ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 25
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 සාමුවෙල් පොතේ සාරාංශයක්

      • සාමුවෙල් මිය යයි (1)

      • නාබල් දාවිත්ගේ සේවකයන්ට අපහාස කරයි (2-13)

      • අබිගායිල් ඥානවන්තව වැඩ කරයි (14-35)

        • ‘වස්තුවක් මල්ලක දාලා ආරක්ෂා කරනවා වගේ යෙහෝවා ජීවිතය ආරක්ෂා කරයි’ (29)

      • මෝඩ විදිහට වැඩ කරපු නාබල්ට යෙහෝවා පහර දෙයි (36-38)

      • දාවිත් අබිගායිල්ව විවාහ කරගනියි (39-44)

1 සාමුවෙල් 25:1

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 1:20; 2:18; 3:20; ගීතා 99:6
  • +1සාමු 7:15, 17

1 සාමුවෙල් 25:2

පාදසටහන්

  • *

    මෙතන කතා කරන්නේ කර්මෙල් කන්ද ගැන නෙමෙයි යූදා පළාතේ තියෙන නගරයක් ගැන.

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 23:24
  • +යොෂු 15:20, 55

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 78 පි.

    මුරටැඹ,

    7/1/2009, 19 පි.

1 සාමුවෙල් 25:3

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 25:25
  • +ගණන් 13:6; 32:11, 12
  • +1සාමු 27:3
  • +1සාමු 25:17, 21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 76-77 පි.

    මුරටැඹ,

    7/1/2009, 18-19 පි.

1 සාමුවෙල් 25:6

පාදසටහන්

  • *

    හෝ, “සමාදානය.”

1 සාමුවෙල් 25:7

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 25:14-16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 78 පි.

    මුරටැඹ,

    7/1/2009, 19 පි.

1 සාමුවෙල් 25:8

පාදසටහන්

  • *

    මූ.අ., “හොඳ දවසක්.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 15:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 78 පි.

    මුරටැඹ,

    7/1/2009, 19 පි.

1 සාමුවෙල් 25:10

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 22:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 78-79 පි.

    මුරටැඹ,

    7/1/2009, 19 පි.

1 සාමුවෙල් 25:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 78-79 පි.

    මුරටැඹ,

    7/1/2009, 19 පි.

1 සාමුවෙල් 25:13

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:8; හිතෝ 15:1; දේශ 7:9

1 සාමුවෙල් 25:14

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 25:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 76-77, 78-79 පි.

    මුරටැඹ,

    7/1/2009, 18-20 පි.

1 සාමුවෙල් 25:15

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 25:7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 78 පි.

    මුරටැඹ,

    7/1/2009, 19 පි.

1 සාමුවෙල් 25:16

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 78 පි.

    මුරටැඹ,

    7/1/2009, 19 පි.

1 සාමුවෙල් 25:17

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 25:13
  • +1සාමු 25:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 79 පි.

    මුරටැඹ,

    7/1/2009, 20 පි.

1 සාමුවෙල් 25:18

පාදසටහන්

  • *

    මූ.අ., “සෙයා මිනුම්.” සෙයා මිනුමක් කියන්නේ ලීටර් 7.33ක්. උප. B14 බලන්න.

  • *

    පලතුරු වර්ගයක් වේළලා, එකට තද කරලා හදාගත්ත කුට්ටි.

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 25:3
  • +2සාමු 16:1; 17:27-29

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 79-80 පි.

    මුරටැඹ,

    7/1/2009, 20 පි.

1 සාමුවෙල් 25:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/1/2009, 20 පි.

1 සාමුවෙල් 25:21

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 25:7
  • +1සාමු 25:10; ගීතා 35:12

1 සාමුවෙල් 25:22

පාදසටහන්

  • *

    මූ.අ., “තාප්පෙකට මුත්‍රා කරන එක් කෙනෙක්වවත්.” පුරුෂයන්ට අපහාස කරන්න පාවිච්චි කරන හෙබ්‍රෙව් යෙදුමක්.

