ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 12
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 සාමුවෙල් පොතේ සාරාංශයක්

      • සාමුවෙල් අවසන් වතාවට කරපු කතාව (1-25)

        • “කිසි වැදගැම්මකට නැති දේවල් පස්සේ යන්න එපා” (21)

        • යෙහෝවා ඔහුගේ සෙනඟව කවදාවත් අත්හරින්නේ නැහැ (22)

1 සාමුවෙල් 12:1

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 8:5; 10:24; 11:14, 15

1 සාමුවෙල් 12:2

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 8:20
  • +1සාමු 8:1, 3
  • +1සාමු 3:19

1 සාමුවෙල් 12:3

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 16:15
  • +ද්වි 16:19
  • +1සාමු 9:16, 17; 10:1
  • +නික් 22:4; ලෙවී 6:4

1 සාමුවෙල් 12:5

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “එයා.” ඒ කියන්නේ දෙවියන්ගේ අභිෂේක ලත් තැනැත්තා.

1 සාමුවෙල් 12:6

හරස් යොමු දැක්වීම්

  • +නික් 6:26

1 සාමුවෙල් 12:8

හරස් යොමු දැක්වීම්

  • +උත් 46:6
  • +නික් 2:23
  • +නික් 3:9, 10
  • +යොෂු 11:23

1 සාමුවෙල් 12:9

පාදසටහන්

  • *

    මූ.අ., “වික්කා.”

හරස් යොමු දැක්වීම්

  • +විනි 4:2
  • +විනි 10:7; 13:1
  • +විනි 3:12
  • +ද්වි 32:18, 30; විනි 2:12, 14

1 සාමුවෙල් 12:10

හරස් යොමු දැක්වීම්

  • +විනි 2:18; 3:9
  • +විනි 10:10, 15
  • +විනි 3:7
  • +විනි 2:13

1 සාමුවෙල් 12:11

හරස් යොමු දැක්වීම්

  • +විනි 6:32
  • +විනි 11:1
  • +හෙබ්‍රෙ 11:32
  • +ලෙවී 26:6

1 සාමුවෙල් 12:12

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 11:1
  • +1සාමු 8:5, 19
  • +විනි 8:23; 1සාමු 8:7; යෙසා 33:22

1 සාමුවෙල් 12:13

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 9:16, 17; 10:24

1 සාමුවෙල් 12:14

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 10:12; 17:19
  • +යොෂු 24:14
  • +ද්වි 13:4; 28:2

1 සාමුවෙල් 12:15

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:14, 17; ද්වි 28:15; යොෂු 24:20

1 සාමුවෙල් 12:17

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 8:7; හොෂෙ 13:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 59 පි.

    මුරටැඹ,

    10/1/2010, 14 පි.

1 සාමුවෙල් 12:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    විශ්වාසය ආදර්ශයක්, 66 පි.

    මුරටැඹ,

    10/1/2010, 17-18 පි.

1 සාමුවෙල් 12:19

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 7:5; 12:23

1 සාමුවෙල් 12:20

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 6:5
  • +ද්වි 31:29; යොෂු 23:6; 1සාමු 12:15

1 සාමුවෙල් 12:21

පාදසටහන්

  • *

    හෝ, “දෙවිවරුන්.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 32:21; යෙරෙ 2:11
  • +ගීතා 115:4, 5; යෙරෙ 16:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2011, 13-14 පි.

1 සාමුවෙල් 12:22

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 7:9; ගීතා 23:3; 106:8; යෙරෙ 14:21; එස 20:14
  • +1රාජා 6:13; ගීතා 94:14; රෝම 11:1
  • +නික් 19:5; ද්වි 7:7

1 සාමුවෙල් 12:23

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2007, 28-29 පි.

1 සාමුවෙල් 12:24

පාදසටහන්

  • *

    හෝ, “අවංකව.”

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 12:14; ගීතා 111:10; දේශ 12:13
  • +ද්වි 10:12, 21

