියා 9:2

පාදසටහන්

  • *

    හෝ, “ඊශ්‍රායෙල්ගේ පෙළපතින් ආපු අය.”

හරස් යොමු දැක්වීම්

  • +එස්රා 9:1, 2; නෙහෙ 13:3
  • +ලෙවී 26:40; එස්රා 9:6; ගීතා 106:6; දානි 9:8

නෙහෙමියා 9:3

පාදසටහන්

  • *

    මූ.අ., “දිවා කාලයෙන් හතරෙන් පංගුවක්.”

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 8:3, 8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2013, 22 පි.

නෙහෙමියා 9:4

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 8:7
  • +නෙහෙ 8:4

නෙහෙමියා 9:5

පාදසටහන්

  • *

    හෝ, “සදාකාලයෙන් සදාකාලයටම.”

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 33:10, 11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    2/2024, 9-10 පි.

    මුරටැඹ,

    10/15/2013, 21, 23 පි.

නෙහෙමියා 9:6

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 6:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2013, 23 පි.

නෙහෙමියා 9:7

හරස් යොමු දැක්වීම්

  • +උත් 11:31
  • +උත් 12:1, 2
  • +උත් 17:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2013, 23-24 පි.

නෙහෙමියා 9:8

හරස් යොමු දැක්වීම්

  • +උත් 22:10-12
  • +උත් 15:18

නෙහෙමියා 9:9

හරස් යොමු දැක්වීම්

  • +නික් 2:23-25; 3:7

නෙහෙමියා 9:10

හරස් යොමු දැක්වීම්

  • +නික් 7:3; ද්වි 6:22
  • +නික් 5:2
  • +නික් 9:16

නෙහෙමියා 9:11

හරස් යොමු දැක්වීම්

  • +නික් 14:21, 22
  • +නික් 15:1, 5, 10

නෙහෙමියා 9:12

හරස් යොමු දැක්වීම්

  • +නික් 13:21; 14:19, 20

නෙහෙමියා 9:13

පාදසටහන්

  • *

    හෝ, “විශ්වාසය තියන්න පුළුවන් නීති.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:11
  • +ද්වි 4:10, 36
  • +ද්වි 4:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2013, 24 පි.

නෙහෙමියා 9:14

හරස් යොමු දැක්වීම්

  • +නික් 16:29; 20:8-11; ද්වි 5:12-14

නෙහෙමියා 9:15

හරස් යොමු දැක්වීම්

  • +නික් 16:4
  • +නික් 17:6

නෙහෙමියා 9:16

පාදසටහන්

  • *

    හෝ, “හිත් දැඩි කරගෙන.”

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 14:44
  • +ද්වි 9:6

නෙහෙමියා 9:17

පාදසටහන්

  • *

    හෝ, “හිත් දැඩි කරගෙන.”

  • *

    හෝ, “නැවත නැවත සමාව දෙන.”

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 14:11, 41
  • +ගණන් 14:1, 4
  • +ද්වි 4:31
  • +නික් 34:6; ගණන් 14:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    අංක 1 2021 14 පි.

නෙහෙමියා 9:18

පාදසටහන්

  • *

    හෝ, “ලෝහ උණු කරලා.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 32:1, 4

නෙහෙමියා 9:19

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 14:19, 20
  • +නික් 40:38; ගණන් 9:15

නෙහෙමියා 9:20

පාදසටහන්

  • *

    මූ.අ., “යහපත් බලය.”

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 11:17, 25
  • +නික් 16:14, 15
  • +ගණන් 20:8

නෙහෙමියා 9:21

හරස් යොමු දැක්වීම්

  • +නික් 16:35; ගණන් 14:33; ද්වි 2:7
  • +ද්වි 29:5

නෙහෙමියා 9:22

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 11:23
  • +ගණන් 21:26
  • +ගණන් 21:23, 24; ද්වි 2:31
  • +ගණන් 21:33, 35

නෙහෙමියා 9:23

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:1, 5
  • +උත් 12:7; 26:3

නෙහෙමියා 9:24

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 14:29-31; යොෂු 21:43
  • +යොෂු 18:1

නෙහෙමියා 9:25

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 3:4, 5
  • +ද්වි 8:7-9
  • +යොෂු 24:13

නෙහෙමියා 9:26

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 31:20; 32:15; විනි 2:12
  • +2රාජා 21:11; ගීතා 106:38

නෙහෙමියා 9:27

හරස් යොමු දැක්වීම්

  • +විනි 2:14
  • +ද්වි 31:17
  • +විනි 2:18; 3:9, 15; 1සාමු 12:11; 2රාජා 13:4, 5

නෙහෙමියා 9:28

පාදසටහන්

  • *

    හෝ, “සතුරන්ට එයාලව පාගන්න.”