  • *

    හෝ සමහරවිට, “දාවිත්ට.”

1 සාමුවෙල් 25:24

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/2002, 4-5 පි.

1 සාමුවෙල් 25:25

පාදසටහන්

  • *

    තේරුම, “මෝඩ.”

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 25:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 80 පි.

    මුරටැඹ,

    7/1/2009, 20-21 පි.

1 සාමුවෙල් 25:26

පාදසටහන්

  • *

    හෝ, “ලේ වරදට අහු වෙන එකෙන්.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 9:6
  • +උත් 20:6

1 සාමුවෙල් 25:27

පාදසටහන්

  • *

    මූ.අ., “ආශීර්වාදය.”

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 25:18
  • +1සාමු 22:2; 25:13

1 සාමුවෙල් 25:28

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 17:45; 18:17
  • +1සාමු 24:11; 1රාජා 15:5
  • +1සාමු 15:28; 2සාමු 7:8, 11; 1රාජා 9:5

1 සාමුවෙල් 25:29

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    11/1/1991, 13 පි.

1 සාමුවෙල් 25:30

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 13:13, 14; 23:17; 2සාමු 6:21; 7:8; ගීතා 89:20

1 සාමුවෙල් 25:31

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:35; 1සාමු 24:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 80 පි.

    මුරටැඹ,

    7/1/2009, 20-21 පි.

1 සාමුවෙල් 25:33

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 19:10; 1සාමු 25:26

1 සාමුවෙල් 25:34

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 25:24
  • +1සාමු 25:18
  • +1සාමු 25:22

1 සාමුවෙල් 25:36

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 82 පි.

    මුරටැඹ,

    7/1/2009, 21 පි.

1 සාමුවෙල් 25:37

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 82 පි.

    මුරටැඹ,

    7/1/2009, 21 පි.

1 සාමුවෙල් 25:38

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 82 පි.

    මුරටැඹ,

    7/1/2009, 21 පි.

1 සාමුවෙල් 25:39

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 25:10, 14
  • +1සාමු 24:15; ගීතා 35:1
  • +1සාමු 25:34

1 සාමුවෙල් 25:41

හරස් යොමු දැක්වීම්

  • +උත් 18:3, 4; ලූක් 7:44

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 82-83 පි.

    මුරටැඹ,

    7/1/2009, 21 පි.

1 සාමුවෙල් 25:42

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 25:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 82-83 පි.

    මුරටැඹ,

    7/1/2009, 21 පි.

1 සාමුවෙල් 25:43

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 15:20, 56
  • +1සාමු 27:3; 2සාමු 3:2; 1ලේක 3:1
  • +1සාමු 30:5; 2සාමු 5:13