1 සාමුවෙල් 12:25

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 28:15, 36
  • +යොෂු 24:20

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 සාමු. 12:11සාමු 8:5; 10:24; 11:14, 15
1 සාමු. 12:21සාමු 8:20
1 සාමු. 12:21සාමු 8:1, 3
1 සාමු. 12:21සාමු 3:19
1 සාමු. 12:3ගණන් 16:15
1 සාමු. 12:3ද්වි 16:19
1 සාමු. 12:31සාමු 9:16, 17; 10:1
1 සාමු. 12:3නික් 22:4; ලෙවී 6:4
1 සාමු. 12:6නික් 6:26
1 සාමු. 12:8උත් 46:6
1 සාමු. 12:8නික් 2:23
1 සාමු. 12:8නික් 3:9, 10
1 සාමු. 12:8යොෂු 11:23
1 සාමු. 12:9විනි 4:2
1 සාමු. 12:9විනි 10:7; 13:1
1 සාමු. 12:9විනි 3:12
1 සාමු. 12:9ද්වි 32:18, 30; විනි 2:12, 14
1 සාමු. 12:10විනි 2:18; 3:9
1 සාමු. 12:10විනි 10:10, 15
1 සාමු. 12:10විනි 3:7
1 සාමු. 12:10විනි 2:13
1 සාමු. 12:11විනි 6:32
1 සාමු. 12:11විනි 11:1
1 සාමු. 12:11හෙබ්‍රෙ 11:32
1 සාමු. 12:11ලෙවී 26:6
1 සාමු. 12:121සාමු 11:1
1 සාමු. 12:121සාමු 8:5, 19
1 සාමු. 12:12විනි 8:23; 1සාමු 8:7; යෙසා 33:22
1 සාමු. 12:131සාමු 9:16, 17; 10:24
1 සාමු. 12:14ද්වි 10:12; 17:19
1 සාමු. 12:14යොෂු 24:14
1 සාමු. 12:14ද්වි 13:4; 28:2
1 සාමු. 12:15ලෙවී 26:14, 17; ද්වි 28:15; යොෂු 24:20
1 සාමු. 12:171සාමු 8:7; හොෂෙ 13:11
1 සාමු. 12:191සාමු 7:5; 12:23
1 සාමු. 12:20ද්වි 6:5
1 සාමු. 12:20ද්වි 31:29; යොෂු 23:6; 1සාමු 12:15
1 සාමු. 12:21ද්වි 32:21; යෙරෙ 2:11
1 සාමු. 12:21ගීතා 115:4, 5; යෙරෙ 16:19
1 සාමු. 12:22යොෂු 7:9; ගීතා 23:3; 106:8; යෙරෙ 14:21; එස 20:14
1 සාමු. 12:221රාජා 6:13; ගීතා 94:14; රෝම 11:1
1 සාමු. 12:22නික් 19:5; ද්වි 7:7
1 සාමු. 12:241සාමු 12:14; ගීතා 111:10; දේශ 12:13
1 සාමු. 12:24ද්වි 10:12, 21
1 සාමු. 12:25ද්වි 28:15, 36
1 සාමු. 12:25යොෂු 24:20
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 සාමුවෙල් 12:1-25

පළවෙනි සාමුවෙල්

12 සාමුවෙල් මුළු ඊශ්‍රායෙල් සෙනඟටම මෙහෙම කිව්වා. “මං ඔයාලා කිව්ව විදිහටම ඔයාලව පාලනය කරන්න රජෙක්ව පත් කළා.+ 2 මේ ඉන්නේ ඔයාලව පාලනය කරන්න යන රජ.+ මං දැන් වයසට ගිහින්. මගේ කොණ්ඩෙත් පැහිලා. මගේ පුතාලත් ඔයාලා එක්ක ඉන්නවා.+ තරුණ වයසේ ඉඳන් මේ වෙන කල්ම මං ඔයාලට සේවය කරනවා.+ 3 මම කවදා හරි ඔයාලට වරදක් කරලා තියෙනවා නම් ඒ ගැන කියන්න. මං කාගෙන්වත් ගවයෙක් හරි බූරුවෙක් හරි අරගෙන තියෙනවාද?+ මං කාටවත් වංචාවක් කරලා තියෙනවාද? කාටවත් හිංසා කරලා තියෙනවාද? මං කාගෙන් හරි අල්ලසක් අරගෙන එයා කරපු වරදක් වහන්න හදලා තියෙනවාද?+ මං ඒ එක දෙයක් හරි කරලා තියෙනවා නම් යෙහෝවායි, ඔහුගේ අභිෂේක ලත් තැනැත්තායි+ ඉස්සරහා දැන් සාක්ෂි දෙන්න. මගේ වරදට මං වන්දි ගෙවන්නම්.”+ 4 එතකොට සෙනඟ මෙහෙම කිව්වා. “ඔයා කවදාවත් අපිට වංචාවක් කරලවත් හිංසා කරලවත් නැහැ. අල්ලසක් අරගෙනත් නැහැ.” 5 ඒ වෙලාවේ සාමුවෙල් සෙනඟට මෙහෙම කිව්වා. “අද ඔයාලම පිළිගත්තා මං ඔයාලට කිසි වරදක් කරලා නැහැ කියලා. ඔයාලා කිව්ව දේට යෙහෝවා දෙවියන් සාක්ෂිකරුවෙක්. ඔහුගේ අභිෂේක ලත් තැනැත්තාත් සාක්ෂිකරුවෙක්.” එතකොට සෙනඟ “අපි එකඟයි. ඔහු* ඒ දේට සාක්ෂිකරුවෙක්” කියලා කිව්වා.