හරස් යොමු දැක්වීම්

  • +විනි 2:19
  • +විනි 4:1, 2; 6:1
  • +විනි 6:6
  • +ගීතා 106:43-45

නෙහෙමියා 9:29

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 18:5
  • +2රාජා 17:13, 14; 2ලේක 24:19

නෙහෙමියා 9:30

හරස් යොමු දැක්වීම්

  • +රෝම 10:21
  • +2ලේක 36:15, 16; යෙසා 42:24; යෙරෙ 40:2, 3

නෙහෙමියා 9:31

හරස් යොමු දැක්වීම්

  • +එස 14:22
  • +නික් 34:6; ද්වි 4:31

නෙහෙමියා 9:32

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 7:9; දානි 9:4
  • +2රාජා 17:6
  • +2රාජා 24:12, 14
  • +යෙරෙ 34:18-20
  • +විලා 4:13, 14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/2013, 22-23 පි.

නෙහෙමියා 9:33

හරස් යොමු දැක්වීම්

  • +දානි 9:5

නෙහෙමියා 9:34

පාදසටහන්

  • *

    හෝ, “අනතුරු ඇඟවීම්වලටවත්.”

නෙහෙමියා 9:35

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:47; 32:15

නෙහෙමියා 9:36

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:48; එස්රා 9:9

නෙහෙමියා 9:37

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:15, 33; නෙහෙ 5:4

නෙහෙමියා 9:38

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 23:3; 2ලේක 15:12; එස්රා 10:3
  • +නෙහෙ 10:28, 29

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    10/15/1998, 21 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

