ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 15
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

උත්පත්ති පොතේ සාරාංශයක්

      • දෙවියන් ආබ්‍රම් එක්ක කළ ගිවිසුම (1-21)

        • අවුරුදු 400ක් හිරිහැර විඳිනවා කියලා කියයි (13)

        • දෙවියන් ආබ්‍රම්ට දුන්න පොරොන්දුව ආයෙත් කියයි (18-21)

උත්පත්ති 15:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 27:1; යෙසා 41:10; රෝම 8:31; හෙබ්‍රෙ 13:6
  • +ද්වි 33:29; හිතෝ 30:5
  • +උත් 17:5, 6

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/15/2010, 8 පි.

උත්පත්ති 15:2

හරස් යොමු දැක්වීම්

  • +උත් 24:2, 3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    බයිබලයෙන් උත්තර, 125 ලිපිය

උත්පත්ති 15:3

හරස් යොමු දැක්වීම්

  • +උත් 12:7; ක්‍රියා 7:5

උත්පත්ති 15:4

හරස් යොමු දැක්වීම්

  • +උත් 17:15, 16; 21:12

උත්පත්ති 15:5

හරස් යොමු දැක්වීම්

  • +උත් 22:17; ද්වි 1:10; රෝම 4:18; හෙබ්‍රෙ 11:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/2004, 27 පි.

    1/15/1998, 10-11 පි.

උත්පත්ති 15:6

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 11:8
  • +රෝම 4:13, 22; ගලා 3:6; යාකො 2:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    12/2023, 3-7 පි.

    මුරටැඹ,

    1/15/2008, 21 පි.

    1/15/2004, 27 පි.

    1/15/1998, 10-11 පි.

උත්පත්ති 15:7

හරස් යොමු දැක්වීම්

  • +උත් 11:31; නෙහෙ 9:7

උත්පත්ති 15:9

පාදසටහන්

  • *

    ඒ කියන්නේ තරුණ පරෙවියෙක්වයි.

උත්පත්ති 15:13

හරස් යොමු දැක්වීම්

  • +උත් 21:9; නික් 1:13, 14; 3:7; ක්‍රියා 7:6, 7

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    7/2016, 14-15 පි.

    පිබිදෙව්!,

    5/2012, 16-17 පි.

    මුරටැඹ,

    1/15/2004, 27 පි.

    9/15/1998, 12-13 පි.

උත්පත්ති 15:14

හරස් යොමු දැක්වීම්

  • +නික් 7:4; ගණන් 33:4
  • +නික් 3:22; ගීතා 105:37

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/1998, 12-13 පි.

උත්පත්ති 15:15

හරස් යොමු දැක්වීම්

  • +උත් 25:8

උත්පත්ති 15:16

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 14:1; ක්‍රියා 7:7
  • +1රාජා 21:26; 2රාජා 21:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 62-63 පි.

    පිබිදෙව්!,

    5/2012, 16-17 පි.

    මුරටැඹ,

    1/1/2010, 14 පි.

    1/15/2004, 27-28 පි.

    6/1/1999, 5 පි.

    4/1/1997, 17-18 පි.

උත්පත්ති 15:18

හරස් යොමු දැක්වීම්

  • +උත් 17:19; 22:17
  • +1රාජා 4:21
  • +නික් 3:8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/1/2010, 13 පි.

    10/1/2005, 11 පි.

උත්පත්ති 15:19

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 15:6

උත්පත්ති 15:20

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 1:4
  • +නික් 3:17
  • +යොෂු 17:15