1 සාමුවෙල් 25:44

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 18:20
  • +2සාමු 3:14, 15

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 සාමු. 25:11සාමු 1:20; 2:18; 3:20; ගීතා 99:6
1 සාමු. 25:11සාමු 7:15, 17
1 සාමු. 25:21සාමු 23:24
1 සාමු. 25:2යොෂු 15:20, 55
1 සාමු. 25:31සාමු 25:25
1 සාමු. 25:3ගණන් 13:6; 32:11, 12
1 සාමු. 25:31සාමු 27:3
1 සාමු. 25:31සාමු 25:17, 21
1 සාමු. 25:71සාමු 25:14-16
1 සාමු. 25:8ද්වි 15:7
1 සාමු. 25:101සාමු 22:2
1 සාමු. 25:13ගීතා 37:8; හිතෝ 15:1; දේශ 7:9
1 සාමු. 25:141සාමු 25:10
1 සාමු. 25:151සාමු 25:7
1 සාමු. 25:171සාමු 25:13
1 සාමු. 25:171සාමු 25:3
1 සාමු. 25:181සාමු 25:3
1 සාමු. 25:182සාමු 16:1; 17:27-29
1 සාමු. 25:211සාමු 25:7
1 සාමු. 25:211සාමු 25:10; ගීතා 35:12
1 සාමු. 25:251සාමු 25:17
1 සාමු. 25:26උත් 9:6
1 සාමු. 25:26උත් 20:6
1 සාමු. 25:271සාමු 25:18
1 සාමු. 25:271සාමු 22:2; 25:13
1 සාමු. 25:281සාමු 17:45; 18:17
1 සාමු. 25:281සාමු 24:11; 1රාජා 15:5
1 සාමු. 25:281සාමු 15:28; 2සාමු 7:8, 11; 1රාජා 9:5
1 සාමු. 25:301සාමු 13:13, 14; 23:17; 2සාමු 6:21; 7:8; ගීතා 89:20
1 සාමු. 25:31ද්වි 32:35; 1සාමු 24:15
1 සාමු. 25:33ද්වි 19:10; 1සාමු 25:26
1 සාමු. 25:341සාමු 25:24
1 සාමු. 25:341සාමු 25:18
1 සාමු. 25:341සාමු 25:22
1 සාමු. 25:391සාමු 25:10, 14
1 සාමු. 25:391සාමු 24:15; ගීතා 35:1
1 සාමු. 25:391සාමු 25:34
1 සාමු. 25:41උත් 18:3, 4; ලූක් 7:44
1 සාමු. 25:421සාමු 25:3
1 සාමු. 25:43යොෂු 15:20, 56
1 සාමු. 25:431සාමු 27:3; 2සාමු 3:2; 1ලේක 3:1
1 සාමු. 25:431සාමු 30:5; 2සාමු 5:13
1 සාමු. 25:441සාමු 18:20
1 සාමු. 25:442සාමු 3:14, 15
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
  • 40
  • 41
  • 42
  • 43
  • 44
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 සාමුවෙල් 25:1-44

පළවෙනි සාමුවෙල්

25 කාලයක් ගියාට පස්සේ සාමුවෙල්+ මිය ගියා. මුළු ඊශ්‍රායෙල් සෙනඟම ඒ ගැන හුඟක් දුක් වුණා. සාමුවෙල්ව තැන්පත් කළේ රාමාවල+ තිබුණ එයාගේ ගෙවල් ළඟ. ඊටපස්සේ දාවිත් පාරාන් කියන පාළුකරයට ගියා.

2 මායොන්+ නගරයේ හුඟක් පොහොසත් මිනිසෙක් ජීවත් වුණා. එයාට බැටළුවෝ 3,000කුත් එළුවෝ 1,000කුත් හිටියා. ඒ සත්තු හිටියේ කර්මෙල්වල.*+ ඒ දවස්වල එයාගේ සේවකයෝ කර්මෙල්වලදී බැටළුවන්ගේ ලොම් කපමිනුයි හිටියේ. 3 ඒ මිනිසාගේ නම නාබල්.+ එයා කාලෙබ්ගෙන් පැවතගෙන+ ආපු කෙනෙක්. එයාගේ බිරිඳගේ නම අබිගායිල්.+ අබිගායිල් හුඟක් ලස්සන ඒ වගේම හුඟක් බුද්ධිමත්ව වැඩ කරපු කෙනෙක්. ඒත් එයාගේ සැමියා හරිම නපුරු, සැරපරුෂ කෙනෙක්.+ 4 පාළුකරයේ ඉද්දී දාවිත්ට ආරංචි වුණා නාබල්ගේ සේවකයන් බැටළුවන්ගේ ලොම් කපනවා කියලා. 5 ඉතින් දාවිත් පුරුෂයන් දහදෙනෙක්ව නාබල් ළඟට යැව්වා. යන්න කලින් දාවිත් එයාලට මෙහෙම කිව්වා. “කර්මෙල්වලට ගිහින් නාබල්ට කියන්න මම එයාගේ සැපසනීප ඇහුවා කියලා. 6 එයාට මෙහෙමත් කියන්න. ‘ඔයාටයි, ඔයාගේ ගෙදර ඉන්න අයටයි, ඔයාට අයිති හැම දේකටමයි දෙවියන්ගේ ආශීර්වාදය* හැමදාටම ලැබෙන්න කියලා මං පතනවා! 7 මට ආරංචි වුණා මේ දවස්වල ඔයාගේ බැටළුවන්ගේ ලොම් කපනවා කියලා. ඔයාගේ සත්තු බලාගන්න අය කර්මෙල්වල ඉද්දී අපි එයාලට කිසිම හිරිහැරයක් කළේ නැහැ.+ එයාලට අයිති කිසි දෙයක් නැති වුණෙත් නැහැ. 8 ඔයාගේ සේවකයන්ගෙන් ඇහුවොත් එයාලත් ඒ ගැන කියයි. මේක ඔයාලා හුඟක් සතුටින් ඉන්න කාලයක්නේ.* ඒ නිසා මගේ සේවකයන්ට හොඳින් සලකන්න කියලා මං ඔයාගෙන් ඉල්ලනවා. ඔයා කැමති නම් ඔයා ළඟ තියෙන වැඩිපුර කෑම ඔයාගේ පුතෙක් වගේ ඉන්න දාවිත්ටයි, එයාගේ සේවකයන්ටයි දෙන්න.’”+