නෙහෙ. 9:1යොෂු 7:6; යෝනා 3:5, 6
නෙහෙ. 9:2එස්රා 9:1, 2; නෙහෙ 13:3
නෙහෙ. 9:2ලෙවී 26:40; එස්රා 9:6; ගීතා 106:6; දානි 9:8
නෙහෙ. 9:3නෙහෙ 8:3, 8
නෙහෙ. 9:4නෙහෙ 8:7
නෙහෙ. 9:4නෙහෙ 8:4
නෙහෙ. 9:5යෙරෙ 33:10, 11
නෙහෙ. 9:6ද්වි 6:4
නෙහෙ. 9:7උත් 11:31
නෙහෙ. 9:7උත් 12:1, 2
නෙහෙ. 9:7උත් 17:5
නෙහෙ. 9:8උත් 22:10-12
නෙහෙ. 9:8උත් 15:18
නෙහෙ. 9:9නික් 2:23-25; 3:7
නෙහෙ. 9:10නික් 7:3; ද්වි 6:22
නෙහෙ. 9:10නික් 5:2
නෙහෙ. 9:10නික් 9:16
නෙහෙ. 9:11නික් 14:21, 22
නෙහෙ. 9:11නික් 15:1, 5, 10
නෙහෙ. 9:12නික් 13:21; 14:19, 20
නෙහෙ. 9:13නික් 19:11
නෙහෙ. 9:13ද්වි 4:10, 36
නෙහෙ. 9:13ද්වි 4:8
නෙහෙ. 9:14නික් 16:29; 20:8-11; ද්වි 5:12-14
නෙහෙ. 9:15නික් 16:4
නෙහෙ. 9:15නික් 17:6
නෙහෙ. 9:16ගණන් 14:44
නෙහෙ. 9:16ද්වි 9:6
නෙහෙ. 9:17ගණන් 14:11, 41
නෙහෙ. 9:17ගණන් 14:1, 4
නෙහෙ. 9:17ද්වි 4:31
නෙහෙ. 9:17නික් 34:6; ගණන් 14:18
නෙහෙ. 9:18නික් 32:1, 4
නෙහෙ. 9:19ගණන් 14:19, 20
නෙහෙ. 9:19නික් 40:38; ගණන් 9:15
නෙහෙ. 9:20ගණන් 11:17, 25
නෙහෙ. 9:20නික් 16:14, 15
නෙහෙ. 9:20ගණන් 20:8
නෙහෙ. 9:21නික් 16:35; ගණන් 14:33; ද්වි 2:7
නෙහෙ. 9:21ද්වි 29:5
නෙහෙ. 9:22යොෂු 11:23
නෙහෙ. 9:22ගණන් 21:26
නෙහෙ. 9:22ගණන් 21:23, 24; ද්වි 2:31
නෙහෙ. 9:22ගණන් 21:33, 35
නෙහෙ. 9:23උත් 15:1, 5
නෙහෙ. 9:23උත් 12:7; 26:3
නෙහෙ. 9:24ගණන් 14:29-31; යොෂු 21:43
නෙහෙ. 9:24යොෂු 18:1
නෙහෙ. 9:25ද්වි 3:4, 5
නෙහෙ. 9:25ද්වි 8:7-9
නෙහෙ. 9:25යොෂු 24:13
නෙහෙ. 9:26ද්වි 31:20; 32:15; විනි 2:12
නෙහෙ. 9:262රාජා 21:11; ගීතා 106:38
නෙහෙ. 9:27විනි 2:14
නෙහෙ. 9:27ද්වි 31:17
නෙහෙ. 9:27විනි 2:18; 3:9, 15; 1සාමු 12:11; 2රාජා 13:4, 5
නෙහෙ. 9:28විනි 2:19
නෙහෙ. 9:28විනි 4:1, 2; 6:1
නෙහෙ. 9:28විනි 6:6
නෙහෙ. 9:28ගීතා 106:43-45
නෙහෙ. 9:29ලෙවී 18:5
නෙහෙ. 9:292රාජා 17:13, 14; 2ලේක 24:19
නෙහෙ. 9:30රෝම 10:21
නෙහෙ. 9:302ලේක 36:15, 16; යෙසා 42:24; යෙරෙ 40:2, 3
නෙහෙ. 9:31එස 14:22
නෙහෙ. 9:31නික් 34:6; ද්වි 4:31
නෙහෙ. 9:32ද්වි 7:9; දානි 9:4
නෙහෙ. 9:322රාජා 17:6
නෙහෙ. 9:322රාජා 24:12, 14
නෙහෙ. 9:32යෙරෙ 34:18-20
නෙහෙ. 9:32විලා 4:13, 14
නෙහෙ. 9:33දානි 9:5
නෙහෙ. 9:35ද්වි 28:47; 32:15
නෙහෙ. 9:36ද්වි 28:48; එස්රා 9:9
නෙහෙ. 9:37ද්වි 28:15, 33; නෙහෙ 5:4
නෙහෙ. 9:382රාජා 23:3; 2ලේක 15:12; එස්රා 10:3
නෙහෙ. 9:38නෙහෙ 10:28, 29
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
නෙහෙමියා 9:1-38

නෙහෙමියා

9 හත්වෙනි මාසයේ 24වෙනිදා ඊශ්‍රායෙල්වරු එක් රැස් වෙලා ගෝණි රෙදි ඇඳගෙන ඇඟේ දූවිලි දාගෙන නිරාහාරව හිටියා.+ 2 ඊශ්‍රායෙල්වරු* විදේශිකයන් හැමෝගෙන්ම වෙන් වුණා.+ ඊටපස්සේ සෙනඟ නැඟිටලා එයාලා සහ එයාලාගේ මුතුන්මිත්තන් කරපු වැරදි ප්‍රසිද්ධියේම පිළිගත්තා.+ 3 එයාලා පැය තුනක්* පුරා එතනම හිටගෙන එයාලාගේ දෙවි යෙහෝවා දුන්න නීතිය+ ශබ්ද නඟලා කියෙව්වා. සෙනඟ තවත් පැය තුනක් පුරා වැරදි පිළි අරන් එයාලාගේ දෙවියන් වන යෙහෝවා ඉදිරියේ වැඳ වැටුණා.

