ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හෙබ්‍රෙව් 3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

හෙබ්‍රෙව් පොතේ සාරාංශයක්

      • යේසුස් මෝසෙස්ට වඩා උසස් (1-6)

        • හැම දෙයක්ම හදපු තැනැත්තා දෙවියන් (4)

      • විශ්වාසය නැති කරගන්න එක ගැන අනතුරු අඟවයි (7-19)

        • “ඔහු කිව්ව දේට ඔබ අද සවන් දෙනවා නම්!” (7, 15)

හෙබ්‍රෙව් 3:1

පාදසටහන්

  • *

    හෝ, “ආරාධනාවක්.”

  • *

    හෝ, “යවනු ලැබූ කෙනා.”

හරස් යොමු දැක්වීම්

  • +ෆිලි 3:14; 1තෙස 2:12
  • +හෙබ්‍රෙ 8:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1998, 11-12 පි.

හෙබ්‍රෙව් 3:2

හරස් යොමු දැක්වීම්

  • +යොහ 8:29
  • +ගණන් 12:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1998, 11 පි.

හෙබ්‍රෙව් 3:3

පාදසටහන්

  • *

    ඒ කියන්නේ යේසුස්.

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 17:1, 2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1998, 11 පි.

හෙබ්‍රෙව් 3:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මගේ අනුගාමිකයෙක්”, 135-136 පි.

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 6 පාඩම

    සොයා, 14-15 පි.

    සලකන දෙවි සිටිනවාද?, 8 පි.

    මුරටැඹ,

    7/15/1998, 11 පි.

    5/1/1998, 3-4 පි.

    “බලව!” සඟරාව, 9-10 පි.

හෙබ්‍රෙව් 3:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1998, 11 පි.

හෙබ්‍රෙව් 3:6

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 17:5
  • +1පේතෘ 2:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1998, 11-12 පි.

හෙබ්‍රෙව් 3:7

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 23:2; ක්‍රියා 1:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1998, 12-13 පි.

හෙබ්‍රෙව් 3:8

හරස් යොමු දැක්වීම්

  • +නික් 17:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1998, 12-13 පි.

හෙබ්‍රෙව් 3:9

හරස් යොමු දැක්වීම්

  • +නික් 16:35; ගණන් 32:13; ගීතා 95:9

හෙබ්‍රෙව් 3:10

පාදසටහන්

  • *

    හෝ, “මාව දැන හඳුන ගෙන නැහැ.”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2011, 25-26 පි.

    7/15/1998, 12-13 පි.

හෙබ්‍රෙව් 3:11

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 14:22, 23; ගීතා 95:7-11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2011, 25-26 පි.

හෙබ්‍රෙව් 3:12

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 2:1

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 101 ලිපිය

    මුරටැඹ,

    12/15/2013, 9 පි.

    3/15/2010, 30-31 පි.

    7/15/1999, 19 පි.

    7/15/1998, 9, 13-14 පි.

    1/1/1998, 8 පි.

හෙබ්‍රෙව් 3:13

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 95:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 101 ලිපිය

    මුරටැඹ,

    1/1/1998, 8 පි.

හෙබ්‍රෙව් 3:14

පාදසටහන්

  • *

    හෝ, “නිසැකකම.”

හරස් යොමු දැක්වීම්

  • +එළි 2:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/1/1996, 21-24 පි.

හෙබ්‍රෙව් 3:15

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 95:7, 8

හෙබ්‍රෙව් 3:16

හරස් යොමු දැක්වීම්

  • +නික් 17:1-3; ගණන් 14:2, 4

හෙබ්‍රෙව් 3:17

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 14:11; ද්වි 32:21
  • +ගණන් 14:22, 23, 28-30; යූද් 5

හෙබ්‍රෙව් 3:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1998, 16-17 පි.