6 සාමුවෙල් සෙනඟට මෙහෙමත් කිව්වා. “ඔයාලාගේ මුතුන්මිත්තන්ව ඊජිප්තු දේශයෙන් බේරගන්න මෝසෙස්වයි, ආරොන්වයි පත් කරපු යෙහෝවා දෙවියන්+ අද ඔයාලා කියපු හැම දේටම සාක්ෂිකරුවෙක්. 7 මං දැන් කියන්න යන දේ හොඳට අහගන්න. මං යෙහෝවා ඉස්සරහා ඔයාලට විරුද්ධව සාක්ෂි දෙන්නයි යන්නේ. ඔයාලා වෙනුවෙනුත් ඔයාලාගේ මුතුන්මිත්තන් වෙනුවෙනුත් යෙහෝවා කරපු හැම යහපත් දෙයක් ගැනම මම ඔයාලට මතක් කරලා දෙන්නම්. එතකොට ඔයාලා කරපු වරද ඔයාලටම තේරෙයි.

8 “යාකොබ් ඊජිප්තුවට ආවාට පස්සේ+ ඔයාලාගේ මුතුන්මිත්තන් යෙහෝවාගෙන් උදව් ඉල්ලලා කන්නලව් කළා.+ යෙහෝවා මෝසෙස්වයි,+ ආරොන්වයි එයාලා ළඟට යැව්වේ ඒ නිසයි. දෙවියන් එහෙම කරලා ඔයාලාගේ මුතුන්මිත්තන්ව ඊජිප්තු දේශයෙන් අරන් ඇවිත් මේ දේශයේ පදිංචි කෙරෙව්වා.+ 9 ඒත් එයාලාගේ දෙවි යෙහෝවාව එයාලා සම්පූර්ණයෙන්ම අමතක කළා. ඒ නිසා දෙවියන් හාෂොර්වල හමුදාපති වන සිසෙරාටත්+ පිලිස්තිවරුන්ටත්+ මෝවබ් රජටත්+ එයාලව භාර දුන්නා.*+ ඒ හැමෝම ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටන් කළා. 10 එහෙම වුණාම ඊශ්‍රායෙල්වරු යෙහෝවාට යාච්ඤා කරලා+ මෙහෙම කිව්වා. ‘යෙහෝවා දෙවියනි, අපි ඔබට කළේ ලොකු වරදක්.+ අපි ඔබව අත්හැරලා බාල් රූපවලටත්+ අෂ්ටොරෙත් රූපවලටත්+ නමස්කාර කළා. අනේ දෙවියනි, අපිට ඕනෙ ආයෙත් ඔබට නමස්කාර කරන්න. ඒ නිසා අපිට සමාව දීලා සතුරන්ගෙන් අපිව බේරගන්න.’ 11 එතකොට යෙහෝවා යෙරුබ්බාල්වත්+ බෙදාන්වත් යෙප්තාවත්+ සාමුවෙල්වත්+ යවලා ඔයාලව වට කරගෙන හිටපු සතුරන්ගෙන් ඔයාලව බේරගත්තා. ඒ නිසා ඔයාලට සුරක්ෂිතව ජීවත් වෙන්න පුළුවන් වුණා.+ 12 ඒත් අම්මොන්වරුන්ගේ රජ වන නාහාෂ්+ ඔයාලට විරුද්ධව සටන් කරන්න ආවාම ‘අපිට රජෙක් ඕනේ! අපිව පාලනය කරන්න රජෙක්ව පත් කරන්න’+ කියකිය ඔයාලා මට කරදර කළා. ඔයාලාගේ දෙවි යෙහෝවා ඔයාලාගේ රජ වෙලා ඉද්දීත්+ ඔයාලා ඒ දේ ඉල්ලුවා. 13 මේ ඉන්නේ ඔයාලා ඉල්ලපු රජ. ඔයාලා ඉල්ලපු විදිහටම යෙහෝවා ඔයාලව පාලනය කරන්න රජෙක්ව පත් කළා.+ 14 ඔයාලා යෙහෝවා දෙවියන් ගැන ගරුබියක් ඇති කරගෙන+ ඔහුට සේවය කරනවා නම්,+ යෙහෝවාට විරුද්ධව කැරලිගහන්නේ නැතුව ඔහුගේ ආඥාවලට කීකරු වෙනවා නම්,+ ඔයාලයි, ඔයාලාගේ රජයි ඔයාලාගේ දෙවි යෙහෝවාට විශ්වාසවන්තව ඉන්නවා නම් ඔහුත් කවදාවත් ඔයාලව අත්හරින්නේ නැහැ. 15 ඒත් ඔයාලා යෙහෝවා දෙවියන්ගේ අණපනත්වලට අකීකරු වෙලා යෙහෝවාට විරුද්ධව කැරලිගැහුවොත් යෙහෝවා ඔයාලටත් ඔයාලාගේ පියවරුන්ටත් අනිවාර්යයෙන්ම දඬුවම් කරයි.+ 16 දැන් බලන්න යෙහෝවා ඔයාලා ඉස්සරහා කරන්න යන පුදුම දේ. 17 මේ තිරිඟු කපන කාලය. ඒත් මම දැන් යෙහෝවාගෙන් ඉල්ලනවා අකුණු ගගහා වහින්න සලස්වන්න කියලා. රජෙක්ව පත් කරන්න ඔයාලා කරපු ඉල්ලීම යෙහෝවා කොච්චර දුෂ්ට දෙයක් විදිහට සලකනවාද කියලා එතකොට ඔයාලට තේරෙයි.”+