9 දාවිත්ගේ සේවකයෝ නාබල් ළඟට ගිහින් දාවිත් කියපු දේවල් එයාට කිව්වා. 10 ඒත් නාබල් එයාලට මෙහෙම කිව්වා. “කවුද ඔය දාවිත්? යෙස්සේගේ පුතා කියන්නේ කාටද? මේ දවස්වල ස්වාමියාගේ ගෙදරින් පැනලා යන සේවකයෝ ඕන තරම් ඉන්නවා.+ 11 කොහෙදෝ ඉඳන් ආපු මිනිස්සුන්ට මොකටද මගේ රොටියි, වතුරයි දෙන්නේ? මං මොකටද මගේ සේවකයන්ට දෙන්න තියෙන මස් ටික වෙන කාටවත් දෙන්නේ?”

12 ඊටපස්සේ දාවිත්ගේ සේවකයෝ ආයෙත් දාවිත් ළඟට ගිහින් නාබල් කියපු හැම දෙයක්ම කිව්වා. 13 ඒක අහපු ගමන් දාවිත් එයාගේ සේවකයන්ට කිව්වා “හැමෝම කඩු ඉණේ බැඳගෙන යන්න ලෑස්ති වෙන්න”+ කියලා. එතකොට හැමෝම එහෙම කළා. දාවිත් එයාගේ කඩුවත් ඉණේ බැඳගෙන මිනිස්සු 400ක් එක්ක පිටත් වුණා. ඒත් මිනිස්සු 200ක් බඩු මලු බලාගන්න එතන නතර වුණා.

14 ඔය අතරේ නාබල්ගේ සේවකයෙක් එයාගේ බිරිඳ වුණ අබිගායිල් ළඟට ගිහින් මෙහෙම කිව්වා. “දාවිත් පාළුකරයේ ඉඳන් පණිවිඩකරුවන් කීපදෙනෙක්ව අපේ ස්වාමියා ළඟට එව්වා. එයාලා අපේ ස්වාමියාගේ දුක සැප අහලා එයාට දෙවියන්ගේ ආශීර්වාදය පැතුවා. ඒත් අපේ ස්වාමියා එයාලට හොඳටම බැණලා අපහාස කළා.+ 15 අපි තණබිම්වල හිටිය දවස්වලදී ඒ මිනිස්සු අපිට ගොඩක් හොඳින් සැලකුවා.+ එයාලා අපිට කිසිම හිරිහැරයක් කළේ නැහැ. අපිට අයිති කිසි දෙයක් නැති වුණෙත් නැහැ. 16 අපි රැළ බලාගෙන හිටිය කාලේ පුරාම එයාලා රෑ දවල් දෙකේම පවුරක් වගේ අපි වටේට ඉඳලා අපිව ආරක්ෂා කළා. 17 දැන් නම් අපේ ස්වාමියාටයි, අපි හැමෝටමයි අනිවාර්යයෙන්ම ලොකු අනතුරක් වෙනවා.+ ඒත් අපේ ස්වාමියා කිසි කමකට නැති කෙනෙක්.+ ඒ නිසා එයා එක්ක නම් මේ ගැන කතා කරලා වැඩක් නැහැ. ඉතින් මේකෙන් බේරෙන්න පුළුවන් විදිහක් ගැන ඔයා හොඳට හිතලා ඉක්මනට මොනවා හරි කරන්න.”