හෙබ්‍රෙව් 3:19

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 4:6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1998, 16-17 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

හෙබ්‍රෙ. 3:1ෆිලි 3:14; 1තෙස 2:12
හෙබ්‍රෙ. 3:1හෙබ්‍රෙ 8:1
හෙබ්‍රෙ. 3:2යොහ 8:29
හෙබ්‍රෙ. 3:2ගණන් 12:7
හෙබ්‍රෙ. 3:3මතෙ 17:1, 2
හෙබ්‍රෙ. 3:6මතෙ 17:5
හෙබ්‍රෙ. 3:61පේතෘ 2:5
හෙබ්‍රෙ. 3:72සාමු 23:2; ක්‍රියා 1:16
හෙබ්‍රෙ. 3:8නික් 17:7
හෙබ්‍රෙ. 3:9නික් 16:35; ගණන් 32:13; ගීතා 95:9
හෙබ්‍රෙ. 3:11ගණන් 14:22, 23; ගීතා 95:7-11
හෙබ්‍රෙ. 3:12හෙබ්‍රෙ 2:1
හෙබ්‍රෙ. 3:13ගීතා 95:7
හෙබ්‍රෙ. 3:14එළි 2:10
හෙබ්‍රෙ. 3:15ගීතා 95:7, 8
හෙබ්‍රෙ. 3:16නික් 17:1-3; ගණන් 14:2, 4
හෙබ්‍රෙ. 3:17ගණන් 14:11; ද්වි 32:21
හෙබ්‍රෙ. 3:17ගණන් 14:22, 23, 28-30; යූද් 5
හෙබ්‍රෙ. 3:19හෙබ්‍රෙ 4:6
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
හෙබ්‍රෙව් 3:1-19

හෙබ්‍රෙව්වරුන්ට

3 ඉතින් ස්වර්ගයට යන්න කැඳවීමක්* ලබලා තියෙන ශුද්ධ සහෝදරයෙනි,+ නියෝජිතයා* සහ උත්තම පූජකයා විදිහට අපි පිළිගන්න කෙනා වන යේසුස්ගේ ආදර්ශය ගැන හිතලා බලන්න.+ 2 ඔහු තමාව පත් කරපු තැනැත්තාට විශ්වාසවන්තව හිටියා.+ හරියට දෙවියන්ට අයිති නිවසේ හැම දෙයක්ම විශ්වාසවන්තව ඉටු කරපු මෝසෙස් වගේ.+ 3 කොහොමවුණත් මෝසෙස්ට වඩා ගෞරවයක් ලබන්න ඔහු* වටිනවා.+ මොකද සාමාන්‍යයෙන් නිවසට ලැබෙනවාට වඩා වැඩි ගෞරවයක් ලැබෙන්නේ ඒක හදපු කෙනාටයි. 4 ඇත්තටම හැම නිවසක්ම හදන්න කෙනෙක් ඉන්න ඕනේ. ඒත් හැම දෙයක්ම හදපු තැනැත්තා දෙවියන්. 5 මෝසෙස් සේවකයෙක් විදිහට දෙවියන්ට අයිති නිවසේ හැම දෙයක්ම විශ්වාසවන්තව ඉටු කළා. ඔහු කරපු සේවය ඉදිරියේදී කියන්න නියමිත දේවල්වලට සාක්ෂියක් වුණා. 6 ඒත් ක්‍රිස්තුස් පුතෙක් විදිහටයි දෙවියන්ගේ නිවස විශ්වාසවන්තව බලාගත්තේ.+ අපි තමයි දෙවියන්ට අයිති නිවස.+ එහෙම වෙන්නේ බය නැතුව කතා කරන්න අපිට තියෙන නිදහස අපි රැකගත්තොත් විතරයි. අන්තිමය වෙන කල්ම අපි ආඩම්බරයෙන් කතා කරන බලාපොරොත්තුව තදින් අල්ලගෙන හිටියොත් විතරයි.