4 යේෂුවා, බානි, කද්මියෙල්, ෂෙබනියා, බුන්නී, ෂෙරෙබියා,+ බානි සහ කෙනානි ලෙවීවරුන්ට හදලා තිබුණ වේදිකාවට නැඟලා+ හැමෝටම ඇහෙන්න යෙහෝවා දෙවියන්ට යාච්ඤා කළා. 5 ලෙවීවරුන් වුණ යේෂුවා, කද්මියෙල්, බානි, හෂබ්නෙයා, ෂෙරෙබියා, හෝදියා, ෂෙබනියා සහ පෙතහියා මෙහෙම කිව්වා. “හැමෝම නැඟිටලා ඔයාලාගේ දෙවි යෙහෝවාට සදාකාලයටම* ප්‍රශංසා කරන්න.”+ “දෙවියනි, ඔබේ නමට කොච්චර ප්‍රශංසා කළත් කොච්චර ගෞරව කළත් මදි. ඒත් ඔබේ තේජවත් නමට ප්‍රශංසා කරන්න ඔබේ සෙනඟට ඉඩ දෙන්න.

6 “යෙහෝවා, ඔබ වගේ දෙවි කෙනෙක් තවත් නැහැ.+ ඉමක් කොනක් නැති අහස්තලයත් ඒවාවල සේනාත් හැදුවේ ඔබයි. පොළොව සහ ඒකේ තියෙන හැම දේමත් මහ මුහුද සහ ඒකේ තියෙන හැම දේමත් හැදුවේ ඔබයි. ඒ හැම දේම පවතින්නෙත් ඔබ නිසයි. ස්වර්ගයේ සේනා දණ නමන්නේ ඔබටයි. 7 යෙහෝවා, එකම සැබෑ දෙවියන් ඔබයි. ඔබ කල්දිවරුන්ගේ දේශයේ, ඌර්+ නගරයේ හිටිය ආබ්‍රම්ව+ තෝරගෙන එයාව එතනින් අරගෙන ආවා. ඔබ එයාට ආබ්‍රහම්+ කියන නම දුන්නා. 8 එයා කීකරු හදවතක් තියෙන විශ්වාසවන්ත කෙනෙක් කියලා ඔබ දැක්කා.+ ඒ නිසා කානානිවරුන්, හිත්තීවරුන්, අමෝරිවරුන්, පෙරිස්සිවරුන්, යෙබූසිවරුන් සහ ගිර්ගාෂිවරුන් ජීවත් වුණ දේශය ආබ්‍රහම්ටත් එයාගෙන් පැවතෙන අයටත් දෙන්න ඔබ එයාත් එක්ක ගිවිසුමක් ඇති කරගත්තා.+ ඔබ ධර්මිෂ්ඨ දෙවි කෙනෙක් නිසා ඔබ දුන්න පොරොන්දු ඒ විදිහටම ඉටු කළා.

9 “ඔබ ඊජිප්තුවේ හිටිය අපේ මුතුන්මිත්තන් වින්ද හිංසා පීඩා දිහා බැලුවෙත්+ රතු මුහුද ළඟදී එයාලා කෑගහලා උදව් ඉල්ලද්දී ඔබ එයාලට සවන් දුන්නෙත් ඒ නිසයි. 10 ඔබ බලවත් ක්‍රියා සහ පුදුම දේවල් කරලා පාරාවෝටත් එයාගේ සේවකයන්ටත් දේශයේ හැමෝටමත් දඬුවම් කළා.+ මොකද එයාලා ඔබේ සෙනඟට විරුද්ධව උද්ධච්ච විදිහට වැඩ කළා.+ ඔබ කරපු ඒ හැම දේකින්ම ඔබේ ශ්‍රේෂ්ඨ නම ගෞරවයට පත් වුණා. ඔබ කරපු ඒ කිසි දෙයක් අදටත් අමතක වෙලා නැහැ.+ 11 දෙවියනි, සෙනඟ බලන් ඉද්දී ඔබ මුහුදේ ජලය දෙපැත්තට බෙදලා එයාලට ඒ මැදින් යන්න වියළි බිමක් හැදුවා.+ එයාලව පන්නගෙන ආපු සතුරන්ව ඔබ විනාශ කළා. හරියට කැලඹුණු මුහුදට වීසි කරපු ගල් කැටයක් වගේ එයාලා මුහුදු පතුලටම ගිලිලා ගියා.+ 12 දවල් කාලේදී වලා ටැඹකිනුත් රාත්‍රියේදී මඟ එළිය කරන ගිනි ටැඹකිනුත් ඔබ ඔබේ සෙනඟට මඟ පෙන්නුවා.+ 13 සීනයි කන්ද+ ළඟදී ඔබ ස්වර්ගයේ ඉඳන් කතා කරලා+ එයාලට ධර්මිෂ්ඨ තීන්දු, නිවැරදි නීති* සහ වටිනා මඟ පෙන්වීම් දුන්නා.+ 14 සබත පවත්වන්නත් ඒක ශුද්ධ දවසක් විදිහට සලකන්නත් ඔබ එයාලට කියලා දුන්නා.+ ඔබේ සේවකයා වුණ මෝසෙස් මාර්ගයෙන් ඔබ එයාලට නීතිය දුන්නා. වෙනත් ආඥා සහ අණපනත් ගැනත් එයාලව දැනුවත් කළා. 15 එයාලා බඩගින්නේ ඉද්දී අහසින් කෑමත්+ එයාලා තිබහෙන් ඉද්දී පර්වතයෙන් වතුරත්+ ඔබ දුන්නා. ඔබ දෙනවා කියලා දිවුරලා පොරොන්දු වුණ දේශයට ගිහින් ඒක අයිති කරගන්න කියලත් ඔබ එයාලට කිව්වා.