18 ඉතින් අබිගායිල්+ ඉක්මනට රොටි 200කුත් ලොකු වයින් භාජන දෙකකුත් කෑමට සූදානම් කරපු බැටළුවන් පස්දෙනෙකුත් බැදපු ධාන්‍ය මිනුම්* පහකුත් වියළි මිදි කුට්ටි* 100කුත් වියළි අත්තික්කා කුට්ටි 200කුත් අරගෙන බූරුවන් පිට පැටෙව්වා.+ 19 ඊටපස්සේ අබිගායිල් එයාගේ සේවකයන්ට මෙහෙම කිව්වා. “මේවා අරගෙන මට ඉස්සරහින් යන්න. මං පිටිපස්සෙන් එන්නම්.” ඒත් එයා ඒ ගැන එයාගේ පුරුෂයා වන නාබල්ට කිසිම දෙයක් කිව්වේ නැහැ.

20 අබිගායිල් බූරුවෙක් පිට නැඟලා කන්දෙන් පහළට බැහැගෙන එද්දී දාවිත් එයාගේ පිරිසත් එක්ක ඒ පැත්තට එමින් හිටියා. ඒත් අබිගායිල් කන්දට වැහිලා හිටිය නිසා ළඟට එන කල්ම දාවිත් එයාව දැක්කේ නැහැ. 21 දාවිත් එන ගමන් එයාගේ සේවකයන්ට මෙහෙම කියකිය ආවා. “මේ මිනිහාට අයිති හැම දෙයක්ම මං පාළුකරයේ ඉද්දී ආරක්ෂා කළා. කිසි දෙයක් නැති වෙන්න ඉඩ දුන්නේ නැහැ.+ මං එයාට එච්චර හොඳට සලකලත් එයා මට සැලකුවේ හරිම නරක විදිහට.+ කිසිම කෙළෙහි ගුණයක් නැති මිනිහෙක්! 22 මං නාබල්ගේ ගෙදර ඉන්න එක පිරිමියෙක්වවත්* ඉතුරු කරන්නේ නැහැ. හෙට එළි වෙන්න කලින් ඒ හැමෝවම මරලා දානවා! මං එහෙම කළේ නැත්නම් දාවිත්ගේ සතුරන්ට* දෙවියන් දරුණු විදිහට දඬුවම් කරන්න ඕනේ!”