7 ඒ නිසයි දෙවියන්ගේ බලය මාර්ගයෙන් මෙහෙම කියලා තියෙන්නේ.+ “අනේ, ඔහු කිව්ව දේට ඔබ අද සවන් දෙනවා නම්! 8 මාව කේන්ති ගස්සපු දවසේ කළා වගේ, පාළුකරයේ මාව පරීක්ෂා කරපු දවසේ කළා වගේ ඔබේ හිත් දැඩි කරගන්න එපා.+ 9 එහෙදී ඔබේ මුතුන්මිත්තන් මාව පරීක්ෂා කළා. අවුරුදු 40ක් පුරා මං කරපු දේවල් දැකලා තිබුණත් එයාලා මාව සැක කළා.+ 10 ඒ නිසයි මේ පරම්පරාව ගැන මට ලොකු කේන්තියක් දැනිලා මෙහෙම කිව්වේ. ‘ඔවුන් හැම තිස්සේම මුරණ්ඩු විදිහට තමන්ට හිතෙන හිතෙන දේ කරනවා. ඔවුන් මං කියන දේවල්වල වටිනාකම තේරුම් අරන් නැහැ.’* 11 ඒ නිසා මං කේන්තියෙන් දිවුරලා මෙහෙම කිව්වා. ‘මං වගේ විවේක ගන්න ඔවුන්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ.’”+

12 සහෝදරයෙනි, කවුරු හරි කෙනෙක් ජීවමාන දෙවියන්ගෙන් ඈත් වුණොත් එයාගේ හදවත විශ්වාසයක් නැති, දුෂ්ට එකක් වෙන්න පුළුවන්. ඔයාලාගෙන් ඕනෙම කෙනෙක්ට ඒක වෙන්න පුළුවන්. ඒ නිසා පරෙස්සම් වෙන්න.+ 13 “අද”+ කියලා හඳුන්වන දවසේ අපි ඉන්න තාක් කල් දිගටම එකිනෙකාව දිරිගන්වන්න. හැම දවසකම එහෙම කරන්න. එතකොට නොමඟ යවන්න පාපයට තියෙන බලයට ඔයාලාගෙන් කවුරුත් අහු වෙන එකක් නැහැ. ඒකට අහු වුණොත් ඔයාලාගේ හිත් දැඩි වෙයි. 14 මොකද ක්‍රිස්තුස් හවුල් වෙලා ඉන්න දේට අපිට හවුල් වෙන්න පුළුවන් වෙන්නේ මුලදී ඇති වුණ විශ්වාසය* අන්තිමේ වෙන කල්ම අපි රැකගත්තොත් විතරයි.+ 15 මෙහෙම කියලා තියෙනවා. “අනේ, ඔහු කිව්ව දේට ඔබ අද සවන් දෙනවා නම්! මාව කේන්ති ගස්සපු දවසේ කළා වගේ ඔබේ හිත් දැඩි කරගන්න එපා.”+

16 දෙවියන්ගේ හඬ ඇහුණත් ඔහුව කේන්ති ගස්සන විදිහට වැඩ කළේ කවුද? මෝසෙස්ගේ නායකත්වය යටතේ ඊජිප්තුවෙන් පිටත් වෙලා ආපු අය නෙමෙයිද?+ 17 අවුරුදු 40ක් පුරා දෙවියන් ලොකු කේන්තියකින් හිටියේ කාත් එක්කද?+ වැරදි කරලා පාළුකරයේ මැරිලා ගිය අය එක්ක නෙමෙයිද?+ 18 ඔහු වගේ විවේක ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කියලා ඔහු දිවුරලා කිව්වේ කවුරු ගැනද? අකීකරු විදිහට වැඩ කරපු අය ගැන නෙමෙයිද? 19 ඔහු වගේ විවේක ගන්න එයාලට අවස්ථාවක් හම්බ වුණේ නැත්තේ එයාලට විශ්වාසයක් තිබුණේ නැති නිසයි කියලා අපිට පැහැදිලියි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න