16 “ඒත් අපේ මුතුන්මිත්තන් වැඩ කළේ අහංකාර විදිහට.+ එයාලා මුරණ්ඩු වෙලා*+ ඔබේ ආඥාවලට පිටු පෑවා. 17 ඔබ කියපු කිසිම දේකට එයාලා ඇහුම්කන් දුන්නේ නැහැ.+ එයාලා වෙනුවෙන් ඔබ කරපු පුදුම දේවල් එයාලා අමතක කළා. නායකයෙක්ව පත් කරගෙන එයාලා වහලුන් වෙලා හිටිය ඊජිප්තුවට ආපහු යන්නත් ලෑස්ති වුණා.+ දෙවියනි, ඒ අය ඒ තරම් මුරණ්ඩු විදිහට* වැඩ කළත් ඔබ එයාලව අත්හැරියේ නැහැ.+ ඒ, ඔබ ඉක්මනින් කේන්ති ගන්නේ නැති, සමාව දෙන්න කැමැත්තෙන් ඉන්න,* කරුණාවෙන් පිරුණු, දයාන්විත දෙවි කෙනෙක් නිසයි. ඔබේ නොසැලෙන ආදරේට නිමක් නැහැ!+ 18 ඔබේ සෙනඟ ලෝහවලින්* වස්සෙක්ගේ රූපයක් හදාගෙන ‘මේ ඉන්නේ අපිව ඊජිප්තුවෙන් නිදහස් කරපු අපේ දෙවියන්’+ කියලා කිව්වා. එයාලා වැඩ කළේ ඔබට ලොකු අගෞරවයක් වෙන විදිහටයි. 19 ඒත් ඔබේ මහත් දයාව නිසා ඔබ එයාලව පාළුකරයේදී අතරමං කරලා ගියේ නැහැ.+ දවල් කාලේදී එයාලට මඟ පෙන්වන්න තිබුණ වලා ටැඹවත් රාත්‍රියේදී මඟට එළිය දුන්න ගිනි ටැඹවත් ඔබ අයින් කළේ නැහැ.+ 20 ඔබේ මහත් බලය* දීලා එයාලව ප්‍රඥාවන්ත අය කළා.+ බඩගින්නට මන්නාත්+ තිබහට වතුරත්+ ඔබ එයාලට නොඅඩුව ලබා දුන්නා. 21 පාළුකරයේදී අවුරුදු 40ක් පුරා ඔබ ඒ අයව පෝෂණය කළා.+ එයාලට කිසි දේකින් අඩුවක් තිබුණේ නැහැ. එයාලාගේ ඇඳුම් දිරලා ගියේවත්+ කකුල් ඉදිමුණේවත් නැහැ.