23 දාවිත්ව දැක්ක ගමන්ම අබිගායිල් බූරුවාගේ පිටෙන් බැහැලා දාවිත් ඉස්සරහා දණගහලා බිමටම නැමිලා ආචාර කළා. 24 ඊටපස්සේ එයා දාවිත් ළඟට ගිහින් එයාගේ කකුල් ළඟ වැටිලා මෙහෙම කිව්වා. “අනේ මගේ ස්වාමීනි, වෙච්ච වැරැද්ද මං භාරගන්නම්. අනේ, ඔබේ දාසියට පොඩ්ඩක් කතා කරන්න ඉඩ දෙන්න. මං කියන දේ ටිකක් අහන්න. 25 අනේ මගේ ස්වාමීනි, නාබල්* කියන්නේ කිසි කමකට නැති කෙනෙක්.+ එයා කියපු දේවල් ගණන් ගන්න එපා. එයාගේ නම වගේමයි එයාගේ වැඩත්. එයා වැඩ කරන්නේ හරිම මෝඩ විදිහට. එයාගේ නමේ තේරුමත් ඒකමයි. අනේ මගේ ස්වාමීනි, ඔබ අපේ ගෙදරට එවපු සේවකයන්ව ඔබේ දාසිය වන මම දැක්කේ නැහැ. 26 මගේ ස්වාමීනි, ජීවමාන දෙවි යෙහෝවා ඉස්සරහත් ඔබ ඉස්සරහත් මම මේ දේ දිවුරලා කියනවා. යුක්තිය ඔබේම අතට අරන් පළිගන්න එකෙනුත් මිනී මරන එකෙනුත්*+ ඔබව වැළැක්කුවේ යෙහෝවා දෙවියන්.+ ඔබේ සතුරන්ටයි, ඔබට හානියක් කරන්න හොයන අයටයි වෙන්න ඕනෙත් නාබල්ට වෙන දේමයි! 27 මගේ ස්වාමීනි, ඔබේ දාසිය වන මම ගෙනාපු මේ තෑග්ග*+ පිළි අරන් ඔබ එක්ක ඉන්න අයට ඒවා දෙන්න.+ 28 ඔබේ දාසිය කරපු වරදට දැන් සමාව දෙන්න. ඔබ සටන් කරන්නේ යෙහෝවා වෙනුවෙන්.+ ඒ වගේම මේ වෙන කල් ඔබේ අතින් කිසිම නපුරු දෙයක් වෙලත් නැහැ.+ ඒ නිසා යෙහෝවා රජකම හැමදාටම ඔබේ පෙළපතට ලබා දෙනවා කියලා මං දන්නවා.+ 29 මිනිස්සු ඔබට විරුද්ධව ඇවිත් ඔබව මරන්න හොයද්දී වටිනා වස්තුවක් මල්ලක දාලා ආරක්ෂා කරනවා වගේ ඔබේ දෙවි වන යෙහෝවා අනිවාර්යයෙන්ම ඔබේ ජීවිතය ආරක්ෂා කරයි. ඒත් ඔබේ සතුරන්ව හරියට ගල්පටියකින් ගලක් වීසි කරනවා වගේ ඔහු ඈතට වීසි කරලා දායි. 30 යෙහෝවා ඔබට පොරොන්දු වුණ හැම යහපත් දෙයක්ම ඔබට ලැබෙනවා. දෙවියන් අනිවාර්යයෙන්ම ඔබව ඊශ්‍රායෙල් දේශයේ නායකයා විදිහට පත් කරනවා.+ 31 ඉතින් මගේ ස්වාමීනි, ඔබ නිරපරාදේ මිනී මරන්න හදන්නේ ඇයි? යුක්තිය ඔබේ අතට අරන් පළිගන්න හදන්නේ ඇයි? එහෙම කළොත් ඔබට ඒ ගැන පසුතැවෙන්න වෙයි.+ මගේ ස්වාමීනි, යෙහෝවා දෙවියන් ඔබට ආශීර්වාද කරන කාලයේදී ඔබේ දාසිය වන මාවත් සිහි කරන්න.”

32 එතකොට දාවිත් අබිගායිල්ට මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාට ප්‍රශංසා වේවා! අද ඔයාව මං ළඟට එව්වේ ඔහුයි. 33 ඔයා හොඳට හිතලා බලලා වැඩ කරපු නිසා ඔයාට දෙවියන්ගේ ආශීර්වාදය ලැබෙන්න ඕනේ! ඔයා එහෙම කළේ නැත්නම් මං යුක්තිය මගේ අතට අරන් නිරපරාදේ මිනී මරන්න ඉඩ තිබුණා. ඒ වරද කරන එකෙන් මාව වළක්වපු නිසා ඔයාට ආශීර්වාද ලැබෙන්න ඕනේ!+ 34 ඔයාට හානියක් කරන එකෙන් මාව වළක්වපු+ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි යෙහෝවා ඉස්සරහා මම දිවුරලා මේ දේ කියනවා. ඔයා මාව හම්බ වෙන්න එන්න පරක්කු වුණා නම්+ මම නාබල්ගේ ගෙදර ඉන්න එක පිරිමියෙක්වවත් ඉතුරු කරන්නේ නැහැ. හෙට උදේ වෙන්න කලින් ඒ හැමෝවම මං මරලා දානවා.”+ 35 ඊටපස්සේ දාවිත් අබිගායිල් ගෙනාපු කෑම භාර අරන් එයාට මෙහෙම කිව්වා. “ඔයා දැන් බය නැතුව ගෙදර යන්න. මං ඔයා කියපු විදිහටම කරන්නම්.”