18 ඊටපස්සේ සාමුවෙල් ඒ ගැන කියලා යෙහෝවාට යාච්ඤා කළා. යෙහෝවා දෙවියන් එදා අකුණු ගගහා වහින්න සැලැස්සුවා. ඒක දැක්කාම යෙහෝවා ගැනත් සාමුවෙල් ගැනත් සෙනඟගේ හිතේ ඇති වුණේ ලොකු බයක්. 19 එයාලා හැමෝම සාමුවෙල්ට මෙහෙම කිව්වා. “අපි රජෙක්ව ඉල්ලලා අපේ පව් තව තවත් වැඩි කරගත්තා. අපි කළේ හරිම දුෂ්ට දෙයක්. අනේ, අපි මැරෙන්න කැමති නැහැ. ඒ නිසා ඔයාගේ සේවකයන් වන අපි වෙනුවෙන් ඔයාගේ දෙවි යෙහෝවාට යාච්ඤා කරන්න.”+

20 එතකොට සාමුවෙල් එයාලට මෙහෙම කිව්වා. “බය වෙන්න එපා. ඇත්ත, ඔයාලා කළේ හරිම දුෂ්ට දෙයක් තමයි. ඒත් දැන් ඔයාලාගේ මුළු හිතින්ම යෙහෝවාට නමස්කාර කරන්න.+ කවදාවත් යෙහෝවාව අත්හැරලා+ 21 කිසි වැදගැම්මකට නැති දේවල්* පස්සේ යන්න එපා.+ ඒ දේවලින් ඔයාලට කිසිම ප්‍රයෝජනයක් නැහැ.+ ඔයාලව බේරගන්නවත් ඒවාට බැහැ. මොකද ඒවා කිසි වැඩකට නැති බොරු දේවල්. 22 ඒත් යෙහෝවා ඔහුගේ ශ්‍රේෂ්ඨ නමට නින්දාවක් ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ.+ ඒ නිසා ඔහුගේ සෙනඟව ඔහු කවදාවත් අත්හරින්නේ නැහැ.+ මොකද ඔහුගේ සෙනඟ හැටියට ඔයාලව තෝරගත්තේ යෙහෝවාමයි.+ 23 මං ඔයාලා වෙනුවෙන් යාච්ඤා කළේ නැත්නම් ඒක යෙහෝවාට විරුද්ධව කරන වරදක්. ඒ වගේ දෙයක් මට කොහොමටවත් කරන්න බැහැ. ඒ නිසා ඔයාලා යන්න ඕනෙ හරි පාර මං කියලා දෙන්නම්. 24 ඔයාලා යෙහෝවා දෙවියන් ගැන ගරුබියක් ඇති කරගෙන+ ඔයාලාගේ මුළු හිතින්ම ඔහුට නමස්කාර කරන්න. හැමදාමත් ඔහුට විශ්වාසවන්තව* ඉන්න. ඔහු ඔයාලා වෙනුවෙන් කරපු පුදුම දේවල් කවදාවත් අමතක කරන්න එපා.+ 25 ඒත් ඔයාලා මුරණ්ඩු වෙලා දිගින් දිගටම දුෂ්ටකම් කළොත් ඔයාලවත් ඔයාලාගේ රජවත්+ අනිවාර්යයෙන්ම විනාශ වෙලා යයි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න