22 “ඔබ රාජ්‍යවල් සහ ජාතීන් එයාලට යටත් කරලා දීලා ඒ දේශවල ඉඩම් එයාලට බෙදලා දුන්නා.+ හෙෂ්බොන්වල+ රජ වුණ සීහොන්ගේ+ දේශයත් බාෂාන්වල රජ වුණ ඕග්ගේ+ දේශයත් අයිති කරගන්න එයාලට පුළුවන් වුණා. 23 එයාලාගේ දරුවන් අහසේ තරු වගේ වැඩි වුණේ ඔබේ ආශීර්වාදය නිසයි.+ ඔබ එයාලාගේ මුතුන්මිත්තන්ට පොරොන්දු වුණ දේශය යටත් කරලා දෙන්න එයාලව එතනට අරන් ගියා.+ 24 එයාලා ඒ දේශය අයිති කරගන්න යද්දී+ ඔබ එහේ ජීවත් වුණ කානානිවරුන්වත් එයාලාගේ රජවරුන්වත් ඔබේ සෙනඟට යටත් කරලා දුන්නා.+ යටත් කරගත්ත ඒ අයට විරුද්ධව ඕනම දෙයක් කරන්න ඔබේ සෙනඟට ඔබ ඉඩ දුන්නා. 25 එයාලා බලකොටුවලින් වට වුණ නුවරවල්,+ සරුසාර බිම්,+ සැප සම්පත්වලින් පිරුණු ගෙවල්, හදපු පොකුණු, මිදිවතු, ඔලීවවතු+ සහ ඇති තරම් පලතුරු උයන් අයිති කරගත්තා. දෙවියනි, ඔබ කරපු හැම යහපත් දෙයක්ම නිසා එයාලා කාලා බීලා සතුටින් ජීවත් වුණා. එයාලා අද්දැක්කේ කියලා නිම කරන්න බැරි සතුටක්.

26 “ඒත් එයාලා ඔබට අකීකරු වෙලා ඔබට විරුද්ධව කැරලිගැහුවා.+ ඔබේ නීතියට පිටු පෑවා. ඔබ ළඟට ආපහු එන්න කියලා එයාලට අනතුරු අඟවන්න ඔබ යවපු අනාගතවක්තෘවරුන්වත් එයාලා මරලා දැම්මා. එයාලා ඔබට අගෞරව කරන්න පුළුවන් හැම දෙයක්ම කළා.+ 27 ඒ නිසා ඔබ එයාලව සතුරන්ට අහු වෙන්න ඉඩහැරියා.+ ඒ සතුරන් නිසා එයාලා ගොඩක් දුක් වින්දා.+ එතකොටයි එයාලට ඔබව මතක් වුණේ. හඬ නඟලා ඔබෙන් උදව් ඉල්ලද්දී ඔබ ස්වර්ගයේ ඉඳන් එයාලට ඇහුම්කන් නොදී හිටියේ නැහැ. ඔබ ගැලවුම්කරුවන්ව යවලා සතුරන්ගේ අතින් එයාලව ගලවගත්තා. ඒ, ඔබේ මහත් දයාව නිසයි.+

28 “ඒත් සාමකාමී කාලයක් උදා වුණ ගමන්ම එයාලා ආයෙත් ඔබ අකමැති දේවල් කරන්න පටන්ගත්තා.+ ඒ නිසා ඔබ ආයෙත් සතුරන්ගෙන් පීඩා විඳින්න එයාලට* ඉඩහැරියා.+ එතකොට ඒගොල්ලන් ආයෙත් ඔබ වෙතට හැරිලා ඔබෙන් උදව් ඉල්ලුවා.+ ඔබත් ස්වර්ගයේ ඉඳන් එයාලට ඇහුම්කන් දීලා ඔබේ මහත් දයාව නිසා එයාලව බේරගත්තා.+ දෙවියනි, කොයි තරම් වාර ගාණක් ඔබ එහෙම කරලා තියෙනවාද! 29 ආපහු ඔබේ නීතියට කීකරු වෙන්න කියලා ඔබ එයාලට අවවාද කළත් ඒකෙන් කිසිම වැඩක් වුණේ නැහැ. ඔබේ ආඥා සහ අණපනත් පිළිපැදීමෙන් ජීවනය ලැබෙනවා.+ ඒත් ඔබේ සෙනඟ හිතුවක්කාර වෙලා ඒවාට අකීකරු වුණා.+ මුරණ්ඩු විදිහට ඔබේ නීතියට පිටු පෑවා. ඔබ කියපු කිසිම දෙයක් එයාලා ගණන් ගත්තේ නැහැ. 30 ඒත් ඔබ අවුරුදු ගාණක් තිස්සේ එයාලා ගැන ඉවසලා+ අනාගතවක්තෘවරුන්ට ඔබේ බලය දීලා එයාලා මාර්ගයෙන් දිගටම අනතුරු ඇඟෙව්වා. ඒත් ඔබේ සෙනඟ ඔබට ඇහුම්කන් දුන්නේ නැහැ. අන්තිමේදී අවට දේශවල ඉන්න අයට එයාලව යටත් කරගන්න ඔබ ඉඩහැරියා.+ 31 ඒත් ඔබේ මහත් දයාව නිසා ඔබ එයාලව අත්හැරියෙවත් විනාශ කරලා දැම්මෙවත් නැහැ.+ ඔබ මොන තරම් කරුණාවන්ත, දයාන්විත දෙවි කෙනෙක්ද!+