36 අබිගායිල් ආයෙත් එයාගේ ගෙදරට ආවා. නාබල් එදා ලොකු භෝජන සංග්‍රහයක් ලෑස්ති කරලයි තිබුණේ. එයා රජෙක් වගේ කකා බිබී සතුටින් හිටියා. එදා නාබල් හොඳටම වෙරි වෙලයි හිටියේ. එදා වෙච්ච කිසි දෙයක් ගැන අබිගායිල් පහුවෙනිදා උදේ වෙන කල් නාබල්ට කිව්වේ නැහැ. 37 පහුවෙනිදා උදේ නාබල්ගේ වෙරි හිඳුණාම එයාගේ බිරිඳ වෙච්ච හැම දෙයක් ගැනම එයාට කිව්වා. ඒක අහලා එයාගේ පපුව හිර වෙලා එයාගේ මුළු ඇඟම පණ නැති වෙලා ගියා. 38 දවස් දහයකට විතර පස්සේ යෙහෝවා නාබල්ට පහර දුන්න නිසා එයා මැරුණා.

39 නාබල් මැරුණා කියලා දැනගත්තාම දාවිත් මෙහෙම කිව්වා. “යෙහෝවාට ප්‍රශංසා වේවා! නාබල් මට කරපු නින්දාව දැකලා+ ඔහු මං වෙනුවෙන් යුක්තිය ඉටු කරලා දුන්නා.+ ඔහුගේ සේවකයා වුණ මගේ අතින් වෙන්න ගිය දුෂ්ට දේ ඔහු වැළැක්කුවා.+ නාබල් කරපු දුෂ්ටකම්වලට යෙහෝවා දෙවියන් එයාට දඬුවම් කළා.” පස්සේ දාවිත් එයාගේ සේවකයන් අතේ අබිගායිල්ට පණිවිඩයක් යැව්වා එයාව විවාහ කරගන්න කැමතියි කියලා. 40 ඉතින් දාවිත්ගේ සේවකයෝ කර්මෙල්වල හිටිය අබිගායිල්ව හම්බ වෙන්න ඇවිත් එයාට කිව්වා “දාවිත් ඔයාව විවාහ කරගන්න කැමතියි” කියලා. 41 ඒක අහපු ගමන්ම එයා නැඟිටලා බිමටම පහත් වෙලා එයාලට ආචාර කරලා මෙහෙම කිව්වා. “මගේ ස්වාමියාගේ සේවකයන්ගේ කකුල් හෝදන්න ඔබේ දාසිය වන මං ලෑස්තියි.”+ 42 ඒ වෙලාවෙම අබිගායිල්+ බූරුවෙක්ගේ පිටේ නැඟලා දාවිත්ගේ සේවකයන් එක්ක ගියා. එයාගේ පස්සෙන් එයාගේ සේවිකාවෝ පස්දෙනෙකුත් ඇවිදගෙන ගියා. පස්සේ අබිගායිල් දාවිත් එක්ක විවාහ වුණා.

43 දාවිත් ඒ වෙද්දී යෙෂ්‍රෙයෙල්වල+ අහිනොවම්+ එක්කත් විවාහ වෙලයි හිටියේ. අහිනොවම් සහ අබිගායිල් කියන දෙන්නාම දාවිත්ගේ භාර්යාවන් වුණා.+

44 සාවුල් එයාගේ දුව වුණ මීකල්ව+ දාවිත්ට විවාහ කරලා දීලා තිබුණත් පස්සේ සාවුල් එයාව පල්තීට+ විවාහ කරලා දුන්නා. පල්තී ගල්ලිම්වල ජීවත් වුණ ලායිෂ්ගේ පුතා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න