උත්පත්ති 15:21

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 7:1

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

උත්. 15:1ගීතා 27:1; යෙසා 41:10; රෝම 8:31; හෙබ්‍රෙ 13:6
උත්. 15:1ද්වි 33:29; හිතෝ 30:5
උත්. 15:1උත් 17:5, 6
උත්. 15:2උත් 24:2, 3
උත්. 15:3උත් 12:7; ක්‍රියා 7:5
උත්. 15:4උත් 17:15, 16; 21:12
උත්. 15:5උත් 22:17; ද්වි 1:10; රෝම 4:18; හෙබ්‍රෙ 11:12
උත්. 15:6හෙබ්‍රෙ 11:8
උත්. 15:6රෝම 4:13, 22; ගලා 3:6; යාකො 2:23
උත්. 15:7උත් 11:31; නෙහෙ 9:7
උත්. 15:13උත් 21:9; නික් 1:13, 14; 3:7; ක්‍රියා 7:6, 7
උත්. 15:14නික් 7:4; ගණන් 33:4
උත්. 15:14නික් 3:22; ගීතා 105:37
උත්. 15:15උත් 25:8
උත්. 15:16යොෂු 14:1; ක්‍රියා 7:7
උත්. 15:161රාජා 21:26; 2රාජා 21:11
උත්. 15:18උත් 17:19; 22:17
උත්. 15:181රාජා 4:21
උත්. 15:18නික් 3:8
උත්. 15:191සාමු 15:6
උත්. 15:20යොෂු 1:4
උත්. 15:20නික් 3:17
උත්. 15:20යොෂු 17:15
උත්. 15:21ද්වි 7:1
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
උත්පත්ති 15:1-21

උත්පත්ති

15 ඒ දේවල් වුණාට පස්සේ යෙහෝවා දෙවියන් ආබ්‍රම්ට දර්ශනයකින් මෙහෙම කිව්වා. “ආබ්‍රම්, බය වෙන්න එපා.+ මම ඔයාට පලිහක් වෙනවා.+ ඔයාට ගොඩක් ආශීර්වාද ලැබෙනවා.”+ 2 එතකොට ආබ්‍රම් මෙහෙම කිව්වා. “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා, මට තාම දරුවෙක් නැහැ. ඉතින් ඔයා දෙන ආශීර්වාද උරුම වෙන්නේ කාටද? මගෙන් පස්සේ උරුමක්කාරයා වෙන්නේ දමස්කයේ එලියේසර්.”+ 3 ආබ්‍රම් මෙහෙමත් කිව්වා. “ඔයා තාමත් මට දරුවෙක් දුන්නේ නැහැ.+ ඒ නිසා මගේ උරුමක්කාරයා වෙන්නේ මගේ ගෙදර ඉන්න සේවකයෙක්!” 4 ඒත් යෙහෝවා ආබ්‍රම්ට මෙහෙම කිව්වා. “ඔයාගේ උරුමක්කාරයා වෙන්නේ ඔයාගේ සේවකයා නෙමෙයි. ඔයාගෙම පුතෙක් තමයි ඔයාගේ උරුමක්කාරයා වෙන්නේ.”+

5 ඊටපස්සේ දෙවියන් ආබ්‍රම්ට කූඩාරමෙන් එළියට එන්න කියලා මෙහෙම කිව්වා. “අහස දිහා බලලා තාරකා ගණන් කරන්න කියලා මං ඔයාගෙන් ඉල්ලනවා. ඔයාට ඒවා ගණන් කරන්න පුළුවන් නම් එහෙම කරන්න. ඔයාගෙන් පැවතෙන අයත් තරු වගේ වැඩි වෙනවා.”+ 6 ආබ්‍රම් යෙහෝවා ගැන විශ්වාසය තිබ්බා.+ ඒ නිසා දෙවියන් එයාව ධර්මිෂ්ඨ කෙනෙක් විදිහට සැලකුවා.+ 7 ඊටපස්සේ දෙවියන් ආබ්‍රම්ට මෙහෙමත් කිව්වා. “මම යෙහෝවා. ඔයාට මේ දේශය උරුමයක් විදිහට දෙන්න කල්දිවරුන්ට අයිති ඌර් නගරෙන් ඔයාව පිටතට ගෙනාවේ මමයි.”+ 8 එතකොට ආබ්‍රම් මෙහෙම ඇහුවා. “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා, මම මේ දේශය උරුම කරගන්න යනවා කියලා මම දැනගන්නේ කොහොමද?” 9 දෙවියන් එයාට මෙහෙම කිව්වා. “අවුරුදු තුනක් වයස වැස්සියෙක්වයි, අවුරුදු තුනක් වයස එළුදෙනක්වයි, අවුරුදු තුනක් වයස බැටළුවෙක්වයි, කොබෙයියෙක්වයි, පරෙවියෙක්වයි* මං ළඟට ගේන්න.” 10 ආබ්‍රම් ඒ ඔක්කොම සත්තු ගෙනල්ලා දෙකට කැපුවා. එයා ඒ එක එක සතාගේ කොටස් එකිනෙකට ගැළපෙන විදිහට පේළියට තිබ්බා. ඒත් එයා කුරුල්ලන්ව කොටස්වලට කැපුවේ නැහැ. 11 මළ කුණුවල වහන කුරුල්ලෝ ඇවිත් මරපු ඒ සත්තු කන්න ඒවා වටේ කැරකෙන්න පටන්ගත්තා. ඒත් ආබ්‍රම් උන්ව එළවලා දැම්මා.