32 “අපේ දෙවියනි, හැම කෙනෙක්ගෙම ගරුබිය ලබන්න වටින, ශ්‍රේෂ්ඨ, බලවත් දෙවියන් ඔබයි. ඔබ ඇති කරගත්ත ගිවිසුම කඩ කරන්නේ නැතුව ඔබ දිගටම නොසැලෙන ආදරයක් පෙන්නුවා.+ ඒ නිසා, ඇසිරියාවේ රජවරුන්ගේ කාලයේ ඉඳන්+ මේ වෙන කල් අපේ රජවරුන්ට, අධිපතීන්ට,+ පූජකයන්ට,+ අනාගතවක්තෘවරුන්ට,+ අපේ මුතුන්මිත්තන්ට සහ මුළු සෙනඟට මුහුණ දෙන්න වුණ දුක් කන්දරාව අමතක කරන්න එපා දෙවියනි. 33 ඔබ ධර්මිෂ්ඨයි. ඔබ විශ්වාසවන්තව වැඩ කළා. දුෂ්ට විදිහට වැඩ කළේ අපියි. මේ හැම දෙයක්ම අපිට විඳින්න වුණේ අපේම දුෂ්ටකම් නිසයි.+ 34 අපේ රජවරුන්, අධිපතීන්, පූජකයන් සහ මුතුන්මිත්තන් ඔබේ නීතියට කීකරු වුණේ නැහැ. ඔබේ ආඥාවලටවත් එයාලට අනතුරු අඟවන්න ඔබ දුන්න සිහිගැන්වීම්වලටවත්* එයාලා ඇහුම්කන් දුන්නේ නැහැ. 35 එයාලාගේ රජවරුන් පාලනය කරපු කාලයේදී, ඔබ එයාලට හුඟක් යහපත් දේවල් දීලා එයාලට සතුටින් ජීවත් වෙන්න සරුසාර දේශයක් දුන්නා. ඔබ ඒ හැම දේම කරලත් එයාලා ඔබට සේවය කළේවත්+ එයාලා කරපු දුෂ්ටකම් අත්හැරියෙවත් නැහැ. 36 දෙවියනි, දැන් අපිට වෙලා තියෙන දේ බලන්න. අපේ මුතුන්මිත්තන්ට කාලා බීලා සතුටින් ඉන්න ඔබ දුන්න මේ සරුසාර දේශයේ අපි දැන් ජීවත් වෙන්නේ දාසයන් විදිහටයි.+ 37 අපේ වැරදි නිසා+ ඔබ අපිව පාලනය කරන්න වෙනත් දේශවල රජවරුන්ට අවසර දීලා. ඒ නිසා දේශයේ පලදාව දැන් අයිති ඒ රජුන්ටයි. එයාලා අපිවත් අපේ සතුන්වත් එයාලට ඕනෙ විදිහට පාලනය කරනවා. දැන් අපිට ගොඩක් දුක් ගැහැටවලට මුහුණ දෙන්න වෙලා.

38 “අපේ දෙවියනි, මේ හැම දෙයක්ම නිසා අපි කැමතියි ඔබට පොරොන්දුවක් වෙන්න. ඒ පොරොන්දුව+ ලියවිල්ලක සටහන් කරලා අපේ අධිපතීන්ගෙත් පූජකයන්ගෙත් ලෙවීවරුන්ගෙත් මුද්‍රාවෙන් ඒක සහතික කරන්න අපි කැමතියි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න