12 ඉර බහින්න ළං වෙලා තියෙද්දී ආබ්‍රම් තද නින්දකට වැටුණා. හරිම භයානක අන්ධකාරයක් එයාව වට කරගන්නවා එයා හීනෙන් දැක්කා. 13 එතකොට දෙවියන් ආබ්‍රම්ට මෙහෙම කිව්වා. “ඔයාගෙන් පැවතෙන අය එයාලට අයිති නැති දේශයක විදේශිකයන් විදිහට ජීවත් වෙනවා කියලා මම ස්ථිරවම කියනවා. එයාලා ඒ දේශයේ වැසියන්ගේ වහලුන් වෙනවා. ඒ දේශයේ වැසියෝ අවුරුදු 400ක් පුරා එයාලට හිරිහැර කරනවා.+ 14 ඒත් එයාලව වහලුන් කරගන්න ඒ ජාතියට මම දඬුවම් කරනවා.+ ඊටපස්සේ ඔයාගෙන් පැවතෙන අය ගොඩක් වස්තු එකතු කරගෙන ඒ දේශයෙන් පිටත් වෙලා යනවා.+ 15 ඒත් ඔයා සෑහෙන කාලයක් ජීවත් වෙනවා. මහලු වයසට ආවාම හිතේ කිසි බරක් නැතුව ඔයා මිය යනවා. ඔයාගේ මුතුන්මිත්තන් වගේ ඔයාවත් තැන්පත් කරනවා.+ 16 ඒත් ඔයාගෙන් පැවතෙන අයගේ හතරවෙනි පරම්පරාව ආයෙත් මේ දේශයට එනවා.+ ඒ කාලේ වෙද්දී තමයි අමෝරිවරුන්ගේ දුෂ්ටකම් පහත්ම අඩියට බහින්නේ.”+

17 ඉර බැහැලා ගියාට පස්සේ ඝන අන්ධකාරයක් ඇති වුණා. එතකොට ආබ්‍රම් දුම් නඟින උදුනක් සහ ගිනි පන්දමක් දැක්කා. ඒ ගිනි පන්දම සත්තුන්ගේ කොටස් මැදින් ගියා. 18 ඒ දවසේදී යෙහෝවා ආබ්‍රම් එක්ක ගිවිසුමක්+ ඇති කරගෙන මෙහෙම කිව්වා. “ඊජිප්තු ගඟේ ඉඳන් යුප්‍රටීස්+ කියන මහ ගඟ දක්වා තියෙන දේශය මම ඔයාගෙන් පැවතෙන අයට දෙනවා.+ 19 කේනිවරුන්,+ කෙනිෂ්ෂිවරුන්, කද්මොනිවරුන්, 20 හිත්තීවරුන්,+ පෙරිස්සිවරුන්,+ රෙෆායිවරුන්,+ 21 අමෝරිවරුන්, කානානිවරුන්, ගිර්ගාෂිවරුන් සහ යෙබූසිවරුන්+ ඉන්න ඒ මුළු දේශයම මම එයාලට දෙනවා.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න